Showing 1–99 of 2522 results

20%
off!

ආසෙන් ලූපාන්ට එරෙහිව ෂර්ලොක් හොම්ස් – Arsene Lupan Vs Sherlock – Pre Order

රු520.00

ISBN – 9786246023003

ආසෙන් ලූපාන්ට එරෙහිව ෂර්ලොක් හොම්ස් – Arsene Lupan Vs Sherlock

ඔක්තොම්බර් 30  නිකුත් විමෙන් අනතුරුව ලැබීමට සලස්වනු ලැබේ

 

20%
off!

රතු මාලය – Rathu Malaya

රු680.00

ISBN – 9786245519323

රතු මාලය‘, ඉංග‍්‍රීසි ජාතික ලේඛිකාවක වන Sally Gardner කතුවරියගේ The Red Necklace කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
එම අපූරු කතාවට පාදක වන්නේ 1789 වසරේදී සිදු වූ ප‍්‍රංශ විප්ලවයයි. එම කාල වකවානුවෙහි සිදු වුණු බැස්ටීලයට පහර දීම, වංශාධිපතීන්ගේ බිඳ වැටීම, ඔවුන් සිරගත කිරීම, ඔවුන්ගේ දේපළ මංකොල්ලකෑම සමඟම විප්ලවය ප‍්‍රංශයේ මධ්‍යස්ථ ජනතාව කිසිසේත්ම අපේක්ෂා නොකළ මාවතකට ප‍්‍රවිශ්ඨ වීම මෙම කෘතියෙහි මනාව විස්තර වේ.
ඒ අතරම අහිගුණ්ඨික සම්භවයක් ඇති යෑන්ට වංශාධිපතියකුගේ එකම දියණිය වන සිඩෝව අහම්බයෙන් මුණ ගැසීම, ඔවුන් අතර විශ්වසනීයත්වය මත පදනම් වුණු බැඳීමක් ගොඩනැගීම, සිඩෝ නොදත් ඇගේ ඉතිහාස කතාව සහ ඉන්ද්‍රජාලිකයෙක් වන ටෙටූගේ භූමිකාව මෙම කෘතියෙහි ඇති සත්‍ය ඓතිහාසික තොරතුරු සමඟ ආකර්ෂණීය ලෙස සම්මිශ‍්‍රණය වේ.

17%
off!

සංසක්කාරී – Sansakkari – PRE ORDER

රු480.00

ISBN – 978624

...කෙල්ල පණ මෙන් ආරක්ෂා කළේ කිරුළවත්, සිංහාසනයවත්, වස්තුවවත් නොවේ. ඇය දිවි හිමියෙන් ආරක්ෂා කළේ ඈ වස්තුව යයි සැලකූ පක්ෂපාතී බව, ළෙන්ගතුකම හා සෙංකඩගල අභිමානයයි.

හදවතේ උපදින ඒ හැඟීම් කිරුළට, සිංහාසනයට වඩා වැඩි තැනක, ඒ කියන්නේ පපුව තුළ රුවා රැක ගත්තේ ඩිංගිත්තී වගේ කෙනෙක් විතරයි…”

2021 ඔක්තොම්බර් 23 නිකුත් වේ

20%
off!

හිඩ්න්හොල්ස් සොදුරු මිතුදම් – Hiddenhalls -01 Pre Orders

රු480.00

ISBN – 9786245663279

හිඩ්න්හොල්ස් සොදුරු මිතුදම් – Hiddenhalls -01

2021 ඔක්තොම්බර් 30 නිකුත් වේ

20%
off!

පැණි ලුණු දෙහි – LITMUS STORIES – Peni Lunu Dehi -PRE ORDER

රු450.00

ISBN – 9786245663309

පැණි ලුණු දෙහි – LITMUS STORIES

2021 ඔක්තොම්බර් 23 නිකුත් වේ

10%
off!

Wimpy පැංචාගේ දිනපොත

රු630.00

ISBN – 9789553121554

Diary of Wimpy Kid 

10%
off!

ප්‍රේමානිශංස – Premanishansa

රු675.00

ISBN – 9789553123398

පොල් මලේ සාරය නම් දිවයමය දියරය ඇසුරින් මේ භුමිය මත අනුහස පතුරුවා ලු පරපුරක, රජෙකුට ඇවැසි කකුධ භාන්ඩ සොයා යන නුතන රජ දරුවෙක්…..

