Showing 1–99 of 2169 results
off!
Detective Story Pack – Gimhan Sooriyabandara
ISBN – Detective Story Pack – Gimhan Sooriyabandara
කතුවරයාගේ අත්සන් සහිත පිටපත් – තොග අවසන් වන තුරු පමණි.
රාජාලියා
තුන්වෙනියා
නාඳුනන සුබ පැතුම
off!
off!
off!
off!
off!
off!
off!
ළබැදි සොයුරියෝ Full Set – Labandi Souriyo
ISBN – ළබැදි සොයුරියෝ
APRIL 8 වෙනිදාගෙන් පසු ප්‍රවාහනය කරනු ලබයි..
off!
සන්ත්‍රාස – Santhrasa
ISBN – 9786245701001
නිරුවත් ගැහැනියගේ උස් සුන්දර දේහය කහ බල්බ් එළිය යට දිලෙමින් තිබිණ. ඒ හරියටම ළංව බැලුවොත් මිසක ඇති බවක් නොපෙනන අර බිත්ති සිදුරට ඉදිරියෙනි..
ඉදපිය උඹට…….
off!
off!
off!
ටාර්සන් පොත් කට්ටලය – TARZEN BOOK SET
ISBN – 978624
tarzen
1. Tarzan of the Apes (1912) – වානරයන් ගේ ටාර්සන් – කේ. ජී. කරුණාතිලක
2. The Return of Tarzan (1913) – ටාර්සන් ආපසු එයි – කේ. ජී. කරුණාතිලක
3. The Beasts of Tarzan (1914) – ටාර්සන්ගේ වන සිවුපාවෝ – කේ. ජී. කරුණාතිලක
4. The Son of Tarzan (1915) – ටාර්සන්ගේ පුත්‍රයා – කේ. ජී. කරුණාතිලක
5. Tarzan and the Jewels of Opar (1916) – ටාර්සන් හා ඔපාරයේ මැණික් – කේ. ජී. කරුණාතිලක
6. Tarzan the Untamed (1919) – නොදැමුනු ටාර්සන් – කේ. ජී. කරුණාතිලක
7. Tarzan the Terrible (1921) – බිහිසුණු ටාර්සන් – කේ. ජී. කරුණාතිලක
8. Tarzan and the Golden Lion (1922) – ටාර්සන් සහ ස්වර්ණමය සිංහයා – කේ. ජී. කරුණාතිලක
9. Tarzan and the Ant Men (1924) – ටාර්සන් සහ කුහුඹු මිනිස්සු – කේ. ජී. කරුණාතිලක
10. Tarzan the Invincible (1930) – අපරාජිත ටාර්සන් – ප්‍රභාත් මිරිහාගල්ල
11. Tarzan Triumphant (1931) – විජයග්‍රාහී ටාර්සන් – ප්‍රභාත් මිරිහාගල්ල
12. Tarzan and the City of Gold (1932) – ටාර්සන් සහ ස්වර්ණ පුරය – ප්‍රභාත් මිරිහාගල්ල
13. Tarzan and the Leopard Men (1932 – ටාර්සන් සහ දිවි මිනිස්සු – ප්‍රභාත් මිරිහාගල්ල
14. Tarzan and the Castaways (1940) ටාර්සන් සහ අතරමං වූ යාත්‍රිකයෝ – ප්‍රභාත් මිරිහාගල්ල
15. Tarzan’s Quest (1935) – ටාර්සන් ගේ ගවේශණය – ප්‍රභාත් මිරිහාගල්ල
16. Tarzan and the Forbidden City (1938) – ටාර්සන් සහ තහනම් නගරය – ප්‍රභාත් මිරිහාගල්ල
17. Tarzan and The Lost Empire (1928) – ටාර්සන් සහ යටගිය අධිරාජ්‍යය
off!
off!
ඇලන් ක්වාර්ටමෙන් පොත් කට්ටලය – Allan Quatermain
අවශ්‍ය පොත් පමනක් තොරා ගැනීමට මිලට ගැනීමට Bookrack.lk වෙතට පිවිසෙන්න
1- සොලමන් රජුගේ දියමන්ති ආකර – චන්ද්‍ර අනගිරත්න
2- ඈ සහ ඇලන් – චන්ද්‍ර අනගිරත්න
3- ඇලන් ගේ බිරිඳ – ප්‍රබාත් මිරිහාගල්ල
4- ඇලන් සහ පුජනිය පුෂ්පය – S චන්ද්‍රසිරි දහනායක
5- ඇලන් සහ අයිස් දෙවිවරු – S චන්ද්‍රසිරි දහනායක
6- ඇත්දළ දරුවා – S චන්ද්‍රසිරි දහනායක
7- අතීතයට ගිය ඇලන් – S චන්ද්‍රසිරි දහනායක
8- හියු හියු හෙවත් රකුසා – ප්‍රබාත් මිරිහාගල්ල
9- කුණාටුවෙන් උපන් දැරිය – ප්‍රබාත් මිරිහාගල්ල
10-නාදා – S චන්ද්‍රසිරි දහනායක
11-ඇලන් ක්වාටමන්ගේ වීර චාරිකාව – චන්දන මෙන්ඩිස්
12-දඩයක්කාර ක්වාටමේන් – ප්‍රබාත් මිරිහාගල්ල
off!
off!
off!
off!
off!
off!
