Sale!

2010 – අභ්‍යවකාශ වීර චාරිකාව 02

රු510.00

ISBN – 9789551080266

මිනිස් වර්ගයාගේ අවසාන ඉලක්කය කරා දැන් ඔබ ගෙන යයි. බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් අතරේ පාවෙන ඩිස්කවරි යානය හල් නම් පරිගණකය හා අත්භූත කළු ස්ථම්භය, මින් අවුරුදු 9 කට පෙර තාරකා දොරටුවෙන් අතුරුදහන් වූ ඩේව් බෝමන් , මේ අතරට එන ලියනොප් රුසියානු- ඇමරිකානු යානය

 

Out of stock