Showing all 4 results

20%
off!

බබාලා එන්නේ කොහේ ඉඳන්ද?

රු375.00 රු300.00

ISBN – 9789557081076

බබාලා එන්නේ කොහේ ඉඳන්ද? – Babala Enne Kohe Idanda

ආයුබොවන් ළමයිනේ….

මම තමයි මහාචාර්‍ය පූටන්. මගේ ගමන් චාරිකා විද්‍යාගාරයට ආවොත් ඔයාලා ඕන කෙනෙකුට පුළුවන් කවුරුවත් කවදාවත්ම ගිහින් නැති අරුම පුදුම තැන් වල සංචාරය කරන්න

ඔයාලා දන්නවාද? මේ සැරේ චාරිකාවෙන් අපි යන්නේ අම්මා කෙනෙක්ගේ බඩ ඇතුළේ චුටි බබෙක් ටික ටික ලොකු වෙන්නේ කොහොමද කියලා බලන්න

ඉතින් ඔයාලත් එනවා නේද අපිත් එක්ක ඒ ගමන යන්න

20%
off!

බඩ ඇතුළට සවාරියක්

රු300.00 රු240.00

ISBN – 9789557081052

බඩ ඇතුළට සවාරියක් – Bada Athulata Sawariyak

ආයුබොවන් ළමයිනේ….

මම තමයි මහාචාර්‍ය පූටන්. මගේ ගමන් චාරිකා විද්‍යාගාරයට ආවොත් ඔයාලා ඕන කෙනෙකුට පුළුවන් කවුරුවත් කවදාවත්ම ගිහින් නැති අරුම පුදුම තැන් වල සංචාරය කරන්න

ඔයාලා දන්නවාද? මේ සැරේ චාරිකාවෙන් අපි යන්නේ අපි කන කෑම වලට ඇග ඇතුලේදි මොකද වෙන්නේ කියලා බලන්න

ඉතින් ඔයාලත් එනවා නේද අපිත් එක්ක ඒ ගමන යන්න

20%
off!

ලේ ඇතුළෙන් චාරිකාවක්

රු300.00 රු240.00

ISBN – 9789557081069

ලේ ඇතුළෙන් චාරිකාවක් – ley Athulen Charikawak

ආයුබොවන් ළමයිනේ….

මම තමයි මහාචාර්‍ය පූටන්. මගේ ගමන් චාරිකා විද්‍යාගාරයට ආවොත් ඔයාලා ඕන කෙනෙකුට පුළුවන් කවුරුවත් කවදාවත්ම ගිහින් නැති අරුම පුදුම තැන් වල සංචාරය කරන්න

ඔයාලා දන්නවාද? මේ සැරේ චාරිකාවෙන් අපි යන්නේ අපේ ඇගේ ලේ හැදිලා තියෙන්නේ කොහොමද කියලා බලන්න

ඉතින් ඔයාලත් එනවා නේද අපිත් එක්ක ඒ ගමන යන්න

20%
off!

කන ඇතුලට ගමනක්

රු300.00 රු240.00

ISBN – 9789557081083

කන ඇතුලට ගමනක්  – Kana Athulata Gamanak

ආයුබොවන් ළමයිනේ….

මම තමයි මහාචාර්‍ය පූටන්. මගේ ගමන් චාරිකා විද්‍යාගාරයට ආවොත් ඔයාලා ඕන කෙනෙකුට පුළුවන් කවුරුවත් කවදාවත්ම ගිහින් නැති අරුම පුදුම තැන් වල සංචාරය කරන්න

ඔයාලා දන්නවාද? මේ සැරේ චාරිකාවෙන් අපි යන්නේ අපිට ශබ්ද ඇහෙන්නේ කොහොමද කියලා බලන්න