-රු115.00
-15%

අග්නි සිහසුන – Agni Sihasuna

(0)

ISBN – 9789556970258

නුතන ලොකයට පැරණි ඊජිප්තු දෙවිවරු මුදා හැරිමෙන් පසු සාටර් කේන්ටත් ඔහුගේ සොයුරිය සාදිටත් විශාල ගැටලුවකට මුහුන දීමට සිදුවේ. ජිවයේ මන්දිරයෙන් පැවත එන්නන් වු ඔවුන්ට දෙවිවරු මත බලය පැතිරවිමේ බලය ලැබි තිබුනත් නපුරු දෙවිවරු පාලනය කිරිමට ඔවුන් සමග සටන් කිරිමට සිදු වේ.

රු750.00 රු635.00
-රු140.00
-15%

අතරමo වු වීරයා – Atharaman Wu Weeraya

(0)

ISBN – 9789556972566

ඇනබෙල් එහෙම කෙනෙක් නෙමෙයි. එයා හැසිරෙන විදිහ ගැන ඒ තරම් හිතන්න එපා. මෙතනට ඇවිත් , තනි සපත්තුවක් දමාගෙන ඉන්න හාදයෙක් හොයාගන්න කියලා එයාට හිනෙකින් පෙනිලා තිබුනා. එයාගේ ප්‍රශ්නෙට උත්තරේ එකෙන් ලැබෙනවා කියලයි එයාට දන්වලා තිබුනේ.

මොන ප්‍රශ්නෙද? පයිපර් ඇසුවා

එයා දවස් තුනකට කලින් අතුරුදහන් වුනු අපේ කදවුරුකාරයෙක්ව හොයනවා. බුච් කිවා. ඒ ගැන හිතලම එයා පිස්සු හැදිලා වගේයි ඉන්නේ. එයා හිතුවේ නැති වුන කෙනා මෙතැන ඉදියි කියලා.

ඒ කවුද? ජේසන් ඇසුවා,

එයාගේ කොල්ලා බුච් පිලිතුරු බැන්දා. ” පර්සි ජැක්සන් කියලා හාදයෙක්”

රු950.00 රු810.00
-රු145.00
-15%

අබිරහස් ආර්යාව – Abirahas Aryawa

(0)

ISBN – 9789556973181

වොෂින්ටන් නුවර ජාතික කලාගාරයේ දී 19 වැනි සියවසට අයත් චිත‍්‍රයක් පිහියකින් ඉරා දැමීමට උත්සාහ කළ රොබර්ට් ඔලිවර් නමැති චිත‍්‍ර ශිල්පියා පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව යොමු කෙරෙන්නේ ගෝල්ඩන්ග්‍රෝව් හී මනෝචිකිත්සක ඒකකය වෙතය. එහි ප‍්‍රධානී ඇන්ඩෲ මාර්ලෝ ද චිත‍්‍ර ශිල්පය විනෝදාංශය කරගත් කෘතහස්ත මනෝවෛද්‍යවරයෙකි. කිසිවකුට අත තැබීමට ඉඩ නොදෙන පැරණි ලිපි මිටියක් තුරුළු කරගනිමින් පුරා මාස දොළහක් නිහ`ඩතාව රකිමින් සිටින රොබර්ට් ඔලිවර් සුවපත් කිරීමට වෛද්‍ය මාර්ලෝට සිය රෝගියාගේ අතීතයට යාමට සිදුවෙයි. මේ අතර රොබර්ට් ඔලිවර් පහරදුන් චිත‍්‍රය ග‍්‍රීක පුරාවෘත්තයක් වන ලේඩා නමැති නිරුවත් කාන්තාවගේ චිත‍්‍රය බව වෛද්‍ය මාර්ලෝ සොයා ගනී.

ඒ අතරතුර යම්කිසි හෝඩුවාවක් දැනගැනීමේ අටියෙන් වෛද්‍ය මාර්ලෝ විසින් ඔලිවර් රොබර්ට්ගේ කුටියේ සිතියම් මැස්සක්, වර්ණ ඵලකයක්, තීන්ත, බුරුසු සහ කැන්වස් රෙදි පුරවාලමින් ඔහු චිත‍්‍ර ඇඳීමට පොළඹවාගනු ලබයි. රොබර්ට් ඔලිවර් විසින් දිනෙන් දින අඳිනු ලබන චිත‍්‍ර නිරීක්ෂණය කිරීමේදී වෛද්‍ය මාර්ලෝට දැකගත හැකිවන්නේ මේ ගුප්ත මිනිසාගේ සෑම චිත‍්‍රයකටම පාදක වී ඇත්තේ කළු පැහැති දෑස් ඇති, රැුළි ගැසුණු හිසකේ සහිත දුටු විගස සිත සසළ කරවන ආකාරයේ සුරූපි කාන්තා මුහුණක් පමණක් බවය.

ඇය කවුරුන්ද..?

රු985.00 රු840.00
-රු50.00
-14%

අලි පැංචා මාලින් – Ali Pancha Malin

(0)

ISBN – 9789556973051

දෙවෙනි ලෝක මහා සංග්‍රාමය අවස්ථාවේ බෙස්ෆස්ට් සත්ව උද්‍යානයේන් බේරාගත් ඇතෙක් පිළිබද සත්‍ය කතාව පදනම් කොට ලියවුනු ආශ්වාදනිය හා යුද්ධය පදනම් කරගනිමින් දෙවෙනි ලෝක යුද්ධය හා සම්බන්ධ කරගනිමින් ලියවුන අනුවේදනීය කතාවක්

රු350.00 රු300.00
-රු65.00
-10%

අවජනිතයා – Awajanithaya

(0)

ISBN – 9789556973204

ලෝ පතල ප‍්‍රහසන නළුවකු වූ ටෙ‍්‍රවර් නෝවා ගේ උපත සිදු වන්නේ දකුණු අප‍්‍රිකාවේ යටත් විජිත සමයේදී ය. එකල සුද්දන් සහ කල්ලන් රමණයේ යෙදීම වැළැක්වීමට නීතී කෙටුම්පත් සකසා තිබිණි. එම නීති උල්ලංඝනය කරන්නන් හට දඬුවම් කරන ලදී. මිශ‍්‍ර දරුවන් සෑදීම නීතියට අනුව අපරාධයකි. නමුත් කළු ජාතික කාන්තාවක් වන පැටී‍්‍රසියා සහ ජර්මානු සම්භවයක් ඇති රොබට් එක්ව මෙම නීතියට පටහැනිව ටෙ‍්‍රවෙර් ට උපත දෙනු ලබන්නේ පැටී‍්‍රසියාගේ බලවත් ඉල්ලීමට අනුව ය. ඉන්පසු තනි දෙමව්පියකු ලෙස මිශ‍්‍ර දරුවකු උස්මහත් කර ගන්නා දිරිය මවක්, මිශ‍්‍රවීම නිසා පුතුට සිදුවන ගැහැටත් මෙහි කියවෙයි. එසේම නීතියේ ඇති හිඩැස්වලින් ප‍්‍රයෝජන ගෙන ඔවුනට විඳීමට සිදුවන තාඩන පීඩන ජය ගත් අයුරු මේ කතාවේ හාස්‍යය, ශෝකය මෙන් ම සතුට ද ජනිත කරමින් ඔබ වෙත ඉදිරිපත් කරන්නට ටෙ‍්‍රවර් උත්සාහ කර ඇත. මේ ඔහුගේ ජීවන අන්දරයයි.

 

රු650.00 රු585.00
-රු130.00
-14%

ඇතීනාගේ සලකුණ – Athinage Salakuna

(0)

ISBN – 9789556673235

පර්සි ජැක්සන් සොයා නව රෝමයට යන ඇනබෙත්ට මෝවරුගේ විශ්වාසය දිනාගැනීමට හැකිවුවත්, ලියෝගේ අත්වැරදීමක් හේතුවෙන් රෝමවරුන්ගේ කෝපයට ලක්වීමට සිදුවේ.අනාවැකිය අනුව මරණයේ දොරටුව වසා, රෝමය විනාශ කිරීමට සැරසෙන ගයියා නැමති පොළෝ දෙවඟන අවදි කරවීමට යෝධයන් දරණ උත්සාහය නතර කිරීමේ අරමුණින් ගවේෂණයක නිරත වන උපදෙවිවරුන් පිරිසට නොසිතූ විරූ අනතුරු වලට මුහුණ පෑමට සිදුවේ.

මේ අතර යෝධයන් විසින් හේසාල්ගේ සොහොයුරු නිකෝ පැහැරගෙන ඇති බව දැන ගැනීමට ලැබේ. නිකෝව බේරාගෙන මරණයේ දොරටු වසා දැමීමට ඇතීනාගේ සළකුණ සොයා රෝමය බලා පිටත්වන පිරිසට බිහිසුණු සතුරන් රැුසක් සමඟ සටන් වැදීමට සිදුවෙයි. මේ අතර ඇතීනාගේ ප‍්‍රතිමාව සොයා යන ඇනබෙත් සියලූ මකුණුවන්ගේ මව වූ බිහිසුණු රාක්ෂියකට හසුවෙයි.

අනෙක් උපදෙවිවරු නිකෝව බේහාගැනීමට සමත් වුවත් ඇනබෙත් මරණය අබියසට පැමිණ ඇති බව ඔවුන්ට දැනැගනීමට ලැබේ. පර්සි ඇතුළු පිරිස ඇනබෙත් බේරාගැනීමට පිටත් වෙති. එහෙත් ඔවුන්ට එය කළ හැකි වේද? මරණයේ දොරටුව වසා දැමීමට ඔවුන්ට හැකිවේද ?

රු900.00 රු770.00
Avaibility: 10 in stock
-රු60.00
-10%

ඇමසන් වනයේ ඇස – Amasan wanaye Aesa

(0)

ISBN – 9789556971040

බහිරව නිවුන් දරුවන් වන ජෝන් හා පිලිපා මෙවර ඉපැරණි මායාකාරී අබිරහසක් සොයා තම වික්‍රමය අරබති. මේ අතර බර්ලිනයේ කවුතුකාගාරයේ දුර්ලභ ඉන්කා පුරාවස්තු රැසක් සොරකම් කෙරෙයි. ගැටලුව විසදීමට බැබිලෝනියාවේ නිල බහිරවිය ජෝන්, පිලිපා සහ නිම්රෙඩ් ඇතුළු පිරිසක් යවනු ලබයි. එහිදී ඔවුන්ට ප්‍රභල ඉන්කා බන්ධනයක් යොදනු ලැබූ ඇමසන් වනයේ ඇස නමැති දොරටුව සොයා ගැනීමට හැකිවේ. 

රු590.00 රු530.00
-රු90.00
-12%

ඇලෙක්සැන්ඩ්‍රියාවේ බිහිසුණු චාරිකාව – Aleksandriya – Seven Wonders 5

(0)

ISBN – 9789556973198

ජැක් මැකින්ලේ අසාමාන්ය ගැටලුවකට මැදිවු සාමාන්ය දරුවෙකි. මාස 6 කින් ඔහු මිය යාමට නියමිතය.