සුළං දුර්ගය – Sulan Durgaya
ISBN – 9786245409174
කන්‍යා සොයුරියකට මොකටද ගර්භාෂයක් ..?
අසෙලියා හිනාවෙලා අහනවා වගේ චතුර්ට දැනුනා. හැමදෙයකටම විසදුමක් තියනවා. අසෙලියා උඹ දැන ගනින් මටත් ඉවසීමක් කියලා දෙයක් තියනවා.
ඔව් උඹේ ආදරේ වෙනුවෙන් හැම දෙයක්ම නැති කරගත්තු.. ඔව් අඩුම තරමින් මට මාවවත් අහිමි කරගත්තු කාලකණ්ණියෙක් මං
off!
අහංකාර කදුළු බිංදු – Ahankara Kadulu Bindu
ISBN – 9786245409167
අහංකාර කදුළු බිංදු – Ahankara Kadulu Bindu
ඔයා සතුටින් ඉන්න අභී , මේ පව්කාරි අමතක කරලා සතුටින් ඉන්න රත්තරං අර බෝල පැටියාවත් බලාගෙන පුර්ණි එක්ක සතුටින් ඉන්න මගේ මහත්තයෝ. මං යන්නම්
off!
හිත පිරුණු කුසගින්න- Hitha Pirunu Kusaginna
ISBN – 9786245695003
“අනේ අම්මේ මගේ සල්ලි නෑ”
මට දෙවියන් සිහි විය , මගේ හුස්ම වැටීම නැවතුනා මෙන් දැනිණී. මම හඩමින් කුස්සියට දිව්වෙමි.
බලන්න බලන්න නැතිවෙන්න විදිහක් නෑ. කො බලමු. කියක් තිබුනාද?
මම ද බොහෝ සේ කලබල විමි. මා කුළි වැඩවලින් හා දර කපා උපයා ගත් රුපියල් හතලියක් මගේ පොත් පෙට්ටියේ අඩියේ කවරයක දමා තිබුණි. එහි වු සල්ලි අතුරුදහන් වි තිබිණි.
දුවේ ඔයා ගත්තාද පොත් ගන්නවත්……
off!
එක රුව දෙහදක නතර වෙලා – Eka Ruwa Dehadaka Nathara Wela
ISBN – 9786245626045
මේ මගේ කෙල්ල මචං….. මගේ ජිවිතේම වුණ කෙල්ල. එකියි දරුවයි මගේ යාළුවාගේ වුනත්… මගේ ජිවිතේ රැදිලා තියෙන්නේ එතන කිව්වොත් හරි මචං
ඕකේ….. බය වෙන්න එපා..
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
ශාක ත්‍රස්තවාදය – Shaka Thrasthawadaya
ISBN – 978955526a3405
අප දන්නා ඉතිහාසය තුල වසර 1505 සිට 2009 දක්වා මව් බිම වෙනුවෙන් දිවිපිදු සංඛ්‍යාව මිලියන ගණනකි. පෘතුග්‍රිසි , ලන්දේසි , ඉංග්‍රිසි ආක්රමනවලදි ලක්ෂ 30 කට අධික විරුවන් මව්බිම වෙනුවෙන් දිවි පුදා ඇති බවත් නිදහස ලැබු දිනය 1948- පෙබරවාරි 04 න් පසු මව්බිමේ නිදහස වෙනුවෙන් දිවි පිදු සංඛ්‍යාව ලක්ෂ ගනනකි. ශ්‍රි ලංකාව පුරා භූමිය තුල දිවි පිදු රණවිරුවන්න්ගේ ලෙයින් මසින් දහදියෙන් හා ඔවුන් වෙනුවෙන් මව්පියවරුන් බිරින්දෑවරුන් දු දරුවන් නෑදෑ හිතමිතුරන් හෙලු කදුලෙන් නැහැවුණු ඒ තුළින් සාරවත් වු භූමිය තුළ තුනවන ආක්‍රමණය ලෙස “ශාක ත්‍රස්තවාදය” වයාප්ත කර ඇත. ජිවිත පරිත්‍යාගයෙන් හා දුන් කදුලු ගංගා කැප කිරීම් මැදින් ලබා ගත් ශේෂ්ඨ වු අමරණිය විජයග්රහනය අර්ථ ශුන්‍ය ලෙස බැහැර කිරිමට ඉඩ නොතබා ජය ගනිමු.
off!
off!
off!
