Sale!

නොමැකුණ සලකුණ –

රු520.00

ISBN – 9786245152254

Nomakuna Salakuna – Worried Waitress

සිය පියාගේ අභාවයත් සමගින් අසරණ වන විනෝදකාමි තරුණියක්

අවසන් මොහොතේ පිහිටට පැමිනෙන නැන්දණියක්

එහෙත් එකී නැන්දනියගේ අබිරහස් හැසිරීම හමුවේ තව තවත් අසරන වන ඇය පෙරී මේසන් හමුවට පැමිණෙන්නේ පිහිටක් අපේක්ෂාවෙනි.

එහෙත් බිහිසුණු අපරාධකරුවෙකුගේ මාරාන්තික ප්‍රහාරයක් හමුවේ ඇයගේ නැන්දණිය සිහි නැති වන්නෙ තරුණිය වෙත මිනිමැරීමට තැත් කිරිමේ චෝදනාව ශේෂ කරමිනි..

පෙරී මේසන් මෙම අබිරහස විසදන්නේ සැමට මග හැරුණු අතිශය තීරණාත්මක සාක්ෂියක් සොයා ගනිමිනි

Out of stock