Book information
Weight | 350 g |
---|
රු450.00 රු400.00
ISBN – 9789556912807
නිව් යොක් , ඩෙන්වර් පැරිස් හා බර්ලින් නගරවලදි පුද්ගලයො හතර දෙනෙක් මියයති. එම සීදුවීම් හදිසි අනතුරු සේ පෙනෙන්නට සලස්වා ඇත. එසේ මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ බිරින්දෑවරු ද මරණ තාර්ජන වලට ලක්වෙති. ඔවුන් මෙසේ තර්ජනවලට ලක්වීමට හේතුව කුමක් ද? එය ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ගේ මරණවලට යම් සබදතාවයක් දරයි ද?
Weight | 350 g |
---|
ISBN – 9789556913538
Hidden Heart
සිල්වියා වේස් මෙනවිය ෂෙල්ඩන් හෝල් මන්දිරය වෙත යන්නේ මිය යමින් සිටින කනිංහැම් මහත්මියගේ ඉල්ලිමක් ඉටු කිරිමටය. සිය සැමියා වු සර් රොබර්ට් ෂෙල්ඩන් ගෙන් වෙන්ව සිටි ඇයට අවශ්‍ය වුයේ තම මරණින් මතු ඔවුන්ගේ දියණිය වු ලුසිට ඇගේ පියාගේ රැකවරණය ලබා දීමටය. සිල්වියා සමග එහි යන ලුසී , සර් රොබර්ට්ගේ දියණිය ලෙස භාරගත් අතර තම මවගේ මරණින් පසු අනාථ තත්වයට පත්ව සිටි සිල්වියාට ලබෙන්නේ ලුසිගේ ගුරුවරිය ලෙස ෂෙල්ඩන් මන්දිරයේ නැවති සිටිමේ අවස්ථවයි. සිල්වියා මන්දිරයේ නවත්වා ගැනිමට සර් රොබර්ට් දක්වුයේ විශාල කැමත්තකි. දුටු පලමු දිනයේම ඇගේ සිත ඔහු වෙත ඇදි ගියේ එලෙසින් ය. ඒ එසේ වුවද සර් රොබට්ගේ අද්භුත ලක්ශන නිසා සිල්වියා පත්වුයේ වික්ෂිප්ත බවකටය.
අබිරහස් ෂෙල්ඩන් හොල් මන්දිරයේ තහනම් ආදරයකට අවස්තාවක් තිබුනේද ?
සිල්වියාගේ ඉරනම කුමක් වේද?
ISBN – 9789556564907
ඔබ අද බඳුනක් පිරෙව්වාද? – Have You Filled A Bucket Today?
ISBN – 9789551822743
කෝල් සෙන්ටර් එකකට ආව අමුතු කෝල් එකක්..
ISBN – 9789556564532
මාක්ස්, එංගල්ස්, ලෙනින්, ට්‍රොට්ස්කි – Marx, Engels, Trotsky
ISBN – 9789551559908
සමුදුරු ගැඹරේ ගීතය – The Whale Rider (Samuduru Gembare Geethaya)
ISBN – 9789556372849
මුල සිටම ඇගේ ජීවිතය රහස්වලින් පිරී ඇත. එක් වසන්ත උදෑසනක කොමන්වුඞ් නිවෙසේ අසේලියා මල් පඳුරක් යටින් සොයා ගන්නා කාමල් මාච් හදා වඩා ගන්නේ හිත හොඳ ඩොක්ටර් මාලින් හා අසනීපයෙන් පසු වෙන ඔහුගේ බිරිඳයි. කාමල්ගේ දෙමාපියන් ගැන නොයෙකුත් කතා පැතිරී තිබිණි. නමුත් කාමල්ට අවුරුදු දහයක් වෙන විට ඇය බලාපොරොත්තු නොවන අන්දමේ සුන්දර ජීවිතයක් ඇයට ගත කරන්නේ ලැබෙන්නේ කොමන්වුඞ් නිවෙසේ ඇති වෙන ශෝචනීය සිදුවීමක් නිසාය.