ලිම්පෝපෝ ගලා බසී – LIMPOPO GALA BASI
ISBN –
අප තිදෙනා උපන් දා සිට මුහුණ දුන්නේ අමුතුම අත්දැකීම්වලටය.තාත්තා මා මවු කුසෙන් එලියට ඇද්දේ එංගලන්තයට තදින් හිම වැටෙන ජනවාරි මාසයේ පාන්දරකය. රෑ තිස්සේ අම්මා ප්‍රසව වේදනාවෙන් කෙදිරිගාන විට තාත්තා වේදනාව අඩු කරන්නට කටු චිකිත්සක ක්‍රමය අත් හදා බැලුවේ බොස්ට්වානාවේ සිට සිය දියණියගේ උදව්වට පැමිණ සිටි මමා ආච්චි ගේ ඇස් උඩ යවමිනි. මුලින් නම් ඇය වේදනාවෙන් ඇඹරෙමින් කාමරය තුළ ඇවිදින නිරුවත් දුව දෙසත් ඇය පිටුපසින් බිරිඳ ගේ තට්ටම්වලට, විලුඹට, දෙකන්වලට ඉදිකටුවලින් අනිමින් යන තම බෑණන්ඩිය දෙසත් බොහෝ ඉවසීමෙන් යුතුව බලා සිටියාය. එහෙත් සිගරැට් ලය්ටරයක් ඇදගත් අපේ තාත්තා මේ ඉදිකටුවල නිදහස් කෙළවර රත් කරන්න ට පටන් ගත් විට මමා ආච්චි ට ඉවසුම් නැතිව ගියේලු. ඇය ආපසු කාමරයට යන්නට ධෛර්යය ගත්තේ මෙලොවට මා බිහි වී බෙරිහන් දීම ඇරඹුණාටත් පසුවලු.
ඉන් දහ අට මාසයකට පසුව ඕක්ලන්ඩ් හි කුලියට ගත් පාලු ගෙදරක ගෙහිමි කත විසින් පරිත්‍යාග කළ එකම පුටුවේ මාරුවෙන් මාරුවට ඉදගන්නා අතර දෙදෙනා ඔට්ටු අල්ලමින් සිටියේ කවුරු ඉස්සර වනු ඇතිද යන්න ගැනය.එංගලන්තයෙන් නැවට පැටවූ ලී බඩු සහ දෙවෙනි දරුවා වූ ඩේමියන් අතරින් ඉස්සර වූයේ ඩේමියන් ය. එහෙත් අපේ අම්මා නිවසේ තිබූ එකම ගෘහභාණ්ඩය වූ මෙට්ටය මත තම දෙවෙනි දරුවා ප්‍රසූත කරන්නට සිදුවීම ගැන කිසිසේත්ම කම්පා වූයේ නැත.
ඉන් හරියටම දෑ අවුරුද්දකට පසුව ජය්වරසායනික ගොවිපොලේ තාත්තා ගොඩනැගූ ලෑලි නිවසේදී අසම්මත පිළිවෙළට දරුවන් බිහි කරන පවුලේ බාලම දරුවා ගන්නට ළග ඉන්නට නියමිතව තිබුණේ පිය පක්ශයේ මවටය. එහෙත් මේවිස් ආච්චිටත් ඒ වැඩපිළිවෙළ දරා ගන්නට අපහසු වීලු. ලුලූ බිහි වූ බවට ආරංචිය ලැබෙනතුරු ඕ නාන කාමරයේ එකළ මෙකළ වෙමින් සිටියාය. යලි යලිත් මගේ සෙල්ලම් තාරා පැටවුන් නහවමින් උන් මගේ මුල්ම මතකය අලුත උපන් කුඩා සොහොයුරිය නොවේ. නාන බේසමේ දමා තිබුණ ලුලූගේ රත් පැහැයෙන් දිදුළන වැදෑමහය. තාත්තා පසුව එය මවුරි ජාතිකයන්ගේ විශ්වාසය අනුව වාසනාව උදා කරන පොහුටකොවා ගසක් යට වල දැම්මේය .
එහෙත් දෙදෙනා තම තමන් කරන කියන දෙය්න් පුදුමයට පත් වන්නේ කලාතුරකිනි.
සතියක් තිස්සේ තමාගේම මුත්‍ර පානය කරන්නට තාත්තා ගත් තීරණය ද එබදු අවස්ථාව කි. ඒ අවස්තාවේදීද අම්මා පුදුම වූයේ ඒතරම් අවුශදීය ගුණයක් මුත්‍රා වල තිබීම ගැන නොව තමන්ගේම මුත්‍රා ගිලින්නට තාත්තා හිත හදාගැනීම ගැනය.
off!
off!
පිනි වැස්සක් – Pini Wassak
ISBN – 9786245584017
පිනි වැස්සක් – Pini Wassak
පරිගණකය දෙස නෙත් රඳවාගෙන සංඛ්‍යා ලේඛන පවසමින් ඇය අවසානයේ දෑස් ඔසවා ඔහු දෙස බැලුවාය.අඩ අඳුරේ තම මුහුණ මතම නතර වී ඇති දෑස් දුටු ඇය තිගැස්සුණි.
“රාධි……… මේ විදියට මගේ වැරදි අඩුපාඩු පෙන්න පෙන්න ඉන්න හැමදාම මේ ගෙදර නතර වෙන්න බැරිද”
මුවඟට පැමිණියේ ගැඹුරු සුසුමක් පමණි.ඔහු ඒ සුසුම් හඞ මැදම නැවතත් මුව විවර කළේය.
“මම දන්නවා ඔයා කැම්පස් කාලෙවත් කොල්ලෙක් නොහිටපු කෙල්ලෙක්.මම ඔයා වගේ පිරිසිදු චරිතයක් නෙමෙයි.මගේ ජීවිතේට ආව ගිය අය ඕන තරම්.ඒත් මට කවදාවත් ඒ කවුරුවත් මගේ හිතේ නතර කර ගන්න උවමනාවක් තිබිලා නෑ.ඔයා කොච්චර මට දුරින් හිටියත් මගේ ළඟ හිර කර ගන්න මගේ හිත බල කරනවා”
හඞන්නද සිනාසෙන්නද පැහැදිලි නැති හැඟීම් ගොන්නකින් හදවත පුපුරන්නට ආසන්නය.නමුත් නැවතත් පෙරදින අන්තර්ජාලයේ දුටු ඡායාරූප කිහිපය දෑස් අභියසට පැමිණ හදවත හකුළා තැබීය.
