Showing 1–99 of 141 results
off!
පළායෑම – Palayama
ISBN – 978955
පළායෑම – Palayama
පැසිපික් සාගරයට කඩා වැටුණු අංක 121 දරණ ෆී්රඩම් ගුවන් යානයේ ගමන්ගත් මගීන් කිසිවකුත් දිවි ගලවා ගැනීමට සමත් නොවූවත්, ලොවම පුදුමයට පත් කරවමින් දහසය හැවිරිදි යුවතියක පමණක් දිවි ගලවා ගැනීමට සමත් වූවාය.
තරුණියට කිසිදු හානියක් සිදු නොවූවත් ඇගේ මතකය මුළුමනින්ම අහිමි වී තිබිණි. ඇයට ඇය ගැන කිසිවක්ම මතකයේ නොවීය. වෙනකක් තබා ඇගේ නමවත් ඇගේ මතකයේ නොවීය.
එකිනෙකට නොපෑහෙන හෝඩුවාවන් කීපයක් පමණක් ඇයට ශේෂව තිබිණි. ඒ හෝඩුවාවන් ඔස්සේ තම මතකය ලබාගැනීමට වෙර දැරුවත්, තව තවත් ගැටලූ මතු කරමින් ඇගේ උත්සාහයන් ව්‍යර්ථ කෙරිණි.
ආගන්තුක තරුණයෙක් ඇගේ එකම බලාපොරොත්තුව විය. ගුවන් අනතුරට පෙර සිටම ඔහු ඇයව දන්නා බව පැවසූවත් ඇයට ඔහු කෙරේ සම්පූර්ණ විශ්වාසයක් නොමැති විය. විශ්වාසය සහ අවිශ්වාසය අතර දෝලනය වෙමින් ඇයට තම මතකය යළි ලබා ගැනීමට හැක වේද? තම මතකය මකා දැමූ නපුරන්ගෙන් මිදීමට ඇයට හැක වේද? සැබැවින්ම ඇය කවුරුන්ද?
off!
කාලතරණය – Kala Tharanaya
ISBN – 978955
කාලතරණය – Kala Tharanaya
ඇයව නිර්මාණය කළ ඩයෝටෙක් විද්‍යාඥයන්ගෙන් පලා ගිය සෙරපිනා සහ සෙන් විශ්වාස කළේ අවසානයේ දී ඇයගේ බිහිසුණු අතීතයෙන් ඔවුන් මිදුණු බවයි.
එහෙත් 1609 වසරේ ඔවුන්ගේ සිහින පාරාදීසයේ එලෙස නිදහස් සිතින් ජීවත් වීමට ඔවුන්ට වැඩි කලක් ඉඩ ලැබුණේ නැත. හදිස්සියේම සෙන් අබිරහස් අසනීපයකට ගොදුරු වීමත් සම`ගම ඒ සියල්ල කණපිට පෙරළිණි. එතැන් සිට ගත වන සෑම මොහොතකදීම ඔවුන්ට මුහුණ පෑමට සිදු වූයේ අලූත්ම තර්ජනවලටයි. සේරා සතුව තිබෙන අසාමාන්‍ය හැකියාවන් නිසා තත්ත්වය තවත් බරපතළ අතට හැරුණේය.
ඩයෝටෙක්ලා ද ඔවුන්ගේ ලූහුබැ`දීම නතර කර නොතිබිණි. ඔවුන් මෙවර ඒ සඳහා නිර්මාණය කර තිබුණේ මාරාන්තික අවියකි. එයින් බේරී සැ`ගව සිටීමට සෙරපිනාට හැකිවේද?
සෙන්ව බේරා ගැනීමටත් ඇයව නිර්මාණය කළ සමාගම පරාජය කිරීමටත් සෙරපිනාට ඇති එකම බලාපොරොත්තුව රහසක් ලෙස ඇයගේ මනස අභ්‍යන්තරයේ තැන්පත්ව පවතී. එහෙත් ඒ රහස රැුකගැනීමට ඩයෝටෙක්ලා මිනි මැරීමට වුවද සූදානම් ය. රහස හෙළි වේවිද? ඩයෝටෙක්ලා ඒ වෙනුවෙන් සෙරපිනාව අහිමි කරගනීවිද?
off!
off!
සැබෑ මිනිසෙකුගේ කතාවක් – A Story of A Real Man (Saba Minisekuge Kathawak)
ISBN – 9789551319236
සැබෑ මිනිසෙකුගේ කතාවක් – A Story of A Real Man (Saba Minisekuge Kathawak)
off!
අධිරාජිනිය ඕකිඩ් – Empress Orchid (Adhirajiniya Orchid)
ISBN – 9786245519019
අධිරාජිනිය ඕකිඩ් – Empress Orchid
off!
off!
පුංචි මැන්ෆ්රෙඩ් – Little Manfred (Punchi Manfred)
ISBN – 978955xxx56tg
පුංචි මැන්ෆ්රෙඩ් – Little Manfred (Punchi Manfred)
off!
රස්තියාදුකාර සින්ඩරෙල්ලා – Rasthiyadukara Cinderella
ISBN – 9789556972368
රස්තියාදුකාර සින්ඩරෙල්ලා – Rasthiyadukara Cinderella
off!
සොඳුරියේ ඔබ නමින් දිවුරමි – Sonduriye Oba Namin Diwurami
ISBN – 000000
සොඳුරියේ ඔබ නමින් දිවුරමි – Sonduriye Oba Namin Diwurami
off!
ජෝගේ නපුරු ආච්චි – Granny (Joge Napuru Achchi)
ISBN – 978556974669
ජෝගේ නපුරු ආච්චි – Granny (Joge Napuru Achchi)
off!
off!
off!
ඉංග්‍රීසි සහ දෙමළ වැඩපොත – 5 ශ්‍රේණිය – English Saha Demala Wadapotha – Grade 5
ISBN – 000-0000-000
ඉංග්‍රීසි සහ දෙමළ වැඩපොත – 5 ශ්‍රේණිය – English Saha Demala Wadapotha – Grade 5
off!
සිංහල වැඩපොත – 5 ශ්‍රේණිය – Sinhala Wadapotha – Grade 5
ISBN – 000-0000-000
සිංහල වැඩපොත – 5 ශ්‍රේණිය – Sinhala Wadapotha – Grade 5
off!
පරිසරය වැඩපොත – 5 ශ්‍රේණිය – Parisaraya Wadapotha – Grade 5
ISBN – 000-0000-000
පරිසරය වැඩපොත – 5 ශ්‍රේණිය – Parisaraya Wadapotha – Grade 5
off!
ගණිතය වැඩපොත – 5 ශ්‍රේණිය – Ganithaya Wadapotha – Grade 5
ISBN – 000-0000-000
ගණිතය වැඩපොත – 5 ශ්‍රේණිය – Mathematics Workbook – Grade 5
off!
off!
සෙවන් වොන්ඩර්ස් – Seven Wonders
ජැක් මැකින්ලේ අසාමාන්‍ය ගැටලුවකට මැදිවු සාමාන්‍ය දරුවෙකි. මාස 6 කින් ඔහු මිය යාමට නියමිතය.
හදිසි අනතුරකට ලක්වන ජැක් අද්භුත ස්ථානයක පිහිටි රොහලකට ගෙනයනු ලබයි. ආයුද රැගත් ආරක්ශකයින්; අමුතු දරුවො සහ අපුරු සත්වයන් එය ආරක්ශා කරයි. පැනයාමට කිසිදු ඉඩක් නැති එම රොහල පාලනය කරනු ලබන්නේ වයසක මහාචාර්යවරයෙකි. ජැක් ඉපරණි අතුරුදහන් වු ශිෂ්ටාචාරයක රජකුමරකුගෙන් පැවත එන බව මහාචාර්යවරයා පවසයි.
ඉපරණි ශිෂ්ටාචාරය අතුරුදහන් වන විට මායමය ලොකුලි හතක් සොරකම් කර ලොව පුරා විවිධ ස්ථානවල සගවා තිබුණි. එවා නපුරු දැත් වලට පත්වීමට පෙර සොයා ගැනීමට ජැක්ට සහ මිතුරන්ට සිදුවේ. ඔවුන් එයට අසමත් වුවහොත් ලොකයෙන් ජිවය තුරන් වනු ඇත. ජැක්ට සහ පිරිසට එම අභියොගය ජය ගැනීමට හැකි වේද…..?
off!
වාණි – WaaNi
9789556973594
සිංහල දමිළ ජාතිවාදය දශක ගණනාවක් පුරා ලාංකීය භුමිය වෙලාගත් සාපයකි. යුද්ධයෙන් බැට කෑ තාරුණ්‍යය උතුරේත් දකුණේත් සිය ජීවිත හා අනාගතය පිළිබඳව අරගලයක නිරත විය. යුද්ධය නිසා ළමා කාලය හා තුරුණු විය අහිමි කරගත් පිරිස බොහෝය.
වාණි නවකතාව දකුණේ සිංහල ගුරුවරයෙකුගේ මානුෂීයත්වයත් නැගෙනහිර දමිළ සිසුවියකගේ ආදරයත් අතර සදුවන අරගලයක් විවරණය කරන අතර පාඨක හදවත් තුළ අපූර්ව චමත්කාරයක් හා පේ‍්‍රමණීය භාවයන් ස්මතු කරන්නේ අප වෙලාගත් ජාතිවාදය පිළිබඳව ද්වේශය ජනිත කරවමිනි.
දකුණේ සිංහලයාට උතුරු නැගෙනහිර පරිසරය හා ද්‍රවිඩ සංස්කෘතිය පිළිබඳව අපූර්ව චිත්ත රූපයක් මැවීමට මෙම කතාව සමත්වන අතර පාඨකයාට නොදැනීම පුල්ලෙයාර් කෝවිල් සීනු හඬ, කල්ලඩි පාලම, සුන්දර පුණ්ණකුඩා වෙරළ තීරය පිළිබඳව ධ්වනිත වන දෘශ්‍ය රූපරාමු අතරට රැුගෙන යමින් අප එකම රටක දරුවන් බව පසක් කරන්නේ සුඛාන්ත අවසානයක් කරා පාඨක සිත් රැගෙන යමිනි.
off!