මනුෂ්‍යත්වයට හිමි මහිමාව අත්පත්කරගත් නිසා ම දේවත්වයට සමීප වු උතුම් මිනිසෙකු නොකිලිටි වු අතිත මුල් සොයා ගම් නියම් ගම් සිසාරා ඇවිද්දේය. ඒ කලා විශාරදයා අවිද ගිය පිය සටහන් මත සැදැහැයෙන් යුතුව පියවර තබමින් පරපුරේ ගුණ සුවද සොයා යන දැරිවියකි…

ඔවුන් දෙදෙන, දහසක් පුරාණෝක්තීන් රැව් පිළි රැව් දෙන දේවදාර මල් සුවද දසත හමන මල් තුහීන විසිරෙන අඩවියක දි ප්‍රේමයේ පරිසමාප්තිය වැනි දෙයක් අත්පත් කර ගත් වගයි

10%
off!

ඇහැල සුවද – Ahala Suwada

රු675.00

ISBN – 9789553123503

සමහර මිනිස්සු කෙනෙකුට ආදරේ කරනවා. දෙතුන්වරක් විවාහ වෙනවා. ලෝකයා ඒ දිහා වැරදියට බැලුවට ඒ හැමදෙයකටම සාධාරණයක් තියනවා – අසලියා

එකක් කියන්නම් සපුහින්න වලව්ව කවදාවත් සතුන්තලාට ලියලා දෙන්න බෑ.ස්ටිවන්සන් කවදාහරි ලංකාවට ඇවිත් මේ වලව්ව හෝටලයක් කරාවි – ගජබා

ඔයා ලංකාවට ආවට පස්සේ සාරදා ගොඩාක් වෙනස්වෙලා. එයා හිතන්නේ තවමත් මං ඔයාට ආදරෙයි කියලා – රශ්මික

ජිවිතේ සමහර දේවල් තියනවා හරියට ගලේ කොටපු අකුරු වගේ. මගේ එක උපන්දිනයකට අපි බෙල්ලන්විල පන්සලට ගියා මතකද? – සකුන්තලා

දේපල ගැන කතාකරන්න මං තවම මරනයට ලංවෙලා නෑ. මම තවත් අවුරුදු විස්සක් විසිපහක් ජීවත් වෙනවා – සපුහින්න මැණිකේ

20%
off!

හිතුවක්කාර කිරිල්ලි – Hithuwakkara Kirilli

රු1,030.00

9786249816503

හිතුවක්කාර කිරිල්ලි – Hithuwakkara Kirilli

20%
off!

අනුරාවි – Anurawi

රු880.00

ISBN – 9786245671045

අනුරාවි – Anurawi

20%
off!

ගයිලාර් මැදුරේ සිත්තරාවිය – Gailar Madure Siththarawiya

රු760.00

ISBN –  9786245519200

ඈ මිදි වගා කෙරෙන, වයින් නිපදවන, ප‍්‍රංශ රට මධ්‍යයේ පිහිටි පුරාභූතීන්ගෙන් වටවූ,
අපකීර්මත් අතීතයක් ඇති, සිටුවරයා ගේ මැදුරට පැමිණියාය.එහි පැමිණි මොහොතේ සිට, ඩලස් ලෝසන් අත්විඳින්නේ එහි වටපිටාවේ ඇති අවිනිශ්චිත ආතතියයි.

ඇගේ එහි පැමිණීම,
සියවස් ගණන් අප‍්‍රකාශිතව සැඟවුණු අඳුරු රහස්වලට මෙන්ම එහි ජීවත් වන්නන්ටත් තර්ජනයක් වී ද…?

ඉතිරිය කියවන්න දැන්ම පෙර ඇනවුම් ලබා දෙන්න

20%
off!

ඉසදිය මංගල්ලේ – Isadiya Mangalle

රු720.00

ISBN – 9786246001001

කතෘ අත්සන් සහිත කෘති පලමු තොග අවසන් වන තුරු පමණි..

ඔක්තොම්බර් 14 වෙනිදාගෙන් පසුව නිකුත් විමෙන් අනතුරුව ප්‍රවාහනයට යොමු කරනු ලැබේ

රෝස පාට හීන අහුරු
ඉහ ඉද්දර තියා
පාළු රෑට තරුමැද හිද
හිනැහෙනවා ඔයා

තරුත් හඳට පෙම් රුවේ
හිමි නැති බව දැන
මටත් උරුම නෑ කුමරිය
ඔබ ලබනා පින

නිදි නැති රෑ ළගට එන්න
සුසුම් පොදක එතී
බලාපොරොත්තුව විතරක්
හඩන සිතට ඇති..

20%
off!