“දැක්ක මුල් දවසෙ ඉඳලා ඔයා ගැන හැඟීමක් තිබ්බා කිව්වොත් බොරු.ඒත් මට මුල් දවසෙ ඉඳලම ඔයා විශේෂයි.මේ ලෝකෙ හැම ගෑණියෙක්ම මං දිහා බලන්නෙ ඇමති කෙනෙක් එහෙම නැත්නම් තව ටික කාලෙකින් රටේ නායකයා කියන හැඟීමෙන්.ඒත් ඔයා ඒ කිසි දෙයක් සතපහකට ගනන් ගත්තෙ නෑ.මොනවා හරි කියන්න අනුරාධි”
“මොනවද”
ඇය මුව විවර කළේ අසීරුවෙනි.
“මොනවා කිව්වත් කමක් නෑ.මට බෑ කියන්න නම් එපා”
මෙතෙක් නිහඞ මුව මද සිනහවකින් සැරසින. අවට සුළං සැර මදක් අඩු විය.
“බෑ කිව්වොත් මොකද කරන්නෙ”
“උන්මාද චිත්‍රට සහෝදරයො ටික කළ දේ තමයි”
කෝපගත යුතු පලා යා යුතු ඈත් විය යුතු සියළු තැන් හි ඊට ප්‍රතිවිරුද්ධ දෙයම කරන්නට තැත් කරන හදවත තම පාලනයෙන් ගිලිහෙමින් ඇත.දෑස් ඉදිරියේ මැවෙන ඡායාරූප මකන්නට ඇය වේගයෙන් ඇසිපිය සැළුවාය.
මාර්තු 26 වෙනිදාගෙන් පසුව ප්‍රවාහනය කෙරේ
off!
සැරිසර කුමරී – Sarisara Kumari
ISBN – 9786245329080
සැරිසර කුමරී – Sarisara Kumari
මටත් සිංහල උගන්වනවාද?
මම උගන්වන්නේ ඉංග්‍රිසි, සිංහල නෙමෙයි. එහෙමනම් මේ හොදට ලස්සනට සිංහල කතා කරන්නේ..
මම ඉගෙන ගත්තා,
තව මොනවාද ඉගෙනගත්තේ
ඔයා නැතිව අඩන්නේ නැතිව ඉන්න ඉගෙන ගත්තා. ඔයා නැතිව තනිව නිදාගන්න පුරුදු උනා. කෙටියෙන්ම කිවොත් ඔයාව ඊලග ආත්මයේ මට ලැබෙනකල්ම තනියෙම ජිවත්වෙන්න මම ඉගෙනගත්තා.
මට සමාවෙන්න සුද්දි..
මාර්තු 26 වෙනිදාගෙන් පසුව ප්‍රවාහනය කෙරේ
off!
සහෘද අන්ත – Need To Know – Pre Order
ISBN – 9786245663019
සහෘද අන්ත – ප්‍රදීප් කුමාර බාලසුරිය
රුසියානු ඔත්තුකරුවෙකු (SVR)සමග ආදරයෙන් බැදී විවාහ වු ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයෙහි (CIA)
රුසියානු ක්‍රියාකාරකම් විශ්ලේෂිකාවගේ අර්බුධකාරි ජිවිතය
සැබැ ජිවිතයේ CIA නිළධාරිණියක වු Karen Cleveland ගේ New York Best Selling කෘතියක් වු
NEED TO KNOW කෘතියේ පරිවර්තනය ,අප්‍රියල් 03 දා සිට නිකුත් වේ,
කෘතියේ මුල් පිටු කිහිපය කියවන්න – https://online.fliphtml5.com/kktar/toxd/
off!
off!
ඔබයි මගේ රිදී හිරු – Obai Mage Ridee Hiru
ISBN – 9786245329106
ඔබයි මගේ රිදී හිරු – Obai Mage Ridee Hiru
off!
නාදුනන සුබපැතුම – Nadunana Suba Pathuma
ISBN – 9789553121097
පරික්ෂකතුමා, මේ අපරාධකාරයාව ඉක්මනට හොයාගන්න වෙනවා. ආයේ කොහෙන් මතු වෙයිද දන්නේ නෑ. ඊලග සිදුවිමේදි තවත් බිල්ලක් ගන්නත් ඉඩ තියනවා. ඊට පිළිතුරු නොදුන් මාර්ෂල් සටහන් පුවරුව දෙස පරික්ෂාවෙන් බලා සිටියේය. මට මේ සිදුවීම් වල රටාවක් පේනවා
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
ලක්දිව සංග්රාම ඉතිහාසය
ISBN – 97862499692206
ශ්‍රි ලංකාවේ සටන් පිලිබදව ඇති විවිධ මුලාශ්‍රයන් අධ්‍යනය කරමින් හා පර්යේෂණයන් සිදු කරමින් එතිහාසික යුගයේ සිට නුතන යුගය දක්වා රටේ ආරක්ෂාව වෙනුවෙන් භාවිතා කල යුධ උපක්‍රම , අවි අයුධ හා දේශිය සටන් ක්‍රමවේදයන් පිළිබදව විවරනය කෙරෙන්නකි
off!
off!
off!