හදිසි අනතුරකට ලක්වන ජැක් අද්භුත ස්ථානයක පිහිටි රොහලකට ගෙනයනු ලබයි. ආයුද රැගත් ආරක්ශකයින්; අමුතු දරුවො සහ අපුරු සත්වයන් එය ආරක්ශා කරයි. පැනයාමට කිසිදු ඉඩක් නැති එම රොහල පාලනය කරනු ලබන්නේ වයසක මහාචාර්යවරයෙකි. ජැක් ඉපරණි අතුරුදහන් වු ශිෂ්ටාචාරයක රජකුමරකුගෙන් පැවත එන බව මහාචාර්යවරයා පවසයි.

ඉපරණි ශිෂ්ටාචාරය අතුරුදහන් වන විට මායමය ලොකුලි හතක් සොරකම් කර ලොව පුරා විවිධ ස්ථානවල සගවා තිබුණි. එවා නපුරු දැත් වලට පත්වීමට පෙර සොයා ගැනීමට ජැක්ට සහ මිතුරන්ට සිදුවේ. ඔවුන් එයට අසමත් වුවහොත් ලොකයෙන් ජිවය තුරන් වනු ඇත. ජැක්ට සහ පිරිසට එම අභියොගය ජය ගැනීමට හැකි වේද…..?

රු750.00 රු660.00
-රු125.00
-15%

ඔලිවර් ට්විස්ට් – Oliver Twist

(0)

ISBN – 9789550171347

Charles Dickens – චාල්ස් ඩිකන්ස්

රු850.00 රු725.00
-රු200.00
-16%

ඔසිරිස්ගේ රන් ආකරය – The Labyrinth of Osiris

(0)

ISBN – 9789556973013

ප්‍රසිද්ධ ඊශ්‍රායල පුවත්පත් කලාවේදනියක වු රිචිකා ක්ලයින්බර්ගේ මරණය ගැන පරික්ෂණ පැවත්වීමේ වගකිම ජෙරුසෙලම් පොලිසියේ අරි බෙන්-රොයි ට පැවරෙයි. ඇය දරුණු ලෙස ඝාතනය කර තිබුනේ ජෙරුසෙලමේ ආමේනියම් පල්ලියේදිය. නිර්භිත ලෙස කරුණු හෙලිකිරිම නිසා ක්ලයින්බර්ග්ට ඉහල බලයක් සහිත සතුරන් ගණනාවක් සිටි අතර බහුජාතික සමාගම් , ඊශ්‍රායල් රජයේ නිළධාරින් සහ රුසියානු මාෆියාව ද ඒ අතර විය.

මතුව තිබු බාදක මැද බෙන්-රොයි ඔහුගේ පැරණි මිතුරෙකු වු ලුක්ෂොර් පොලිසියේ යුසුෆ් බලිෆාට දුරකතන ඇමතුමක් දි මෙම විමර්ශනයට තමාට සහය වෙන මෙන් ඉල්ලා සිටියේය. දරුණු අනතුරක් නිසා තමාගේ පුතා අහිමිවි තිබුනත් ඔහු එලෙස සහය ලබාදිමට කැමත්ත පල කල අතරම,

මෙලෙස ඝාතනයට ලක්වු ක්ලයින්බර්ගේ මරණයට පෙර ඇය විමර්ශනය කරමින් සිටි බ්‍රිතාන්‍ය ජාතික ඊජිප්තුවේදියකුගේ අබිරහස් මරණය ගැනද තොරතුරු හඹා යාමට මේ දෙදෙනාට සිදුවේ. පැරැනි පොත් පත් වල සදහන් රන් ආකරයක් අනාවරණය කරගැනිමට මේ අබිරහස් ලෙස මියගිය ඊජිප්තුවේදියාට හැකියාව ලැබි තිබුනාද? ඒ රන් ආකරය ඔහු ගැන විමර්ශනය කල රිව්කා ක්ලයින්බර්ගේ මරණයටත් හේතුවක් විය හැකිද? එසේත් නැතිනම් බලාහත්කාරයෙන් රැගෙන එන තරුණියන් ගණිකා වෘත්තීයේ යොදවන්නන් ගැන තොරතුරු අනාවරණය කර ගැනිමට ගත් උත්සහය මේ මරන වලට හේතුවක් වුනාද?

 

රු1,250.00 රු1,050.00
-රු60.00
-10%

කත්මන්ඩුවේ නාග රාජයා – Kath Manduwe Naga Rajaya

(0)

ISBN – 9789556970234

ජර්මන් නාසි හමුදාවේ ෆීල්ඩ් මාෂල් හර්මන් ගොරිට අයත් යෂ්ටියක් තුල තිබී ඩයිබක් ට පැරණි සිතුවමක් හමුවෙයි. මේ සිතුවම පසුපස හබාඑන අබිරහස් කල්ලිය අතින් ඩයිබක් ගේ මිතුරා හා ඔහුගේ පියා මරණයට පත්වෙයි. සැගවෙන ඩයිබක් තම ගැලවීම සදහා ජෝන්ගේ හා පිලිප් ගේ සහය පතයි. මේ අතර නාග සුරයක තොරතුරු සොයා ඉන්දියාවට යන රක්ෂයස් මහතා හා නිම්රෝඩ් අතුරුදහන් වෙයි. ඔවුන් සොයා ඉන්දියාවට යන ජෝන් , පිලිපා ඩයිබක් ගොනින් හා නාගයන් අදහන පැරණි නාග නිකයක අත් අඩංගුවට පත්වෙයි. එයින් ගැලවී නිම්රෝඩ් ව හා රක්ෂශ්ස් බේරා ගැනීමට සටන් කරන ඔවුන්ට බහිරවයන් අතර දරුණුතම බේරා ගැනීමේ සටන් කරන ඔවුන්ට බහිරවයන් අතරින් දරුණුතම බහිරවයා වූ ඉෆ්රාත්ගේ ගෙදරද හිරිහැරවලට මුහුණ දීමට සිදුවේ. 

රු590.00 රු530.00
-රු130.00
-15%

කළු ඕපල් මුදුව – The Black Opel –

(0)

ISBN – 9789556372849

මුල සිටම ඇගේ ජීවිතය රහස්වලින් පිරී ඇත. එක් වසන්ත උදෑසනක කොමන්වුඞ් නිවෙසේ අසේලියා මල් පඳුරක් යටින් සොයා ගන්නා කාමල් මාච් හදා වඩා ගන්නේ හිත හොඳ ඩොක්ටර් මාලින් හා අසනීපයෙන් පසු වෙන ඔහුගේ බිරිඳයි. කාමල්ගේ දෙමාපියන් ගැන නොයෙකුත් කතා පැතිරී තිබිණි. නමුත් කාමල්ට අවුරුදු දහයක් වෙන විට ඇය බලාපොරොත්තු නොවන අන්දමේ සුන්දර ජීවිතයක් ඇයට ගත කරන්නේ ලැබෙන්නේ කොමන්වුඞ් නිවෙසේ ඇති වෙන ශෝචනීය සිදුවීමක් නිසාය.

එංගලන්තයෙන් ඕස්ටේ‍්‍රලියාව බලා යන කාමල් එහි සතුටින් ජීවත් වෙයි. එහිදී ඕපල් පතලකින් විශාල ධනයක් සොයා ගන්න බලාපොරොත්තු වෙන කඩවසම් තරුණයෙකුගේ අවධානය දිනා ගන්න පවා ඇය සමත් වෙයි. එසේ වුණත් එංගලන්තය තමන් කැඳවනවා මෙන් දැනෙන නිසා මෙන්ම අතීතය ගැන ඇගේ සිතට වද දෙන ප‍්‍රශ්න නිසා ඇය නැවතත් එංගලන්තයට හා කොමන්වුඞ් නිවෙසට පැමිණෙයි. ඒ කාලය වෙන විට කාලයක් සුන්දර නිවෙසක් වූ කොමන්වුඞ් නිවෙස ගරා වැටී ඇත. වැඩිහිටියෙකු ලෙසින් නැවත පැමිණෙන ඇය තමන් කුඩා කාලයේ මේ නිවෙසින් සමුගත්තේ ඉතාමත් බැ?රුම් යමක් සිදු වූ නිසා බව තේරුම් ගනියි. එම සිදුවීම ගැන ඇයට බොහෝ ප‍්‍රශ්න ඇත. ඇත්ත අනිත් අය දන්නා දේ නොවේ යයි ඇගේ සිත කියයි. ඇයට මුණ ගැසෙන දැන් තරුණයෙකු වී සිටින පැරණි මිතුරෙකු වන සර් ලූෂියන්ද අතීතය ගැන ඇය නගන ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන්න පැකිළෙයි. ඇයට කොමන්වුඞ් නිවෙසේ සිදු වූ, කාලය නිසා වැළලී ගිය අබිරහස විසඳිය හැකිද? ඇයට එය විසඳන්න හැකි වුණොත් එයින් ඇයට හා ඇය ආදරය කරන අයගේ අනාගතයට කුමක් වේවිද?

පොත 2020 ජනවාරි 7 න් පසු නිකුත් විවෙන් පසු ඔබ වෙතට ප්‍රවාහන කරනු ලැබේ

රු850.00 රු720.00
Avaibility: 2 in stock
-රු110.00
-15%

ක්‍රිස්ටල් – Star – Crystal

(0)

ISBN – 9789556971200

ඈත පිටිසර ගොවිපොළක උපන් ලාබාල වයසේ පසුවන අහිංසක සුරූපී තරුණියක වූ ක්‍රිස්ටල් වේට් ඇගේ සෙනෙහෙබර පියාගේ මරණයෙන් පසුව ගෙයක් දොරක් නොමැතිව අසරණ අනාරක්ෂිතව හුදකලා බවට පත් වෙයි. ඇගේ මව ඇතුළු සියළුම නෑදෑයෝ ඇයට වෛර කරති. ඊර්ෂ්‍යා කරති. ඒ අතර ඇගේ සහෝදරියගේ සැමියා අතින් දූෂණයට ලක්වන ඇය උපන් ගම අතහැර යන්නේ ඇගේ සිහිනත් සුරුපී බවත් මිහිරි කටහඩත් හැර අන් කිසිවක් නොමැතිවය. අවසන ඇය ඇගේ සිහිනය සැබෑ කර ගනිමින් හොලිවුඩ් චිත්‍රපටි නිළියක බවට පත් වෙයි. නමුත් කිසිසේත් නොදන්නා මිනීමැරුමකට පැටලීමෙන් ඇගේ සිහින සිඳී බිඳී යයි. ඇගේ සතුටත් සාමයත් සොයා ගැනීමට ඇය තුළ හොල්මන් කරන ඒ බිහිසුණු මතකයෙන් මිදිය යුතුය. එහෙත් ඇගේ ඒ කතාව අවසන් වන්නේ සුරංගනා කතා පොතක ඇති සුරංගනා ප්‍රේම වෘතාන්තයක් ලෙසිනි.

