Showing all 86 results

20%
off!

කැදැල්ලක නෙත – Kedellaka Netha

රු400.00

ISBN – 9786245577040

කැදැල්ලක නෙත – Kedellaka Netha

 

10%
off!

බෞද්ධ හා බටහිර මනෝ චිකිත්සාව – Boudda Saha Batahira Mano Vidyawa

රු522.00

ISBN – 9789556560572

බෞද්ධ හා බටහිර මනෝ චිකිත්සාව – Boudda Saha Batahira Mano Vidyawa

20%
off!

නාඳුනන තුවක්කුකරුවාගේ කතාව – Nandunana Thuwakkukaruwage Kathawa

රු280.00

ISBN – 9789556778595

නාඳුනන තුවක්කුකරුවාගේ කතාව – Nandunana Thuwakkukaruwage Kathawa

20%
off!

රස බොජුන් – 3 – Rasa Bojun – 3

රු1,200.00

ISBN – 9789556778724

රස බොජුන් – 3 – Rasa Bojun – 3

20%
off!

බොලිවියාවේ චේ – Boliviyawe Che

රු280.00

ISBN – 9789556778632

බොලිවියාවේ චේ – Boliviyawe Che

20%
off!

ලක්දිව අමරණීය වීර චරිත – Lakdiwa Amaraniya Weera Charitha

රු440.00

ISBN – 9789556779516

ලක්දිව අමරණීය වීර චරිත – Lakdiwa Amaraniya Weera Charitha

20%
off!

සංගමන්කන්දේ ලෙන් චිත්‍ර – Sangamankande Len Chithra

රු260.00

ISBN – 9789556778984

සංගමන්කන්දේ ලෙන් චිත්‍ර – Sangamankande Len Chithra

20%
off!

රිචඩ් ද සොයිසා නිහඬ කළ හඬ – Richard De Soysa Nihanda Kala Handa

රු400.00

ISBN – 9789556779370

රිචඩ් ද සොයිසා නිහඬ කළ හඬ – Richard De Soysa Nihanda Kala Handa

20%
off!

තක්සලාවක් වූ සිපිරි ගෙය – Thaksalawak Wu Sipiri Geya

රු360.00

ISBN – 9789556778571

තක්සලාවක් වූ සිපිරි ගෙය – Thaksalawak Wu Sipiri Geya

20%
off!

හොරට කරකැවෙන මෙරට සරසවිය – Horata Karakawena Merata Sarasawiya

රු200.00

ISBN – 9789556779462

හොරට කරකැවෙන මෙරට සරසවිය – Horata Karakawena Merata Sarasawiya

15%
off!

ලංකාවේ ඉතිහාසය: දෘෂ්ටිවාද විචාරයක් – Lankawe Ithihasaya: Drushtiwada Vicharayak

රු555.00රු810.00

ISBN – 9786245087174

ලංකාවේ ඉතිහාසය: දෘෂ්ටිවාද විචාරයක් – Lankawe Ithihasaya: Drushtiwada Vicharayak

15%
off!

සපත්තුවෙන් මිනිසුන් මැනීමේ කලාව- Sapaththuwen Minisun

රු425.00

ISBN – 978955

සපත්තුවෙන් මිනිසෙකු පිළිබඳව නිර්ණය කළ හැකි ද…
එසේ සපත්තුවෙන් මිනිසෙකු මැනීම කෙතරම් දුරට සාධාරණ ද…
ඔබගේ ජීවිතයේ මාන මොනවාද….
ආර්ථිකමට සහ සෞඛ්‍යමය ගැටලු හමුවේ ඔබගේ ජීවිතයේ ප්‍රමුඛතාවයන් වෙනස් වන්නේද…??

සපත්තුවෙන් මිනිසුන් මැනීමේ කලාව වෛද්‍ය ආසිරි මුණසිංහ විසින් රචනා කරන ලද අලුත්ම ග්‍රන්ථය.

20%
off!