හොරොව්පොතානේ පළවෙනි ඩීයාරෝ – Horowpothane Palaweni DRO
ISBN – 9789552072816
හොරොව්පොතානේ පළවෙනි ඩීයාරෝ – Horowpothane Palaweni DRO
off!
ටාර්සන් සහ යටගිය අධිරාජ්‍ය – TARZEN saha yatagiya
ISBN – 978624
tarzen
ටාර්සන් සහ යටගිය අධිරාජ්‍ය
off!
off!
දෙවියෝ සහ භූතයෝ – Dewiyo Saha Buthayo
ISBN – 9789550942282
ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර් ගේ දෙවියෝ සහ භූතයෝ කෘතියේ සිංහල පරිවර්තනය
A T Kovvor – Dewiyo Saha Buthayo
off!
ඔක්කොම අපි එක පන්තියේ – Okkoma Api Eka Panthiye
ISBN – 9789553119919
ඔක්කොම අපි එක පන්තියේ – Okkoma Api Eka Panthiye
off!
මියැසි විරාමය යළි පැමිණ ඇත – Miyasi Wiramaya Yali Pamina Atha
ISBN – 9789553121516
මියැසි විරාමය යළි පැමිණ ඇත – Miyasi Wiramaya Yali Pamina Atha
off!
හද සුමුදු සඳ – Hada Sumudu Sanda
ISBN – 9789553120953
හද සුමුදු සඳ – Hada Sumudu Sanda
off!
off!
off!
off!
off!
off!
off!
තක්සලාවෙන් පිටමං කළත් – Thaksalawen Pitaman Kalath
ISBN – 9789553120786
තක්සලාවෙන් පිටමං කළත් – Thaksalawen Pitaman Kalath
off!
off!
පළායෑම – Palayama
ISBN – 978955
පළායෑම – Palayama
පැසිපික් සාගරයට කඩා වැටුණු අංක 121 දරණ ෆී්රඩම් ගුවන් යානයේ ගමන්ගත් මගීන් කිසිවකුත් දිවි ගලවා ගැනීමට සමත් නොවූවත්, ලොවම පුදුමයට පත් කරවමින් දහසය හැවිරිදි යුවතියක පමණක් දිවි ගලවා ගැනීමට සමත් වූවාය.
තරුණියට කිසිදු හානියක් සිදු නොවූවත් ඇගේ මතකය මුළුමනින්ම අහිමි වී තිබිණි. ඇයට ඇය ගැන කිසිවක්ම මතකයේ නොවීය. වෙනකක් තබා ඇගේ නමවත් ඇගේ මතකයේ නොවීය.
එකිනෙකට නොපෑහෙන හෝඩුවාවන් කීපයක් පමණක් ඇයට ශේෂව තිබිණි. ඒ හෝඩුවාවන් ඔස්සේ තම මතකය ලබාගැනීමට වෙර දැරුවත්, තව තවත් ගැටලූ මතු කරමින් ඇගේ උත්සාහයන් ව්‍යර්ථ කෙරිණි.
ආගන්තුක තරුණයෙක් ඇගේ එකම බලාපොරොත්තුව විය. ගුවන් අනතුරට පෙර සිටම ඔහු ඇයව දන්නා බව පැවසූවත් ඇයට ඔහු කෙරේ සම්පූර්ණ විශ්වාසයක් නොමැති විය. විශ්වාසය සහ අවිශ්වාසය අතර දෝලනය වෙමින් ඇයට තම මතකය යළි ලබා ගැනීමට හැක වේද? තම මතකය මකා දැමූ නපුරන්ගෙන් මිදීමට ඇයට හැක වේද? සැබැවින්ම ඇය කවුරුන්ද?
off!
කාලතරණය – Kala Tharanaya
ISBN – 978955
කාලතරණය – Kala Tharanaya
ඇයව නිර්මාණය කළ ඩයෝටෙක් විද්‍යාඥයන්ගෙන් පලා ගිය සෙරපිනා සහ සෙන් විශ්වාස කළේ අවසානයේ දී ඇයගේ බිහිසුණු අතීතයෙන් ඔවුන් මිදුණු බවයි.
එහෙත් 1609 වසරේ ඔවුන්ගේ සිහින පාරාදීසයේ එලෙස නිදහස් සිතින් ජීවත් වීමට ඔවුන්ට වැඩි කලක් ඉඩ ලැබුණේ නැත. හදිස්සියේම සෙන් අබිරහස් අසනීපයකට ගොදුරු වීමත් සම`ගම ඒ සියල්ල කණපිට පෙරළිණි. එතැන් සිට ගත වන සෑම මොහොතකදීම ඔවුන්ට මුහුණ පෑමට සිදු වූයේ අලූත්ම තර්ජනවලටයි. සේරා සතුව තිබෙන අසාමාන්‍ය හැකියාවන් නිසා තත්ත්වය තවත් බරපතළ අතට හැරුණේය.