සිල්කාගේ දිවිසැරිය – Cilka’s Journey

රු760.00

ISBN – 9789557189222

ඇයගේ දිවි රැකදුන්නේ තම රූමත් බවයි- ඇයව අවමානයට ලක්කලේ ද තම රූමත් බවයි.

1942 වසරේ දි, අවුෂ්විට්ස්-බර්කෙනු වධකදවුරට රැගෙන යනවිට සිල්කා යන්තම් සොළොස් හැවිරිදි වියෙහි පසු වූවා පමනී. ඇයගේ කිතුල් රෑනක් බදු , දිගැති මනරම් කේශ කලාපය දැක ඊට වහවැටුණු බර්කේනු කදවුර භාර ශෝවාර්සු’බර් විසින් ඇයව සෙසු සිරකාරියන්ගෙන් බලහත්කාරයෙන් වෙන් කරගනු ලැබිණ. තමන්ගේ මනාපයෙන් තොරව වුව ද තමන්ට ලබාදෙනු ලබන බලය , දිවිගලවා ගැනීමට සම වන බැව් වැඩි දිනක් ගතවීමට මත්තෙන් සිල්කා අවබොධ කර ගත්තාය.

 

20%
off!

රාම – සීතා – රාවණා – Ram Chandra Series

රු2,400.00

ISBN : Ram Chandra Series

රාම් චන්ද්‍ර කතා මාලාවේ පලමු කෘතිය ‘රාම” කෘතියේ

ඔක්තොම්බර් මස 20 දාගෙන් පසුව පොත් නිකුත් විමෙන් අනතුරුව බෙදා හැරිම් සිදු කරනු ලැබේ

20%
off!

රාවණ – Raavana – Pre Order

රු800.00

ISBN : 9786245519309

රාම් චන්ද්‍ර කතා මාලාවේ පලමු කෘතිය ‘රාම” කෘතියේ

20%
off!

සිතා – Sita – Pre Order

රු800.00

ISBN : 9786245519293

රාම් චන්ද්‍ර කතා මාලාවේ පලමු කෘතිය ‘රාම” කෘතියේ

20%
off!

සද කින්නරාවි – Sandha Kinnarawi

රු600.00

ISBN – 9786245558070

 

 

 

 

 

 

 

 

20%
off!

සිතු විසිතුරු – Sithu Wisithuru

රු500.00

ISBN – 9786245663262

දිල්හානි වික්‍රමරත්නගේ 75 වෙනි කෘතිය

මුල් පිටු කිහිපය කියවන්න – https://online.pubhtml5.com/uook/xfjv/

15%
off!

මගේ නරක සහෝදරී – Mage Naraka Sahodari

රු550.00

ISBN – 9786245834228

මගේ නරක සහෝදරී – Mage Naraka Sahodari

15%
off!

විරහ කදුළු මැද – Wiraha Kadulu Meda

රු410.00

ISBN – 9786245834051

විරහ කදුළු මැද – Wiraha Kadulu Meda

20%
off!

තරු කුමරු – Tharu Kumaru

රු625.00

9786249643802

තරු කුමරු – Tharu Kumaru

15%
off!

පාරා – PARAA

රු500.00

ISBN – 978624583020

සර් ගියාට පස්සේ මං උඩට ගියා. එතකොට පාරා කාමරේ හිටියේ නෑ ඉතින් මං බැල්කනියට යන්න හදද්දි කාමරටේ වතුර වැටෙනවා ඇහූනා. මං දොර ගාවට ගිහින් හෙමිට කතා කලා… මං නිකමට වගේ දොරට ගහන්න අත තියද්දිම දොර ඇරුනා. බලනකොට පාරා බිම වැටිලා හිටියා

20%
off!

මා නුඹෙමද ? – Maa Nubemada

රු840.00

ISBN – 9786245671113

මා නුඹෙමද ? – Maa Nubemada

 

 

 

 

 

 

 

 

20%
off!

තැළුණු කුසුම – Thalunu Kusuma

රු1,000.00

ISBN – 9786245671106

තැළුණු කුසුම – Thalunu Kusuma

 

 

 

 

 

 

 

 

20%
off!

මිලී මොලී මැන්ඩි 3- Milli Molli Mandy 03

රු440.00

ISBN – 9786245969036

2021 ඔක්තොම්බර් මාසයේ නිකුත් විමෙන් අනතුරුව බෙදා හැරේ

20%
off!

මිලී මොලී මැන්ඩි 2 – Milli Molli Mandy 02

රු440.00

ISBN – 9786245969029

2021 ඔක්තොම්බර් මාසයේ නිකුත් විමෙන් අනතුරුව බෙදා හැරේ

20%
off!