රු750.00 රු640.00
-රු90.00
-15%

කෙල්ල – Kella

(0)

ISBN – 9789556970425

කෙල්ලෙ

ඇත්තටම ඔයා යන යන තැන කරාදර ආවේ ඔයා ලස්සන නිසාද? නැත්නම් අම්මාගේ පිළුණු ජිවිතෙන් ඔයාට ඉතිරිකරලා ගිය සන්තොසමක් ද ඒක.

මොනවා වුණත් ඔයාගේ ජිවිතේ හැගීම් දැනීම් නැති කළේ නම් , ගැනුන්ගේ නිමක් නැති කෘරකම් ,එත් මිනිස්සු නම් කියන්නේ ගැනියෙක්ව හොදින්ම තෙරුම් ගන්න පුලුවන් තවත් ගැනියෙක්ට විතරයි කියලා

ගහගෙන යන ජිවිතේ එල්ලෙන්න තිබුණ එකම පිදුරු ගහ වෙච්ච ඔයාගේ ආදරේ වෙනුවෙන් සන්තකේ තිබුන සේරම දමල ගහලා ගියොත් ඔයා නරක ගැනියෙක් වෙයිද ? එතකොට

කෙල්ල , ගැහැනියක් කරන්නේ ආදරයද , කෘරකමද?

රු600.00 රු510.00
-රු75.00
-10%

ගැබී – Gabee

(0)

ISBN – 9789556972375

මෑන්හැටන්වල ඇති තමන්ගේ දෙමාපියන්ගේ සුඛෝපභෝගී නිවසේ දෙවෙනි මහළට යන තරප්පු පේළියේ ඉහළ සැඟවී, සත් හැවිරිදි ගැබ්රියෙල්ලා නිවසේ පවත්වන සාදයට එන අමුත්තන් දෙස හොරෙන් බලා සිටින්නීය. අම්මාගේ අඩි උස සපත්තුවලින් නැෙඟන ක්ලික්, ක්ලික්, ක්ලික් ශබ්දය ඇසෙද්දී ඇගේ හදවත බියෙන් වෙළෙන්නේය. ඇගේ ලෝකය බිය, ද්‍රෝහිකම හා වේදනාවේ මිශ‍්‍රණයකි. තමන්ට සැඟවෙන්න පුළුවන් ආරක්ෂාව සහිත කිසිම තැනක් නැහැ කියා ඇය දන්නීය.

ඇගේ දෙමාපියන්ගේ විවාහය බිඳ වැටෙද්දී ඇගේ අම්මා ගැබ්රියෙල්ලා, කන්‍යාරාමයක දමා යන්නීය. කන්‍යාරාමයේ ආරක්ෂාව හා කන්‍යා සොයුරියන්ගේ නිහඬ පිළිවෙත් මැද්දේ පහර කෑමෙන් හෙම්බත් වුණු ගැබ්රියෙල්ලාගේ සිරුර හා මනස සුවපත් වෙන්න පටන් ගනියි. ගැබ්රියෙල්ලා තරුණියක් වුණු පසු තරුණ ෆාදර් ජෝ කොනර්ස් ඇගේ ජීවිතයට එන්නේය. ගැබ්රියෙල්ලා මෙන්ම ජෝ ද ළමා කාලයේ වේදනාවලින් පීඩා විඳින්නෙකි. ඇයත් සමග ඔහු සුවපත් වීමේ මාර්ගයට අවතීර්ණ වෙන්නේය. නමුත් ජෝට තමන්ගේ දේවගැතිකම හා ගැබ්රියෙල්ලා අතරින් එකක් තෝරා ගැනීමට සිදු වෙන නිසා ඔවුන්ගේ බැඳීම විනාශකාරී තත්ත්වයකට මුහුණ දෙන්නේය. ඇය තමන්ගේ ලිවීමේ හැකියාව යොදා ගනිමින්, අවසානයේ තමාටම සමාව දෙන්න, වරදකාරී බවෙන් නිදහස් වෙන්න හා සිත සුවපත් කර ගන්න හැකි වෙනතුරු තනියම නිව් යෝක් නගරයේ දිවි රැක ගන්න උත්සාහ කරන්නීය.

රු750.00 රු675.00
-රු120.00
-13%

ඩ වින්චි කේතය – Davici Kethaya

(0)

ISBN – 9789556972412

පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සෝනියෙරෙ මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි. ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ අමෙරිකානු මාහාචාර්ය රොබට් ලැන්ග්ඩන් එම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ඓතිහාසික කාරණා කොතරම් බරපතළද? ඒවා අභියෝගයන් වන්නේ කා හටද?

රු950.00 රු830.00
-රු180.00
-15%

ඩේවිඩ් කොපර්ෆිල්ඩ් – David Copperfield

(0)

ISBN – 9789550171811

Charles Dickens – චාල්ස් ඩිකන්ස්

රු1,200.00 රු1,020.00
-රු75.00
-14%

ද්වන්ධ – The Klone And I – Dwanda

(0)

ISBN – 9789556972894

ස්ටේෆෙනිට ජීවිතය බෙදාගන්නට සිදුව තිබුනේ කිසිදු වැදගැම්මකට නැති ස්වාමිපුරුෂයකු සමගිනි. දරුවන්  දෙදෙනෙක්ද ලද විවාහයෙන් වසර 13 කට පසු මේ මිනිසා ඉතා තරුණ ගැහැනියක් වෙනුවෙන් තුච්ජ ලෙස ඇ හැරයයි. ලෝකය කඩා වැටි ස්ටේෆෙනි තනිවෙයි. ඉදින් ඈ ආදරය සොයා නිව්යෝක් නගරයේ වියරු වැටුණු තනිකඩයන් අතරේ සැරිසරමෙන් පසු තම දරුවන් හදා වඩාගෙන එකලාව ජීවත්වීමට තීරණය කරයි. අතරතුර ඉතාමත් කඩවසම් ව්‍යාපාරිකයෙක් වූ පීටර් බේකර් ඇගේ ජිවිතයට එබිකම් කරන්නේ පැරිසියේදිය.  එතැන් පටන් ඇගේ සිහිනවල හෝ නොතිබූ අරුමැති දෑ ඇය කරා පැමිණෙයි. ……

රු550.00 රු475.00
-රු90.00
-11%

දිය තලයේ සැගවුණු රහස – Diya Thalaye sagawunu Rahasa

(0)

ISBN – 9789556972870

ඔයා මට කොල් කරන්න ඔනේ, මට වැදගත් දෙයක් ගැන කතා කරන්න ඔනා.

ඇගේ අක්කා පොකුණට පැන සිය දිවි නසා ගන්නා දින කිහිපයකට කලින් ලැබුනු දුරකතන ඇමතුම් ජුලස් නොතකා හැරියාය.

 

රු850.00 රු760.00
-රු170.00
-18%

දුම්රියෙන් පැමිණිය දැරිවිය – The Girl From The Train

(0)

ISBN – 9789556973037

ගේ‍්‍රට්ල් ස්චිමිඞ්ට්’ නැමති සය හැවිරිදි කුඩා දැරිය හට තම ජීවිතය පමණක් ඉතිරිකර අන් සියල්ලම අහිමි කරන්නේ කුරිරු යුද්ධයයි. 
අනාථ දැරියක් බවට පත්වන ඇය සියල්ල අහිමිවීම් මැඳ තම ජීවිතය ආරක්ෂා කරගෙන දෛවය සමඟ සටන් කරමින්, ආදරණීය චරිතයක් බවට පත්වී තම ජීවිතය ජයගැනීමට සමත් වෙයි.

ජුනි මුල් සතියේම කියවන්න දැන්ම ඔබේ පිටපත 18% ක වට්ටමක් සහිතව ගෙදරටම ගෙන්වා ගන්න. පෙර ඇනවුම් ලබාදෙන්න..

රු950.00 රු780.00
-රු80.00
-10%

දුම්රියේ යුවතිය – Dumriye Yuwathiya

(0)

ISBN – 9789556972375

මම බීලා කරන කියන දේවල් මට මතක නෑ කියනවා වගේ නෙමේ. ඔයා බීලා ඔයා කරන දේවල් ඔයාට මතක නෑ කියන එක ඔයාලා අනන්තවත් අහලා ඇති. මෙහෙම දිගටම කියද්දි කියද්දි තමන්ටත් හිතෙනවා අනේ මට මතක නෑනේ මෙහෙම කළා කියලා. එයා කියන්නේ ඇත්ත වෙන්න ඇති කියලා තමන්ට ම ඒත්තු ගන්වා ගන්නවා. ඒත් අනිත් පුද්ගලයා කියන්නේ බොරුවක් නම්, ඒ කියන්නේ තමුන් බීලා නොකරපු දේවල් කළා කියලා තමුන්ට ඒත්තු ගන්වන්න ඒ පුද්ගලයාට පුළුවන් නම්, ඔයාලට ඒ වගේ බොරු කියලා ඔයාලා අසරණ කරලා, කෙනෙක්ගෙන් සමාව ගන්න වුණොත් කොහොම වෙයිද? උදාහරණයක් ගත්තොත් ඔබ බීලා ඔබේ සැමියාට පිඟානකින් දමලා ගැහැව්වා කියලා සැමියා කිව්වොත්, ඔබට එහෙම දෙයක් කළා කියලා මතක නෑ. ඇත්තටම එහෙම දෙයක් වුණෙත් නෑ. නමුත් ඔබගේ සැමියා ඔබට ඔහුගෙන් එයට සමාව ගන්න සැලස්සුවොත්, ඔබ නොකළ වැරදි ගැන දිගින් දිගටම කියමින් ඔබ වැරදිකාරයෙක් බවට පත්කර වෙනත් ලාභ ප‍්‍රයෝජන ගන්න කෙනෙක් ඔබේ සැමියා වුණොත් මොකද වෙන්නේ?

 

රු800.00 රු720.00
-රු70.00
-12%

දෙවියන්ගේ ශාපය – Dewiyange Shapaya – Seven Wonders 4

(0)

ISBN – 9789556972672

ජැක් මැකින්ලේ අසාමාන්ය ගැටලුවකට මැදිවු සාමාන්ය දරුවෙකි. මාස 6 කින් ඔහු මිය යාමට නියමිතය.

හදිසි අනතුරකට ලක්වන ජැක් අද්භුත ස්ථානයක පිහිටි රොහලකට ගෙනයනු ලබයි. ආයුද රැගත් ආරක්ශකයින්; අමුතු දරුවො සහ අපුරු සත්වයන් එය ආරක්ශා කරයි. පැනයාමට කිසිදු ඉඩක් නැති එම රොහල පාලනය කරනු ලබන්නේ වයසක මහාචාර්යවරයෙකි. ජැක් ඉපරණි අතුරුදහන් වු ශිෂ්ටාචාරයක රජකුමරකුගෙන් පැවත එන බව මහාචාර්යවරයා පවසයි.