ඩයෝටෙක්ලා ද ඔවුන්ගේ ලූහුබැ`දීම නතර කර නොතිබිණි. ඔවුන් මෙවර ඒ සඳහා නිර්මාණය කර තිබුණේ මාරාන්තික අවියකි. එයින් බේරී සැ`ගව සිටීමට සෙරපිනාට හැකිවේද?
සෙන්ව බේරා ගැනීමටත් ඇයව නිර්මාණය කළ සමාගම පරාජය කිරීමටත් සෙරපිනාට ඇති එකම බලාපොරොත්තුව රහසක් ලෙස ඇයගේ මනස අභ්‍යන්තරයේ තැන්පත්ව පවතී. එහෙත් ඒ රහස රැුකගැනීමට ඩයෝටෙක්ලා මිනි මැරීමට වුවද සූදානම් ය. රහස හෙළි වේවිද? ඩයෝටෙක්ලා ඒ වෙනුවෙන් සෙරපිනාව අහිමි කරගනීවිද?
off!
දේව මනුස්සානං – Dewa Manussanan
ISBN – 9786245663071
ඒ කියවීම මිස ලිවීම පිළිබඳ සිහිනෙකින් හෝ හිතේ නොතිබුනු අවදියක කාර්යාලයේ ව්‍යාපෘතියක් සඳහා වැව් බැඳි රාජ්‍ය ආසන්නයටම ගොස් එක්තරා සුන්දර වැව්තාවුල්ලක ඉදිවූ සුවිසල් හෝටලයක නවාතැන්ගෙන සිටි දිනයකි. හෝටල් භූමිය මායිමට වන්නට සිල්පර කොට යොදා ඉදිකර තිබූ මනරම් මංතීරුව දිවගියේ වැව් දියට ඉහළිනි. තාලයකට මෙන් එහි වදින වැව් දියේ හඬත්, සුළඟේ හඬත් හැරෙන්නට එතන අන් යමක් වී නම් ඒ නිහඬතාව පමණි. ඒ නිහැඬියාව තුළ මට සිහිවූ එකම දෙය නම් මනරම් ස්වභාවික අරණක් බඳුවූ එම භූමියට මෙම ඉදිකිරීම් කොතරම් නොගැලපේද යන්නයි. ඒ සමඟම ක්ෂණිකව සිතට ආ අනෙක් සිතුවිල්ල නම් වැව් තාවුල්ලක මෙවන් ඉදිකිරීමක් සිදුකිරීමට ධනවතෙකු පමණක්ම නොව ඔහු බලවතෙකුද වියයුතුය යන්නයි. මගේ අනුමානය නිවැරදි කරමින් පසු දින දැනගන්නට ලැබුනේ එහි අයිතිකරු ප්‍රභල දේශපාලඥයෙකුගේ පුත්‍රයෙකු බවයි. එතැන් සිට සිතේ ඇඳුණු සිතුවිලි ටිකෙන් ටික දළුලමින් කලක් තිස්සේ පැවත අවසානයේ කෘතියක් බවට පත්වූයේ දේශපාලන පිය පුතු දෙපල උප චරිත බවට පත්කර වෙනස්ම කතාවක් ඔවුන් වටා ගොඩනැඟෙමින්ය.
ඒ වනවිට මින්නේරිය වැව මා දැක තිබුනේද නැත. නමුත් මගේ කතාවට මින්නේරිය වැව සහ ආශ්රිත හුදකලා ගම්මානයක් පාදක වෙද්දී ඒ පිළිබඳව වඩාත් විස්තරාත්මකව තොරතුරු දැන ගැනීමට මට අවශ්‍ය විය. මා විශ්මයට පත්කල සිදුවීම සිදුවූයේ එහිදීය. මගේ මනසින් මැවුණු කතාව එලෙසින්ම නොවුණද බොහෝ සමීප ආකාරයකට ඊට වසර ගණනාවකට පෙර එහි සැබෑවටම සිදුවී තිබින. දෙවන වරටත් මා විශ්මයට පත්වූයේ මින්නේරිය වැව නැරඹීමට ගිය දිනයේය. ඒ වනවිට මගේ කෘතියේ අඩකටත් වඩා ලියා අවසන්ව තිබුනි. එහි ලියැවුණු සමහර ස්ථාන, ස්වභාවික දර්ශන එපමණක් නොව කතාව පුරාම කියැවෙන මහා නුග ගස පවා එහි තිබෙනු දුටු මට දෑස් අදහාගත නොහැකි තරම් වීය. අදටත් එය එසේ වූයේ කෙසේ දැයි ගැටළුවක් මුත් සමහර සිදුවීම් වලට හේතු සෙවීම පලක් නොවන බවද මම දනිමි.
මෙය ආදර කතාවක් නොවේ. කිසිසේත්ම දේශපාලන කතාවක්ද නොවේ. ආදරය, හුදකලාව, භීතිය, අත්භූතබව අතරේ මිනිස් මනසේ විචල්යබව කියන්නට දැරූ උත්සාහයකි.
පොතේ මුල් පිටු කිපය කියවන්නට – https://online.pubhtml5.com/uook/xlrf/
මාර්තු 08 නිකුත් වේ
off!
