Book information
Weight | 350 g |
---|
රු600.00 රු510.00
ISBN – 9789551080266
මිනිස් වර්ගයාගේ අවසාන ඉලක්කය කරා දැන් ඔබ ගෙන යයි. බ්රහස්පතිගේ චන්ද්රයන් අතරේ පාවෙන ඩිස්කවරි යානය හල් නම් පරිගණකය හා අත්භූත කළු ස්ථම්භය, මින් අවුරුදු 9 කට පෙර තාරකා දොරටුවෙන් අතුරුදහන් වූ ඩේව් බෝමන් , මේ අතරට එන ලියනොප් රුසියානු- ඇමරිකානු යානය
In stock
Weight | 350 g |
---|
ISBN – 9789556563900
ලංකාවේ පෘතුගීසි යුගය: 2 කාණ්ඩය – Ceylon The Portuguese Era
ISBN – 9789556910
ඩෑන්ට එය හමු වෙන්නේ ඔහුගේ් අතීතය සොයා යන ගමනේදීිය.
එය රතු මැණිකකි.
ගින්දර තරමටම දීප්තිමත්ව ඇවිලෙන, අමුතු බලයක් ඇති රතු මැණිකකි.
මිනිසුන්ගේ සිතිවිලි පාලනය කරන්නට හැකි අද්භූත බලයක් ඒ රතුමැණිකට ලැබුණේ එය තනිවුණු වැන්දඹුවකගේ සොහොනෙන් සොරාගත් එකක් වූ නිසාද.?
එහෙම නම් දෙවෙනි වරටත් එහි හිමිකරුවා මරා, පුුංචි කොලුවෙකු ඒ රතු මැණික සොරා ගත් විට එහි අද්භූත බලය තවත් වැඩි වෙන්නට ඇතිද.?
ඒ රතු මැණිකේ මායා බන්ධනයෙන් ඔවුන්ව බේරාගන්නා “ශුද්ධ භූමිය” කුමක්ද..?
————————-
“උඹ දන්නවද මේ වටිනා මැණික මං අරගත්තෙ කොහෙන්ද කියලා..?” මෝහනවේදියා මහ හයියෙන් හිනාවුණා. එයාගෙ වැඩේම ඔහොම හිනාවෙන එක තමයි. එයා කියන හැම වාක්යයකටම පස්සෙ.. සමහර වෙලාවට හැම වචනෙකටම පස්සෙ.. එයා මහ හයියෙන් හිනාවුණා. “මේ නාකි මෝඩියර් මේක අරගත්තෙ මිනී වලකින්, කොල්ලෝ.. ඒ ගැන උඹට මොනවද හිතෙන්නෙ.. හා.. හා.. හා..!”
“ටර්ක්.! ටර්ක්..!”
ඩැනියෙල් කුරුල්ලාට රැව්වා. කුරුල්ලාට කතා කරන්නත් පුළුවන් නිසා ඌ තමන්ගෙ හිතේ තියෙන දේ කියලා දායිද කියලා ඩැනියෙල්ට බය හිතුණා. ඒකට මොකෝ.. පැට්රික්ගෙ කට වහන්න නම් එයාට මේ මැණික ගන්නම වෙනවා.
“ඒ ගෑනි දුෂ්ඨ, නාකි කනවැන්දුම් ගෑනියක්.. තමන්ගෙ දරුවන්ටවත් ඒ ගෑනි කැමති දේ ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න ඉඩ දුන්නෙ නැති නපුරු ගෑනියක්, කොල්ලො. ඒ නිසාම ඒ ළමයින්ටත් පිස්සු වැටුණා. හා.. හා..! මහ උද්දච්ච එකියක්.. සමහරු නං මටත් කියනවා උද්දච්ච මිනිහෙක් කියලා.. ඒත් උන් වැරදියි.. මං ඒ මැණික අර කණවැන්දුම් ගෑනිගෙ මිනීවලෙන් හොරකම් කරගත්තා. ඒ මිනීවල තියෙන්නෙ ඒ ගෑනිට අයිති වතුයායක. ඒක තමයි ආර්නෝඩ් වතුයාය.. සුදු පාට ගාපු ගෙදරක්.. ඒක හරි ලස්සනයි.. හැම තැනම ගස්.. පුංචි ගගකුත් තියෙනවා.. ඒ ගෑනු කෙනාගෙ පිරිමි දරුවන්ගෙන් කෙනෙක් ඒ ගගේ ගිලිලා මැරුණා. එයාගෙ ගෑණු දැරිවි ගහකින් වැටිලා ඔළුව පුපුරලා මැරුණා. හා..! හා..! මං ඒ මිනීවල හාරනකොට එයාට හොද කරුණාවෙන් කතා කළා.. “නැගිටින්ඩ චෙරී.. නැගිටින්ඩ..!” මිනිස්සු ඒ ශාපලත් වැන්ඹුව වල දාලා තිබ්බෙත් රහසින්, කොල්ලෝ.. මට ඇරෙන්ඩ වෙන කාටවත් එයාගෙ රත්තරන් බඩු ගලවගන්ඩ තරම් හිතේ හයියක් තිබුණෙත් නෑ.. උඹට තේරුණාද..? මම.. මේ නාකි මෝඩියර්…”
“ටර්ක්..!”