ඉපරණි ශිෂ්ටාචාරය අතුරුදහන් වන විට මායමය ලොකුලි හතක් සොරකම් කර ලොව පුරා විවිධ ස්ථානවල සගවා තිබුණි. එවා නපුරු දැත් වලට පත්වීමට පෙර සොයා ගැනීමට ජැක්ට සහ මිතුරන්ට සිදුවේ. ඔවුන් එයට අසමත් වුවහොත් ලොකයෙන් ජිවය තුරන් වනු ඇත. ජැක්ට සහ පිරිසට එම අභියොගය ජය ගැනීමට හැකි වේද…..?

රු600.00 රු530.00
-රු150.00
-12%

දෙවොලේ සැඟවුණු අබිරහස – Dewole sagawunu Rahasa

(0)

ISBN – 

එඞ්ගා කේසිගේ කියවීම් අනුව පෘථිවිය වෙනස් වෙනස් ග්‍රහලෝකවලින් පැමිණි ජීවීන්ගේ එකතුවකින් සැදුම් ලද්දකි. ජාතීන් අතර විවිධත්වයට හේතුව එයයි. එනම් තම ග්‍රහලොව යම්කිසි හේතුවකින් විනාශ වෙද්දී ඔවුන් පලාගියේ ජීවීන් හට සුදුසුම පරිසරයක් තිබූ පෘථිවිය වෙතටය. එම නිසාය ජාතීන් අතර මේ සා විවිධත්වයක් ඇති වූයේ. කෝකසොයිඞ්, මොනගොලොයිඞ් හා නීග්‍රොයිඞ් ජාතීන් අතර ද විවිධ වෙනස්කම් ඇත. චීන ජාතිකයන් ජපන් ජාතිකයන්ට බෙහෙවින් ම වෙනස් ය. එසේ ම ලෝකේ කොයි දීපන්කරේක ගියත් සිංහලයා හඳුනාගැනීමට අපට පුළුවන. සිංහලයෙක් චීනයට ගියා කියා හෝ එහි ආහාර පාන ගත්තා හෝ වසර 10 ක් තිස්සේ පදිංචිව සිටියත් ඔහුගේ ස්වභාවයේ වෙනසක් සිදු නොවේ. එසේම අප්‍රිකාවේ වාසය කළා කියා සම මදක් කළු වෙනවා හැර වෙනත් වෙනසක් වෙන්නේ නැත. විවිධ ජාතීන් අතර විශාල වෙනස්කම් මෙන් ම සමානකම් ද ඇත. එසේම ඔවුන්ගේ භාෂාව හා සංස්කෘතිය, ආගම ද විවිධය. තම ග්‍රහලොව විනාශ වෙද්දී සරණ සොයා මෙහි පැමිණියා නම්, එසේ විවිධ ග්‍රහලෝකවලින් විවිධ ජීවීන් පැමිණියා නම් ඔවුන් අතර පරස්පර මෙන් ම ගැටුම් ද ඇති වීම වැලැක්විය නොහැකිය. ජර්මානුවන්, යුදෙව්වන්, ආරාබි ජාතිකයන්, ඊශ්‍රාල්වරුන් අතර ඇති ගැටුම බොහෝ ඈත අතීතයට දිව යන්නකි. දහස් ගණන්, දස දහස් ගණනින් මිනිසුන් මරණයට පත් කරමින් ඇදී යන මෙම යුද ගැටුම් නිසා පීඩාවට, මරණයට පත්වන්නේ යුද්ධයක අවශ්‍යතාවයක් නැති සාමය කැමති පුද්ගලයන්මය. අනෙකා මරා දැමීමට ඔවුන්ට ඇති එකම හේතුව තමාගේ ආදරණීයයන් ඔවුන් අතින් මරණයට පත් වීමයි. ඔවුන්ගෙන් සමහරෙක් මෙයට තරයේ ම විරුද්ධ වුවත් තමන් උපන් ජාතිය හේතුකොටගෙන ඔවුන් හංවඩු ගැසී ඇත්තේ සතුරන් වශයෙනි. ජර්මනිය, ඊජිප්තුව, ඊශ්‍රායලය හා පලස්තීනය අතර දෝලනය වන මෙම අබිරහස, කෙනෙකුගේ පූජනීය, වන්දනීය, කෞතුකමය හා අමිල වස්තුවක් අරඹයාය. දෛවයේ ලියවී ඇති ආකාරයට එය සොයා යන තිදෙනෙකි ඛලීපා, ලයිලා, බෙන් රෝයි. ඔවුන්ගේ මෙහෙයුම සාර්ථික වේද? මෙහෙයුමෙන් දිවි ගලවාගන්නෝ කව්රුන් ද? අමිල වස්තුව සොයා ගැනීමට ඔවුන් සමත් වෙයි ද? එය සොයා ගත්තා කියා මැදපෙරදිග ඇවිලෙන ගිනි දැල් නිවී ගියේද?

රු1,200.00 රු1,050.00
-රු115.00
-15%

නැන්බරි – Nanberry ( Pre Order)

(0)

ISBN – 9789556973020

සිඞ්නි කෝව් හි කොලනියක් ස්ථාපනය කිරීමෙන් පසු සම්මතයට එරෙහි වෙමින් සර්ජන් වයිට් අබොරිජිනල් දරුවකු වන නැන්බරි ඔහුගේම දරුවකු ලෙස හදා වඩා ගනී’ අති දක්ෂ දරුවකු වන නැන්බරි ඔහුගේ අද්විතීය කුසලතා උපයෝගී කරගනිමින් ආදී වාසීන්ගේ ලෝකය සහ සුදු මිනිසුන්ගේ ලෝකය යා කරන්නා ලෙස කටයුතු කරයි’ ඔහු ඔහුගේ සුදු ජාතික සොහොයුරා සමඟ එක්ව කොලනියේ මිනිසුන් ඔවුන්ට ආගන්තුක වූ හුදෙකලාව සමඟ ගැටෙන අයුරු බලා හිඳී’ නමුත් ඔහුට කැඩිගල් රණශුරයන් නිතරම ඔහු ඔවුන්ගේ කෙනෙක් වන බව මතක් කර දෙන හඬක් ඇසේ’
මෙම සත්‍ය කතාවෙහි සුදු කළු සොයුරන් දෙදෙන ලෝකයේ ඔවුනට විවර වූ මාර්ග ඔස්සේ ගමන් කරති’ නැන්බරි නාවිකයකු ලෙස සහ ඔහුගේ සුදු සොයුරා වෝටලූ සටනේ රාජකීය හමුදා ඉංජිනේරුවකු ලෙස ඔවුන්ගේ මං පෙත් විවර කර ගනී’
පසු කලෙක කොලනියේ උත්කෘෂ්ටම කාන්තාව බවට පත් වන” මරණීය දණ්ඩනයෙන් ගැලවී නිව් සවුත් වේල්ස් වෙත එවන සිරකාරියක වන රැුශල් සහ වෛද්‍යවරයා අතර ඇති වන ආදර සම්බන්ධතාවයද ඉතාම සංවේදී පුවතක් වේ

ජුනි මුල් සතියේම කියවන්න දැන්ම ඔබේ පිටපත 18% ක වට්ටමක් සහිතව ගෙදරටම ගෙන්වා ගන්න. පෙර ඇනවුම් ලබාදෙන්න..

රු750.00 රු635.00
-රු50.00
-9%

නිම්තෙර සොයා – Nimthera Soya

(0)

ISBN – 9789558884898

කිසියම් හේතුවක් මත සැප්තැම්බර් මාසයේදී යම් ස්ථානයකට රැස්වන පුද්ගලයන්ගෙන් අයෙකු ඝාතනය කිරිමට මිනිමරුවා සැලසුම් මරන්නේ පෙබරවාරි මාසයේදිය.සියල්ල නිසියාකාරව පෙළගැසුනු පසු මිනිමරුවා ක්‍රියාත්මක වේ. නමුත් හර්කියුල් පයිරේට් නොමැතිව මිනිමරුවා නැවත්වීමට පොලිසියට හැකිවේද?

රු550.00 රු500.00
-රු150.00
-12%

නිරය – Niraya

(0)

ISBN – 9789556971970

ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර රෝහලක යහනක් මත දී රොබට් ලැන්ග්ඩන් අවදි වන්නේ බියකරු සිහිනයක් දකිමිනි. ජලය රක්ත වර්ණයෙන් ගලා යන නදියක අනෙක් ඉවුරේ මළ සිරුරු දහස් ගණනක් මැද සිටගෙන සිටින රිදී පැහැ හිසකේ සහිත කාන්තාව ඔහුට පවසන්නේ ‘සොයන්න. සම්බවේවි.’ කියාය.

අවදි වන රොබට් ලැන්ග්ඩන් හට ගත වූ දින දෙකක මතකය අහිමිව තිබේ. හිසේ වෙඩි උණ්ඩයක් නිසා ඇති වූ තුවාලයකි. කළු හැඳගත් ඝාතක කාන්තාවක සහ කළු නිල ඇඳුමෙන් සැරසුණු සෙබළු ඔහු පසුපස ලූහුබැඳීම අරඹති.

රු1,200.00 රු1,050.00
-රු150.00
-15%

නෙප්චුන් ගේ පුත්‍රයා – Neptune Ge Puthraya

(0)

ISBN – 9789556972856

නව වීරයන් තිදෙනෙක්…
අතුරුදහන් වු උපදෙවියෙක්..
මරණයේ දෙවියන් මුදා හරින්නට ගවේෂණයක්…

රොමයේ දෙවියන් මමයි. මහා හමුදාවන් ආරක්ශා කරන්නේ මමයි. මට අවසානයක් නැති යුද්ධයක් ඔනා නැ. නුඹ මට සේවය කළ යුතුයි

මම ගවේශනයක් ඇණවුම් කරනවා. දෙවියා නිවේදනය කළා. නුඹලා උතුරට ගොස් දෙවියන්ට ඔබ්බෙන් ඇති භුමියෙන් තනාටොස් සොයා ගත යුතුයි. නුඹලා ඔහුව නිදහස් කර යොදයන්ගේ සැලසුම් නිශ්ප්‍රභා කල ‍යුතුයි

 

රු975.00 රු825.00
-රු105.00
-12%

නොත්‍ර දාමයේ කුදා – Nothra Damaye Kuda

(0)

ISBN – 978955

ඇත්තටම ආදරය කරන අයට පෙරලා වෙර කරන්න බැහැ. නොත්‍රාදාමයේ කොන කඩා වැටුනත් සීනු හඩ කලකට නැවතුනත් ක්වාසිමොඩෝ ගේ හඩ ලෝකය පුරා නොනවත්වා රැව් දේවි..

