Book information
Weight | 350 g |
---|
රු720.00 රු630.00
ISBN – 9789551975708
සිගිරි සුපර් මාර්ට් නගරයේ ඇති ජනප්‍රිය සුපිරි වෙළද සැළකී. එහි නැති දෙයක් නැත. සැහෙන බිම් ප්‍රමාණයක විසිර ඇති සිගිරි සුපර් මාර්ට් වෙත නොයන කෙනෙක් නැති තරම් ය. අලුත් එලවලු පලතුරු අලුත් මස් මාළු පිරුණු සිගිරි සුපර් මාට් නම කියූ සැනින් සියල්ලන්ම හදුනන පවුලේ ෆැමිලි මාට් එකකි.
Out of stock
Weight | 350 g |
---|
ISBN – 9789553111906
ස්වර්ණ පුස්තක සම්මාන 2019 අවසන් පූර්ව වටයේ පොත් 12 ට තේරු පොතකි
කොසොල් රජතුමා දුටු සිහින දහය බුදුන් වහන්සේ විග්රහ කර ඇති ආකාරයත් එම සිහින පිලිබඳ විග්රහ සැබෑ වී ඇති ආකාරයත් මත පදනම්ව ඇත
ISBN – 9789556572780
විස්මිත දියමන්තියේ අබිරහස – Wismitha Diyamanthiye Abirahasa
ISBN – 9789553425287
නිම්නා උපදින්නේ 1989 නොවැම්බර් 09 වනදායි. ඒක ඉතිහාසය අලුතෙන් ඇරඹෙන දවසක්. එතැන් පටන් දිග හැරෙන ඇගේ ජීවිතයට ඇගේ අම්මාගේ පරම්පරාවත් මිත්තණියගේ පරම්පරාවත් මී මිත්තණියගේ පරම්පරාවත් වරින් වර මුණගැසෙයි. මේ නිසා නිම්නාගේ වයස අවුරුදු 25 වන තෙක් ඇදෙන මේ කතාව ඇතුළේ සියවසක කතන්දර කැටිව ඇත. ඒ තුළ අතීතයේ රාත්‍රියට අනාගතයේ රාත්‍රිය මුණ ගැසෙන්නට ඉඩ ඇත. අනාගතයේ ආදරයට අතීතයේ ආදරය මුණගැසෙන්නට ඉඩ ඇත. අතීතයේ අධ්‍යාත්මිකත්වයට අනාගතයේ අධ්‍යාත්මිකත්වය මුණ ගැසෙන්නට ඉඩ ඇත. අනාගතයේ දේශපාලනයට අතීතයේ දේශපාලනය මුණ ගැසෙන්නට ඉඩ ඇත. අතීතයේ ආශාවට අනාගතයේ ආශාව මුණ ගැසෙන්නට ඉඩ ඇත. එසේම මේ කිසිවක් සිදු නොවන්නට ද ඉඩ ඇත. එසේනම් කොටස් 4කින් පරිච්ඡේද 75කින් හා පිටු 667කින් සමන්විත නිම්නාගේ ඉතිහාසය තුළ සිදුවනු ඇත්තේ කුමක්ද?
සිතිය නොහැකි තරම් බලසම්පන්න වූ එය ආරක්ෂා කරගන්නට මෙන්ම ලොවට හෙළිදරව් කිරීමට උත්සාහ ගත් සියලූ දෙන මියගියහ.
එය අපගේ දෑස් ඉදිරියේම සියවස් ගණනාවක් තිස්සේ සඟවා තැබූ පණිවිඩයක්ද වූයේය. එම පණිවිඩය සංකේතයක්ද? ග්‍රන්ථයක්ද එකම එක වචනයක් පමණක්ද?
ISBN – 9786245409013
Hithumathe Hitha Pura mal Pipe
සිනා මල් පොකුරක් අරන් මගේ
වසන්තය දොරකඩට ආ හැටි
හැගුම් බර රස කවි පොතක් මට
හමුවුනා කියවලාවත් නැති
ISBN – 9789556779462
හොරට කරකැවෙන මෙරට සරසවිය – Horata Karakawena Merata Sarasawiya
ISBN – 9789556970258
නුතන ලොකයට පැරණි ඊජිප්තු දෙවිවරු මුදා හැරිමෙන් පසු සාටර් කේන්ටත් ඔහුගේ සොයුරිය සාදිටත් විශාල ගැටලුවකට මුහුන දීමට සිදුවේ. ජිවයේ මන්දිරයෙන් පැවත එන්නන් වු ඔවුන්ට දෙවිවරු මත බලය පැතිරවිමේ බලය ලැබි තිබුනත් නපුරු දෙවිවරු පාලනය කිරිමට ඔවුන් සමග සටන් කිරිමට සිදු වේ.
WhatsApp Us