-රු25.00
-10%

භුත යානය – Bootha Yanaya ( The Shepherd)

(0)

ISBN –  9789556560657

නත්තල උදාවෙමින් තිබිණි නත්තල් නිවාඩුව ලබා ගෙදර එන ඔහු වම්පියර් යානයේ නියමු කුටියේ සිටි එකම තැනැත්තා විය. ඔහුගේ පරම අභිලාශය වුයේ විනාඩි 60 ක ගමනින් පසු ලේකන්ගින් ගුවන් තොටුපලට නිරුපද්‍රතිව ගොඩ බැසීමයි. ගුවන් යානයේ ක්‍රියාකාරිත්වයේ කිසිදු ගැටළුවක් පෙනෙන්නට නොවිය.

උතුරු මුහුද මතින් ගමන් කරද්දී ඝන මිදුම යානය වට කරගන්නට විය. රේඩියෝ සංඝා සියල්ල ඇණ සිටි අතර කොම්පාසුවේ කටුව නිදැල්ලේ කැරකෙන්නට විය. මේ අවස්ථාවේ කොහේ සිට හෝ පැමිණි දොයි නොදත් දෙවෙනි ලෝක යුද්ද සමයේ බෝම්බ හෙලීමට උපයෝදී කරගත් යානයක් නියත මරණය අභියස සිටි නියමුවාගේ ජීවිතය ගලවා ගැනීමට ප්රාදුර්භිත විය 

රු250.00 රු225.00
-රු85.00
-10%

යුද බල්ලෝ – Yuda Ballo

(0)

ISBN –  9789556560725

ඉතා දුර බැහැර , නන්නාදුනනා ප්‍රදේශයක් වූ සන්ගාරෝවේ ඩොලර් බිලියන දහයක් වටිනා ප්ලැටිනම් කන්දක ඇති බව දැන ගන්නා, ලන්ඩන් නගරයේ ජීවත්වන්නා වූ , සිත් පිත් නැති කුට ධන කුවේරයකු වන ශ්‍රීමත් ජේමිස් මෑන්සන් මේ මහා නිධානය තමන් සතු කර ගැනීමේ ආශාවෙන් උමතු වේ. ඔහු ලොව සිටින අති දක්ෂතම කුලී භට පිරිසක් කුලියට ගෙන සන්ගෑරාවෝ ඒකාධිපති ජනාධිපති ඝාතනය කොට රජය පෙරලා , තමාට අවැසි ආකාරයට ක්‍රියා කරන රුකඩ ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට පිබුරුපත් සකස් කරයි.

එහෙත් මෙම සොයා ගැනීම පිළිබද පුවත රුසියාවට කාන්දු වී යයි. 

ෆෙඩ්රික් ෆොසයිත් ගේ දැඩි කුතුහලය දනවන තවත් එක නිර්මාණයකි.

 

රු850.00 රු765.00
-රු60.00
-10%

වෘකයාගේ දවස – Wrukayage dawasa ( The day of The Jakhil)

(0)

ISBN –  9789559348433

නන්නාදුනන ඉංග්‍රීසි ජාතිකයකු වූ වෘකයාගේන් ඩි ගෝල් ජනාධිපතිවරයා අවසාන තත්පරයේදී බේරෙන්නේ අනු නාමයෙනි. එසේ වෘකයා ඩි ගෝල් ඝාතනය කිරීමට සමත් වුවා නම් ලෝක ඉතිහාසය වෙනස් වීමට හොදටම ඉඩ තිබිණි.

යුගයේ පහල වූ කෘරම මිනිමරුවගෙන් ජනාධිපතිවරයා ආරක්ෂා කරගැනීමට ප්‍රංශ බලධාරීන්ට ගැනීමට සිදුවූ ක්ෂණික ආරක්ෂක පියවරයන් පිළිබදවද පියවරෙන් පියවර විස්තර කරන අතර ෆ්‍රෙඩ්රික් ෆොසයිත් මෙම කෘතිය සත්‍ය තොරතුරු මත පදනම්ව නිර්මාණය කර ඇත

රු600.00 රු540.00
-රු80.00
-10%

සංසන්ධිකයා – The Negotiator (Sansandikaya)

(0)

ISBN –  9789556561197

ඔක්ස්ෆෝර්ඩ්ෂයර්හි ගම්බද පාරකදී තරුණයෙකු පහර ගැනීම එක්සත් ජනපදයේ ජනාධිපති එම ධුරයෙන් පැන්නීමට ආරම්හ කරන ලද , අති බිහිසුණු අනුකම්පා විරහිත ක්‍රියාදාමයේ ආරම්භය පමණි. එය සාර්ථක වුවහොත් ඔහු මානසිකව මෙන්ම සිතුවිලි අතින්ද විනාශ වනු ඇත. එය වැලක්වීමට සමත් එකම පුද්ගලයා වන්නේ ලොව ප්‍රමුක පෙලේ සංසන්ධිකයා වන ක්වින් පමණි. ඔහුට අසරණ මිනිසකුගේ පැහැරගෙන ගිය අයගේ එකම බලාපොරොත්තුව කප්පම් මුදල නොවන බව නොදැනය.