ද්විත්ව අවමගුල – Diwithwa Awamagula
ISBN – 9789556973426
පෝරෝ ඝාතකයා හෙවත් ඇක්ස් කිලර් යන නමින් හදුන්වන ලබන චෙට් ලෝගන් හිර ගෙදර වෙත රැගෙන යන අවස්තාවේ අත් අඩංගුවෙන් මිදි පලා යයි. පොලිස් නිළදාරියෙකු ලෙස වෙස් මාරුකරගෙන සිටින ඔහුට චිත්‍රපටි තිර කතා රචකයෙකු වෙන පෙරි චෙස්ටන් මුණගැසි පෙරිගේ ගම්බද නිවාඩු නිවස්නයක් වෙත තමා රැගෙන යාමට පොළබවා ගනි. එහි ගිය පසුව වෙස්ටන් විමතියට පත් කරමින් ලෝගන් ඔහුගේ ජිවිතය ගැනත් පුද්ගලයන් 6 දෙනෙකු මරා දැමු ආකාරය ගැනත් සියළු කරුණු හෙළි කරයි.
පොලිසිය ඇතිවු සැකයක් මත පෙරිගේ නිවාඩු නිවස්නය ගැන විමසිල්ලකින් පසුවෙයි.. ඒ අතර චෙස්ටන්ගේ හිතුවක්කාර හා කාමුක තරුණ බිරිද එම නිවාඩු නිවස්නය සොයා පැමිනෙයි. කතාව නව දිසාවකට යොමුවන්නේ එතැනිනි.. අලුතින් ජීවිතය පටන් ගැනිම සදහා චෙස්ටන් ට මුදල් අවශ්‍ය වේ.
ඔවුන්ගේ අවශ්‍යතා අපේක්ෂා කල ආකාරයටම ඉටුවන්නේ ද යන්න සහ චෙස්ටන් ට හා ලෝගන් ට යුගල අවමග්යලයක හවුල් කරුවන් වීමට සිදුවේද යන්න ගැන මොහොතින් මොහිත ත්‍රාසය කුතුහලය ජනිත වෙන ආකාරය මෙම කෘතියෙන් රසවිදිය හැක
off!
සරාගේ සිහින ලෝකය – Sarage Sihina Lokaya
ISBN – 9789556973631
සාරා කෲව් මව අහිමි දැරියකි. ඇගේ පියා මින්චින් මෙනවිය මෙහෙයවන කන්‍යාරාමයේ ඇය නතර කරන්නේ හොද අධ්‍යාපනයක් හා ආරක්ශාවක් ඈට ලබා දිමේ බලාපොරොත්තුවෙනි. දියමන්ති කැනිම් සදහා තම ධනය යොදවන සාරාගේ පියා නොසිතු මොහොතක හදිසියේ මිය යයි. ඉන්පසු නොසලකා හැරීම් වලට ලක් වෙවි කන්‍යාරාමයේ සේවිකාවක් ලෙස ඇයට දුක් විදීමට ඇයට සිදුවේ. චිත්ත රූප මවමින් තම ආත්ම ශක්තිය වර්ධනය කරගන්නා සාරා හැමවිටම අනුන්ට යහපතම කරයි.. අවසානයේ ඇගේ ජීවිතයට අත්වෙන සුන්දර ඉරණම පිලිබද කතාන්දරයයි මේ..
off!
ෂැඩෝ – Shado
ISBN – 9789556973082
ඇෆ්ගනිස්ථානයේ තමන් ජීවත් වූ ගුහාවේ ඉදිරිපසට කොහේදෝ සිට පැමිණි ස්ප්රින්ගර් ස්පැනියල් බැල්ලක දිස් වූ විට අමාන්ට කිසි විටෙක ඊට වඩා හොඳ මිතුරෙකු අවශ්‍ය නොවී ය. බැල්ල නිරන්තර සහකාරියක් වූවාය. ඇය ඔහුගේ සෙවනැල්ල බවට පත්වූවාය. ඒ නිසාම අමාන් ෂැඩෝ නමින් ඇය ඇමතීමට තීරණය කරයි.
නමුත් මේ මොහොතේ ජීවිතය වඩාත් භයානක වේ. අවසානයේදී, අමාන්, ඔහුගේ අම්මා සහ ෂැඩෝ රටින් පිටව යාමට අවශ්‍ය ධෛර්යය සොයා ගනිති. නමුත් ෂැඩෝට කොතෙක් දුරක් ඔවුන් මෙහෙයවිය හැකිද?
මේ භයානක ලෝකයේ කිසි තැනක සැබවින්ම ආරක්ෂිත බවක් තිබේද?
off!
නරියාගේ හෝරාව – Night Of the Fox
ISBN – 9789556973617
දෙවන ලෝක මහා සංග්‍රාමයේදී, මිත්‍ර පාක්ෂික හමුදා නෝමැන්ඩි වෙරළට ගොඩ බැසීමට පෙර, එම වෙරළට සමාන භූ ලක්ෂණ ඇති ඩිවොන් දුපතේ අභ්‍යාසවල නිරත වූහ. ඒ සඳහා සහභාගී වූ නැව් කණ්ඩායම ජර්මන් ටෝපිඩෝ ප්‍රහාරයකට හසු වූ අතර නැවියන් හයසිය පනහක් මියගොස් එක් ඉහළ හමුදා නිලධාරියෙකු අතුරුදහන් වෙයි. ඔහු ඇමරිකානු ඉංජිනේරුවෙකු වූ කර්නල් හ්යුජ්ච් කෙල්සෝය. දරුණු ලෙස තුවාල ලබා සිටි ඔහු නාසීන් අල්ලා ගත් ජර්සි දුපතේ වෙරළට ගසාගෙන යයි.
කෙල්සෝ, සිදුකිරීමට නියමිත නෝමැන්ඩි ආක්රමණයේ සිය`ඵ රහස්‍ය තොරතුරු දැන සිටි නිලධාරියෙකි. ඔහු සතුරන්ට අසු වුණොත් සිදුවන ව්‍යසනය වටහා ගත් ලන්ඩනයේ හමුදා මූලස්ථානය හැකියාවක් ඇතොත් ඔහු බේරා ගැනීමට, නැතිනම් මරා දැමීමට දෙදෙනකු ජර්සි දුපතට යැවීමට තීරණය කරයි.
මේ සඳහා ඔවුන් තෝරා ගත්තේ මිනිසුන් ඝාතනය කිරීමෙහි දක්ෂතාවයක් ඇති දර්ශනවාදය පිළිබඳ මහාචාර්ය හැරී මාටිනී ඕ සහ අර්ධ-ප්‍රංශ සම්භවයක් ඇති සාරා ඩේරටන් නැමැති රූමත් තරුණියකි. කෙල්සෝ රැුකවරණය ලබා සිටියේ ඇගේ නැන්දාගේ නිවසේය.
නාසි හමුදා නිලධාරියෙකු සහ ඔහුගේ සහායිකාව ලෙස වෙස්වලා ගත් ඔවුන් දෙදෙනා ජර්සි දුපතට ගිය ත්‍රාසජනක ගමන සහ එහිදී ඔවුන් මුහුණ දෙන බිහිසුණු සිදුවීම් මෙම නවකතාවෙන් විස්තර වෙයි.
off!
එක දවසක් රෑ – Eka dawasak Rae
ISBN – 9789556973594
Eka Dawasak Rae
අම්මා කෙනෙක්ට පුලුවන්නම් තමන්ගේ ලේ කිරි කරලා දරුවෙකුට පොවන්න. එ අම්මාගේ ආදරයට බැරිවෙන්නේ නෑ මැරිච්ච දුවගේ මලකද හොයාගන්න
ආර්මේනියාවේ යෙරෙවාන් නගරයේදි එකම දවසක රාත්‍රියක් තුල සිදුවු ඇග කිලිපොලා යන ත්‍රාසජනක සිදූවිම් දාමයක් වටා එක දවසක් රැ ලියවි ඇත
off!
ස්කාලට් – Scarlet
ISBN – 9789556973488
ස්කාලට් බෙන්වාගේ අත්තම්මා අතුරුදහන් වී ඇත. පොලිසිය ඒ ගැන දැමු පැමිනිල්ල විභාග කිරිම නවතා දමා ඇත. ස්කාලට්ට උදව්වක් ගැනීමට සිටින එකම කෙනා ඇය විශ්වාස නොකරන වීදි සටන්කරුවෙක් වන වුල්ෆ් නමින් හැදින්වෙන කෙනාය. ඇය ඔහු විශ්වාස නොකලාත් ඔවුන් දෙදෙනා එකිනෙකාට ආකර්ශනය විම සිදුවෙයි.
මේ අතරතුර නව බිජිං වල සිටින සින්ඩර් දුෂ්ඨ ලවානා රැජිනට වඩා පියවරක් ඉදිරියෙන් සිටිමින් සිරෙන් පැනයාමත් සමග ඇය නැගෙනහිර නිදහස් රාජ්‍යට වඩාත්ම සොයා ගන්න ඕනෑ කරන පලායන්නා බවට පත්වෙයි.
මෙය සුරංගනා කතාවක් නොවේ. නමුත් මෙය ඔබට අමතක නොවන කතාවක් වනු ඇත
off!
ගිම්හානයේ අවසානය – Summer’s End
ISBN – 9789556973587
දින කිහිපයකින් නිකුත් විමෙන් පසු ප්‍රවාහනය කරනු ලැබේ….