මිලී මොලී මැන්ඩි 1 – Milli Molli Mandy 01

රු440.00

ISBN – 

2021 ඔක්තොම්බර් මාසයේ නිකුත් විමෙන් අනතුරුව බෙදා හැරේ

21%
off!

අගර දගර ඉස්කෝලේ 1-21 – Agara Dagara School – 1-21 FULL SET

රු6,000.00

ISBN – Agara Dagara School – 1-21 

 

අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ 11-21 පොත් වල සිංහල පරිවර්තනයි.

20%
off!

සකේ සුවද – Sake Suwada – The Scent Of Sake

රු640.00

ISBN – 9786245664191

ගැහැණියට පා තැබීමට තහංචි පැනවු ලෝකයක් ජයගන්න නිහඩ අරගලයක යෙදුණු එඩිතර ගැහැනියකගේ කතාව

20%
off!

ක්ලියෝපැට්රා සහ ඇන්ටනි – Cleopatra And Antony

රු640.00

ISBN – 9786245664207

ඊජිප්තුව පාලනය කළ, එකල රෝමයේ බලවත්ම මිනිසුන් දෙදෙනා වු ජුලියස් සීසර් සහ මාක් ඇන්ටනි වශි කරගත්, තම පවුල සහ සමානව ඊජිප්තු රාජ්‍ය ද රැක ගැනීමට කැපවුණු ක්ලියෝපැට්‍ රාගේ ජිවිතය , බලය සහ දේශපාලනය හමුවේ කොයිතරම් අභියෝග වලට මුහුණ පෑවේද ?

20%
off!

සුපෙම්වත ඔබ මගේ – Supemwatha Oba Mage

රු550.00

ISBN – 9789551116941

ඔබ මගේම වු ආදරය නම් ඔබගේ නික්ම යාම මගේ ජිවිතයේ අවසානයයි…

එහෙත් ඔබේ ජිව රුධිරය ජිවත් කරනු වස්.. මම ලෝකය පවතින තාක්කල් ඔබටම ආදරය කරමි

20%
off!

ගිගුම් – Gigum

රු550.00

ISBN – 9786245409198

අර…. අර…. එයා  ඉන්නවා. ගවුම පුරාම ලේ.. පපුව මැද හිලක්.. කවුරු හරි එයාට වෙඩි තියලා අනේ…

අචින්ත ඇයව දැඩිව වැළද ගත්තේය. ඇය කියන විදිහේ කෙනෙකු පෙනෙන්නට නැත…

20%
off!

බට්ටි – Batti

රු550.00

ISBN – 9786245409235

බට්ටිව මට පෙන්නේ කහමල් පදුර ලග ඉන්න කහ කිරිල්ලියක් වගේ….

අනේ සුනන්ද අයියේ, අයියාගේ ඇස් වල ලෙඩක් වගේ…

ඇස් වල විතරක් නෙවේ බට්ටි මගේ මුළු සර්වාංගෙම ඔයා නිසා ලෙඩ වෙලා

20%
off!

දේවාරාධනා – Dewaradhana

රු240.00

ISBN – 9786249640306

සත් කෝරලයේ කුඩා ගමක් හා එහි පන්සල ඇසුරු කරගෙන සිදු වු සිදුවීම් මාලාවක් මුල් කරගෙන තම හිතේ උපන් ආගමික බැදීම ඉදිරිමත් කිරිමට ගත් උත්සහයක් ලෙස මෙම නවකතාව හදුන්වා දිය හැකිය

20%
off!

ලිහිල් අගිසි – Lihil Agisi

රු780.00

ISBN – 9789553490278

ලිහිල් අගිසි – Lihil Agisi – The secrets Of Lost Stones

චාන්ස් අට හැවරදි පිරිමි දරුවෙකි. බොහෝ සුරතල් දරුවෙකු වූ ඔහු අවිවාහක මවක් වූ ජෙස් ට මෙලොව හිමිවූ එකම සම්පතය. චාන්ස් ගේ අනපේක්ශිත මරණය ඇයට හිමි කරනුයේ තදබල කම්පනයකි. නිවසේ නිදා සිටි දරුවා රෑ මැදියමේ ශිතලෙන් ගල් වී පාරක් මැද නිදන ඇදුම පිටින්ම මරණයට පත්වූයේ කෙලෙස දැයි යන්න කිසිදා නොවිසදෙන අභිරහස් බවට පත්වේ.
මරණයෙන් අට වසරකට පසුව අවතාරයක් මෙන් පෙනී සිටි දරුවා තම මවට එම අභිරහස විසදා දීමට වෑයම් කරයි. දරුවාගේ ආත්මය මවට සම්බන්ධ කරනුයේ පයින් විලේ මායාකාරිය ලෙස හැදින්වූ ලුසී නම් වියපත් කාන්තාවය, යන එන මo නැතිවූ ජෙස් ද, චාන්ස් ගේ මරණය ඇසින් දුටු එකම සාක්ෂිකාරිය වූ ස්ටාර් නම් අනාථ දැරිය ද ලුසීගේ සෙවනට පැමිණීම ඈ හදුන්වනුයේ ” ලිහිල් අගිසි” ලෙසින් ය. අවසානයේ මෙම ලිහිල් කොන් ( අගිසි ) එකට යාවී අභිරහස විසදේද? මිනීමරුම ඇසින් දුටු සාක්ෂිකාරීය ලෙස ස්ටාර් හට කුමක් සිදුවේ ද?