සර්වත්‍ර මායිනි – Sarwathra Mayini
ISBN – 9786245663026
ඉටිපන්දම් එළියෙන් කුටියෙහි වූ අන්ධකාරය යාන්තමින් පලවා හැරීමට සමත් වී තිබිණි. තිරවලින් ආවරණය කළ යහනක ගැබිනි මවක් තම දරුවා ප්‍රසූත කිරීමෙහි ලා මහත් පරිශ්‍රමයක් දරන අයුරු නිමාංශාට පෙනුණි. ඇය වටා වින්නඹු කාන්තාවක් සහ දාසියන් තිදෙනෙකි. වින්නඹු කාන්තාව මහලු, ගුප්ත පෙනුමකින් යුතු තැනැත්තියකි. ඇයගේ නැහැය දිගැටිය, මුහුණෙහි හරි අඩක් වසා ගත් විශාල ඉන්නෙකි. ඇයගේ අත්වල දිගු නිය ඇය යක්ෂ දෙස්සියක් බවට සාක්ෂි සපයන්නීය. ඇය සූදානම් වූයේ ගර්භිනී කාන්තාවගේ කුසෙහි වූ දරුවා උපදින්නටත් ප්‍රථම යක්ෂයාට බිලි දීමටය. එයින් තමාට සදා අමරණීයත්වය සහ රූපාලංකාරය මෙන්ම මනුලොව සැරිසැරීමට අවසර ලැබෙතැයි මුමුනන්නට වූවාය.
එම කුටියෙහි වූ සියල්ලෝම ඇයට වශී වූවන් මෙන් ඇය පවසනා සියල්ලම පාහේ ඉටු කිරීමට සමත් විය.
නිමාංශා සිදු වන කිසිවක තේරුමක් සිතා ගත නොහැකි තැන අසල තිබූ ජනේලයෙන් අහස දෙස බලන්නට විය. ඒ වන විටත් පූර්ණ චන්ද්‍රයා මෝදු වෙමින් තිබිණි. එම චන්ද්රාලෝකය ගැබිනි මවගේ ගර්භයට වැටෙන ආකාරයට නිමවා තිබුණේය.
අනවසරයෙන් කුටියට කඩා වැදුණු පුංචි පිරිමි ළමයාගේ හිස මත වූ පලඳනාවෙන් ඔහු රාජ කුමාරයකු බව හඳුනාගත් නිමාංශා විමසිලිමත්ව බලා සිටියාය.
“ඕ… මගෙ පුංචි ආතර් කුමරුනි, තාම ඔබේ නැඟණිය මෙලොවට පැමිණියෙ නෑනෙ.. අර ලස්සන හඳ නිල් පාටට හැරිල ඊට පස්සෙ රක්ත වර්ණයෙන් දිදුලද්දි ඔබයි ඔබේ නැඟණියයි අපි ඊයෙ සන්ධ්‍යා කාලයේ හිටවපු ලස්සන ඕක් ගස යට සෙල්ලම් කර කර ඉඳීවි..”
“ඒත් ගලාස්යා, එක දවසින් ඕක් ඇට ලොකු වෙලා රූස්ස ගහක් වෙන්නෑනෙ.. මර්ලින් කිව්වා එයාටත් බෑ කියල මැජික්වලින් ඒ ඕක් ගහ ලොකු කරල දෙන්න”
“මගේ පුංචි කුමරුවනි, අර මහ පණ්ඩිත මර්ලින්ට බැරි දේවලුත් මට කරන්න පුළුවන්.. තව ස්වල්ප වේලාවයි. ඔබේ රුධිරයයි ඔබේ නූපන් නැඟණියගේ ආත්මයයි මාව මර්ලින්ටත් වඩා බලවතෙක් කරාවි.”
මැහැල්ල පුංචි කුමරුගේ නළලට අත තබා යමක් මතුරන්නට වූයෙන් ඔහු සිහිසුන්ව ඇගේ සුරත මතට ඇද වැටුණේය. ඇය ඔහුව ඔසවාගෙන ගොස් ඔහුගේ මවගේ සයනයෙහි මව අසලින් සැතපවීය.
නිමාංශාට සියල්ලම පැහැදිලිය. ඇය සිටින්නේ කැම්ලොට් රාජධානියේය.
මාර්තු 06 නිකුත් වේ
off!
සඳ මල – Sada Mala
ISBN – 9786245663057
“මන් ඒ කහ නූල අරන් බොහෝම පරිස්සමින් අපූ ගේ බෙල්ලෙ ගැට ගැහුවා. ඒ එක්කම කෝවිල් ඇතුළෙන් ලකු ශබ්ද පූජාවක් පටන් ගත්තා. මන් හිනා උනාට ඒ වෙලාවෙ ඒ සද්දෙත් එක්ක මට දැනුන හැඟීම විස්තර කරන්න බැරි උනා. ඒ තරම් හදවත පසාරු කරගෙන යන හැඟීමක් නිසා මගෙ මුළු ඇඟම නිකම් දරදඬු වෙලා වගේ තිබ්බා. අපූ හිටියෙ ඇස් පියාගෙන. එයා මුළු හිතින්ම මේ වෙන දේ විඳිමින් හිටියා.”