පෝරකයට නියම කරනු ලැබූ අවාසනාවන්ත යුවතිය එසේ බේරාගනු ලැබුවද රූමත් යුවතිය ඉස්මිරල්ඩා ගේ,විරූපී කුදා ක්වාසිමෝඩෝ ගේ දුෂ්ට පූජක ඩොම් ක්ලෝඩ් ෆ්‍රෝලෝගේ මෙන්ම ඔහොලෝ කුලුනේ හුදෙකලා මහලු ස්ත්‍රිය ගුඩුලෙගේත් ඉරණම තව දුරටත් ස්වභාව ධර්ම යේ අභිමතය පරිදි ශෝකාන්තයක් සදහා ම සැකසෙමින් තිබිණි .

මැයි මාසයේ එක දිගට කියවන්න දැන්ම ඔබේ පිටපත වෙන් කරවා ගන්න

 

රු875.00 රු770.00
-රු80.00
-12%

ප්‍රතිමාවේ පිබිදීම – Prathimawe Pibidima – Seven Wonders 1

(0)

ISBN – 9789556970258

ජැක් මැකින්ලේ අසාමාන්ය ගැටලුවකට මැදිවු සාමාන්ය දරුවෙකි. මාස 6 කින් ඔහු මිය යාමට නියමිතය.

හදිසි අනතුරකට ලක්වන ජැක් අද්භුත ස්ථානයක පිහිටි රොහලකට ගෙනයනු ලබයි. ආයුද රැගත් ආරක්ශකයින්; අමුතු දරුවො සහ අපුරු සත්වයන් එය ආරක්ශා කරයි. පැනයාමට කිසිදු ඉඩක් නැති එම රොහල පාලනය කරනු ලබන්නේ වයසක මහාචාර්යවරයෙකි. ජැක් ඉපරණි අතුරුදහන් වු ශිෂ්ටාචාරයක රජකුමරකුගෙන් පැවත එන බව මහාචාර්යවරයා පවසයි.

ඉපරණි ශිෂ්ටාචාරය අතුරුදහන් වන විට මායමය ලොකුලි හතක් සොරකම් කර ලොව පුරා විවිධ ස්ථානවල සගවා තිබුණි. එවා නපුරු දැත් වලට පත්වීමට පෙර සොයා ගැනීමට ජැක්ට සහ මිතුරන්ට සිදුවේ. ඔවුන් එයට අසමත් වුවහොත් ලොකයෙන් ජිවය තුරන් වනු ඇත. ජැක්ට සහ පිරිසට එම අභියොගය ජය ගැනීමට හැකි වේද…..?

රු650.00 රු570.00
-රු105.00
-13%

පෙගසස් – Pegasus

(0)

ISBN – 9789556973044

ජර්මනියේ ගම්බද පෙදෙසක ජිවත් වෙන, ජීවිත කාලය පුරාවටම මිතුරන් වි සිටි දෙදෙනකුගේ ජීවිත දෙවෙනි ලෝක යුද්ධයත් සමග වෙනස් වෙන ආකාරයත් දිවිගලවා ගැනිමට ඇමරිකාවට පලා යන අතරේ ඔවුන් ඇමරිකාවට රැගෙන යන අශ්වයන් සමගින් සංදර්ශන පවත්වන අතරේ සුන්දර කම්බි මත ඇවිදින්නියක් ඔහුගේ සිත සොරා ගනියි. යුද්දයේ අමිහිරි අත්දැකිම් සමගින් ගෙවු ඔවුන්ගේ ජිවිත වලට කුමක් සිදුවෙයිද?

රු790.00 රු685.00
-රු90.00
-11%

පේරැස් මුදුව – The Ring

(0)

ISBN – 9789556972054

යුද්ධයෙන් හා වෛරයෙන් පිරුණු ජර්මනියේ විසූ බලවත් බැංකුකරුවෙක්ගේ සුන්දර බිරිඳ ජර්මානු ලේඛකයෙන් සමග ආදරයෙන් බැඳුනාය ඔහුගේ යුදෙව් උරුමය නිසා ඔවුන් දෙන්නාටම මරණය අත් වුණේය තවමත් ජීවත් වෙන ඇගේ සැමියා ඇගේ මතකයන් හා ඔවුන්ගේ දරුවන් ආරක්ෂා කර ගනිමින් ජීවත් වෙයි. ඔහු තමන්ගේ දියණිය වෙන ආරියානා ෆොන් ගොත්හාඞ්ට ලබා දෙන මුදුව ඔවුන් අතර පවත්නා ආදරයේ සලකුණක් වෙයිx තමන්ගේ පවුලෙන් වෙන් වී, ජර්මනියෙන් පලා යා නොහැකි තත්ත්වයකට මුහුණ දෙන ආරියානා අවසානයේ අත්අඩංගුවට පත් වන්නීය තරුණ නට්සි හමුදා නිලධාරියෙක් ඇයට ජීවිතය ගලවා ගැනීමේ අවස්ථාවක් හා අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ලබා දෙන්නේය. ඛේදජනක සිදුවීමක් හා දෛවයේ සරදමක් ඇය ඇමෙරිකාවට රැුගෙන යන්නේය එහිදී ඇය බියකරු රැුවටීමක හා නුපුරුදු බියවලින් පිරුණු ජීවිතයක් හිමිකාරියක් වන්නීය අතීතය සඳහටම අහිමි වී, අවිනිශ්චිත අනාගතයක් දෙස බලමින් දිවි ගෙවනා ඇය තාත්තාගේ හා මල්ලීගේ මතකයන්වලට තවමත් සම්බන්ධ කරනා එකම වස්තුව වෙන්නේ මේ මුදුවයි. එක් දිනක ඒ මුදුව ඇගේ අතීතය හා අනාගතය සම්බන්ධ කරයි.

රු850.00 රු760.00
-රු100.00
-15%

බටර්ෆිල්ඩ් මන්දිරය – Past perfect

(0)

ISBN – 9789556973327

බටර්ෆීල්ඩ් මන්දිරය

සිබිල් හා බ්ලේක් ග්‍රෙගරි තමන්ගේ දරුවන් – නව යොවුන් වියේ පසු වෙන ඇන්ඩෲ හා කැරොලයින් සහ හය හැවිරිදි චාලි – උස් මහත් කරමින් මනා පිළිවෙලක් ඇති, සාමාන්‍ය ජීවිතයක් ගත කරති. ඇය දක්ෂ අභ්‍යන්තර සැලසුම් නිර්මාණ ශිල්පිනියක් හා කෞතුකාගාර උපදේශකවරියකි. ඔහු අධිතාක්ෂණික ක්ෂේත‍්‍රයේ ආයෝජකයෙකි. සැන් ෆ‍්‍රැන්සිස්කෝවල පිහිටි අලූතින් පටන් ගන්නා සමාගමක ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙසින් බ්ලේක්ට ඉතාමත් හොඳ රැුකියා අවස්ථාවක් ලැබෙන විට ඔහු තමන්ගේ බිරිඳගේ අදහස නොවිමසාම එයට කැමැත්ත පළ කර, ඔවුන්ගේ අලූත් නිවෙස ලෙසින් පැසිෆික් හයිට්ස්වල පිහිටා ඇති විශාල, පැරණි මන්දිරයක් මිලට ගන්නේය.

අවුරුදු සියයකට කලින් ඒ මන්දිරයේ වාසය කළ විසල් පවුල ඔවුන්ට මන්දිරය තුළදී මුණ ගැසීමත් සමග අතීතය හා වර්තමානය එකිනෙක ගැටෙන්නේය. ඔවුන් බොහෝ කාලයකට පෙර මිය ගොස් තිබුණත් ඔවුන්ගේ ආත්ම තවමත් ජීවත් වෙයි. ග්‍රෙගරි පවුලේ සාමාජිකයන්ට හැර වෙනත් කිසිම කෙනෙකුට ඔවුන් නොපෙනෙයි. මේ මායා බලයක් ඇති මන්දිරය තුළ 1917 මෙන්ම එයින් සියවසකට පසු එලඹුණු වර්තමානයද පවතින්නේය. ආදරණීය මිතුරන්, අතීතයේ ජීවත්වීමට අවස්ථාවක් හා අනාගතයට මුහුණ දීමට ඕනෑ කරන නුවණ සහිත ඉතාමත් වටිනා තිළිණයක් ග්‍රෙගරි පවුලට ලැබී ඇත්ද?

ඔබේ පෙර ඇනවුම් ලබාදෙන්න, ජනවාරි 14 න් පසු ඔබ වෙතට ප්‍රවාහනය කිරිම සිදු කෙරේ

රු675.00 රු575.00
Avaibility: 1 in stock
-රු50.00
-10%

බහිරව රණ ශුරයෝ – Bahirawa Rana Surayo

(0)

ISBN – 9789556970623

ෆ්ස්ටිනාගේ ආත්මය සොයා යන ජෝන්ට සහ රාක්‍ෂාසාස්ට ඩේන්වූර් දේවස්ථානය තුල අනෙපෙක්ෂිත සිදුවීමකට මුහුණ දීමට සිදුවේ. එහිදී චීන රණශුර යක්ෂයකු විසින් රාක්‍ෂාසාස්ව  ගිලගන්නා අතර ජෝන් සහ ෆස්ටිනා වැනීසිය බලා යයි.

රු500.00 රු450.00
-රු60.00
-10%

බහිරව සැරයටිය – Bahirawa Sarayatiya

(0)

ISBN – 9789550171651

ජෝන් ගාන්ට් සහ ඔහුගේ නිවුන් සොහොයුරිය වූ පිලිපා ගාන්ට් විශ්වාස කලේ අනෙක් ළමුන් මෙන්ම ඔවුන්ද සාමාන්‍ය දරුවන් බවයි. එහෙත් ඔහුගේ නිවසේ මෙහෙකාරියටලොතරැයි දිනුමක් ලැබූ පසු , ඔවුන්ට අසාමාන්‍ය සොයා ගැනීමක් කිරීමට හැකිවෙයි. 

එනම් ඔවුන් බහිරවයන් බව ඔවුන්ට අවබෝධ වෙයි. ඔවුන්ගේ මායා බලය නිසා මෙහෙකාරිය වූ ට්‍රම්ප් මහත්මියගේ සිහිනය සැබැවක් බවට පත්වෙයි. නමුත් බහිරවයන්ගේ මායා බලය ප්‍රවේශමෙන් හැසිරිවිය යුතු භයානක දෙයක් නිසා ඔවුන් සොයාගත් , ඔවුන්ගේ නව හැකියාව පාලනය කර ගැනීමට ඔවුන්ට සිදුවේ. එබැවින් නිම්රෝඩ් නම් වූ විකාර පෙනුමකින් යුත් ඔවුන්ගේ මාමා ඔවුන්ගේ ගුරුවරයා බවට පත්වෙයි. නිම්රෝඩ් ඔවුන්ව ඊජිප්තුවේ සැගවුණු පාරාවෝ සොහොනක් සෙවීමට කැදවාගෙන යයි. 