ජනවාරි 25 නිකුත් වේ….

20%
off!

සවන් ළඟ සරන්නා – Sawan Laga Saranna

රු960.00

ISBN – 9786245173204

ලේඛකයකු වන ටොම් කෙනඩි, සිය බිරිඳ ගේ හදිසි වියෝවෙන් පසු සන්තාපයෙන් පිරි හදවත් සුවපත් කරගෙන, නව ජීවිතයක් ආරම්භ කිරීමට හැකි වනු පිණිස, ඔහු ගේ හත් හැවිරිදි පුතු වන ජේක් සමග ෆෙදර්බෑන්ක් නම් ප්‍රදේශයක නිවසක පදිංචියට යයි.

ඒ කාලයේදීම ෆෙදර්බෑන්ක්වල කුඩා පිරිමි ළමයකු අතුරුදහන් වන අතර, එහි සුලමුල සොයාගැනීමේ වගකීම පීට් විලිස් සහ අමැන්ඩා බෙක් යන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා වෙත පැවරෙයි.

ඒ අතරේ ජේක් ට ඔහුගේ කාමරයේ ජනේලයෙන් පිටත සිට කිසිවකු රහසින් කොඳුරන හඬ ඇසෙන්නට පටන් ගනියි.

2021 ඔක්තොම්බර් මාසයේ නිකුත් විමෙන් අනතුරුව බෙදා හැරේ

20%
off!

ඔලිම්පස්හි රුධිරය – The Blood of OLYMPUS

රු960.00

ISBN – 

වික‍්‍රමාන්විත උපදෙවිවරු සත්දෙනෙක්…
එක් අවසන් ගවේෂණයක්…
මෙතෙක් කලකට සිදුවූ මහාත්ම පරිත්‍යාගයක්…

මාරාන්තික ගවේෂණයන් බොහොමයකට මුහුණදීමෙන් පසුව, පර්සි, ජේසන්, ඇනබෙත් හා ඔවුන් ගේ මිතුරන්ට තවත් එක් අවසන් අභියෝගයකට එකා මෙන් පෙළ ගැසීමට සිදුවෙයි.
ඒ පොළෝ මාතාව වූ ගයියා අවදි වී ලෝකය විනාශ කිරීමට පෙර යෝධයින් ගේ හමුදාව පරදවා කඳවුරු ද්විත්වය බේරා ගැනීමේ සටනයි…
තවමත් බහුවිධ පෞරුෂ ආබාධයෙන් පෙළෙන දෙවිවරුන්ගෙ න් ද ඔවුන්ට සහයක් නැත. ගයියා ගේ බලවත් යෝධයින් ගේ හමුදාවට එරෙහිව සටන් කිරීමට තරුණ උපදෙවිවරු සත්දෙනෙකුට පමණක් හැකි වේවි ද?
නමුත් ඔවුනට වෙනත් විකල්පයක් ද නොමැත. ඔවුන් දැනටමත් ඕනෑවට වඩා කැපකිරීම් සිදුකර ඇත. යම් හෙයකින් ගයියා අවදි වුවහොත්, සියල්ල අවසන් වනු ඇත…

20%
off!