සැප පහසු සුවිසල් නිවසක් , මිල මුදල් , මිල අධික ඇදුම් පැළදුම් , සුඛෝපභොගි වාහනයක් , ඉස්තරම්ම වර්ගයේ දියමන්ති , කඩවසම් කාර්යශිලී සැමියෙක්, මේ සියල්ල ඇගේ ජිවිතයට ලැබි තිබුනි. නමුත් ඇගේ සැමියා ජ්‍යාතන්තර නීතිඥයෙකු වශයෙන් ගතකලේ කාර්ය බහුල සංචාරක ජිවිතයකි. ගිම්හානයේ මුළු මාස තුනම ඩිනාට ගත කිරීමට සිදුවී තිබුනේ හුදකලා පාළු ජිවිතයකි. ඒ ඇගේ ජිවිතයට බෙන් පිවිසෙන තුරුය. ….
off!
සිරගත කළ ද කෙවිලිය ගී ගයන්නිය
ISBN – 9789556970517
යන්තම් තෙහැවිරිදි වියට පත්වන විටම, සිව් හැවිරිදි තම සොහොයුරා ද සමගින් මා පිය රැුකවරණයෙන් ගිලිහෙන මාගරිට් ජොන්සන් හෙවත් මායා සැතපුම් දහස් ගණනක් එපිටින් වෙසෙන සිය මිත්තණිය වෙත යැවෙන්නේ දුම්රිය බඩු පාර්සල් දෙකක් වශයෙනි. එතැන් සිට වසර අසූවක් ඉක්ම යනතුරුත් කළු ජාතික නීග්‍රෝ දැරියක ලෙස අත්විඳින්නට සිදුවන දහසකුත් එකක් කායික හා මානසික හෙයියම්මාරු මැද ඇය තම විරිය පාරමිතාව සපුරාගන්නේ විශ්වවිද්‍යාල මහැදුරුවරියක ලෙස කිරුළු පළඳිමිනි. ඒ දීර්ඝ චාරිකාව අතරමැද ඇයට බස් කොන්දොස්තරවරියක, අවන්හල් සේවිකාවක, ගායිකාවක, නිළියක, සමාජශාලා නළඟනක, නාරි මෛථුන්‍ය සහායිකාවක, සමාජ ක්‍රියාකාරිනියක, මාධ්‍ය වේදිනියක, ගත් කතුවරියක මෙන් ම ආදරණීය මවකගේ ද භූමිකා සමන්නන්නට සිදුවෙයි. ඒ දිවිසැරි අන්දරය වනාහි ස්වයංචරිතාපදානයට එහා ගිය සුදු කළු වර්ණභේද මෝහාන්ධකාරයේ විසකුරු ශෝකාන්තය ද කැටිව ඇත
i know why the caged bird sings
Siragatha kalada kewiliya gee gayanniya
off!
කොරියැන්ඩර් – I Coriander
ISBN – 9789556971439
එංගලන්තයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ එකම දියණිය වන ඇය 1649 වර්ෂයේ, එංගලන්තයේ පැවැති සිවිල් යුද්ධයට පෙර තේම්ස් නදිය අසල සුන්දර නිවහනක දෙමවුපියන් සමඟ ඉතා සාමකාමී ජීවිතයක් ගෙවන කෙළිලොල් දැරියකි. ඇයගේ ජීවිතය අද්භූත සිද්ධි දාමයකින් වෙලී යන්නට පටන් ගන්නේ අභිරහස් ලෙස ලැබෙන රිදී පාවහන් යුවල පැලඳීමෙන් පසුය. ඇයගේ මව වන සුන්දර එලිනෝර් අද්භූත ලෙස අසනීප වී අකල් මරණයකට පත් වේ. ඇයගේ පියා තෝමස් හොබී, පළමුවන චාර්ල්ස් රජුට පක්ෂපාතීත්වය දැක්වූ අයෙක් බැවින් ඔලිවර් ක්‍රොම්වෙල් ට හිතැති පියුරිටන් වරුන්ගේ ගැහැටවලට ලක්වේ. රාජ සන්තක වන්නට යන දේපළ රැුකගැනීම උදෙසා පියුරිටන් වැන්දඹුවක් හා විවාහ වන තෝමස් හොබී ගේ ජීවිතය වෙනස් වන ආකාරය සහ කොරියැන්ඩර් ට විඳින්නට සිදුවන ගැහැට මෙහි විස්තර වන්නේ, එංගලන්තයේ එවකට සිදුවෙමින් පැවති සමාජීය සහ ආගමික විපර්යාසයන් පසුබිම කරගෙනය. කොරියැන්ඩර්, ඇය නොහඳුනන ලොවකට යාම, එහිදී ඇයට ටයිකෝ කුමරු හමුවීම, ඇය ටයිකෝ කුමරු සමඟ ආදරයෙන් බැඳීම යන උපකල්පන ද මුසු කරගනිමින් නිමවෙන අපූරු ප්රබන්ධයකි ‘‘කොරියැන්ඩර්‘‘.
off!
off!
off!
off!
off!
off!
off!
off!
සින්ඩර් – Cinder
ISBN – 9789556973310
තහනම් ආදරයක්….. මාරාන්තික වසංගතයක්… පෘතුවියේ ඉරණම එක් තරුණියක් මත රදා පවතියි..
නව බිජිං නුවර වාසය කරන දක්ෂ යන්ත්‍ර සුත්‍ර ශිල්පිනියක වන සින්ඩර් සයිබෝර්ගයෙකුද වෙයි. ඇගේ කුඩම්මාගේ දරුනු නිග්රහවලට නිතරම බදුන් වෙන ඇයට ඇගේ සුලූ සහෝදරියට එක් වරම වැලදෙන රෝගයත් ඇගේ වරදින් සිදුවූවක් බවට දොස් අහන්න සිදුවෙයි. නමුත් ඇගේ ජිවිතය කඩවසම් කයි කුමරුගේ ජිවිතය සමග එකට වෙළෙන වෙලාවේ දුෂ්ට රැජිනකගේ ආශාවන් හා ඉතාමත් භයානක පෙළබවිමක් අතර වු දරුණු සටනකට ඇය මැදි වෙයි.
සින්ඩර් යුතුකම හා නිදහස මෙන්ම පක්ෂපතකම හා පාවාදිම අතර සිරවි සිටියි. දැන් පෘතුවියේ අනාගතය සුරකිමට නම් ඇය තමන්ගේ අබිරහස් අතීතය ගැන වු රහස් හෙලි කරගත යුතුය.
මෙය සුරංගනා කතාවක් නොවේ. නමුත් මෙය ඔබට අමතක නොවන කතාවක් වනු ඇත
off!
කැම්බයිසෙස් සේනාoකය – The Lost Army
ISBN – 9789556973464
වසර දෙදහස් පන්සීයකට පෙර වැලි කුනාටුවකට හසුව පණපිටින් වැලලුන පනස් දහසක යුධ සේනා කයකට අයත්ව තිබු වස්තුව සොයා ගිය ගමනක් ගැන කියවෙන ත්‍රාසය , කුතුහලය , භීතිය , භීෂණය හා ආදරය වටා ගෙතුනු සත්‍ය සිදූවිමක් පදනම් කොට ලියවුනු අලෙවි වාර්තා තැබු කෘතියේ පරිවර්තනය.
දැන්ම ඔබේ පිටපත වෙන් කරවාගන්න.
off!
off!
බොර්ජියා මුද්දේ අභිරහස – Borjiya
ISBN – 9789556973426
අප්‍රිකානු ඝන වනාන්තර මධ්‍යයේ බලකොටුවක ජීවත්වෙන ධන කුවේර අධර්මිෂ්ඨයකු වූ කහලෙන්බර්ග් විසින් සොරාගෙන ඇති බෝර්ජියා නම් මුද්ද ලබා ගැනීම සඳහා කූට ව්‍යාපාරික ඇමෝ ෂාලික්, අපරාධකාරයන් තිදෙනෙක් හා වශීකෘත රූපයකින් යුත් තරුණියක් දුත මෙහෙවරක යොදවන්නේය.
සොරුන්ගේ ගමන කලින් දැනගන්නා කහාලෙන්බර්ග් මුලින් එන ආගන්තුකයින් දෙදෙනා සාදරයෙන් පිළිගනී. ඝන කැලෑව තුළ දී මුළු සොර කණ්ඩාය ම සම්පූර්ණයෙන් විනාශවී අනතුරුව මුද්ද යළි ඔහුට ම ලැබෙන අන්දමින් සැලසුම් කර මුද්ද ඔවුන්ට පිරිනමා මන්දිරයෙන් පිටමං කරන්නේය. එහෙත් ඔහු පතන ආකාරයට ම කාරණා ඉටුවේ ද?
චේස් අපරාධ කතා පිළිබඳ සුවිශේෂ ග්රන්ථ කතුවරයකු බව යළි ලෝකයට ඔප්පු කරමින් ‘බෝර්ජියා මුද්දේ අබිරහස’ පාඨකයා එහි අවසානය දක්වා ම ඇද බැඳ තබා ගන්නේය.
off!
කටු යහන – Katu Yahana
ISBN – 9789556970517
කටුයහන
හින්දි සාහිත්‍ය වපසරිය තුළ පේ්රම්චන්ද් විසින් නෙලා ගත් මනබන්ධනීය අසමසම අස්වැන්න අතර ‘භසරප්ක්’ ප්‍රදීපස්ථම්භයක් සේ නැගී සිටින්නේ පුරුෂ මූලික සමාජයක කාන්තාව විසින් මුහුණ දෙන දැවැදි හුටපටය ඔහුන්ගේ ආත්මය පුරා ඔඩු දිවූ වණයක් මෙන් විදවීම උරුම කොට දෙන අයුරු විචිත්‍රවත් කරන බැවිනි. එහි විශිෂ්ටත්වය පතල කරනු වස් ‘නිර්මලා’ ඉන්දියානු ප්‍රාන්ත භාෂා හතකටත් බටහිර සාහිත්‍යාංග භාෂා අටකටත් පරිවර්තනය වී ඇත්තේය. ‘කටුයහන’ නම් වන්නේ එම ශෝකාන්තය සිංහලට පෙරුළෙන අයුරුයි
off!
දෝංකාරය – Echoes
ISBN – 9789558884669
විශාල ධන සම්භාරයකට සහ කීර්ති නාමයකට හිමිකම් කියනු ලබන විට්ජෙස්ටයින් නැමති යුදෙව් පවුලේ බීටා නැමති රුවති දියණිය, රෝමානු කතෝලිකයෙකු වූ වංශවත් ප්‍රංශ ජාතික ඇන්ටොයින් නම් තරුණයෙකු සමග ආලයෙන් වෙලෙයි. ආගම පදනම් කරගෙන දෙපාර්ශවයේ ම දෙමාපියන් ඊට හරස් වෙයි. සෑම බාධකයක් ම ජයගනිමින් දෙදෙනා එක් වුවත්, ඔවුනට සිදුවූයේ එතෙක් ගත කළ සුඛෝපභෝගී ජීවිත වෙනුවට දුක් කම්කටොලූවලින් ගහන දිවි පෙවෙතකට පිවිසීමටයි. මේ අතරවාරයේ දී බීටාගේ සැමියා මියැදේ. දුවරු දෙදෙනකු ද ලොකු මහත් කරගන්නා බීටා හට මීළඟට මුහුණ දීමට සිදුවනුයේ ඇගේ වැඩිමහල් දියණිය ‘අමාරි’ පාරිශුද්ධ ජීවිතයක් ගත කිරීම උදෙසා කන්‍යාරාමයකට ඇතුළත් වීමේ ගැටළුවටයි.
මේ වකවානුව තුල ‘හිට්ලර්’ විසින් යුදෙව්වන් සමූල ඝාතනය කිරීමේ මෙහෙයුම දියත් කරයි. යුදෙව් ආගමිකයන් නිසා බීටාගේ පවුලේ සියලූ දෙනාට ද මීට මුහුණ දීමට සිදුවේ.
ජුනි මාසයේ ඔබ අතට
off!
හේඩිස්ගේ දෙවොල – The House Of Hades
ISBN – 9789556973433
ඇතීනාගේ සළකුණ අවසානයේ දී, පර්සි සහ ඇනබෙත් පාතාල ලෝකය දක්වාම දිව යන්නා වූ ගැඹුරු ආගාධයකට ඇද වැටෙයි. අනෙක් උප දෙවිවරු පස් දෙනා ඔවුන්ගේ ශෝකය පසෙක ලා, පර්සිගේ උපදෙස් අනුව යමින් මරණයේ දොරටු වල මනුෂ්‍ය පැතිකඩ සොයාගත යුතුය.
ගයියාගේ හමුදාවන් සමග සටන් කරමින් ඔවුන්ට ඉදිරියට යා හැකිනම්, පර්සි ට හා ඇනබෙත් ට හේඞීස් ගේ දෙවොල හරහා නැවතත් මනුලොවට පිවිසීමටත්, ගයියා ගේ යෝධයින් ව පරදවා මරණයේ දොරටු අගුල දැමීමටත් හැකිය.
නමුත් ඔවුන්ට ඉතිරිව ඇත්තේ සීමිත කාලයකි. මාසයකට අඩු කාලයක් ඇතුලත රෝමාණුවන් අර්ධ ලෝහිත කඳවුර පහර දෙනු ඇත. ඊට පෙර ඇතීනා පාතිනොස් ප්‍රතිමාව නැවත ස්ථාපිත කොට සාමයට මග සැලසිය යුතුය.
හේසල් ට, ෆ්රෑන්ක් ට, නිකෝ ට, ජේසන් ට හා, පයිපර් ට මේ සියල්ල කල හැකි වේද ? මරණීය වේදනාව විඳිමින් ටාටරස් හරහා ඇවිද එන පර්සිට හා ඇනබෙත් ට නැවතත් මනුෂ්‍ය ලෝකයට පිවිසීම සඳහා මරණයේ දොරටු සොයාගත හැකි වේවි ද ?
off!
මිණිකැට – Jewels
ISBN – 9789556971323
මිණිකැට
ලාබාල තරුණියක වන සේරා විවාහ වන්නේ හීන බොහොමයක් පොදි බැදගෙනයි. නමුත් ඇගේ සැමියා ඇය ගැන හෝ පවුල් ජීවිතයක් ගැන අවදානයක් දෙන්නේ නැත. ඉතින් විවාහයෙන් කෙටි කාලයකදි දික්කසාද තරුණියක් වන සේරා බොහොම අමාරුවෙන් කාලය ගත කරයි. ඒ කාලයේදි ඇගේ ජීවිතයට විලියම් ඇතුලුවෙයි. ගැඹුරු ශක්තිමත් ආදරයකින් බැදෙන සේරාත් විලියමුත් ප්‍රශ්න වලට මුහුන දෙමින් ජිවිතය ගත කරයි. මිණිකැට ඔවුන් හා ඔවුන්ගේ දරුවන්ගේ කතාවයි
off!
බටර්ෆිල්ඩ් මන්දිරය – Past perfect
ISBN – 9789556973327
බටර්ෆීල්ඩ් මන්දිරය
සිබිල් හා බ්ලේක් ග්‍රෙගරි තමන්ගේ දරුවන් – නව යොවුන් වියේ පසු වෙන ඇන්ඩෲ හා කැරොලයින් සහ හය හැවිරිදි චාලි – උස් මහත් කරමින් මනා පිළිවෙලක් ඇති, සාමාන්‍ය ජීවිතයක් ගත කරති. ඇය දක්ෂ අභ්‍යන්තර සැලසුම් නිර්මාණ ශිල්පිනියක් හා කෞතුකාගාර උපදේශකවරියකි. ඔහු අධිතාක්ෂණික ක්ෂේත්රයේ ආයෝජකයෙකි. සැන් ෆ්රැන්සිස්කෝවල පිහිටි අලූතින් පටන් ගන්නා සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් බ්ලේක්ට ඉතාමත් හොඳ රැුකියා අවස්ථාවක් ලැබෙන විට ඔහු තමන්ගේ බිරිඳගේ අදහස නොවිමසාම එයට කැමැත්ත පළ කර, ඔවුන්ගේ අලූත් නිවෙස ලෙසින් පැසිෆික් හයිට්ස්වල පිහිටා ඇති විශාල, පැරණි මන්දිරයක් මිලට ගන්නේය.
අවුරුදු සියයකට කලින් ඒ මන්දිරයේ වාසය කළ විසල් පවුල ඔවුන්ට මන්දිරය තුළදී මුණ ගැසීමත් සමග අතීතය හා වර්තමානය එකිනෙක ගැටෙන්නේය. ඔවුන් බොහෝ කාලයකට පෙර මිය ගොස් තිබුණත් ඔවුන්ගේ ආත්ම තවමත් ජීවත් වෙයි. ග්‍රෙගරි පවුලේ සාමාජිකයන්ට හැර වෙනත් කිසිම කෙනෙකුට ඔවුන් නොපෙනෙයි. මේ මායා බලයක් ඇති මන්දිරය තුළ 1917 මෙන්ම එයින් සියවසකට පසු එලඹුණු වර්තමානයද පවතින්නේය. ආදරණීය මිතුරන්, අතීතයේ ජීවත්වීමට අවස්ථාවක් හා අනාගතයට මුහුණ දීමට ඕනෑ කරන නුවණ සහිත ඉතාමත් වටිනා තිළිණයක් ග්‍රෙගරි පවුලට ලැබී ඇත්ද?
ඔබේ පෙර ඇනවුම් ලබාදෙන්න, ජනවාරි 14 න් පසු ඔබ වෙතට ප්‍රවාහනය කිරිම සිදු කෙරේ
off!
කෙල්ල – Kella
ISBN – 9789556970425
කෙල්ලෙ
ඇත්තටම ඔයා යන යන තැන කරාදර ආවේ ඔයා ලස්සන නිසාද? නැත්නම් අම්මාගේ පිළුණු ජිවිතෙන් ඔයාට ඉතිරිකරලා ගිය සන්තොසමක් ද ඒක.
මොනවා වුණත් ඔයාගේ ජිවිතේ හැගීම් දැනීම් නැති කළේ නම් , ගැනුන්ගේ නිමක් නැති කෘරකම් ,එත් මිනිස්සු නම් කියන්නේ ගැනියෙක්ව හොදින්ම තෙරුම් ගන්න පුලුවන් තවත් ගැනියෙක්ට විතරයි කියලා
ගහගෙන යන ජිවිතේ එල්ලෙන්න තිබුණ එකම පිදුරු ගහ වෙච්ච ඔයාගේ ආදරේ වෙනුවෙන් සන්තකේ තිබුන සේරම දමල ගහලා ගියොත් ඔයා නරක ගැනියෙක් වෙයිද ? එතකොට
කෙල්ල , ගැහැනියක් කරන්නේ ආදරයද , කෘරකමද?
off!
off!
off!
off!
කළු ඕපල් මුදුව – The Black Opel –
ISBN – 9789556372849
මුල සිටම ඇගේ ජීවිතය රහස්වලින් පිරී ඇත. එක් වසන්ත උදෑසනක කොමන්වුඞ් නිවෙසේ අසේලියා මල් පඳුරක් යටින් සොයා ගන්නා කාමල් මාච් හදා වඩා ගන්නේ හිත හොඳ ඩොක්ටර් මාලින් හා අසනීපයෙන් පසු වෙන ඔහුගේ බිරිඳයි. කාමල්ගේ දෙමාපියන් ගැන නොයෙකුත් කතා පැතිරී තිබිණි. නමුත් කාමල්ට අවුරුදු දහයක් වෙන විට ඇය බලාපොරොත්තු නොවන අන්දමේ සුන්දර ජීවිතයක් ඇයට ගත කරන්නේ ලැබෙන්නේ කොමන්වුඞ් නිවෙසේ ඇති වෙන ශෝචනීය සිදුවීමක් නිසාය.