එහිදී ඔවුනට ලොව දුස්ටතම බහිරවයා වූ ඉබ්ලිස් සමග භයානක සටනකට මුහුණ දීමට සිදුවේ. 

රු590.00 රු530.00
-රු65.00
-10%

බැබ්ලොනියාවේ අතරම වී – Babloniyawe Atharamanwi- Seven Wonders 2

(0)

ISBN – 9789556971682

ජැක් මැකින්ලේ අසාමාන්ය ගැටලුවකට මැදිවු සාමාන්ය දරුවෙකි. මාස 6 කින් ඔහු මිය යාමට නියමිතය.

හදිසි අනතුරකට ලක්වන ජැක් අද්භුත ස්ථානයක පිහිටි රොහලකට ගෙනයනු ලබයි. ආයුද රැගත් ආරක්ශකයින්; අමුතු දරුවො සහ අපුරු සත්වයන් එය ආරක්ශා කරයි. පැනයාමට කිසිදු ඉඩක් නැති එම රොහල පාලනය කරනු ලබන්නේ වයසක මහාචාර්යවරයෙකි. ජැක් ඉපරණි අතුරුදහන් වු ශිෂ්ටාචාරයක රජකුමරකුගෙන් පැවත එන බව මහාචාර්යවරයා පවසයි.

ඉපරණි ශිෂ්ටාචාරය අතුරුදහන් වන විට මායමය ලොකුලි හතක් සොරකම් කර ලොව පුරා විවිධ ස්ථානවල සගවා තිබුණි. එවා නපුරු දැත් වලට පත්වීමට පෙර සොයා ගැනීමට ජැක්ට සහ මිතුරන්ට සිදුවේ. ඔවුන් එයට අසමත් වුවහොත් ලොකයෙන් ජිවය තුරන් වනු ඇත. ජැක්ට සහ පිරිසට එම අභියොගය ජය ගැනීමට හැකි වේද…..?

රු650.00 රු585.00
-රු60.00
-10%

බැබිලෝනියාවේ නිල බහිරවී – Babiloniyawe Neela Bahirawi

(0)

ISBN – 9789550171965

ජෝන් ගාන්ට් සහ  පිලිපා ගාන්ට් ප්‍රබල බහිරව පරපුරකින් පැවතඑන නිවුන් දරුවන් දෙදෙනෙකි. ඔවුන්ට යමෙක් වෙත වර ප්‍රදානය කල හැකි අතරම වෙනත් සතෙකු බවට පත් වීමටද හැකියාව ඇත. ඉපැරණි මන්ත්‍ර රැගත් පොතක් ආරක්ෂා කිරීමේ රහසිගත මෙහෙයුමකදී පිලිපාව පැහැර ගැනීමට ලක්වේ. නැතිවූ තම සොහොයුරිය සොයා පෘතුවි අභ්‍යන්තරයේ වූ අත්භූත ස්ථානයකට යන ජෝන් ට බහිරවයන් අතර වඩාත් බලවත්ම බහිරවිය සමග සටන් කිරීමට සිදුවෙයි.

රු600.00 රු540.00
-රු285.00
-21%

බෙන් – හර් – BEN – HUR

(0)

ISBN – 9789556973099

ජෙරුසලමේ වන්ශවත් පවුලකින් පැවතන යුදෙව් ජාතික ජුඩා බෙන් – හර් නම් කුමාරයා, තමාගේ ළමා කාලයේ මිතුරා වු රොමානු මෙසාලා ගේ පලිගැනිමකට ලක්ව රොම යුධ නැවක වහලෙකු ලෙසට යවනු ලබයි. නමුත් සීසර් මෙන් ධනවතෙක් බවට පත්වු ඔහු තම මව් බිමට පළිගැනිමේ චෙතනාවෙන් පැමිණ තම නැගණිය හා මව් සොයන අතරම ඔහු විසින් තමගේ පරම සතුරා වු මෙසාලා හා රොම අධිරාජ්‍යයට එරෙහිව ඇති පලිගැනිමේ චෙතනාව ගැන ලියවුනු වාර්තාගත ඇකඩමි සම්මාන 11 ක් දිනාගත් ලොව ජනප්‍රිය ච්‍රිත්‍රපටයක් වු අලලා මෙ පොත ලියවි ඇත. 21% ක වට්ටම් යටතෙ ගෙදරටම ගෙන්වා ගන්න.

රු1,350.00 රු1,065.00
-රු270.00
-20%

භුතාවේෂය – Angels & Demons

(0)

අමුතුම ආකාරයක සංකේතයක් පපු පෙදෙස මත හංවඩුවක් ලෙස තබා මරා දැමුණු සුප්‍රකට විද්‍යාඥයකුගේ මළ සිරුර හමුවූයේ ස්විස්ටර්ලන්තයේදීය.

ඊට සැතපුම් සිය ගණනක් ඈත රෝමයේ වතිකානු නගරයේ ලොව දස දෙසින් ආ කාදිනල්වරුන් රැුස්ව සිටියේ නව ශූද්ධෝත්තම පියතුමා තෝරා පත් කර ගන්නටය. ඔවුන් නොදැන සිටියේ ඔවුන්ගේ පාදයන්ට යටින් තැනෙන වතිකානුව පොළොවටම සමතලා කර දමන්නට සමත් නව තාක්‍ෂණික කාල බෝම්බයක් ඇති බවය. මධ්‍යම රැුය එළඹෙන නිමේෂයේ් එය පුපුරා යනු ඇත.

ඉතිරිව තිබූ සීමිත පැය ගණන ඇතුළත, හුදෙකලා සිදුවීම් ලෙස පෙනෙන මේ සිද්ධීන් දෙක අතර සම්බන්ධතා වය මෙන්ම තවත් සංකේතාත්මක හංවඩු හතරක් ද, සොයමින් මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් යා යුතු වූයේ ඉලූමිනාටි ප‍්‍රදීපනයේ මාවත ඔස්සේය.

කාල ගණනය ඇරඹී තිබිණි. ඔර්ලෝසුව නවතන්නට ලැන්ග්ඩන්ට හැකිවේවිද?

 

රු1,350.00 රු1,080.00
-රු100.00
-10%

මායා කවය – Maya Kawaya

(0)

ISBN – 9789556972917

දයාබර පියෙක් ද? නිර්දය මිනිමරුවෙක් ද?

වසර කීපයකට පෙර ළමා මිනිමැරුම් දාමයකට වරදකරුවකු වු ලැරි ග්ලාස්බ්රුක්ව අත් අඩංගුවට ගැනීම ෆ්ලොරන්ස් ලව්ලේඩිගේ වෘත්තීමය දිවියේ හැරවුම් ලක්ෂය විය. භයානක සිහිනයකදි මෙන් ලැරි තම ගොදුර වළ දමා තිබුනේ පණපිටින්මය.

ලැරි තම වරද පාපොච්චාරණය කල අතර දඩුවම් ලැබිය.

එහෙත් වසර 30 කට පසු ලැරිගේ මරණයත් සමගම අතීත සිදුවීම් නැවතත් සිදුවන්නට පටන් ගනියි. කවුරුන් හෝ ලැරිගේ මිනිමැරුම් ප්‍රතිනිර්මාණය කරනවාද? නැතිනම් මිනිමරුවා ලැරි නොවේද?

සැගවි ඇති රහස සොයා කියවන්න දැන්ම ඇනවුම් කරන්න

රු975.00 රු875.00
-රු50.00
-11%

මාරක ලුහුබැදීම – Maraka Luhu Badima

(0)

ISBN – 9789556973112

බීමත්ව ග ඉවුරේ බන්කුවක හිද සිටි මැතිව් බ්‍රැඩීට මිදුම අතරින් පාවෙන මුහුනක් පෙණිනි. හදිසියෙම නාදුනන තරුනිය ඔහු ඉදිරියට ආවාය. ඇගේ ආරාදනාව පරිදි ඇගේ තට්ටු නිවෙසට ගිය ඔහුට ඇය සැර මත්පැන් විදුරුවකින් සන්ග්‍රහ කලාය. මැතිව් බ්‍රැඩිට මතක එපමනකි.

ඔහු අවදිවනවිට, පොලිස් නිළදාරින් අවට එක් රොක් වෙමින් සිටියහ. ඔහු අසල බිම තරිණියකගේ මලසිරුරක් තිබ්නි. ඇත්ත වශයෙන්ම ඔවුන් ඔහුගේ කතාවේ විශ්වාස නොකලහ.

රු450.00 රු400.00
Sold Out
-රු100.00
-12%

මිණිකැට – Jewels

(0)

ISBN – 9789556971323

මිණිකැට

ලාබාල තරුණියක වන සේරා විවාහ වන්නේ හීන බොහොමයක් පොදි බැදගෙනයි. නමුත් ඇගේ සැමියා ඇය ගැන හෝ පවුල් ජීවිතයක් ගැන අවදානයක් දෙන්නේ නැත. ඉතින් විවාහයෙන් කෙටි කාලයකදි දික්කසාද තරුණියක් වන සේරා බොහොම අමාරුවෙන් කාලය ගත කරයි. ඒ කාලයේදි ඇගේ ජීවිතයට විලියම් ඇතුලුවෙයි. ගැඹුරු ශක්තිමත් ආදරයකින් බැදෙන සේරාත් විලියමුත් ප්‍රශ්න වලට මුහුන දෙමින් ජිවිතය ගත කරයි. මිණිකැට ඔවුන් හා ඔවුන්ගේ දරුවන්ගේ කතාවයි 

රු850.00 රු750.00
Avaibility: Out of stock
-රු90.00
-11%

මුඩුක්කුවේ අප්සරාවිය – Mudukkuwe Apsarawiya

(0)

ISBN – 9789556971507

1854 ජූනි මාසයේ එක සැඳෑවක රූමත් තරුණියක ඇගේ හය හැවිරිදි කුඩා දියණිය ද සමග නගරයේ පාළු මාර්ගයක දිව යමින් සිටියේ ඇය පිටුපසින් ලුහුබැඳ එන පොලිස් නිලධාරින් දෙදෙනාගෙන් ගැලවීම සඳහා ය. දුවන අතරම ම ඇය තම දියණියව පාර අයිනේ පරණ රෙදිවලින් පිරි අත් කරත්තයක් තල්ලු කරගෙන යමින් සිටි මහලු ගැහැනිය දෙසට තල්ලු කළා ය.ගණිකාවන්ගෙන්, පිම්පියන්ගෙන් හා භයානක මැරයින්ගෙන් පිරි එම පාළු මාර්ගයේ එවැනි රූමත් දැරියක තනිකර දමා ගියහොත් ඇය ඔවුන්ගේ ගොදුරක් වන බව මහලු ගැහැනිය දැන සිටියා ය. මිලී කුඩා කලදීම රැගී ඇගී නමින් හඳුන්වනු ලැබූ ඇගී වින්කොව්ස්කිගේ ජීවිතයට පිවිසෙන්නේ ඒ අයුරිනි. පසු කලෙක ඉතාමත් සුන්දර තරුණියක ලෙස වැඩී ආ මිලීට ධනවත් වංශවත් තරුණයෙකු වූ බර්නාඩ් මුණ ගැසෙන්නේ අහම්බෙන් මෙනි. ඇය දුටු සැනින් ඔහු ඇයට ආදරය කිරීමට පෙළඹෙයි. එහෙත් ඔහුගේ යටි අරමුණ මිලී තේරුම් ගන්නේ පසුවය. ඔහු නිසා විවිධ අතවරවලට මුහුණ දෙන මිලී අවසන දැඩි තීරණයකට එළඹෙයි. ඇගේ ඉරණම කුමක් ද?

