13%
off!

සිගිරි 2 – Sigiri 2

රු720.00 රු630.00

ISBN – 9789551975708

සිගිරි සුපර් මාර්ට් නගරයේ ඇති ජනප්‍රිය සුපිරි වෙළද සැළකී. එහි නැති දෙයක් නැත. සැහෙන බිම් ප්‍රමාණයක විසිර ඇති සිගිරි සුපර් මාර්ට් වෙත නොයන කෙනෙක් නැති තරම් ය. අලුත් එලවලු පලතුරු අලුත් මස් මාළු පිරුණු සිගිරි සුපර් මාට් නම කියූ සැනින් සියල්ලන්ම හදුනන පවුලේ ෆැමිලි මාට් එකකි. 

Out of stock

Book information

Weight 350 g