එංගලන්තයෙන් ඕස්ටේ්රලියාව බලා යන කාමල් එහි සතුටින් ජීවත් වෙයි. එහිදී ඕපල් පතලකින් විශාල ධනයක් සොයා ගන්න බලාපොරොත්තු වෙන කඩවසම් තරුණයෙකුගේ අවධානය දිනා ගන්න පවා ඇය සමත් වෙයි. එසේ වුණත් එංගලන්තය තමන් කැඳවනවා මෙන් දැනෙන නිසා මෙන්ම අතීතය ගැන ඇගේ සිතට වද දෙන ප්‍රශ්න නිසා ඇය නැවතත් එංගලන්තයට හා කොමන්වුඞ් නිවෙසට පැමිණෙයි. ඒ කාලය වෙන විට කාලයක් සුන්දර නිවෙසක් වූ කොමන්වුඞ් නිවෙස ගරා වැටී ඇත. වැඩිහිටියෙකු ලෙසින් නැවත පැමිණෙන ඇය තමන් කුඩා කාලයේ මේ නිවෙසින් සමුගත්තේ ඉතාමත් බැ?රුම් යමක් සිදු වූ නිසා බව තේරුම් ගනියි. එම සිදුවීම ගැන ඇයට බොහෝ ප්‍රශ්න ඇත. ඇත්ත අනිත් අය දන්නා දේ නොවේ යයි ඇගේ සිත කියයි. ඇයට මුණ ගැසෙන දැන් තරුණයෙකු වී සිටින පැරණි මිතුරෙකු වන සර් ලූෂියන්ද අතීතය ගැන ඇය නගන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න පැකිළෙයි. ඇයට කොමන්වුඞ් නිවෙසේ සිදු වූ, කාලය නිසා වැළලී ගිය අබිරහස විසඳිය හැකිද? ඇයට එය විසඳන්න හැකි වුණොත් එයින් ඇයට හා ඇය ආදරය කරන අයගේ අනාගතයට කුමක් වේවිද?
පොත 2020 ජනවාරි 7 න් පසු නිකුත් විවෙන් පසු ඔබ වෙතට ප්‍රවාහන කරනු ලැබේ
ISBN – 9789556779677
“මුලදි ලොකුවට තිබ්බ අපේ රට,පලස්තීනෙ, දැන් පුංචි පැල්ලමක් වෙලා..!
ඊශ්‍රායල්කාරයො අපේ ගම්,බිම් අල්ලගන..!!
අපි ෆුට්බෝල් ගහන පිට්ටනිය පවා..!!
ආයෙ අපි කවදද නිදහසේ ෆුට්බෝල් ගහන්නෙ..? එහෙම දවසක් එයිද..?
ආයෙ එහෙම දවසක් ආවොත්, මම ගෝල් පිට ගෝල් ගහනව..ඔව්..ෆ්‍රී කික් දෙක තුනකුත් එක්ක..!
ඒ දවස එනකල් මම හීන මවනව…!! “
තම රටේම අනාථයන් බවට පත් වීමට සිදු වුණු පලස්තීන යෞවනයන්ගේ ඛෙදවාචකය…
“ෆ්‍රී කික්”
ISBN – 9789550225392
අභිලාශ්ට සිහිය ඇවිත්.. එක්සිඩන්ට් එකෙන් පස්සේ සිද්ධ වෙච්ච කිසිමදෙයක් එයාට මතක නැ. එයා බොවිටියා කියලා කෙනෙක්ව මිට පස්සේ අදුනන්නේ නැ හලො……
ISBN – 9789551975487
මේ දුප්පත් ජිවිත කතාව මැදට ඔයාගේ චරිතය නේන්න තිබුනා. ඔයා වගේ කෙනෙක් අපේ පොඩි දේවාලේ මැද පෙනී නොසිටින්න තිබුනා. සන කට්ට කළුවර අන්ධකාර පාරට යන කෙන්ක්ගේ වුනත් ඇස් ටික කාලයක් යද්දී අන්ධකාරයට හුරුවෙනවා. ඔයාව මට මුණ ගැහුනේ මගේ හදවත එහෙම ටික ටික අන්ධකාරයට යන වෙලාවක
ISBN – 9789556573145
ටිල් දූපතේ අබිරහස – Til Dupathe Abirahasa
WhatsApp Us