මහා ප්‍රබන්ධකරුවකු වන ෆෙඩ්රික් ෆොර්සයිත් මෙම කතාවද ලොමු ඩහැගන්නා අයුරුන් කියමින් පාඨකයා දැඩි ග්‍රහනයකට සාහු කර ගනී.

රු780.00 රු700.00
-රු135.00
-10%

හැරී පොටර් සහ අග්නි කුසලානය – Harry potter and the goblet Of fire

(0)

ISBN – 9789555739511

පොත ඔබ වෙත ප්‍රවාහනය කිරීමේදී ප්‍රවාහන ගාස්තු තරමක් වෙනස් විය හැක. ඔබේ ඇනවුම ලැබීමෙන් පසු තහවුරු කරගැනීමකින් අනතුරුව පොත ඔබ වෙතට එවීමට කටයුතු සිදු කරනු ඇත. 

රු1,350.00 රු1,215.00
-රු89.00
-10%

හැරී පොටර් සහ අස්කබාන්හි සිරකරු – Harry potter and the prisoner of Azkaban

(0)

ISBN – 9789555737616

පොත ඔබ වෙත ප්‍රවාහනය කිරීමේදී ප්‍රවාහන ගාස්තු තරමක් වෙනස් විය හැක. ඔබේ ඇනවුම ලැබීමෙන් පසු තහවුරු කරගැනීමකින් අනතුරුව පොත ඔබ වෙතට එවීමට කටයුතු සිදු කරනු ඇත. 

රු890.00 රු801.00
-රු60.00
-10%

හැරී පොටර් සහ මායා ගල – Harry potter and the philosopher’s Stone

(0)

ISBN – 9789555734844

පොත ඔබ වෙත ප්‍රවාහනය කිරීමේදී ප්‍රවාහන ගාස්තු තරමක් වෙනස් විය හැක. ඔබේ ඇනවුම ලැබීමෙන් පසු තහවුරු කරගැනීමකින් අනතුරුව පොත ඔබ වෙතට එවීමට කටයුතු සිදු කරනු ඇත. 

රු600.00 රු540.00
-රු65.00
-10%

හැරී පොටර් සහ රහස් කුටිය – Harry potter and the chamber of the secrets

(0)

ISBN – 9789555736237

පොත ඔබ වෙත ප්‍රවාහනය කිරීමේදී ප්‍රවාහන ගාස්තු තරමක් වෙනස් විය හැක. ඔබේ ඇනවුම ලැබීමෙන් පසු තහවුරු කරගැනීමකින් අනතුරුව පොත ඔබ වෙතට එවීමට කටයුතු සිදු කරනු ඇත. 

රු650.00 රු585.00
-රු180.00
-10%

හැරී පොටර් සහ ෆීනික්ස් නිකාය – Harry potter and the order of the phoenix

(0)

ISBN – 9789556711875

පොත ඔබ වෙත ප්‍රවාහනය කිරීමේදී ප්‍රවාහන ගාස්තු තරමක් වෙනස් විය හැක. ඔබේ ඇනවුම ලැබීමෙන් පසු තහවුරු කරගැනීමකින් අනතුරුව පොත ඔබ වෙතට එවීමට කටයුතු සිදු කරනු ඇත. 

රු1,800.00 රු1,620.00
-රු60.00
-10%

හිට්ලර්ගේ SS හමුදාව – Hitlerge SS Hamudawa ( The Odessa File)

(0)

ISBN –  9789558425710

ඒ 1963 වර්ෂයයි . ස්ථානය… ජර්මනියේ හැම්බර්ග් නුවර.. මහළු යුදෙව් ජාතිකයෙක් සියදිවි නසා ගනී. ඔහු ලග තිබු දිනපොතක් පීටර් මිලර් නම් පුවත්පත් කලාවේදියෙක් අතට පත්වෙයි. දිනපොතෙන් හෙළිවන්නේ යුද සමයේ රිගා සහ ලැවිටියා හි ඝාතන කදවුරු වල අණදෙන නිලධාරියා වූ හිට්ලර් ගේ SS හමුදාවේ කපිතාන් එඩ්වඩ් රෝශ්ච්මාන් විසින් සිදුකරන ලද කෘර අති බිහිසුණු, අමානුෂික වධ හිංසා සහ සමුහ ඝාතන පිළිබද සත්‍ය තොරතුරුය. මිනීමරු රෝශ්ච්මාන් සෙවීමේ අති පුද්ගලික වෑයමක් අරබන පීටර් මිලර් තම පරීක්ෂණ තුලින් ODESSA හි කේන්ද්‍රස්ථානයට යොමුවෙයි.ODESSA වූ කලි යුද්දයෙන් පසු පලා ගිය SS මිනිමරුවන්ගේ ගේ ආරක්‍ෂාව හා පැවැත්ම සදහා SS හමුදාව මගින් ස්ථාපිත කරන ලද අති ප්‍රභල රහස් සංවිධානයකි. 

රෝශ්ච්මාන් හමු වූ මිලර්ට දැනගන්නට ලැබෙන්නේ…….

 

රු600.00 රු540.00

Showing all 14 results