Sale!

ඔත්තු බව්වා 01 – Oththu Bawwa 01

Original price was: රු700.00.Current price is: රු560.00.

ලැබ්රඩෝර් සයිස් එකට
හැදුණු අපේ ලාරා
කණක් කෙලින්,කණක් නැවිල තියන අපේ ලාරා
සුදු ඇඟ මත කලු පාටට පුල්ලි වැටුණු ලාරා
වෙනින් බව්වො වගෙ පෙනුණත් අති විශේෂ ලාරා

රහස් හොයනවා
හොරු අල්ලනවා
ඔත්තු බලනවා
සටන් කරනවා
භාෂා තුන, හතරකුත් දන්නවා
පරිගණකෙන් ඊ මේල් යවනවා

නුවණ,සවිය
තියන බව්වා
හමුදාවෙත්
හිටපු බව්වා
රජයට වැඩ
කරන බව්වා
“ලාරා” අපෙ
ඔත්තු බව්වා”

පෙර ඇනවුම් ප්‍රවාහනය සැප්තැම්බර් 26 න් පසු සිදු කෙරේ

In stock

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan