Showing all 14 results

20%
off!

මගේ ප්‍රේමය ඉසියුම් – Mage Premaya Isiyum

රු440.00

ISBN – 9786245584055

මගේ ප්‍රේමය ඉසියුම් – Mage Premaya Isiyum

සැප්තැම්බර් 7 සිට බෙදා හරිනු ලැබේ

20%
off!

ස්වර්ණ සකි – Swarna Saki

රු720.00

ISBN – 9786245329076

ස්වර්ණ සකි – Swarna Saki

සැප්තැම්බර් 7 සිට බෙදා හරිනු ලැබේ

21%
off!

අහිමි සදවතිය – Ahimi Sadawathiya

රු310.00

ISBN – 9786245584048

අහිමි සදවතිය – Ahimi Sadawathiya

ජුනී මස 26 නිකුත් විමෙන් පසු ප්‍රවාහනය කරනු ලැබේ

20%
off!

ළබැදි සිතක් ළග – Labedi Sithak Laga-

රු720.00

ISBN – 9786245584031

ළබැදි සිතක් ළග – Labedi Sithak Laga

ජුනී මස 26 නිකුත් විමෙන් පසු ප්‍රවාහනය කරනු ලැබේ

20%
off!

රූ චායා 1-2 – Ruu Chaya 1-2

රු790.00

ISBN – 9786245584024

රූ චායා 1-2 – Ruu Chaya 1-2

ජුනී මස 26 නිකුත් විමෙන් පසු ප්‍රවාහනය කරනු ලැබේ

21%
off!

මල් මධාරා – Mal Madhara

රු700.00

ISBN – 9786245329007

මල් මධාරා – Mal Madhara

21%
off!

පිනි වැස්සක් – Pini Wassak

රු600.00

ISBN – 9786245584017

පිනි වැස්සක් – Pini Wassak

පරිගණකය දෙස නෙත් රඳවාගෙන සංඛ්‍යා ලේඛන පවසමින් ඇය අවසානයේ දෑස් ඔසවා ඔහු දෙස බැලුවාය.අඩ අඳුරේ තම මුහුණ මතම නතර වී ඇති දෑස් දුටු ඇය තිගැස්සුණි.

“රාධි……… මේ විදියට මගේ වැරදි අඩුපාඩු පෙන්න පෙන්න ඉන්න හැමදාම මේ ගෙදර නතර වෙන්න බැරිද”

මුවඟට පැමිණියේ ගැඹුරු සුසුමක් පමණි.ඔහු ඒ සුසුම් හඞ මැදම නැවතත් මුව විවර කළේය.

“මම දන්නවා ඔයා කැම්පස් කාලෙවත් කොල්ලෙක් නොහිටපු කෙල්ලෙක්.මම ඔයා වගේ පිරිසිදු චරිතයක් නෙමෙයි.මගේ ජීවිතේට ආව ගිය අය ඕන තරම්.ඒත් මට කවදාවත් ඒ කවුරුවත් මගේ හිතේ නතර කර ගන්න උවමනාවක් තිබිලා නෑ.ඔයා කොච්චර මට දුරින් හිටියත් මගේ ළඟ හිර කර ගන්න මගේ හිත බල කරනවා”

හඞන්නද සිනාසෙන්නද පැහැදිලි නැති හැඟීම් ගොන්නකින් හදවත පුපුරන්නට ආසන්නය.නමුත් නැවතත් පෙරදින අන්තර්ජාලයේ දුටු ඡායාරූප කිහිපය දෑස් අභියසට පැමිණ හදවත හකුළා තැබීය.

“දැක්ක මුල් දවසෙ ඉඳලා ඔයා ගැන හැඟීමක් තිබ්බා කිව්වොත් බොරු.ඒත් මට මුල් දවසෙ ඉඳලම ඔයා විශේෂයි.මේ ලෝකෙ හැම ගෑණියෙක්ම මං දිහා බලන්නෙ ඇමති කෙනෙක් එහෙම නැත්නම් තව ටික කාලෙකින් රටේ නායකයා කියන හැඟීමෙන්.ඒත් ඔයා ඒ කිසි දෙයක් සතපහකට ගනන් ගත්තෙ නෑ.මොනවා හරි කියන්න අනුරාධි”

“මොනවද”

ඇය මුව විවර කළේ අසීරුවෙනි.

“මොනවා කිව්වත් කමක් නෑ.මට බෑ කියන්න නම් එපා”

මෙතෙක් නිහඞ මුව මද සිනහවකින් සැරසින. අවට සුළං සැර මදක් අඩු විය.