රු790.00 රු700.00
-රු100.00
-11%

මොනර පිලේ ශාපය – Monara Pile Shapaya

(0)

ISBN – 9789556971972

ෆ‍්‍රැම්ලිංග් මන්දිරය ඇතුළේ සඟවා ඇති මිල කළ නොහැකි අවාන කොතරම් ලස්සනට මොනර පිහාටුවලින් සාදා තිබුණත් එය තමන්ගේ අයිතිකරුවාගේ ජීවිතයට විනාශය හා මරණය රැගෙන එන්නේය. එහි ඒ ශාපය තමාටත් උරුම වී ඇති බව ඩෘසිලා ඩිලේනි නොදන්නීය.
නමුත් අවානට උරුම අඳුරු අතීතයට වඩා ෆේබියන් ෆ‍්‍රැම්ලිංග් භයානක විය හැකිය. අඳුරු චරිතයක් වෙන, නිතරම කල්පනාවේ ගැලූණු, තමා වටේ ඉන්නා සියලූ දෙනාවම පාලනය කරන්න පුරුදු වී සිටින ඔහු ඩෘසිලා, අවාන ලබා දෙන නපුරු ඉරණමෙන් බේරා ගනීවිද. නැත්නම් ඇගේ මරණයට මඟ පාදයිද?

රු950.00 රු850.00
-රු100.00
-15%

රතු පිරමීඩය – Red Pyramid

(0)

ISBN – 9789550171866

නුතන ලොකයට පැරණි ඊජිප්තු දෙවිවරු මුදා හැරිමෙන් පසු සාටර් කේන්ටත් ඔහුගේ සොයුරිය සාදිටත් විශාල ගැටලුවකට මුහුන දීමට සිදුවේ. ජිවයේ මන්දිරයෙන් පැවත එන්නන් වු ඔවුන්ට දෙවිවරු මත බලය පැතිරවිමේ බලය ලැබි තිබුනත් නපුරු දෙවිවරු පාලනය කිරිමට ඔවුන් සමග සටන් කිරිමට සිදු වේ.

රු650.00 රු550.00
-රු40.00
-10%

රහස් අවිය – Rahas Awiya

(0)

ISBN – 9789556972276

රාජකිය ගුවන් හමුදාවේ ගුවන් යානා ඇත පෙරදිගදි අතුරුදහන් වෙන්නට පටන් ගනී. ජපානය අලුත් මාරාන්තික කිරනයක් සොයාගෙන තිබේද?

මේ ගැන පරික්ෂන කිරිමට එන්ගලන්තයේ අති දක්ෂ ගුවන් නියමුවෙක් වන බිග්ග්ලීස් සහ ඔහුගේ කන්ඩායම කඩිමුඩියේ ඉන්දියාවට කැදවයි. ඔවුන් තම ජිවිත පරදුවට තබමින් , බුරුමයේ ඝන වනාන්තරවලට උඩින් යානා පදවමින් , ගුවන්යානා සහ ගුවන් නියමුවන්ට සිදුවන විනාශය නතරකිරිමට උත්සහ කරමින් වෙහෙස නොබලා සොදිසි මෙහෙයුම් සිදුකරයි. මේ අතර ඔවුන් විශාල ජපන් ප්‍රහාරක ගුවන් යානා කන්ඩායමක් සමග භයානක සටනක්ද සිදු කරයි..

අවසානයේ ඔවුන්ට ජපානයේ රහස් අවිය සොයාගැනීමට ලැබෙයිද?

රු400.00 රු360.00
-රු50.00
-9%

රූමතියයි තණතිල්ලයි – Rumathiyayi ThaNathillai

(0)

ISBN – 9789558884391

හදීසි කැදවීමක් ලැබෙන හර්කියුල් පයිරේට්, තම සහයක හැස්ටින්ග්ස් සමග අදාල ස්ථානයට යනවිට කැදවීම කළ පුද්ගලයා ඝාතනය වී ඇත. කැදවීම කලේ කුමකටද යන්න පසෙක තබා කැදවුම්කරුගේ ඝාතනය සෙවීමට පයිරේට් හට හැකි වේද?

රු550.00 රු500.00
-රු50.00
-17%

ශිලා යුගයට චාරිකාවක් – Shila Yugayata Charikawak

(0)

ISBN – 9789556973150

හෙළ බිම විසූ යක්ෂයන්ගේ සිතුම් පැතුම් වේදිකාව මත ප‍්‍රතිනිර්මාණය

කිරීමට යෞවනයන් පිරිසක් දැරූ උත්සාහයක්… ප‍්‍රාග්-ඓතිහාසික මානවයාගේ වාසභවනක් වූ

කිතුල්ගල බෙලි ලෙන වෙත ඔවුන් සිදුකළ ත‍්‍රාසජනක ගවේෂණ චාරිකාවක්…

අනපේක්‍ෂිත මොහොතක අදින් වසර 40,000 ක් අතීතයට ගොස්

බලංගොඩ මානවයාගේ ජනපදයක සිරවුණු ඔවුන්… වීරත්වය, සහජ බුද්ධිය හා නූතන දැනුම

භාවිතයෙන් දිවි බේරාගෙන නැවත නූතන ලෝකයට පැමිණේවිද ?

රු300.00 රු250.00
-රු75.00
-20%

ෂින්ඩ්ලර් ගේ දරුවෝ – The Boy On the Wooden Box

(0)

ISBN – 9789556972764

ජර්මනියේ ‘ඇඩොල්ෆ් හිට්ලර්’ නම් නට්සි පාලකයා හට අවශ්‍ය වූයේ ලෝකය පුරාම යුදගිනි අවුලුවා ජර්මනිය මුළු ලෝකයේම ‘බලවත් රාජ්‍යය’ බවට පත්කරලීමටය. එයින් වඩාත්ම බැටකෑවෝ නම් ‘යුදෙව් ජාතිකයන්ය.’

මෙහි එන ‘ද බෝයි ඔන් ද වූඞ්න් බොක්ස්’ නවකතාවේ කතෘ වන ‘ලියොන් ලීසන්’ ද යුදෙව් ජාතිකයෙකි. පෝලන්තයේ උපන් ඔහුත් ඔහුගේ මුළු පවුලත් යුද්ධය නිසා අනේක පීඩා වින්දෝ වූවෝය.

ඉතාමත්ම ජනාදරයට පත්වූ මෙම නවකතාව සිනමා ඉතිහාසයේ මහා පෙරලියක් කළ දැවැන්තයා වූ ‘ස්ටීවන් ස්පිල්බර්ග ්’ විසින් ‘ෂින්ඞ්ලස්ට් ලිස්ට්’ නමින් පුළුල් තිරයට ගෙනා නිසා මෙහි ජනප්‍රියත්වය තව තවත් වැඩි විය.

රු375.00 රු300.00
-රු50.00
-9%

ෂිබා මෙහයුම – SHEBA meheyuma

(0)

ISBN – 9789556973136

ජර්මනියේ ආඥදායක ඇඩොල්ෆ් හිට්ලර් , 1939 සැප්තැම්බර් 1 වනදාට පෝලන්තය ආක්‍රමණය කිරිම සදහා සුදානම් වන ලෙසට තම හමුදාවට නියෝග කලේය. ඒ අතර එදිනම සුවස් ඇළ විනාශ කිරීමටද සැලසුම් සකස් කරන ලෙස අද්මිරාල් කැනරීස්ට රහසිගතව උපදෙස් දුන්නේය.

සුවස් ඇළ විනාශ කිරීමේ මෙහෙයුම සදහා ප්‍රාදාන කදවුර වශයෙන් ඔහුගේ උමතු අනුගාමිකයන් තෝරාගත්තේ දකුණු අරාබියේ විශාල වැලි කාන්තාරයක් මැද අවුරුදු 3000 ක පමණ කාලයක් තිස්සේ වැල්ලට වැළලි ඇතැයි විශ්වාස කළ ෂිබා රැජිනගේ සොහොන් ගෙය ඇතුළත් පුරාණ දේවස්ථානයකි.

මෙම මෙහෙයුමට ෂිබා රැජිනගේ සොහොන්ගෙය සොයමින් දේවස්ථානයේ කැණිම් කළ ජර්මන් මහාචාර්ය ඔටෝ මුලර්ගේ සහයද ඔවුන්ට ලැබිණි. මේ අතර මෙම සොහොන්ගොය සොයමින් කාන්තාරයට පැමිණි කනිංහම් අතුරුදහන් වෙයි. ඔහු සෙවීමට පැමිණි ඔහුගේ බිරිද සහ ඇමරිකන් ජාතික ගේවින් කැනීට දේවස්ථානයේ පදිංචිව සිටී නාසින් සහ අරාබි එඩේර මිනිසුන් සමග මාරාන්තික සටනක් කිරීමට සිදුවෙයි. අන්තිමේ ඔවුන්ට කනිංහම් හමුවේද? නාසින්ට සුවස් ඇළ විනාශ කිරීමට ඉඩ ලැබේයිද?

රු550.00 රු500.00
-රු60.00
-10%

සත්වෙනි තරුව – Sathweni Tharuwa

(0)

9789556972023

බලහත්කාරයෙන් ගෙන විත් වන්ශවතෙකුට අයත් මන්දිරයක රහසේ රදවගෙන සිටින රූමත් තරුනියක හා පොලබවනසුලු පොරුශයක් හිමි එම වන්ශවතාගේ පුත්‍රයා අතර ඈතිවන්න වු ආදරය අනුරාගය පිරි ප්‍රේම වෘතාන්තයයි

රු600.00 රු540.00
-රු150.00
-12%
රු1,250.00 රු1,100.00
-රු170.00
-13%

සැගවුනු සංකේතය – Lost Symbol

(0)

සිතිය නොහැකි තරම් බලසම්පන්න වූ එය ආරක්‍ෂා කරගන්නට මෙන්ම ලොවට හෙළිදරව් කිරීමට උත්සාහ ගත් සියලූ දෙන මියගියහ.

එය අපගේ දෑස් ඉදිරියේම සියවස් ගණනාවක් තිස්සේ සඟවා තැබූ පණිවිඩයක්ද වූයේය. එම පණිවිඩය සංකේතයක්ද? ග්‍රන්ථයක්ද එකම එක වචනයක් පමණක්ද?