මං වැරදි ද? – Am I Guilty

රු700.00

ISBN – 9789553490261

එක මොහොතක, මට ඒ හැම දෙයක්ම තිබුණා. ආදරණීය, කඩවසම් සැමියෙක්, ලස්සන ගෙදරක්, හුරතල් දරුවො දෙන්නෙක්, සාර්ථක ව්‍යාපාරයක්.. ඒ හැම දේම..
ඒත්.. එක දවසක, එක හැන්දෑවක… ඒ හැම දේම සුණු විසුණු වෙලා ගියා.. මගේ ලෝකෙම බිද වැටුණා..
ඒත් කොහොමද ඒක වුණේ..? මට මතක නෑ.. මට මොනවත්ම මතක නෑ.
මං දන්නෙ අනිත් අය කිව්ව දේවල් විතරයි.
හැමෝම කිව්වෙ වැරැද්ද මගේ අතේ කියලා.. ඒක කළේ මමයි කියලා.. එහෙම කිව්වෙ මේ ලෝකෙ මං වැඩියෙන්ම ආදරේ කරපු අය.. මං වැඩියෙන්ම විශ්වාස කරපු අය.. ඉතින් මං විශ්වාස කළා.. ඒ ගොල්ලො මට බොරුවක් කරන එකක් නෑ කියලා මං විශ්වාස කළා.
ඒත්…. මං දැනගෙන හිටියෙ නෑ.. ඒ හැමෝගෙම ලග රහස් තියෙන බව.. වැහුණ හැම දොරක් පිටිපස්සෙම.. මහ භයානක රහසක් හැංගිලා තියෙන බව..

 

ජනවාරි 08 නිකුත් වේ….

20%
off!

නුවර අහස යට – Nuwara Ahasa Yata

රු710.00

ISBN – 9786245808007

නුවර අහස යට – Nuwara Ahasa Yata

20%
off!

පැතු සෙනෙහේ – Pathu Senehe

රු550.00

ISBN – 9786249734715

පැතු සෙනෙහේ – Pathu Senehe

 

 

 

 

 

 

 

 

20%
off!

කහ උණ 1793 – Fever 1793

රු400.00

ISBN – 9786245519170

කහ උණ 1793 – Fever 1793

පිලඩෙල්ෆියා නගරයේ වීදි ඔස්සේ 1793 දී කහ උණ වසංගතයක් පැතිර ගිය අතර ලෝරී හැල්ස් ඇන්ඩර්සන්ගේ නවකතාවේ, ‘කතා බීජය ද වසංගතය තරමටම වියරුවකින් පාඨක හදවත් තුළට කාවදින එකකි.’ යයි ‘ද නිව්යෝක් ටයිම්ස් බුක් රිවීව්’ සඟරාවේ විමර්ශනයක සඳහන් කර ඇත.
1793 ග‍්‍රීෂ්ම ඍතුවේ මැටී කුක් නමැති 15 හැවිරිදි දැරිය ජීවත්වූයේ ඇගේ වැන්දඹු මව සහ සීයා සමග ඔවුන්ගේ පවුලට අයත් කෝපිහලක ය. මැටී තම කාලය ගතකළේ ගෙදර දොරේ වැඩපලවලින් වැළකී ඔවුන්ගේ කෝපිහල පිලඩෙල්ෆියා නගරයේ ඇති ඉහළම ආපන ශාලාවක් බවට පත් කර ගැනීමේ සැලසුම් සකස් කරමිනි. කහ උණ වසංගතය කඩා වැදුනේ ඒ අවධියේය.
වසංගතය සෑම වීදියක් පුරාම පැතිරී ගියේ එයට යොමු වෙන හැම දෙයක්ම විනාශ කරමිනි. එයින් මැටීගේ ලෝකය ද උඩු යටිකුරු විය. උණෙන් පෙළෙන මවගේ බලකිරීම මත මැටී සිය සීයා ද සමග නගරයෙන් පලා ගියාය. එහෙත් එය හැම තැනකම ව්‍යාප්තවී ඇති බව ඔවුන්ට දැන ගැනීමට වැඩි වේලාවක් ගියේ නැත. එය ‘දොර දොර මිනී බෙර – ගෙයි ගෙයි හඬය බියකර’ වැනි තත්ත්වයකි. එය වත්මන් කොවිඞ් වසංගත තත්ත්වයට ද සමාන එකකි. රෝග හා මරණ බියෙන් පීඩිත නගරයක ජීවත් වෙන්නේ කෙසේදැයි මැටී ඉක්මනින්ම ඉගෙන ගත යුතු විය. එහිදී ඇය මුහුණ දුන් ත‍්‍රාසජනක මෙන්ම ශෝකජනක අත්දැකීම් රාශියයි මේ…

20%
off!

අම්රිතා – Amritha

රු800.00

ISBN – 9786249826700

අම්රිතා – Amritha

20%
off!

සිවුසෙබළ වික්‍රමය – Siwusebala Wikramaya PRE ORDER

රු440.00

ISBN – 9789554005242

සිවුසෙබළ වික්‍රමය – Siwusebala Wikramaya

20%
off!

