Book information
Weight | 350 g |
---|
රු690.00 රු600.00
ISBN – 9789551975753
මම සසන්ති. සසන්ති රත්නායක. සසා හරිම සාමාන්‍ය නුවර කෙල්ලක්. මගේ ජිවිතේ අමාරුම මොහොතක මට භයානක තීරණයක් ගන්න වෙනවා. ඒ මගේ පවුල වෙනුවෙන්. මගේ ලෙඩ ඇදෙ ඉන්න අප්පච්චි වෙනුවෙන්. අනාගතයක් නැති මගේ නංගී වෙනුවෙන්…
Out of stock
Weight | 350 g |
---|
ISBN – 9789550942282
ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර් ගේ මා කල ගවේෂණ කෘතියේ සිංහල පරිවර්තනය
A T Kovvor – Ma kala Gaweshana
ISBN – 9789553727565
පහළොස් හැවිරිදි ක්ලැරී ෆ්‍රේට නිව්යෝර්ක් නගරයේ පැන්ඩමෝනියම් ක්ලබ් නම් රාත්‍රී සමාජශාලාවේ විනෝද වෙමින් සිටියදී ඇය බලාපොරොත්තු නොවූ අවස්ථාවක, සිරුරේ අමුතු පච්ච කොටා ගත් යෞවනයන් තිදෙනෙකු විසින් අමුතු ආයුධවලින් සන්නද්ධව සිදු කරන ලද මිනීමැරුමක් දැකගන්නට ලැබේ…
මොහොතක ඇවෑමෙන් මළ සිරුර වාෂ්ප වූවාක් බඳුව නොපෙනී යයි.
මිනීමරුවන් අන් කිසිවකුටවත් නොපෙනීමත් පිරිමි ළමයකු මියගොස් ඇති බව පෙන්වීමට අඩුම තරමින් ලේ ගන්ධයක්වත් නොමැති විමත් නිසා පොලිසියට මේ ගැන දැනුම් දීගත නොහී ක්ලැරී අසරණ වන්නී ය.
සැබවින්ම මිය ගියේ පිරිමි ළමයෙක් ද ?
යක්ෂයන් පොළොවෙන් පලවා හැරීමට කැප වූ රණශූරයන් වන සේයා දඩයක්කරුවන්ගේ සහ ක්ලැරීගේ පළමු හමුව සිදුවන්නේ මෙයාකාරයෙනි. මදක් දේවදූතයෙකු මෙන් ද ඊටත් වැඩියෙන් කරදරකාරයකු මෙන් ද පෙනෙන සේයා දඩයක්කරුවකු වන ජේස්, ඇය හමු වූ පළමු අවස්ථාව ද මෙය යි.
පැය විසිහතරක් වැනි කාලයක් ඇතුළත ක්ලැරීගේ මව අතුරුදහන් වීම, කැලැරී, ජේස්ගේ ලෝකයට ඇද ගෙන යාම, ක්ලැරී යක්ෂයකුගේ ප්‍රහාරයකට ගොදුරු වීම ආදී සිදුවීම් රාශියක් සිදුවන්නට වන්නේ ය.
ක්ලැරී සහ ඇගේ මව වැනි සාමාන්‍ය ලෞකිකයන් ගැන යක්ෂයන්ගේ අවධානය යොමු වන්නේ මන්ද?
හදිසියේම ක්ලැරීට අනෙක් සාමාන්‍ය ලෞකික මිනිසුන්ට නොපෙනන දෑ පෙනෙන්නට හේතුව කුමක් ද?
ISBN – 9789556779462
හොරට කරකැවෙන මෙරට සරසවිය – Horata Karakawena Merata Sarasawiya
ISBN – 9789553113153
ලොව ශ්‍රේෂ්ඨතම බුද්ධි සේවාව ලෙස, ජාත්‍යන්තරව පිළිගැනෙන මොසාඩ් , රහස්‍යභාවයේ ඝන වෙස්වලාවකින් ආවරණය වී ඇති , අත්‍යන්තම ගුප්ත සේවාවද වේ. එහි අපමණ වසඟකාරී වික්‍රමයන් මෙන්ම එහි වීරයන් බොහොමයක්ම මෙතෙක් අනාවරණය කර නොමැත.
ISBN – 9789555737616
පොත ඔබ වෙත ප්‍රවාහනය කිරීමේදී ප්‍රවාහන ගාස්තු තරමක් වෙනස් විය හැක. ඔබේ ඇනවුම ලැබීමෙන් පසු තහවුරු කරගැනීමකින් අනතුරුව පොත ඔබ වෙතට එවීමට කටයුතු සිදු කරනු ඇත.
ISBN – 9789558425990
විසි වසක් වන්නියේ – Wisi Wasak Wanniye
ISBN – 9789556564143
චීන මුතු ඇටය – Pearl of China
ISBN – 9789550171866
නුතන ලොකයට පැරණි ඊජිප්තු දෙවිවරු මුදා හැරිමෙන් පසු සාටර් කේන්ටත් ඔහුගේ සොයුරිය සාදිටත් විශාල ගැටලුවකට මුහුන දීමට සිදුවේ. ජිවයේ මන්දිරයෙන් පැවත එන්නන් වු ඔවුන්ට දෙවිවරු මත බලය පැතිරවිමේ බලය ලැබි තිබුනත් නපුරු දෙවිවරු පාලනය කිරිමට ඔවුන් සමග සටන් කිරිමට සිදු වේ.
ISBN – 978624544690
ISBN – 9789555285704
hiruth Hima piyallaka
පොතක්ය කීවාට මේක නිකන්ම කවි පොතක් නෙමේ.. හොදට උල් කරපු කවි තියෙන පොතක්. පොත දිගඇරිය ගමන් පපුවෙමයි ඇනෙන්නේ ඒ කවි
ISBN – 9789556972412
පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සෝනියෙරෙ මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි. ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ අමෙරිකානු මාහාචාර්ය රොබට් ලැන්ග්ඩන් එම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ඓතිහාසික කාරණා කොතරම් බරපතළද? ඒවා අභියෝගයන් වන්නේ කා හටද?
WhatsApp Us