Showing all 30 results

20%
off!

අවසන් ඇමතුම – Sulky Girl – Awasan Amathuma

රු520.00

ISBN – 978624

අවසන් ඇමතුම – The Case Of the Sulky Girl

20%
off!

නොමැකුණ සලකුණ –

රු520.00

ISBN – 9786245152254

Nomakuna Salakuna – Worried Waitress

සිය පියාගේ අභාවයත් සමගින් අසරණ වන විනෝදකාමි තරුණියක්

අවසන් මොහොතේ පිහිටට පැමිනෙන නැන්දණියක්

එහෙත් එකී නැන්දනියගේ අබිරහස් හැසිරීම හමුවේ තව තවත් අසරන වන ඇය පෙරී මේසන් හමුවට පැමිණෙන්නේ පිහිටක් අපේක්ෂාවෙනි.

එහෙත් බිහිසුණු අපරාධකරුවෙකුගේ මාරාන්තික ප්‍රහාරයක් හමුවේ ඇයගේ නැන්දණිය සිහි නැති වන්නෙ තරුණිය වෙත මිනිමැරීමට තැත් කිරිමේ චෝදනාව ශේෂ කරමිනි..

පෙරී මේසන් මෙම අබිරහස විසදන්නේ සැමට මග හැරුණු අතිශය තීරණාත්මක සාක්ෂියක් සොයා ගනිමිනි

20%
off!

මාර දුතයෝ – Spurious Spinster – Pre Order

රු520.00

ISBN – 978955

අගෝස්තු මස 10 වෙනිදාගෙන් පසු ප්‍රවාහනය කෙරේ

20%
off!

තනිවු ගැහැනිය – Thani wu Gahaniya

රු400.00

ISBN – 97895551596989

නරකම සාක්කිය මොකක්ද කියලා කියන්න අමාරුයි.
මැරිලින්ගේ කාමරේ තිබිලා ටැග් සොයාගත්ත පිහිය තමයි නරකම සාක්කිය

ඒත් ඒ මිනිමැරුම සිදුකල පිහියමයි කියලා ඔප්පු කරන්න අමාරුයි. එ වගෙම මැරිලින්ගේ මුලු කතාවම අදහන්න බැරි තරම්

20%
off!

හොල්මන් වාසනාව – Holman Wasanawa

රු400.00

ISBN – 97895551596873

හොරේස් වොරන් මහත්මය මගෙන් මොන විදිහේ උප්දෙස් ගන්නද බලාගෙන ඉන්නේ… මේසන් ඇසුවේය.

එක නම් අබිරහසක්. ඩෙලා කීවාය.

මොනවා? මේසන් ඇසුවේය
මොකක්ද අබිරහස?.