මැණික් ඇසක් ඇති කොටියා – Manik Esak Ethi Kotiya – PRE ORDER

රු520.00

ISBN – 9786245858057

මැණික් ඇසක් ඇති කොටියා – Manik Esak Ethi Kotiya – සැප්තැම්බර් 20 නිකුත් වේ

20%
off!

මගේ පුතා චේ ගුවේරා – Mage Putha Che Quevara

රු600.00

ISBN – 9789553750440

චේ ගුවේරා යනු හුදු පුද්ගලික නාමයකට වඩා කිසියම් රටක බලයේ සිටින රාජ්‍යයකට එරෙහිව ආයුධ සන්නද්ධව නැගී සිටින තරුණ කැරලිකරුන් හඳුන්වන සන්නාමයකි. 1971 හා ඉන්පසුව බලයට පත් රජයන්ට එරෙහිව කැරලි ගැසූ අපේ තරුණ කැරලිකරුවන් චේ ගුවේරාකාරයින් ලෙස හැඳින්වූයේ මේ අරුතෙනි.

එහෙත් චේ ගුවේරා යනු මනුෂ්‍ය ඝාතන සිදු කරමින් දේපල විනාශ කළ, ඉන්පසුව සමහරවිට සිය සගයන් පාවා දුන් වර්ගයේ විප්ලවවාදියෙකු නොවේ. කැරලිකරුවෙකු නොවේ. චේ ගුවේරා තුළ සිටි සැබෑ මානව හිතවාදියා, ප්‍රඥාවන්ත ය, පරිත්‍යාගශීලී ය. ඔහු හඳුනාගැනීමට නම් ඔහු උපන්දා සිට ළමා විය, තරුණ විය හා වැඩිමහල් විය අධ්‍යයනය කළ යුතු ය. ඒ සඳහා කියවිය යුත්තේ ඔහුට ඉතා සමීවප සිට ඔහු නිරීක්‍ෂණය කළ අයෙකු රචනා කළ පොතක් පමණි.

ඔබ දැන් කියවන්නට යන්නේ එවැනි කෘතියකි. ඒ ඔහුගේ පියා වූ එර්නස්ටෝ ගුවේරා ලින්ච්, Young Che  නමින් ලියූ පොතයි.

20%
off!

ලින්ක්ස්ගේ සෙවණැල්ල – Lynx ge Sewanella

රු760.00

ISBN – 9786245519200

මෙම කතාව ගෙතෙන්නේ නෝරා සහ මින්ටා නැමැති තරුණියන් දෙපළක් වටාය. බොහෝ වෙනස් පවුල් පසුබිම් සහ ජීවිත ගත කරන නෝරා සහ මින්ටා යන දෙදෙනා එකිනෙකාට සම්බන්ධ වන්නේ ලින්ක්ස් නැමැති එක්තරා මිනිසකුගේ අධිෂ්ඨානයක් නිසාය. ඔහුට අවශ්‍ය දේ ලබාගැනීමට ඔහු ගමන් කිරීමට තෝරාගන්නා මාර්ගයේදී ඔහු ගන්නා පියවර හේතුවෙන් මෙම තරුණියන් දෙදෙනා හමුවීමත්, ඔවුන්ගේ ජීවිත එකිනෙකට බැඳීමත් සිදු වෙයි.
දුප්පත් පවුලක සහ සිහින මවන තාත්තා කෙනෙකුගේ දියණියක් වන නෝරාට කුඩා කල පටන්ම දුෂ්කරතා අරුමයක් නොවේ. ඇගේ තාත්තා ඔහුගේ සිහිනයක් පිටුපස හඹා යෑමේ ප‍්‍රතිඵලයක් ලෙසින් නෝරාගේ ජීවිතයට ලින්ක්ස් පිවිසෙයි. එතැන් පටන් ඇයට කිසිම දිනෙක අත්විඳින්න නොලැබූ අත්දැකීම් අත්විඳීමටත්, කිසිම දිනෙක නොගත් ආකාරයේ තීරණ ගැනීමටත් සිදු වෙයි.
උසස් පැළැන්තියේ පවුලක එකම දරුවා වන මින්ටා සුන්දර, සංවේදී තරුණියකි. සියලූ සැප පහසුකම් සහිත ජීවිතයක් ගත කළත් ඇගේ පවුලේ වාතාවරණය සම්පූර්ණයෙන් යහපත් එකක් නොවේ. ඒ වෙන විටත් ඇගේ දෙමාපියන් ඇගේ අනාගතය කෙසේ විය යුතුදැයි තීරණය කර අවසන්ය. එනමුත් ඇය එම තීරණය ගැන සම්පූර්ණයෙන්ම සතුටුු නැත. එක්තරා දිනක මුහුණදීමට සිදුවෙන සිදුවීමක් හේතුවෙන් ඇගේ ජීවිතය අනපේක්ෂිතව වෙනස් වෙයි.
නෝරාගේ සහ මින්ටාගේ ජීවිත මෙන්ම ඔවුන් වටා සිටිනා අයගේ ජීවිතද ලින්ක්ස් ගන්නා තීරණ මත, ඔහුගේ අදිටන මත වෙනස් වෙයි. එක් පුද්ගලයකුට එවැනි වෙනසක් ඇති කළ හැකිද? ලින්ක්ස් එවැනි දේ කරන්නේ ඇයි?