එංගලන්තයෙන් ඕස්ටේ්රලියාව බලා යන කාමල් එහි සතුටින් ජීවත් වෙයි. එහිදී ඕපල් පතලකින් විශාල ධනයක් සොයා ගන්න බලාපොරොත්තු වෙන කඩවසම් තරුණයෙකුගේ අවධානය දිනා ගන්න පවා ඇය සමත් වෙයි. එසේ වුණත් එංගලන්තය තමන් කැඳවනවා මෙන් දැනෙන නිසා මෙන්ම අතීතය ගැන ඇගේ සිතට වද දෙන ප්‍රශ්න නිසා ඇය නැවතත් එංගලන්තයට හා කොමන්වුඞ් නිවෙසට පැමිණෙයි. ඒ කාලය වෙන විට කාලයක් සුන්දර නිවෙසක් වූ කොමන්වුඞ් නිවෙස ගරා වැටී ඇත. වැඩිහිටියෙකු ලෙසින් නැවත පැමිණෙන ඇය තමන් කුඩා කාලයේ මේ නිවෙසින් සමුගත්තේ ඉතාමත් බැ?රුම් යමක් සිදු වූ නිසා බව තේරුම් ගනියි. එම සිදුවීම ගැන ඇයට බොහෝ ප්‍රශ්න ඇත. ඇත්ත අනිත් අය දන්නා දේ නොවේ යයි ඇගේ සිත කියයි. ඇයට මුණ ගැසෙන දැන් තරුණයෙකු වී සිටින පැරණි මිතුරෙකු වන සර් ලූෂියන්ද අතීතය ගැන ඇය නගන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න පැකිළෙයි. ඇයට කොමන්වුඞ් නිවෙසේ සිදු වූ, කාලය නිසා වැළලී ගිය අබිරහස විසඳිය හැකිද? ඇයට එය විසඳන්න හැකි වුණොත් එයින් ඇයට හා ඇය ආදරය කරන අයගේ අනාගතයට කුමක් වේවිද?
පොත 2020 ජනවාරි 7 න් පසු නිකුත් විවෙන් පසු ඔබ වෙතට ප්‍රවාහන කරනු ලැබේ
off!
මුඩුක්කුවේ අප්සරාවිය – Mudukkuwe Apsarawiya
ISBN – 9789556971507
1854 ජූනි මාසයේ එක සැඳෑවක රූමත් තරුණියක ඇගේ හය හැවිරිදි කුඩා දියණිය ද සමග නගරයේ පාළු මාර්ගයක දිව යමින් සිටියේ ඇය පිටුපසින් ලුහුබැඳ එන පොලිස් නිලධාරින් දෙදෙනාගෙන් ගැලවීම සඳහා ය. දුවන අතරම ම ඇය තම දියණියව පාර අයිනේ පරණ රෙදිවලින් පිරි අත් කරත්තයක් තල්ලු කරගෙන යමින් සිටි මහලු ගැහැනිය දෙසට තල්ලු කළා ය.ගණිකාවන්ගෙන්, පිම්පියන්ගෙන් හා භයානක මැරයින්ගෙන් පිරි එම පාළු මාර්ගයේ එවැනි රූමත් දැරියක තනිකර දමා ගියහොත් ඇය ඔවුන්ගේ ගොදුරක් වන බව මහලු ගැහැනිය දැන සිටියා ය. මිලී කුඩා කලදීම රැගී ඇගී නමින් හඳුන්වනු ලැබූ ඇගී වින්කොව්ස්කිගේ ජීවිතයට පිවිසෙන්නේ ඒ අයුරිනි. පසු කලෙක ඉතාමත් සුන්දර තරුණියක ලෙස වැඩී ආ මිලීට ධනවත් වංශවත් තරුණයෙකු වූ බර්නාඩ් මුණ ගැසෙන්නේ අහම්බෙන් මෙනි. ඇය දුටු සැනින් ඔහු ඇයට ආදරය කිරීමට පෙළඹෙයි. එහෙත් ඔහුගේ යටි අරමුණ මිලී තේරුම් ගන්නේ පසුවය. ඔහු නිසා විවිධ අතවරවලට මුහුණ දෙන මිලී අවසන දැඩි තීරණයකට එළඹෙයි. ඇගේ ඉරණම කුමක් ද?
off!
off!
ගැබී – Gabee
ISBN – 9789556972375
මෑන්හැටන්වල ඇති තමන්ගේ දෙමාපියන්ගේ සුඛෝපභෝගී නිවසේ දෙවෙනි මහළට යන තරප්පු පේළියේ ඉහළ සැඟවී, සත් හැවිරිදි ගැබ්රියෙල්ලා නිවසේ පවත්වන සාදයට එන අමුත්තන් දෙස හොරෙන් බලා සිටින්නීය. අම්මාගේ අඩි උස සපත්තුවලින් නැෙඟන ක්ලික්, ක්ලික්, ක්ලික් ශබ්දය ඇසෙද්දී ඇගේ හදවත බියෙන් වෙළෙන්නේය. ඇගේ ලෝකය බිය, ද්‍රෝහිකම හා වේදනාවේ මිශ්‍රණයකි. තමන්ට සැඟවෙන්න පුළුවන් ආරක්ෂාව සහිත කිසිම තැනක් නැහැ කියා ඇය දන්නීය.
ඇගේ දෙමාපියන්ගේ විවාහය බිඳ වැටෙද්දී ඇගේ අම්මා ගැබ්රියෙල්ලා, කන්‍යාරාමයක දමා යන්නීය. කන්‍යාරාමයේ ආරක්ෂාව හා කන්‍යා සොයුරියන්ගේ නිහඬ පිළිවෙත් මැද්දේ පහර කෑමෙන් හෙම්බත් වුණු ගැබ්රියෙල්ලාගේ සිරුර හා මනස සුවපත් වෙන්න පටන් ගනියි. ගැබ්රියෙල්ලා තරුණියක් වුණු පසු තරුණ ෆාදර් ජෝ කොනර්ස් ඇගේ ජීවිතයට එන්නේය. ගැබ්රියෙල්ලා මෙන්ම ජෝ ද ළමා කාලයේ වේදනාවලින් පීඩා විඳින්නෙකි. ඇයත් සමග ඔහු සුවපත් වීමේ මාර්ගයට අවතීර්ණ වෙන්නේය. නමුත් ජෝට තමන්ගේ දේවගැතිකම හා ගැබ්රියෙල්ලා අතරින් එකක් තෝරා ගැනීමට සිදු වෙන නිසා ඔවුන්ගේ බැඳීම විනාශකාරී තත්ත්වයකට මුහුණ දෙන්නේය. ඇය තමන්ගේ ලිවීමේ හැකියාව යොදා ගනිමින්, අවසානයේ තමාටම සමාව දෙන්න, වරදකාරී බවෙන් නිදහස් වෙන්න හා සිත සුවපත් කර ගන්න හැකි වෙනතුරු තනියම නිව් යෝක් නගරයේ දිවි රැක ගන්න උත්සාහ කරන්නීය.
off!
සත්වෙනි තරුව – Sathweni Tharuwa
9789556972023
බලහත්කාරයෙන් ගෙන විත් වන්ශවතෙකුට අයත් මන්දිරයක රහසේ රදවගෙන සිටින රූමත් තරුනියක හා පොලබවනසුලු පොරුශයක් හිමි එම වන්ශවතාගේ පුත්‍රයා අතර ඈතිවන්න වු ආදරය අනුරාගය පිරි ප්‍රේම වෘතාන්තයයි
off!
off!
off!
off!
off!
සොරාගත් මතක – Soragath Mathaka
ISBN – 9789556971446
සත්‍ය සිදුවීම් පදනම් කරගනිමින් ලියවුනු කතාවකි.
බොහොම බයානක මිනිමැරුම් ගොන්නක් සිදු කිරිම සම්බන්දයෙන් ලස්සන , තරුණ කාන්තාවො තුන් දෙනෙක් සැකයට ලක්වෙති. පොලිසිය එක් පුද්ගලයෙක් අත් අඩන්ගුවට ගන්නා අතර ඒ නිසාම සියවසේ ලොකුම , අමුතුම නඩු විභාගයට මග පැදෙන්නෙය.
off!
off!
භුතාවේෂය – Angels & Demons
අමුතුම ආකාරයක සංකේතයක් පපු පෙදෙස මත හංවඩුවක් ලෙස තබා මරා දැමුණු සුප්‍රකට විද්‍යාඥයකුගේ මළ සිරුර හමුවූයේ ස්විස්ටර්ලන්තයේදීය.
ඊට සැතපුම් සිය ගණනක් ඈත රෝමයේ වතිකානු නගරයේ ලොව දස දෙසින් ආ කාදිනල්වරුන් රැුස්ව සිටියේ නව ශූද්ධෝත්තම පියතුමා තෝරා පත් කර ගන්නටය. ඔවුන් නොදැන සිටියේ ඔවුන්ගේ පාදයන්ට යටින් තැනෙන වතිකානුව පොළොවටම සමතලා කර දමන්නට සමත් නව තාක්ෂණික කාල බෝම්බයක් ඇති බවය. මධ්‍යම රැුය එළඹෙන නිමේෂයේ් එය පුපුරා යනු ඇත.
ඉතිරිව තිබූ සීමිත පැය ගණන ඇතුළත, හුදෙකලා සිදුවීම් ලෙස පෙනෙන මේ සිද්ධීන් දෙක අතර සම්බන්ධතා වය මෙන්ම තවත් සංකේතාත්මක හංවඩු හතරක් ද, සොයමින් මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් යා යුතු වූයේ ඉලූමිනාටි ප්රදීපනයේ මාවත ඔස්සේය.
කාල ගණනය ඇරඹී තිබිණි. ඔර්ලෝසුව නවතන්නට ලැන්ග්ඩන්ට හැකිවේවිද?
off!
off!