හැඟීම්, දැනීම්, එක්වීම්, වෙන්වීම්, ජාති, ආගම්, කුල, සංස්කෘතීන් එක්ක, එන්න ඇවිද යන්න, පිච්ච මල් සුවඳ තැවරුණු අපේ ආදර කතාව තුළ…
අපි
සේනක රත්නායක
මධිමලර් අපූර්වා ස්වාමිනාදන් රත්නායක
පෙබරවාරි 28 නිකුත් වේ
off!
මැලෝරි – Malorie : A Bird Box Novel
ISBN – 9786245579006
මැලෝරි – Malorie : A Bird Box Novel
off!
මේ රහස් කවුළුවෙන් එබෙන්න – Me Rahas Kawuluwen Ebenna
ISBN – 9786245546046
මේ රහස් කවුළුවෙන් එබෙන්න – Me Rahas Kawuluwen Ebenna
off!
ආදරයට ආදරෙන් – Adarayata Adaren
ISBN – 9786245663033
එක අහසක් යට තරු ගොන්නක්…..
මොනිකා පුෂ්ප කුමාරි
දිල්රුක්ෂි ගමගේ
නිම්මි මුදිතා හේරත්
ආශි ජයතිලක
තරංගා දිසානායක
ගිම්හානි වාසනා
ගංගා ෂයිනි ගමගේ
ශානිකා ජයසුරිය
මනෝරි සිලිකා වික්‍රමාරච්චි
ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් ලියවුනු කෙටිකතා එකතුවක්…
2021 – පෙබරවාරි 14 ආදරවන්තයන්ගේ දිනය දා නිකුත් වේ
තැපල් මගින් ගෙන්වා ගැනීමට විස්තර සදහා – 076 107 41 91 ට වට්සැප් පනිවිඩයක් හෝ 071 111 44 22 ට ඇමතුමක් ලබා දෙන්න
off!
නුඹ මට හිමිව – Nuba Mata Himiwa
ISBN – 9786249716902
ඔයාව මට නොලැබෙන බව දැන දැනම ඔයාගේ ඇස් ඉස්සරහා
ජිවත් වෙන්න වෙනවා නේද කියලා හිතෙද්දි මට දැනෙන වේදනාව මොන වගේද කියලා ඔයා දන්නේ නැ ආකාෂ්
off!
සිහිනයකි නුඹ – Sihinayaki NuBa
ISBN – 9786249717008
නුඹේ දයාබර හිත ළග අංශුවක් පාසා ආදරේ සොයන මම
ඇත්තමයි වෙලාවකට පුදුම තරම් අවාසනාවන්ත ඇතී
off!
දඩබ්බර වලව්කාරයා – Dadabbara Walawkaraya
ISBN – 9789553417107
දුටුවෙමි සිහිනයක් සිතින
නුඹ මගේම කරගන්න
මගේ ළයට තුරුල් කර…. ඔය වුවන සිප ගන්න
off!
අස්ගී – Asgee
ISBN – 9789553417114
නුඹ මගේ මිතුරාද නොදනිමි
ඊටත් වඩා නුබ දැනෙන්නේ මගේ හදවතටයි
නුඹ මගේ සොයුරාද නොදනිමි
off!
අග්නි ධූප – Agni Dhupa
ISBN – 9789553417091
මං දන්නවා සුදු මැණිකේ
සිහියෙන් ඉන්නේ කියලා
ඔය දෙපැත්තට යන ඇස් බොල දෙක
උඹව හරි අපුරුවට පාවලා දුන්නා
off!
ආදරණීය අනුහස් – Adaraniya Anuhas
ISBN – 9789553417060
සිතන්නට සිතක් තිබුනත්
පතන්නට පැතුම් නොතිබුණු
ඉඩෝරයට හසුව තිබුනත්… සදහටම මැකි නොතිබුනු
මහ මෙරක් වන් සෙනහසක්…
off!
සොදුරු තාරුකාවි – Soduru Tharakawi
ISBN – 9789553417077
නොසිතු මොහොතක තටු සිද බිද දැමු යව්වනියක්.
මලකට බැදුනත් බඹරෙකුගේ පෙමෙහි දැහැන් ගත වු සැමියෙක්
අන්සතු මලකට අසීමිතව පෙම් බදින තරුනයෙක්
off!
off!
හත්දින්නත් තාරුකා – Hathdinnath Tharuka
ISBN – 9786245329021
ඔව් යකෝ ඔව්…! උඹ ඇත්තමටම කිවොත් හිතේ වේදනාවට අතට පත්තු බැන්ද අපේ කාලයේ ජනප්‍රිය ගොන් කනුවක් යකෝ.
උඹ නෙළුමට කැමත්තෙන් උන්නා. අනිවා ඒක බොරුවක් නෙමෙයි. හැබැයි රජෝ උඹ තාරුකාටත් මාර කැමත්තෙන් හිටියා. උඹ රාජුවව ප්‍රසිද්දියේම මග ඇරියා.
off!
අහස් යානා – Ahas Yana
ISBN – 99786245329052
දන්නවාද අහස්…
ඩැනී ආකාෂ් කියන්නේ…
මට අයිති වස්තුවක් නෙවෙයි…
මුළු ලෝකේටම අයිති වස්තුවක්….
ඒත් අහස් කියන්නේ…
මුළු ලෝකේම තරම් වටින මගේ එකම වස්තුව……