Showing all 10 results

20%
off!

අවසන් කටයුතු දිල්ලියේදී – Awasan Katayuthu Dilliyedi

රු680.00

ISBN – 9786242040387

මං දන්නෙ කොහොමද? මෙයාලා මට මොනවත් කියන්නෙ නෑ… හැමෝම තම තමන්ගෙ වැඩ… ඔය ප්‍රෙර්නා… ගෙදර එන්නෙ යක්කු ගස් නගින වෙලාවට… ඇහුවම කියන්නෙ වැඩ ඇරිල එන වෙලාව කියල… කෙල්ලෙකුට ඔය හැටි රෑ වෙනකල් තියෙන වැඩ මොනවද? අනිත් කෙනා ගීතුගෙ දුව..! අල්ලපු කාමරේ ඉන්නෙ… ජංගියක් තංර කොට කලිසමක් ගහගෙන රවුං ගහනව! රමේෂ්වත්, ආදිත්‍යවත් ඒ කෙල්ලන්ව ආණ්ඩු මට්ටු කරන්න උනන්දුවක් නෑ… නීලම්… ඒ අනික් එක්කෙනා…! අර කෙල්ලට කවනව… කවනව… එළදෙනෙක් වගේ ආරනකම්ම! මේ ගෙදරින් මං ගැන බලන්නෙ අං අර බින්දු කෙල්ල විතරයි… ඒකිත් නැත්තං මං මෙලහටත් මැරිල..! වළලපු තැන්වල ගසුත් පැළවෙලා!!

—————————————————————————————————-
ප්‍රෙර්නා… දිල්ලියෙ සල්ලිකාර පවුලක කෙල්ල… තට්ටු තුනේ ගෙදර, තුන්වෙනි තට්ටුවටත් උඩින් තියන රූෆ් ටොප් එකෙන් බිමට… වැටුණද? පැන්නද? තල්ලුකළාද?
එ ගෙදරම තුන්වෙනි තට්ටුවෙ හිටපු ප්‍රෙර්නගෙ තරුණ බාප්පා ආදිත්‍ය… එයාගෙ ඇඳ උඩම… මැරුණද…? මැරුවද…? සිය දිවි නසා ගත්තද? කේශව් අංජලීටයි… අංජලී කේශව්ටයි… ඇත්තටම ආදරේ කළාද? බොරුවට ආදරේ කළාද? ආදරේ කළේම නැද්ද?

20%
off!

ඔහෙත් එහෙමද ? මෙහෙත් එහෙමයි

රු360.00

ISBN – 9789556775662

ඔහෙත් එහෙමද? මෙහෙත් එහෙමයි – Oheth ehemada Meheth ehemayi

අඩේ අප්පා…….!

ඔහෙත් එහෙමද  ?

මෙහෙත් එහෙමයිනේ ……!

 

20%
off!

හෙලෝ හෙලෝ – Hello Hello

රු440.00

ISBN – 9789551822743

කෝල් සෙන්ටර් එකකට ආව අමුතු කෝල් එකක්..

20%
off!

105 – The Girl In Room 105

රු560.00

ISBN – 9789556778564

ඉන්දියාවේ කොල්ලො කෙල්ලො වගේම ලන්කාවේ කෙල්ලො කොල්ලො චෙතන් භගත් ට පුදුම ආදරයක් තියෙන්නේ. ත්‍රි ඉඩියට්ස් ෆිල්ම් එක වගේම දිලිප ජයකොඩි මහතා පරිවර්තනය කරපු පොත් නිසා අලුතෙන් පොතක් එනකන් බලාන ඉන්න අයට සුභ ආරන්චියක්. චේතන් භගත් ගේ පොත් වලින් අලුත්ම පොතේ සින්හල පරිවර්තනය 105 විදිහට වෙලද පොලට මේ අවුරුදු කාලේ ම.

20%
off!

යස්ස ළමිස්සි – Yassa Lamissi

රු600.00

ISBN – 9789556776614

Chetan Bhagat විසින් රචිත One Indian Girl කෘතියේ සිංහල පරිවර්තනය.