මාරක ලුහුබැදීම – Maraka Luhu Badima
ISBN – 9789556973112
බීමත්ව ග ඉවුරේ බන්කුවක හිද සිටි මැතිව් බ්‍රැඩීට මිදුම අතරින් පාවෙන මුහුනක් පෙණිනි. හදිසියෙම නාදුනන තරුනිය ඔහු ඉදිරියට ආවාය. ඇගේ ආරාදනාව පරිදි ඇගේ තට්ටු නිවෙසට ගිය ඔහුට ඇය සැර මත්පැන් විදුරුවකින් සන්ග්‍රහ කලාය. මැතිව් බ්‍රැඩිට මතක එපමනකි.
ඔහු අවදිවනවිට, පොලිස් නිළදාරින් අවට එක් රොක් වෙමින් සිටියහ. ඔහු අසල බිම තරිණියකගේ මලසිරුරක් තිබ්නි. ඇත්ත වශයෙන්ම ඔවුන් ඔහුගේ කතාවේ විශ්වාස නොකලහ.
off!
රහස් අවිය – Rahas Awiya
ISBN – 9789556972276
රාජකිය ගුවන් හමුදාවේ ගුවන් යානා ඇත පෙරදිගදි අතුරුදහන් වෙන්නට පටන් ගනී. ජපානය අලුත් මාරාන්තික කිරනයක් සොයාගෙන තිබේද?
මේ ගැන පරික්ෂන කිරිමට එන්ගලන්තයේ අති දක්ෂ ගුවන් නියමුවෙක් වන බිග්ග්ලීස් සහ ඔහුගේ කන්ඩායම කඩිමුඩියේ ඉන්දියාවට කැදවයි. ඔවුන් තම ජිවිත පරදුවට තබමින් , බුරුමයේ ඝන වනාන්තරවලට උඩින් යානා පදවමින් , ගුවන්යානා සහ ගුවන් නියමුවන්ට සිදුවන විනාශය නතරකිරිමට උත්සහ කරමින් වෙහෙස නොබලා සොදිසි මෙහෙයුම් සිදුකරයි. මේ අතර ඔවුන් විශාල ජපන් ප්‍රහාරක ගුවන් යානා කන්ඩායමක් සමග භයානක සටනක්ද සිදු කරයි..
අවසානයේ ඔවුන්ට ජපානයේ රහස් අවිය සොයාගැනීමට ලැබෙයිද?
off!
අබිරහස් ආර්යාව – Abirahas Aryawa
ISBN – 9789556973181
වොෂින්ටන් නුවර ජාතික කලාගාරයේ දී 19 වැනි සියවසට අයත් චිත්‍රයක් පිහියකින් ඉරා දැමීමට උත්සාහ කළ රොබර්ට් ඔලිවර් නමැති චිත්‍ර ශිල්පියා පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව යොමු කෙරෙන්නේ ගෝල්ඩන්ග්රෝව් හී මනෝචිකිත්සක ඒකකය වෙතය. එහි ප්‍රධානී ඇන්ඩෲ මාර්ලෝ ද චිත්‍ර ශිල්පය විනෝදාංශය කරගත් කෘතහස්ත මනෝවෛද්‍යවරයෙකි. කිසිවකුට අත තැබීමට ඉඩ නොදෙන පැරණි ලිපි මිටියක් තුරුළු කරගනිමින් පුරා මාස දොළහක් නිහ`ඩතාව රකිමින් සිටින රොබර්ට් ඔලිවර් සුවපත් කිරීමට වෛද්‍ය මාර්ලෝට සිය රෝගියාගේ අතීතයට යාමට සිදුවෙයි. මේ අතර රොබර්ට් ඔලිවර් පහරදුන් චිත්‍රය ග්‍රීක පුරාවෘත්තයක් වන ලේඩා නමැති නිරුවත් කාන්තාවගේ චිත්‍රය බව වෛද්‍ය මාර්ලෝ සොයා ගනී.
ඒ අතරතුර යම්කිසි හෝඩුවාවක් දැනගැනීමේ අටියෙන් වෛද්‍ය මාර්ලෝ විසින් ඔලිවර් රොබර්ට්ගේ කුටියේ සිතියම් මැස්සක්, වර්ණ ඵලකයක්, තීන්ත, බුරුසු සහ කැන්වස් රෙදි පුරවාලමින් ඔහු චිත්‍ර ඇඳීමට පොළඹවාගනු ලබයි. රොබර්ට් ඔලිවර් විසින් දිනෙන් දින අඳිනු ලබන චිත්‍ර නිරීක්ෂණය කිරීමේදී වෛද්‍ය මාර්ලෝට දැකගත හැකිවන්නේ මේ ගුප්ත මිනිසාගේ සෑම චිත්‍රයකටම පාදක වී ඇත්තේ කළු පැහැති දෑස් ඇති, රැුළි ගැසුණු හිසකේ සහිත දුටු විගස සිත සසළ කරවන ආකාරයේ සුරූපි කාන්තා මුහුණක් පමණක් බවය.
ඇය කවුරුන්ද..?
off!
සැඟවුණු ක්ෂේමභූමිය – Sagawunu Kshema Boomiya
ISBN – 9789556973228
ඊජිප්තුවේ සුවිශාල බටහිර කාන්තාරය පාදක කර ගත් ත්‍රාසජනක හා කුතුහලාත්මක කතාවකි. ක්‍රි.පූ. 2152දී දී රටේ සෞභාග්‍යය වෙනුවෙන් කෙරෙන ජීවිත පූජාවක් සඳහා ප්‍රධාන පූජකයන් 80 දෙනෙකු එක්වෙති. ප්‍රධාන පූජකයා එහිදී බලගතු ශාපයක් ද කරනු ලබයි.
එයින් වසර හාරදහසකට පසුව වෘත්තීය කඳු නගින්නියක වූ ෆ්‍රෙයා හැනන් සිය සොහොයුරියගේ අවමංගල්‍යය සඳහා ඊජිප්තුවට පැමිණි අවස්ථාවේ එය මිනී මැරුමක් බවට සැකයක් ඇතිවෙයි. ඇය බි්රතාන්ය ජාතික මහාචාර්යවරයකු වූ ෆ්ලින් බ්රෝඞී සමග අදාල මෙහෙයුම් කටයුතු සඳහා වෙහෙසවෙයි.
සදාම් හුසේන්ට න්‍යෂ්ටික බෝම්බයක් සෑදීම සඳහා ගෙන ආ යුරේනියම් කිලෝ පනහක් රැුගෙන ආ ගුවන් යානයේ ඇතුරුදහන්වීම සහ සුවිශේෂී බලයක් සහිත බෙන්බෙන් පාෂාණය සොයා ඔවුන් සැඟවුන ක්ෂේමභූමිය සොයා යන්නේ එහි එක් පියවරක් වශයෙනි. අදාල පරීක්ෂණ කටයුතු ඉතා ත්රාසජනකය. කුතුහලාත්මකය. එය මෙම පොතේ වචන 161,000කට අධික සංඛ්‍යාවකින් සවිස්තරාත්මකව විස්තර කර ඇත.
නිකම් විනෝදයකට කියැවීම සඳහා පමණක් නොව සහරා කාන්තාරය හා පුරාවිද්‍යාවත් රහස් පරීක්ෂණ හා ඔත්තු සේවා ගැනත් බොහෝ දේ දැන ගැනීමට කියවන්න. දැන්ම ඔබේ පිටපත වෙන් කරවාගන්න.
off!
ඇතීනාගේ සලකුණ – Athinage Salakuna
ISBN – 9789556673235
පර්සි ජැක්සන් සොයා නව රෝමයට යන ඇනබෙත්ට මෝවරුගේ විශ්වාසය දිනාගැනීමට හැකිවුවත්, ලියෝගේ අත්වැරදීමක් හේතුවෙන් රෝමවරුන්ගේ කෝපයට ලක්වීමට සිදුවේ.අනාවැකිය අනුව මරණයේ දොරටුව වසා, රෝමය විනාශ කිරීමට සැරසෙන ගයියා නැමති පොළෝ දෙවඟන අවදි කරවීමට යෝධයන් දරණ උත්සාහය නතර කිරීමේ අරමුණින් ගවේෂණයක නිරත වන උපදෙවිවරුන් පිරිසට නොසිතූ විරූ අනතුරු වලට මුහුණ පෑමට සිදුවේ.
මේ අතර යෝධයන් විසින් හේසාල්ගේ සොහොයුරු නිකෝ පැහැරගෙන ඇති බව දැන ගැනීමට ලැබේ. නිකෝව බේරාගෙන මරණයේ දොරටු වසා දැමීමට ඇතීනාගේ සළකුණ සොයා රෝමය බලා පිටත්වන පිරිසට බිහිසුණු සතුරන් රැුසක් සමඟ සටන් වැදීමට සිදුවෙයි. මේ අතර ඇතීනාගේ ප්‍රතිමාව සොයා යන ඇනබෙත් සියලූ මකුණුවන්ගේ මව වූ බිහිසුණු රාක්ෂියකට හසුවෙයි.
අනෙක් උපදෙවිවරු නිකෝව බේහාගැනීමට සමත් වුවත් ඇනබෙත් මරණය අබියසට පැමිණ ඇති බව ඔවුන්ට දැනැගනීමට ලැබේ. පර්සි ඇතුළු පිරිස ඇනබෙත් බේරාගැනීමට පිටත් වෙති. එහෙත් ඔවුන්ට එය කළ හැකි වේද? මරණයේ දොරටුව වසා දැමීමට ඔවුන්ට හැකිවේද ?
off!