රු1,350.00 රු1,180.00
-රු110.00
-12%

සැඟවුණු ක්‍ෂේමභූමිය – Sagawunu Kshema Boomiya

(0)

ISBN – 9789556973228

ඊජිප්තුවේ සුවිශාල බටහිර කාන්තාරය පාදක කර ගත් ත‍්‍රාසජනක හා කුතුහලාත්මක කතාවකි. ක‍්‍රි.පූ. 2152දී දී රටේ සෞභාග්‍යය වෙනුවෙන් කෙරෙන ජීවිත පූජාවක් සඳහා ප‍්‍රධාන පූජකයන් 80 දෙනෙකු එක්වෙති. ප‍්‍රධාන පූජකයා එහිදී බලගතු ශාපයක් ද කරනු ලබයි.
එයින් වසර හාරදහසකට පසුව වෘත්තීය කඳු නගින්නියක වූ ෆ්‍රෙයා හැනන් සිය සොහොයුරියගේ අවමංගල්‍යය සඳහා ඊජිප්තුවට පැමිණි අවස්ථාවේ එය මිනී මැරුමක් බවට සැකයක් ඇතිවෙයි. ඇය බි‍්‍රතාන්‍ය ජාතික මහාචාර්යවරයකු වූ ෆ්ලින් බ්‍රෝඞී සමග අදාල මෙහෙයුම් කටයුතු සඳහා වෙහෙසවෙයි.
සදාම් හුසේන්ට න්‍යෂ්ටික බෝම්බයක් සෑදීම සඳහා ගෙන ආ යුරේනියම් කිලෝ පනහක් රැුගෙන ආ ගුවන් යානයේ ඇතුරුදහන්වීම සහ සුවිශේෂී බලයක් සහිත බෙන්බෙන් පාෂාණය සොයා ඔවුන් සැඟවුන ක්ෂේමභූමිය සොයා යන්නේ එහි එක් පියවරක් වශයෙනි. අදාල පරීක්ෂණ කටයුතු ඉතා ත‍්‍රාසජනකය. කුතුහලාත්මකය. එය මෙම පොතේ වචන 161,000කට අධික සංඛ්‍යාවකින් සවිස්තරාත්මකව විස්තර කර ඇත.
නිකම් විනෝදයකට කියැවීම සඳහා පමණක් නොව සහරා කාන්තාරය හා පුරාවිද්‍යාවත් රහස් පරීක්ෂණ හා ඔත්තු සේවා ගැනත් බොහෝ දේ දැන ගැනීමට කියවන්න. දැන්ම ඔබේ පිටපත වෙන් කරවාගන්න.

රු950.00 රු840.00
-රු70.00
-12%

සෙවණැලි සොහොන – Sewanali Sohona- Seven Wonders 3

(0)

ISBN – 9789556972160

ජැක් මැකින්ලේ අසාමාන්ය ගැටලුවකට මැදිවු සාමාන්ය දරුවෙකි. මාස 6 කින් ඔහු මිය යාමට නියමිතය.

හදිසි අනතුරකට ලක්වන ජැක් අද්භුත ස්ථානයක පිහිටි රොහලකට ගෙනයනු ලබයි. ආයුද රැගත් ආරක්ශකයින්; අමුතු දරුවො සහ අපුරු සත්වයන් එය ආරක්ශා කරයි. පැනයාමට කිසිදු ඉඩක් නැති එම රොහල පාලනය කරනු ලබන්නේ වයසක මහාචාර්යවරයෙකි. ජැක් ඉපරණි අතුරුදහන් වු ශිෂ්ටාචාරයක රජකුමරකුගෙන් පැවත එන බව මහාචාර්යවරයා පවසයි.

ඉපරණි ශිෂ්ටාචාරය අතුරුදහන් වන විට මායමය ලොකුලි හතක් සොරකම් කර ලොව පුරා විවිධ ස්ථානවල සගවා තිබුණි. එවා නපුරු දැත් වලට පත්වීමට පෙර සොයා ගැනීමට ජැක්ට සහ මිතුරන්ට සිදුවේ. ඔවුන් එයට අසමත් වුවහොත් ලොකයෙන් ජිවය තුරන් වනු ඇත. ජැක්ට සහ පිරිසට එම අභියොගය ජය ගැනීමට හැකි වේද…..?

රු600.00 රු530.00
-රු75.00
-10%

සොරාගත් මතක – Soragath Mathaka

(0)

ISBN – 9789556971446

සත්‍ය සිදුවීම් පදනම් කරගනිමින් ලියවුනු කතාවකි.

බොහොම බයානක මිනිමැරුම් ගොන්නක් සිදු කිරිම සම්බන්දයෙන් ලස්සන , තරුණ කාන්තාවො තුන් දෙනෙක් සැකයට ලක්වෙති. පොලිසිය එක් පුද්ගලයෙක් අත් අඩන්ගුවට ගන්නා අතර ඒ නිසාම සියවසේ ලොකුම , අමුතුම නඩු විභාගයට මග පැදෙන්නෙය.

රු750.00 රු675.00
-රු90.00
-10%

හිමි අහිමි – Himi Ahimi

(0)

ISBN – 9789556971970

රූමත් ප‍්‍රංශ කාන්තාවක් හා දක්ෂ අමෙරිකානු නළුවෙක්, සුරංගනා කතාවක් මෙන් ආරම්භ වෙන ඔවුන්ගේ ආදර කතාව අවසන් වන්නේ ශෝකාන්තයකිනි. එක් වරටම අනාථයන් බවට පත් වෙන ඔවුන්ගේ දියණියන් තිදෙනා, බොහොම නපුරු ලෙස එකිනෙකාගෙන් වෙන් කරනු ලබයි. තිදෙනා තෙආකාරයකට හැදී වැඩෙති. නොසිතූ ලෙස ජීවිතය ජය ගනු ලබති. 

වසර ගණනාවකට පසු නීතිඥයකු හා වැදගත් පෞද්ගලික විමර්ශකයකු වෙන ජෝන් චැප්මන්ට ඒ වෙන විට වැඩුණු කාන්තාවන් බවට පත් වී ඇති මේ දැරියන් තිදෙනා සොයාගෙන, නැවත එකිනෙකා හා මුණ ගැස්වීමේ රාජකාරිය පැවරෙන්නේය. ඔවුන් සොයමින් යන ඔහුගේ ගමන සුඛෝපභෝගී නිව් යෝක් නගරයේ සිට බෝස්ටන්වල මුඩුක්කුවලට, ශෝභන පැරීසියානු විසිත්ත කාමරවල සිට ඇපලාචියානු කඳුකරය දක්වා ඔහු ගෙන යන්නේය. තම වර්තමාන ජීවන තත්ත්වය පරදුවට තබා ජලයට වඩා ලේවල ඝනකම වැඩි බව පෙන්වමින් සොහොයුරියන් එක් වන්නේ සියල්ල සතුටින් අවසන් කරවමිනි.

 

රු890.00 රු800.00
-රු75.00
-12%

හිරෝකෝ – Silent Honour

(0)

ISBN – 9789556972887

1941 අගෝස්තු මාසය වනවිට දහ අට වන වියට පා තබන හිරෝකෝ සිය මවගේ ගතානුගතිකතත්වයත් පියාගේ නවීන අදහස් අතරත් දෝලනය වේ. කියෝතෝව අත හැර ඇය ඇමරිකාව බලා පියාසර කරන්නේ අධ්‍යාපනය ලැබීමටයි. කැලිෆෝනියාව ඇයට අමුතුම ලෝකයකි. කැලිෆොනියාවේ සිටින ඇගේ නැයන් ජපන් ජාතිකයන් වුවද වඩාත් ඇමරිකානුවන් ලෙස දිවි ගෙවති. සිය මාමාගේ විශ්ව විද්‍යාල සහායකයා වන පීටර්ගේ හමුවත් සමග ඇය සාම්ප්‍රදායිකතත්වයට එහා ගිය ලොවක් ඇති බව තේරුම් ගනී.  

රු650.00 රු575.00
-රු100.00
-12%

හුදෙකලාවේ කුමරිය – Hudekalawe Kumariya

(0)

ISBN – 9789556972634

ඔන්ජෙලීක් ලේතම් තම පියා වන වෙස්ටර්ෆීල්ඩ්වල ආදිපාදතුමාගේ ආදරණීය රැකවරණය යටතේ බෙල්ගේ‍්‍රව් මාලිගාවේදී හැදී වැඩෙන යුවතියකි. ප‍්‍රංශ රදළ පවුලක සාමාජිකාවක වෙන ඇගේ අම්මා ඇය උපදින වේලාවේ මිය යන හෙයින් ඔන්ජෙලීක්ගේ මුළු ලෝකයම වන්නේ ඇගේ පියාය. අවුරුදු දහ අටේ දී ඇගේ පියා මිය ගිය පසු පියාගේ පළමු විවාහයේ පුතුන් දෙදෙනා ඇය ඔවුන්ගේ පවුලේ කෙනෙකු කියා පිළිගැනීම ප‍්‍රතික්ෂේප කරමින් ඇය ඔවුන්ගේ නිවසින් පිටමං කරති. බුද්ධිමත් හා රූමත් ඔන්ජෙලීක් පියාගේ උරුමයෙන් කිසිවක් නොලැබ සුළු රැකියාවකින් ජීවිකාව ආරම්භ කරයි. ඇගේ රූමත්බවින් අයුතු ප‍්‍රයෝජන ගන්නට තනන සලෙලූන්ගෙන්ද ඊර්ෂ්‍යාකාර ඥාතීන්ගෙන්ද අහංකාර ස්වාමිවරුන්ගෙන්ද මිදී තම අරමුණ කරා යන ඇය තමාගේ උරුමය සොයා ආපසු එන ආකාරය අපූරුය.

රු850.00 රු750.00
-රු55.00
-10%

ෆයිසාබාදයේ පංච සන්න්යාසියෝ – Faisabhadaye Pancha sannasiyo

(0)

ISBN – 9789556972306

ලෝකයේ අවාසනාව අසාමාන්‍ය ලෙස වැඩිවෙමින් පවතින බව බ්‍රිතාන්‍ය රහස්‍ය ඔත්තු සේවය මගින් නිම්රෝඩ් ට දැනුම් දෙන අතර ඒ පිළිබද සෙවීමට නිම්රෝඩ් , ජෝන් හා පිලිපා එකතු වෙයි.

මෙහිදී අතීතයේ දී තීර්ථ0කර් නමැති යෝගියෙකු විසින් විශ්වයේ මහා අබිරහස් පහක් පිළිබද රහස් සන්නයසින් 5 දෙනෙකුට ලබා දී ඇති අතර ඉන් එක රහසක් අනාවරණය කැර ගැනීමට රාජ්මුස් නැමති බහිරවයෙක් දරන උත්සාහය හේතුවෙන් අවාසනාව වැඩි වන බවත් සොයා ගැනීමට හැකිවේ.  

රු550.00 රු495.00

Showing all 95 results