“බෑ කිව්වොත් මොකද කරන්නෙ”

“උන්මාද චිත්‍රට සහෝදරයො ටික කළ දේ තමයි”

කෝපගත යුතු පලා යා යුතු ඈත් විය යුතු සියළු තැන් හි ඊට ප්‍රතිවිරුද්ධ දෙයම කරන්නට තැත් කරන හදවත තම පාලනයෙන් ගිලිහෙමින් ඇත.දෑස් ඉදිරියේ මැවෙන ඡායාරූප මකන්නට ඇය වේගයෙන් ඇසිපිය සැළුවාය.

 

මාර්තු 26 වෙනිදාගෙන් පසුව ප්‍රවාහනය කෙරේ

20%
off!

සැරිසර කුමරී – Sarisara Kumari

රු735.00

ISBN – 9786245329080

සැරිසර කුමරී – Sarisara Kumari

මටත් සිංහල උගන්වනවාද?

මම උගන්වන්නේ ඉංග්‍රිසි, සිංහල නෙමෙයි. එහෙමනම් මේ හොදට ලස්සනට සිංහල කතා කරන්නේ..

මම ඉගෙන ගත්තා,

තව මොනවාද ඉගෙනගත්තේ

ඔයා නැතිව අඩන්නේ නැතිව ඉන්න ඉගෙන ගත්තා. ඔයා නැතිව තනිව නිදාගන්න පුරුදු උනා. කෙටියෙන්ම කිවොත් ඔයාව ඊලග ආත්මයේ මට ලැබෙනකල්ම තනියෙම ජිවත්වෙන්න මම ඉගෙනගත්තා. 

මට සමාවෙන්න සුද්දි..

මාර්තු 26 වෙනිදාගෙන් පසුව ප්‍රවාහනය කෙරේ

20%
off!

කල්ප හීනය – Kalpa Heenaya

රු625.00

ISBN – 9786245329

කල්ප හීනය – Kalpa Heenaya

20%
off!

ඔබයි මගේ රිදී හිරු – Obai Mage Ridee Hiru

රු465.00

ISBN – 9786245329106

ඔබයි මගේ රිදී හිරු – Obai Mage Ridee Hiru

20%
off!

හත්දින්නත් තාරුකා – Hathdinnath Tharuka

රු630.00

ISBN – 9786245329021

ඔව් යකෝ ඔව්…! උඹ ඇත්තමටම කිවොත් හිතේ වේදනාවට අතට පත්තු බැන්ද අපේ කාලයේ ජනප්‍රිය ගොන් කනුවක් යකෝ.

උඹ නෙළුමට කැමත්තෙන් උන්නා. අනිවා ඒක බොරුවක් නෙමෙයි. හැබැයි රජෝ උඹ තාරුකාටත් මාර කැමත්තෙන් හිටියා. උඹ රාජුවව ප්‍රසිද්දියේම මග ඇරියා. 

20%
off!

අහස් යානා – Ahas Yana

රු760.00

ISBN – 99786245329052

දන්නවාද අහස්…

ඩැනී ආකාෂ් කියන්නේ…

මට අයිති වස්තුවක් නෙවෙයි…

මුළු ලෝකේටම අයිති වස්තුවක්….

ඒත් අහස් කියන්නේ…

මුළු ලෝකේම තරම් වටින මගේ එකම වස්තුව……

20%
off!

සැවැන්දරි – Sawandari

රු630.00

ISBN – 9786245329021

මේ සන්සුන්ව සිටින්නේ හේමන්තගේ ආදරනීය සැවැන්දරියයි. තමාව මේ සමාජයේ මහා මිනිසෙකුගේ තැනට ඔසවා තබපු ඒ මුදුන් මුලයි. එදා ඉගනීම අත්හැරපු , විශ්වවිද්‍යාලයේදි සිසු උද්ඝෝෂන මැදින් , පොලිසියේ පහර කමින් දියකල හැරි අනපේක්ෂිත ජිවිතයෙන් ගලවාගෙන හේමන්තව උපාධීධාරියෙක් කලේ ඇයයි. සෙව්වන්දිය දවසින් දවස ගුණ සුවද විහිදුවනා දුලබ සැවන්දරා මුලක්ම වෙද්දි …. ඒ ජිවිතයෙන් කවදත් හැමුවේ සිත සනහාලන සුවදක්ම විතරයි.