බෙන් – හර් – BEN – HUR
ISBN – 9789556973099
ජෙරුසලමේ වන්ශවත් පවුලකින් පැවතන යුදෙව් ජාතික ජුඩා බෙන් – හර් නම් කුමාරයා, තමාගේ ළමා කාලයේ මිතුරා වු රොමානු මෙසාලා ගේ පලිගැනිමකට ලක්ව රොම යුධ නැවක වහලෙකු ලෙසට යවනු ලබයි. නමුත් සීසර් මෙන් ධනවතෙක් බවට පත්වු ඔහු තම මව් බිමට පළිගැනිමේ චෙතනාවෙන් පැමිණ තම නැගණිය හා මව් සොයන අතරම ඔහු විසින් තමගේ පරම සතුරා වු මෙසාලා හා රොම අධිරාජ්‍යයට එරෙහිව ඇති පලිගැනිමේ චෙතනාව ගැන ලියවුනු වාර්තාගත ඇකඩමි සම්මාන 11 ක් දිනාගත් ලොව ජනප්‍රිය ච්රිත්රපටයක් වු අලලා මෙ පොත ලියවි ඇත. 21% ක වට්ටම් යටතෙ ගෙදරටම ගෙන්වා ගන්න.
off!
ශිලා යුගයට චාරිකාවක් – Shila Yugayata Charikawak
ISBN – 9789556973150
හෙළ බිම විසූ යක්ෂයන්ගේ සිතුම් පැතුම් වේදිකාව මත ප්‍රතිනිර්මාණය
කිරීමට යෞවනයන් පිරිසක් දැරූ උත්සාහයක්… ප්රාග්-ඓතිහාසික මානවයාගේ වාසභවනක් වූ
කිතුල්ගල බෙලි ලෙන වෙත ඔවුන් සිදුකළ ත්‍රාසජනක ගවේෂණ චාරිකාවක්…
අනපේක්ෂිත මොහොතක අදින් වසර 40,000 ක් අතීතයට ගොස්
බලංගොඩ මානවයාගේ ජනපදයක සිරවුණු ඔවුන්… වීරත්වය, සහජ බුද්ධිය හා නූතන දැනුම
භාවිතයෙන් දිවි බේරාගෙන නැවත නූතන ලෝකයට පැමිණේවිද ?
off!
off!
අවජනිතයා – Awajanithaya
ISBN – 9789556973204
ලෝ පතල ප්‍රහසන නළුවකු වූ ටේරවර් නෝවා ගේ උපත සිදු වන්නේ දකුණු අප්‍රිකාවේ යටත් විජිත සමයේදී ය. එකල සුද්දන් සහ කල්ලන් රමණයේ යෙදීම වැළැක්වීමට නීතී කෙටුම්පත් සකසා තිබිණි. එම නීති උල්ලංඝනය කරන්නන් හට දඬුවම් කරන ලදී. මිශ්‍ර දරුවන් සෑදීම නීතියට අනුව අපරාධයකි. නමුත් කළු ජාතික කාන්තාවක් වන පැටී්රසියා සහ ජර්මානු සම්භවයක් ඇති රොබට් එක්ව මෙම නීතියට පටහැනිව ටේරවෙර් ට උපත දෙනු ලබන්නේ පැටී්රසියාගේ බලවත් ඉල්ලීමට අනුව ය. ඉන්පසු තනි දෙමව්පියකු ලෙස මිශ්‍ර දරුවකු උස්මහත් කර ගන්නා දිරිය මවක්, මිශ්රවීම නිසා පුතුට සිදුවන ගැහැටත් මෙහි කියවෙයි. එසේම නීතියේ ඇති හිඩැස්වලින් ප්‍රයෝජන ගෙන ඔවුනට විඳීමට සිදුවන තාඩන පීඩන ජය ගත් අයුරු මේ කතාවේ හාස්‍යය, ශෝකය මෙන් ම සතුට ද ජනිත කරමින් ඔබ වෙත ඉදිරිපත් කරන්නට ටේරවර් උත්සාහ කර ඇත. මේ ඔහුගේ ජීවන අන්දරයයි.
off!
ඇලෙක්සැන්ඩ්‍රියාවේ බිහිසුණු චාරිකාව – Aleksandriya – Seven Wonders 5
ISBN – 9789556973198
ජැක් මැකින්ලේ අසාමාන්‍ය ගැටලුවකට මැදිවු සාමාන්‍ය දරුවෙකි. මාස 6 කින් ඔහු මිය යාමට නියමිතය.
හදිසි අනතුරකට ලක්වන ජැක් අද්භුත ස්ථානයක පිහිටි රොහලකට ගෙනයනු ලබයි. ආයුද රැගත් ආරක්ශකයින්; අමුතු දරුවො සහ අපුරු සත්වයන් එය ආරක්ශා කරයි. පැනයාමට කිසිදු ඉඩක් නැති එම රොහල පාලනය කරනු ලබන්නේ වයසක මහාචාර්යවරයෙකි. ජැක් ඉපරණි අතුරුදහන් වු ශිෂ්ටාචාරයක රජකුමරකුගෙන් පැවත එන බව මහාචාර්යවරයා පවසයි.
ඉපරණි ශිෂ්ටාචාරය අතුරුදහන් වන විට මායමය ලොකුලි හතක් සොරකම් කර ලොව පුරා විවිධ ස්ථානවල සගවා තිබුණි. එවා නපුරු දැත් වලට පත්වීමට පෙර සොයා ගැනීමට ජැක්ට සහ මිතුරන්ට සිදුවේ. ඔවුන් එයට අසමත් වුවහොත් ලොකයෙන් ජිවය තුරන් වනු ඇත. ජැක්ට සහ පිරිසට එම අභියොගය ජය ගැනීමට හැකි වේද…..?
off!
දෙවියන්ගේ ශාපය – Dewiyange Shapaya – Seven Wonders 4
ISBN – 9789556972672
ජැක් මැකින්ලේ අසාමාන්‍ය ගැටලුවකට මැදිවු සාමාන්‍ය දරුවෙකි. මාස 6 කින් ඔහු මිය යාමට නියමිතය.
හදිසි අනතුරකට ලක්වන ජැක් අද්භුත ස්ථානයක පිහිටි රොහලකට ගෙනයනු ලබයි. ආයුද රැගත් ආරක්ශකයින්; අමුතු දරුවො සහ අපුරු සත්වයන් එය ආරක්ශා කරයි. පැනයාමට කිසිදු ඉඩක් නැති එම රොහල පාලනය කරනු ලබන්නේ වයසක මහාචාර්යවරයෙකි. ජැක් ඉපරණි අතුරුදහන් වු ශිෂ්ටාචාරයක රජකුමරකුගෙන් පැවත එන බව මහාචාර්යවරයා පවසයි.
ඉපරණි ශිෂ්ටාචාරය අතුරුදහන් වන විට මායමය ලොකුලි හතක් සොරකම් කර ලොව පුරා විවිධ ස්ථානවල සගවා තිබුණි. එවා නපුරු දැත් වලට පත්වීමට පෙර සොයා ගැනීමට ජැක්ට සහ මිතුරන්ට සිදුවේ. ඔවුන් එයට අසමත් වුවහොත් ලොකයෙන් ජිවය තුරන් වනු ඇත. ජැක්ට සහ පිරිසට එම අභියොගය ජය ගැනීමට හැකි වේද…..?
off!
සෙවණැලි සොහොන – Sewanali Sohona- Seven Wonders 3
ISBN – 9789556972160
ජැක් මැකින්ලේ අසාමාන්‍ය ගැටලුවකට මැදිවු සාමාන්‍ය දරුවෙකි. මාස 6 කින් ඔහු මිය යාමට නියමිතය.
හදිසි අනතුරකට ලක්වන ජැක් අද්භුත ස්ථානයක පිහිටි රොහලකට ගෙනයනු ලබයි. ආයුද රැගත් ආරක්ශකයින්; අමුතු දරුවො සහ අපුරු සත්වයන් එය ආරක්ශා කරයි. පැනයාමට කිසිදු ඉඩක් නැති එම රොහල පාලනය කරනු ලබන්නේ වයසක මහාචාර්යවරයෙකි. ජැක් ඉපරණි අතුරුදහන් වු ශිෂ්ටාචාරයක රජකුමරකුගෙන් පැවත එන බව මහාචාර්යවරයා පවසයි.
ඉපරණි ශිෂ්ටාචාරය අතුරුදහන් වන විට මායමය ලොකුලි හතක් සොරකම් කර ලොව පුරා විවිධ ස්ථානවල සගවා තිබුණි. එවා නපුරු දැත් වලට පත්වීමට පෙර සොයා ගැනීමට ජැක්ට සහ මිතුරන්ට සිදුවේ. ඔවුන් එයට අසමත් වුවහොත් ලොකයෙන් ජිවය තුරන් වනු ඇත. ජැක්ට සහ පිරිසට එම අභියොගය ජය ගැනීමට හැකි වේද…..?
off!
බැබ්ලොනියාවේ අතරම වී – Babloniyawe Atharamanwi- Seven Wonders 2
ISBN – 9789556971682
ජැක් මැකින්ලේ අසාමාන්‍ය ගැටලුවකට මැදිවු සාමාන්‍ය දරුවෙකි. මාස 6 කින් ඔහු මිය යාමට නියමිතය.
හදිසි අනතුරකට ලක්වන ජැක් අද්භුත ස්ථානයක පිහිටි රොහලකට ගෙනයනු ලබයි. ආයුද රැගත් ආරක්ශකයින්; අමුතු දරුවො සහ අපුරු සත්වයන් එය ආරක්ශා කරයි. පැනයාමට කිසිදු ඉඩක් නැති එම රොහල පාලනය කරනු ලබන්නේ වයසක මහාචාර්යවරයෙකි. ජැක් ඉපරණි අතුරුදහන් වු ශිෂ්ටාචාරයක රජකුමරකුගෙන් පැවත එන බව මහාචාර්යවරයා පවසයි.
ඉපරණි ශිෂ්ටාචාරය අතුරුදහන් වන විට මායමය ලොකුලි හතක් සොරකම් කර ලොව පුරා විවිධ ස්ථානවල සගවා තිබුණි. එවා නපුරු දැත් වලට පත්වීමට පෙර සොයා ගැනීමට ජැක්ට සහ මිතුරන්ට සිදුවේ. ඔවුන් එයට අසමත් වුවහොත් ලොකයෙන් ජිවය තුරන් වනු ඇත. ජැක්ට සහ පිරිසට එම අභියොගය ජය ගැනීමට හැකි වේද…..?
off!