නව කවි සංග්‍රහය

රු544.00

ISBN – 9789556522624

නූතන පද්‍ය සාහිත්‍ය අධයනය කිරීමට අවශ්‍ය උපකාරක ග්‍රන්ථයක් ලෙසින් නව කවි සංග්‍රහය සම්පාදනය කර ඇත.

12%
off!

විදේශීය කෙටි කතා සංග්‍රහය

රු600.00

ISBN – 9789556522280

කෙටි කතා කලාව හදාරන විද්ර්ථයන්ට , ප්‍රබන්ධ කතා සාහිත්‍ය උගන්වන ගුරු භවතුන්ට මෙම කෘතිය බෙහෙවින් ප්‍රයෝජනවත්‍ ය, විදේශීය කෙටි කතා කලාවේ හරස්කඩකි.

20%
off!

සිංහල කෙටි කතා සංග්‍රහය

රු384.00

ISBN – 9789556522532

මාර්ටින් වික්‍රමසිංහ විසින් ප්‍රතිපාදනය කරන ලද යථාර්ථවාදී සිංහල කෙටිකතා කලාවේ විකාශනය අධ්‍යනය කිරීමට මේ කෘතිය සම්පාදනය කර ඇත. මෙය නූතන සිංහල කෙටිකතා කලාවේ හරස්කඩකි. කෙටි කතා කලාව හදාරන විද්ර්ථයන්ට , ප්‍රබන්ධ කතා සාහිත්‍ය උගන්වන ගුරු භවතුන්ට මෙම කෘතිය බෙහෙවින් ප්‍රයෝජනවත්‍ ය

20%
off!

ජන සංහාරයේ දින පොත – Holocaust Diaries

රු464.00

ISBN – 9789556913378

දෙවන ලෝක යුද්ධය හා හිට්ලර් ගේ නාසි හමුදාවේ සමුල ඝාතනයට හසු වි ස්ගිවි ගලවාගත් ධනවත් යුක්‍රේන දැරියක විසින් දිනපොත් වල තැබු හිතියේ සටහන්

15%
off!

ඉර හද තරු මැද

රු255.00

ISBN – 9789551080426

 

 

10%
off!

නුවර යුගයේ සිoහල බව

රු1,980.00

ISBN – 9789556651614

NUWARA YUGAYE SINHALA BAWA

20%
off!

පොත් කට්ටල අංක 20

රු2,120.00

ඉරියව් පවසන තොරතුරු

අපි කුමට ගැටෙමුද?

ඔබේ විරුද්ධ ලින්ගිකයා තේරුම් ගන්න

පිරිමි හා ගැහැනු මෙතරම් වෙනස් ඇයි

13%
off!

කළ වරදට දඩුවම – Kala Waradata Daduwama

රු350.00

ISBN – 9789553303080

 

12%
off!

රට සසල කළ ඝාතන – Rata Sasala kala

රු300.00

ISBN – 9789553303080

 

20%
off!

රජරට හෙල්ලු කළු අධිරාජ්යේ කතාව – Rajarata Hellu Kalu Adhirajye Kathawa

රු280.00

ISBN – 9789556778946

රජරට හෙල්ලු කළු අධිරාජ්යේ කතාව – Rajarata Hellu Kalu Adhirajye Kathawa

20%
off!

රටම ගිනියම් කළ පාතාල අපරාධ – Ratama Giniyam Kala Pathala Aparadha

රු360.00

ISBN – 9789556778915

රටම ගිනියම් කළ පාතාල අපරාධ – Ratama Giniyam Kala Pathala Aparadha

 

10%
off!

මගේ ජිවිතේ – Mage Jiwithe

රු450.00

ISBN – 9789557131306

10%
off!

ශ්‍රි ලoකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා

රු1,170.00

ISBN – 9789559840266

1978 ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වන සoශොධනය දක්වා

1972 ජනරජ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග රාජාණ්ඩුවේ සිට ව්‍යවස්ථාදායකය දක්වා මෙරට ආණ්ඩුක්‍රම

12%
off!

සිදoගනා – Sidangana

රු660.00

ISBN – 9786249557307

සුදු අයියේ… අනේ මේ කිසි දෙයක් වෙනස් කරන්න එපා. ලස්සනට තියාගන්න අපේ ගෙදර… මම යලිත් ඔහුට කීවෙමි.

ඔහු කිසිවක් නොකියා මගේ හිස සිප ගත්තේය.

කෙල්ලේ අපි යමු මගේ මැණික.. තව ඉදලා මට උබ යන්න නොදි තියාගන්න තැනට එන්න එපා වස්තුවේ.

10%
off!

සැලියුට් එක – Saliut Eka

රු800.00

ISBN – 9786249536401

නොමැරෙන මිනිසුන්ගේ යුගයක කතාව

මේ ඉන්නේ සර් මහ එකා. මුත් එක්ක 12 ක් 13 ක් විතර වැටිලා හිටියා. තව බොඩිස් තියෙනවා. මුන් අපිට අම්බානෙකට ගැහුවා. මු…. අර අතන තියෙන වැටකෙයියා ගහමුල මැරිලා වැටිලා හිටියේ…

10%
off!

ගෝඨාභය – Gotabhaya

රු900.00

ISBN – 

10%
off!

උත්තර දේවී – Uththara Devi

රු720.00

ISBN – 9789556654127

මෙම නවකතාවේ කතා නායිකාව ලෙස එන “දේවි” ඇයගේ කුඩා කාලයේදි ඇයටත් ඇගේ පවුලටත් අපකිර්ති කර කළු ජුලියේ ප්‍රතිපලය ලෙස මුහුනපාන්නට වු සමාජ අසාධාරණයට එරෙහිව “පලිගැනීම” මුලික අරමුන කරගත්තාය. එම අරමුණ මුදුන්පත් කර ගැනීම සදහා සන්විදානයට බැදුනු ඇය මරාගෙන මැරෙන බොම්බකාරිණියක වුයේ ඇගේ ජිවිතයේ එකායන අරමුණ වු පළිගැනිම සාර්ථක කර ගැනීම සදහාය.

15%
off!

ප්‍රමුදිත ජිවිතයක් – The Book of JOY (Pramudhitha Jeewithayak)

රු640.00

ISBN – 9789551559939

පාඨකයන්ගේ ජිවිතය සදහටම වෙනස් කිරිමේ සමත් කෘතියක් දශක කිහිපයකට වරක් පලවෙන බවත් මෙම කෘතියට එවන් හැකියාවක් පවතින වග ඩේලි එක්ස්ප්‍රස් පුවත්පත සදහන් කර ඇත

ප්‍රමුදිත ජිවිතයක් – The Book of JOY (Pramudhitha Jeewithayak)

8%
off!

නිදහස් වහල්ලු – Nidahas Wahallu

රු785.00

ISBN – 9789556809053

පැට්ට්‍රික් ඇමතිතුමා මෙසේ නිහඩව සිටිමේ රහස කුමක්ද ? ජයවීරට වැටහෙන අයුරින් නම් දැන් ඔහු බෙල්ල මුලටම සිරවි ඇට්. පැට්‍රික්ගේ රියදුරු ඊයේ පැවසු ලෙසින් අගමැතිතුමා නැවත වරක් පැට්‍රික්ව කැදවා ඇති බව දැනගන්නට ලැබිණි.

අගමති තුමා මේ කතා කරන්නේ ඔහුගේ දේශපාලන ගමනේ අවසානය සනිටුවහන් කරන්නද?

නිදහසේ වහල්ලු… අගොස්තු 24 සිට කියවන්න… වට්ටම් සහිතව ඔබේ පිටපත වෙන් කරවාගන්න

10%
off!

සික් – Sick

රු720.00

ISBN – 9789556808261

අපාය මුළුමනින්ම හිස්ව ඇත. මක්නිසාදයත් සියළුම යක්ශයන් මිහිමතට ගොඩ බැස ඇත…..

අම්මට සිරි ඔරිජිනල් බඩු…… කාලෙකින්…!