“මට ඒක ආපහු සැරයක් බලන්න පුළුවන්ද..?” ඩැනියෙල් ඇහුවා. ඒ වෙනකොට එයා ඒ කතාවට ඇහුම්කන් දීගෙන නෙවෙයි හිටියෙ.. මොනව වුණත් මොකද..? ඒ මැණිකට මායා බලයක් තියෙන්නත් පුළුවන්.. සමහර විට එහෙම නැතුවත් ඇති.. ඔය කොහොම වෙතත් ඒක විශේෂ විදිහකට මිනිස්සුන්ව මෝහනය කරන බවනම් එයා හොදටම දන්නවා. ඒක එයාටත් බලපෑවනෙ.. වෙන කිසිම උපායක් එයාට බලපාන්නෙම නැහැනෙ.
“තව එක සැරයයි, කොල්ලෝ.. තව එක සැරයයි.. ඊට පස්සෙ උඹ ගෙදර යන්ඩ ඕන..!” මෝහනවේදියා එයාගෙ කබායේ ඇතුල් සාක්කුවෙන් අර රතු මැණික එළිියට ගත්තා. ඊට පස්සෙ ඒක ඩැනියෙල්ගෙ ඇස් දෙක ඉස්සරහදි ඒ මේ අත පැද්දුවා. ඒකෙ පාට හරියට මේ මහපොළවේ ලේ වගේ.. හරියට පොලෝ කුහරය ඇතුලෙන් මතුවෙච්ච මොකක් හරි මහ දරුණු දෙයක් වගේ..
ඒ මොකක් වුණත් දැන් ඒක තියෙන්නෙ එයාගෙ අල්ල උඩ..
“ටර්ක්.! ටර්ක්..!”
ඩැනියෙල් සෑහෙන වෙලාවක් මැණික් ගල දිහා ඇහිපිය නොහෙලා බලාගෙන හිටියා.. මෝහනවේදියා අනිත් පැත්ත හැරෙනකල්ම බලාගෙන හිටියා.. කූඩාරම කෙළවරක තිබුණ දුම්දාන පුංචි උදුනේ තිබුණ කේතලෙන් තේ කෝප්පයක් වත්කරගන්න මෝහනවේදියා අනිත් පැත්ත හැරුණා. ඊට පස්සෙ ඩැනියෙල් මැණික් ගල එයාගෙ සාක්කුවට දාගත්තා. එතන තිබුණ බර ඉටිපන්දම් රදවනයක් අත් දෙකෙන්ම උස්සගත්තා. එයාට පුළුවන් තරම් වේගෙන් ඒක දෙපැත්තට පැද්දුුවා. ඒකේ තිබුණ දම්පාට ඉටි දියර එයාගෙ අල්ල දිගේ බේරුණා. ඒත් ඒ ඉටිවල රස්නෙ එයාට දැනුණෙවත් නැති ගාණයි. එයා හිතුවට වැඩිය සෑහෙන්න ලේ ගැලුවා. මෝහනවේදියාගෙ පොඩි වෙච්ච ඔළුවෙන් එක දිිගටම උකු, උණු ලේ විද්දා.
ඉටිපන්දම් රදවනයේ බර එයාගේ පුංචි අත් දෙකට දරන්න බැරි තරම් බරට දැනුණා. එයා ඒක බිම අතඇරලා, නාකි මෝඩියර්ගේ පිට උඩට නැගලා, එයාගෙ පුංචි අත් දෙකෙන් පුළුවන් තරම් තදින් මෝඩියර්ගේ බෙල්ල මිරිකන්න පටන් ගත්තා. මෝඩියර් මේ තරම් නාකි දුර්වල කෙනෙක් වෙච්ච එකත් හොදයි.. එයාගෙ බෙල්ලේ නහර ගැහෙන හැටි ඩැනියෙල්ගේ පුංචි අත් දෙකට දැනුණා. මෝඩියර්ගේ බෙල්ල හරිම උණුසුම්.. අම්මා මල්ලිට කිරි පොවන බෝතලේකට වඩා වැඩියෙන් ලොකුත් නැහැ.