ප්‍රතිමාවේ පිබිදීම – Prathimawe Pibidima – Seven Wonders 1
ISBN – 9789556970258
ජැක් මැකින්ලේ අසාමාන්‍ය ගැටලුවකට මැදිවු සාමාන්‍ය දරුවෙකි. මාස 6 කින් ඔහු මිය යාමට නියමිතය.
හදිසි අනතුරකට ලක්වන ජැක් අද්භුත ස්ථානයක පිහිටි රොහලකට ගෙනයනු ලබයි. ආයුද රැගත් ආරක්ශකයින්; අමුතු දරුවො සහ අපුරු සත්වයන් එය ආරක්ශා කරයි. පැනයාමට කිසිදු ඉඩක් නැති එම රොහල පාලනය කරනු ලබන්නේ වයසක මහාචාර්යවරයෙකි. ජැක් ඉපරණි අතුරුදහන් වු ශිෂ්ටාචාරයක රජකුමරකුගෙන් පැවත එන බව මහාචාර්යවරයා පවසයි.
ඉපරණි ශිෂ්ටාචාරය අතුරුදහන් වන විට මායමය ලොකුලි හතක් සොරකම් කර ලොව පුරා විවිධ ස්ථානවල සගවා තිබුණි. එවා නපුරු දැත් වලට පත්වීමට පෙර සොයා ගැනීමට ජැක්ට සහ මිතුරන්ට සිදුවේ. ඔවුන් එයට අසමත් වුවහොත් ලොකයෙන් ජිවය තුරන් වනු ඇත. ජැක්ට සහ පිරිසට එම අභියොගය ජය ගැනීමට හැකි වේද…..?
off!
off!
රතු පිරමීඩය – Red Pyramid
ISBN – 9789550171866
නුතන ලොකයට පැරණි ඊජිප්තු දෙවිවරු මුදා හැරිමෙන් පසු සාටර් කේන්ටත් ඔහුගේ සොයුරිය සාදිටත් විශාල ගැටලුවකට මුහුන දීමට සිදුවේ. ජිවයේ මන්දිරයෙන් පැවත එන්නන් වු ඔවුන්ට දෙවිවරු මත බලය පැතිරවිමේ බලය ලැබි තිබුනත් නපුරු දෙවිවරු පාලනය කිරිමට ඔවුන් සමග සටන් කිරිමට සිදු වේ.
off!
ෂිබා මෙහයුම – SHEBA meheyuma
ISBN – 9789556973136
ජර්මනියේ ආඥදායක ඇඩොල්ෆ් හිට්ලර් , 1939 සැප්තැම්බර් 1 වනදාට පෝලන්තය ආක්‍රමණය කිරිම සදහා සුදානම් වන ලෙසට තම හමුදාවට නියෝග කලේය. ඒ අතර එදිනම සුවස් ඇළ විනාශ කිරීමටද සැලසුම් සකස් කරන ලෙස අද්මිරාල් කැනරීස්ට රහසිගතව උපදෙස් දුන්නේය.
සුවස් ඇළ විනාශ කිරීමේ මෙහෙයුම සදහා ප්රාදාන කදවුර වශයෙන් ඔහුගේ උමතු අනුගාමිකයන් තෝරාගත්තේ දකුණු අරාබියේ විශාල වැලි කාන්තාරයක් මැද අවුරුදු 3000 ක පමණ කාලයක් තිස්සේ වැල්ලට වැළලි ඇතැයි විශ්වාස කළ ෂිබා රැජිනගේ සොහොන් ගෙය ඇතුළත් පුරාණ දේවස්ථානයකි.
මෙම මෙහෙයුමට ෂිබා රැජිනගේ සොහොන්ගෙය සොයමින් දේවස්ථානයේ කැණිම් කළ ජර්මන් මහාචාර්ය ඔටෝ මුලර්ගේ සහයද ඔවුන්ට ලැබිණි. මේ අතර මෙම සොහොන්ගොය සොයමින් කාන්තාරයට පැමිණි කනිංහම් අතුරුදහන් වෙයි. ඔහු සෙවීමට පැමිණි ඔහුගේ බිරිද සහ ඇමරිකන් ජාතික ගේවින් කැනීට දේවස්ථානයේ පදිංචිව සිටී නාසින් සහ අරාබි එඩේර මිනිසුන් සමග මාරාන්තික සටනක් කිරීමට සිදුවෙයි. අන්තිමේ ඔවුන්ට කනිංහම් හමුවේද? නාසින්ට සුවස් ඇළ විනාශ කිරීමට ඉඩ ලැබේයිද?
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
අග්නි සිහසුන – Agni Sihasuna
ISBN – 9789556970258
නුතන ලොකයට පැරණි ඊජිප්තු දෙවිවරු මුදා හැරිමෙන් පසු සාටර් කේන්ටත් ඔහුගේ සොයුරිය සාදිටත් විශාල ගැටලුවකට මුහුන දීමට සිදුවේ. ජිවයේ මන්දිරයෙන් පැවත එන්නන් වු ඔවුන්ට දෙවිවරු මත බලය පැතිරවිමේ බලය ලැබි තිබුනත් නපුරු දෙවිවරු පාලනය කිරිමට ඔවුන් සමග සටන් කිරිමට සිදු වේ.
off!
ක්‍රිස්ටල් – Star – Crystal
ISBN – 9789556971200
ඈත පිටිසර ගොවිපොළක උපන් ලාබාල වයසේ පසුවන අහිංසක සුරූපී තරුණියක වූ ක්‍රිස්ටල් වේට් ඇගේ සෙනෙහෙබර පියාගේ මරණයෙන් පසුව ගෙයක් දොරක් නොමැතිව අසරණ අනාරක්ෂිතව හුදකලා බවට පත් වෙයි. ඇගේ මව ඇතුළු සියළුම නෑදෑයෝ ඇයට වෛර කරති. ඊර්ෂ්‍යා කරති. ඒ අතර ඇගේ සහෝදරියගේ සැමියා අතින් දූෂණයට ලක්වන ඇය උපන් ගම අතහැර යන්නේ ඇගේ සිහිනත් සුරුපී බවත් මිහිරි කටහඩත් හැර අන් කිසිවක් නොමැතිවය. අවසන ඇය ඇගේ සිහිනය සැබෑ කර ගනිමින් හොලිවුඩ් චිත්‍රපටි නිළියක බවට පත් වෙයි. නමුත් කිසිසේත් නොදන්නා මිනීමැරුමකට පැටලීමෙන් ඇගේ සිහින සිඳී බිඳී යයි. ඇගේ සතුටත් සාමයත් සොයා ගැනීමට ඇය තුළ හොල්මන් කරන ඒ බිහිසුණු මතකයෙන් මිදිය යුතුය. එහෙත් ඇගේ ඒ කතාව අවසන් වන්නේ සුරංගනා කතා පොතක ඇති සුරංගනා ප්‍රේම වෘතාන්තයක් ලෙසිනි.
off!
පේරැස් මුදුව – The Ring
ISBN – 9789556972054
යුද්ධයෙන් හා වෛරයෙන් පිරුණු ජර්මනියේ විසූ බලවත් බැංකුකරුවෙක්ගේ සුන්දර බිරිඳ ජර්මානු ලේඛකයෙන් සමග ආදරයෙන් බැඳුනාය ඔහුගේ යුදෙව් උරුමය නිසා ඔවුන් දෙන්නාටම මරණය අත් වුණේය තවමත් ජීවත් වෙන ඇගේ සැමියා ඇගේ මතකයන් හා ඔවුන්ගේ දරුවන් ආරක්ෂා කර ගනිමින් ජීවත් වෙයි. ඔහු තමන්ගේ දියණිය වෙන ආරියානා ෆොන් ගොත්හාඞ්ට ලබා දෙන මුදුව ඔවුන් අතර පවත්නා ආදරයේ සලකුණක් වෙයිx තමන්ගේ පවුලෙන් වෙන් වී, ජර්මනියෙන් පලා යා නොහැකි තත්ත්වයකට මුහුණ දෙන ආරියානා අවසානයේ අත්අඩංගුවට පත් වන්නීය තරුණ නට්සි හමුදා නිලධාරියෙක් ඇයට ජීවිතය ගලවා ගැනීමේ අවස්ථාවක් හා අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ලබා දෙන්නේය. ඛේදජනක සිදුවීමක් හා දෛවයේ සරදමක් ඇය ඇමෙරිකාවට රැුගෙන යන්නේය එහිදී ඇය බියකරු රැුවටීමක හා නුපුරුදු බියවලින් පිරුණු ජීවිතයක් හිමිකාරියක් වන්නීය අතීතය සඳහටම අහිමි වී, අවිනිශ්චිත අනාගතයක් දෙස බලමින් දිවි ගෙවනා ඇය තාත්තාගේ හා මල්ලීගේ මතකයන්වලට තවමත් සම්බන්ධ කරනා එකම වස්තුව වෙන්නේ මේ මුදුවයි. එක් දිනක ඒ මුදුව ඇගේ අතීතය හා අනාගතය සම්බන්ධ කරයි.
off!
සැගවුනු සංකේතය – Lost Symbol
සිතිය නොහැකි තරම් බලසම්පන්න වූ එය ආරක්ෂා කරගන්නට මෙන්ම ලොවට හෙළිදරව් කිරීමට උත්සාහ ගත් සියලූ දෙන මියගියහ.
එය අපගේ දෑස් ඉදිරියේම සියවස් ගණනාවක් තිස්සේ සඟවා තැබූ පණිවිඩයක්ද වූයේය. එම පණිවිඩය සංකේතයක්ද? ග්‍රන්ථයක්ද එකම එක වචනයක් පමණක්ද?
off!
off!