නිල් බාලු දෙස ස්තුතිපුර්වක බැල්මක් හෙළිය.. මේ කිසිවක් වෙත තම අවදානය යොමු නොකළ ර0ජා තැටියෙන් ඉහලට නැගි කුළුදුල් ළා පැහැති දුම් වළාව තම මුවෙහි රධවාගෙන සිටි බටයට හසුකරගැනිමට සමත් විය. එවැනි තවත් උගුරු තුනක පමණ ආස්වාදය විදි හෙතෙම දිප්තිමත් දැසින් යුතුව බටය නීල් හට දිගු කලේය…

සත්ය සිදුවිම් මතින් ලියවුනු තාරුණ්ය පාට කළ අමුතුම නවකතාව

16%
off!

ජපනුන්ට වගේ අපිට බැරි ඇයි – japanunta wagea apita bAri Ayi

රු295.00

ISBN – 9789556802962

බොහො උජාරුකම් ලොකයට පෙන්වා මනුශ්යත්වය පගා දමමින් වහල් වෙළදාමේ යෙදුනු , දුප්පත් රටවල ධනය , සම්පත් සුරාකමින් වැජඹෙන , කළු හමට නිග්‍රහ කරමින් ලොකය පාලනය කිරිමට කැස කවන බටහිර ජේත්තුකාරයින්ට වඩා ජපනුන් සැබවින්ම මනුශ්යයොය….

මේ ඔවුන්ගේ කතාවයි.

20%
off!

නිමල මල – Nimala Mala

රු440.00

ISBN -9789556778694

වඩමාරච්චි , ත්‍රිවිද බලය, රිවිරැස , බලවේගය , ජය සිකුරු ආදි මෙහෙයුම් වලට සහභාගි වු සොල්දාදුවෙකුගේ කතාවයි.

20%
off!

කළු කොඩි – ISIS

රු600.00

ISBN – 9789556778748

සමස්ත ලෝකයටම අතිශය බලගතු තර්ජනයක් ලෙසින් මතුවි ව්‍යාප්ත වු අයිසිස් ත්‍රස්තවාදයේ මුලාරම්භයත් එහි වර්දනයත් මුලදර්මවාදින්ගේ අන්තවාදී උන්මන්තකයන්ගේ ඇග කිලිපොලා යන තිරශ්චින මිලේච්ඡ අපරාද හා ඔවුන්ගේ මුග්දබාවය නිරුවත මැනෙවින් නිරාවරණය කරන්නට සමත්ය

10%
off!

අලිමංකඩ සිට – Alimankada Sita

රු630.00

ISBN – 9789551266851

10%
off!

කඩොල් ඇත්තු – Kadol Aththu

රු675.00

ISBN – 9789556653793

ලොව මෙතෙක් බිහිවූ කaරතම සහ මිල්විඡතම ත්‍රස්තවාදී සංවිධානයක් වූ LTTE සංවිධානයට එරෙහිව වසර 30ක පිරිස කාලයක් පුරා යුද්ධයේ නිරතව සිටි ශ්‍රී ලංකා හමුදාවේ වසර 2009 මැයි මස 19 වන දින නන්දිකඩාල් කලපුවේදී එය ජයග්‍රාහීව අවසන් කිරීමට සමත් වූහ. මෙම යුද ජයග්‍රහණයේ විශාලතම කොටසට හිමිකම් ඇත්තේ අත පිටිසර ගම් දනව්වල ජීවත්වන දිලිඳු දෙමාපියනට දාව ඉපදී, නිසි කල වයස පැමිණි වහාම හමුදාවට බැදී තම රට, ජාතිය සහ අනාගත පරම්පරාව වෙනුවෙන් සටන් කළ වීරෝධාර සෙබළුන්ටය. ඔවුන් අතරින් දස දහස් ගණනක් වීරෝධාර සෙබළුන් මවිබිම වෙනුවෙන් දිවි පිදූ අතර තවත් දස දහස් ගණනක් යුද්ධයේදී දරුණු ලෙස තුවාල ලබා පූර්ණ ආබාධිත තත්වයට පත්වූහ. රට ජාතිය වෙනුවෙන් අති උතුම් යුග මෙහෙවරක යෙදුණු මෙම දේශයේ දරුවන්ට, ඔවුන් ලබා දුන් නිදහස භුක්ති විදින අපන්ගේ රට වැසියන් බොහෝ දෙනෙකුට අද අමතක වී ඇති බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. මෙම නවකතාවේ කථා නායකයා ලෙස එන නාලක ජිනසේන ඇතුලු චරිත සියල්ලක්ම මනඃකල්පිත චරිත වුවද කථා නායකයා මුහුණ දෙන පීඩාකාරී ප්‍රශ්න සියල්ලම පාහේ මෙම ආබාධිත සෙබළුන් හට අප සමාජය තුළ මුහුණ පෑමට සිදුවූ ඒවා බව සදහන් කළ යුතුය. මෙම ප්‍රශ්න මෙම නවකථාවට ඇතුළත් කිරීමෙන් කතුවරයා බලාපොරොත්තු වන්නේ පූර්ණ කාලීන ආබාධිත සෙබළුන් හට අප සමාජය තුළ අනුකම්පාවක් නොව, ගෞරවයක් ලබාදීමය.

7%
off!

රණ මග ඔස්සේ නන්දිකඩාල් – Rana Maga Osse Nandikadal

රු1,625.00

ISBN – 9789554323711

තිස් වසරක් පුරා දිවූණු යුද්ධයකින් අවසානයේ වසර 2009 දී සහමුලින්ම පරාජය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමත්විය.වසර 2009 මැයි 19 වන දින නන්දිකඩාල් කලපුවේදී මේජර් ජෙනරල් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් සටන් කළ 53 වන සේනාංකයේ සෙබළුන් විසින් වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයින් රාශියක් සටනේදී මරා දමන ලද අතර එය ශ්‍රී ලංකාව තුළ එල්ටීටීඊ සංවිධානයේ අවසානය සනිටුහන් කළේය.මේ එම අවසන් මෙහෙයුමේ සත්‍ය කතාවයි.

20%
off!

එදා නඩු පොතෙන් – Eda Nadu Pothen

රු220.00

ISBN – 9789556778335

එදා නඩු පොතෙන් – Eda Nadu Pothen

20%
off!

සාතන්ගේ ප්‍රේමය – Sathange Premaya

රු200.00

ISBN – 9789556773811

මැතිව් පිරිස් නඩුව අධිකරණ වෙයිද්ද විද්‍යා ඇසින්

10%
off!

වචන 400 – Wachan 400

රු180.00

ISBN –  9789553109811

කතුවරයාගේ අත්සන සහිතවම

9%
off!

How To STOP Worrying And Start Living Part 1-2

රු510.00

ISBN – 9789381438718

 

10%
off!

අවසන් විසදුම – Awasan Wisaduma

රු612.00

ISBN – 9789556565027

මෙය කිසියම් කෘතියක පරිවර්තනයක් නොවේ. මෙහි කතුවරයා යුරොපයේ දැනට සරක්ශනය කර ඇති නට්සි වද කදවුරු වල සන්චාරය කොට එවායේ කවුතුකාගාරවල තැන්පත්ව ඇති ලිපිලේඛන ද තුන්වන රයිෂය හා නට්සි පාලනය පිලිබද ලියවුනු විවිද පොතපත හා දුර්ලභ ලිපිලේඛන රැසක් ඇසුරු කරමින් රචිත පර්යෙශනාත්මක කෘතීයකි

 

15%
off!

පැතලි ලන්තය – Pathali Lanthaya

රු459.00

ISBN – 9789554788411

 

10%
off!

12 11 10 Walikada – 12 11 10 වැලිකඩ

රු540.00

ISBN –  9789557861470

10%
off!

Achchige Kolama – 2

රු225.00

ISBN – 978-955-681-258-9

10%
off!

Achchige Kolama – 1

රු225.00

ISBN – 978-955-681-217-6

10%
off!

Nihanda Novu Sakshi 3

රු225.00

ISBN – 978-955-686-298-0

10%
off!

Watina Wadan Saha Yedum

රු270.00

ISBN – 978-955-686-301-7