එයාගෙ මැණික්කටුවේ තිබුණ දම්පාට ඉටි දියර වේලිලා ඉරිතලන්න පටන් ගත්තා. මෝඩියර්ගෙ ශරීරය එහෙම පිටින්ම නිශ්චල වෙච්ච හැටි එයාගෙ අත් දෙකට දැනුණා.
ලෝකයේ රටවල් නවයක වැඩිම අලෙවි වාර්තා තැබූ “Asylum” යොවුුන් සන්ත්රාස නවකතා මාලාවේ දෙවැන්න
පලමුවැන්න – Buy Now
ISBN – 9786245087358
මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක – Memories of My Melancholy Whores (Mage Dukkadayaka Sundariyan Pilibanda Mathaka)
ISBN – 9789558175415
ඔයාට දැනෙනවාද කියන්න හිමාශා… දෙමාපිඅන් අත් හැරලා දාලා පාරක් පාරක් ගානේ හොය හොයා ඇවිදපු මගේ ජීවිතේ.. ඒ රස්තියාදු වෙච්ච ජිවිතේට සරනක් නවාතැනක් උනේ ඔයා
මම මගේ තුන් හිතම ඔයා ළග ඇතිරුවේ.. පෙර සසර පුරුද්දකට නේද? යන්න එපා මැණික… ඔයා නැතිව මගේ හදවත හිස් වෙලා…. මට ඔයා දුන්නු ඒ මහ මෙරක් වගේ සෙනහසයි න්, ඔයා ලග තියෙන මගේ හදවතයි. අරගෙන ආයෙත් මගේ ලගට එන්න එන්න..
ඇස් රිදෙනකන් මම බලාගෙන ඉන්නවා රත්තරන්
ISBN – 9789556776904
බෙයිපින්ග් නගරයේ රික්ශෝකරුවෙකු වූ ඔටුවා උත්සහ කලේ තමාගේම රික්ශෝවකට හිමිකම් කියන්නටය . ඒ අරමුණ සදහා ගිය දිගු ගමනේදී ඔටුවාට මොනතරම් කරදර බාධක විදින්නට සිදුවී ද?
අන්තිමේදි ඔටුවා මිනිසෙකුද මුදලට විකුණුවේය.
එහෙත්…
ෂිඈන්ග්සි හෙවත් ඔටුවා ලැබූ විමුක්තිය කුමක්ද ?
අවමංගල පෙරහැරවල ඉදිරියෙන්ම හිස බිමට නැබුරු කරගෙන ගමන් ගත් ඔහුගේ ආත්මයට ඉසිබුවක් ලැබෙන්නේ කවදාද ?
ISBN – 9789558217115
මිනීමරුවා රහස් පරීක්ෂක ඩිකී විරකොන්ද….?
රහස් පරීක්ෂක ඩිකී වීරකෝන් නිවසට ඇතුල්වන විට දුටුවේ ඇග කිලිපොලවන සුළු දර්ශනයකි. නළල් තලය පාසා කරගෙන යනසේ වෙඩි පහරක් වැදුණු මළ සිරුරක් බිම වැතිරී තිබිණ. වෙඩි වැදුණු සිරුරෙන් ගලා ගිය ලේ ධාරාව මිදී ගොස් තිබුනේය. මළ සිරුර අයිස් මෙන් සීතලය.
ISBN – 978955
ප්රායෝගික ඉංග්රීසි – 1-5 – Practical English – 1-5
ISBN – 9789556910971
ඒ දෙන්නා නිවුන්නු.. කරදරකාර නිවුන්නු. හැමොටම ඒ දෙන්නාව එපා වෙලා. ඒ දෙන්නාටත් හැමොවම එපා වෙලා. මේ කරදරකාර වැඩිහිටියන්ගෙන් බේරිලා පැනලා යන්නයි. ඒ දෙන්නා හිතන්නේ
ISBN – 9789553490001
එතැන නම් උබ පට්ටම වැරදි සදු.. ගොඩක් උන් කරන වැරද්දක් ඕක. උබ ඇත්තටම වැරද්දක් කරලා නැතිනම් මොනවහරි වැරදි දෙයකට උබ මැදි වෙලා නම් උබ එකට තනියම විසදුම් හොයන්න ගිය එක වැරදි. මොකද තනියම උබ විසදුමක් හොයනකොට උබ දකින්නේ එක වහගෙන හංගගෙන තියාගෙන ඉන්න එක විතරයි. හැබැයි උබට හැමදාම ඕක හංගගෙන ඉන්නත් බැ. එත් උබ ඕක කලින්ම මට කිවා නම් මොනවා හරි ක්රමයකට උබව ගොඩ දානවනේ…
WhatsApp Us