10%
off!

ශාන්ති දිසානායක මහත්මියගේ කෘති එකතුව – Shanthi Dissanayaka

රු12,100.00

අවශ්‍ය පොත් පමනක් තොරා ගැනීමට මිලට ගැනීමට Bookrack.lk  වෙතට පිවිසෙන්න

එරන් ලන්දු
රාන්චි අම්මා
වර්ණා
අමල් බිසෝ
සරුංගල්
හැන්දැව
ද්වාර
වංකගිරිය
දඩ මංකඩ
ලපලු
අදුන් ගිර
පුලිගු
කළු කුම්බරි
අංගනා
අග්නි
ගිගිරි
දොලොස් මහ
වරා මල්
හිරු මඩල
නිකිනි
කොමඩු ඇටය
වීණා
ගිරි කුල
පරඩැල්
හින්නි හාමි
දේදූන්න
වාලුකා
ගිරි දේවි
කැදැල්ල 1
කැදැල්ල 2
කැදැල්ල 4
කැදැල්ල 5
20%
off!

අහස්යා – Ahasya

රු575.00

9786249717107

අහස්යා – Ahasya

සැප්තැම්බර් 7 සිට බෙදා හරිනු ලැබේ

21%
off!

කුලගෙයි කදුලක් – Kulagei Kadulak

රු310.00

ISBN – 9786249717114

කුලගෙයි කදුලක් – Kulagei Kadulak

සැප්තැම්බර් 7 සිට බෙදා හරිනු ලැබේ

20%
off!

කන්‍යාවියයි ඈ – Kanyawiyayi Aa

රු640.00

ISBN – 9786245558162

කන්‍යාවියයි ඈ – Kanyawiyayi Aa

සැප්තැම්බර් 7 සිට බෙදා හරිනු ලැබේ

20%
off!

අහසක් තරම් – Ahasak Tharam

රු760.00

ISBN – 9786245558117

අහසක් තරම් – Ahasak Tharam

සැප්තැම්බර් 7 සිට බෙදා හරිනු ලැබේ

20%
off!

මගේ ප්‍රේමය ඉසියුම් – Mage Premaya Isiyum

රු440.00

ISBN – 9786245584055

මගේ ප්‍රේමය ඉසියුම් – Mage Premaya Isiyum

සැප්තැම්බර් 7 සිට බෙදා හරිනු ලැබේ

20%
off!

ස්වර්ණ සකි – Swarna Saki

රු720.00

ISBN – 9786245329076

ස්වර්ණ සකි – Swarna Saki

සැප්තැම්බර් 7 සිට බෙදා හරිනු ලැබේ

20%
off!

අදෘෂ්‍යමාන – AdrushyaMana

රු440.00

ISBN – 9786249809802

නිම්මි මුදිතා හේරත් මහත්මියගේ දෙවෙනි ස්වතන්ත්‍ර නවකතාව

 

10%
off!

බලා ඉන්නම් – Bala Innam

රු415.00

ISBN – 9789551807603

20%
off!

හිතුමතේ පෑයු සද – Hithumathe Payu Sada

රු720.00

ISBN – 9786249807004

 

 

 

 

20%
off!

ගෝඩ්ෆාදර් – God Father

රු720.00

ISBN : 9789556775785

අමෙරිකානු ජාතික ලේඛක මාරියෝ පූසෝගේ ලෝ ප්‍රකට ‘God Father’ නවකතාවේ සිංහල පරිවර්තනයයි. ඉරණමට එරෙහිවන මිනිසකු, මැර අධිරාජ්‍යයක නායකයකු ලෙසින් දෛවෝපගතව හා සිය අභිමතය අනුව ජය පැරදුම විසඳාගන්නා අයුරු කියැවෙන අපූරු කතාවකි.

21%
off!

සුළං සීනු – Sulan Seenu

රු580.00

ISBN – 9786245784004