Book information
Weight | 350 g |
---|
රු200.00 රු180.00
ISBN – 97895521116995
Out of stock
Weight | 350 g |
---|
ISBN – 9789556525625
ඔබ කවදාවත් හිතුවේ නෑ නේද? අනාථ ගහැණු ළමයෙක් දරුකමට හදාගන්න? මාරිල්ලා කැත්බත් තම සොහොයුරාගෙන් ඇසුවාය. එයින් මොන දෙයක් සිද්ධ වෙයිද කියලා දෙයියො විතරයි දන්නේ.
ඔවුන්ගේ සාමකාමි නිහඩ ජීවිත තුළට බලාපොරොත්තු නොවු ආකාරයෙන් ඇතුළු වු රතු හිසකෙස් ඇති , කෙට්ටු , අනාථ දැරියක වන ඈන් ෂර්ලිගෙන් තමන්ට සැනසීමක් ලැබෙනු ඇතැයි කැත්බත් කල්පනා කළේය.
දැරියගේ දගකාරකම්වලින් ඇතිවන අවිහිංසක තරහවත් , ඇය දවල් හීනවලින් මනස පුරවාගෙන තොර තෝංචියක් නැතිව දෙඩවීම්වලින් ලබා දෙන සතුටත් කියා නිම කල නොහැකිය. එවන් සෙනෙහසක්, ආලෝකයක් නැති නිවහනජ් පිලිබදව ඔවුන්ට දැන් සිතා ගත නොහැකිය
ISBN – 9789555519892
ඉංග්‍රීසි ජාතික ලේඛිකාවක වන රිඩිත් නෙස්බට් විසින් 1906 දී ලියා පලකරන ලද The Railway Children නමැති නවකතාවේ සම්පුර්ණ සිංහල පරිවර්තනය වේ.
මෙම කෘතියෙන් කියවෙන්නේ පියාගේ හදිසි අතුරුදහන් වීමෙන් පසු සිය දිරිය මව සමග දුම්රිය ස්ථානයක් අසල නිවෙසක පදිංචියට පැමිණ නව ජිවිතයක් අරබන දරුවන් තිදෙනෙකුගේ රසබර ජිවිත කතාවයි
ISBN – 9789556864779
සමනළ ආචරණය නම් සංසිද්ධිය ප්‍රකට කරවීමට හේතු වූ රේ බ්‍රැඩ්බරිගේ සුප්‍රසිද්ධ විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව…
සූර්යයාගේ විනාශය හමුවේ මනුෂ්‍ය වර්ගයාගේ අනාගත පැවැත්ම පිළිබඳ ප්‍රශ්න කරමින් ලියැවුණු ආතර් සී ක්ලාක්ගේ ප්‍රසිද්ධියට පත් පළමු විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව…
අයිසෙක් ඇසිමෝෆ් සිය ප්‍රකට රොබෝ නියම පළමු වරට ප්‍රකාශයට පත් කරවූ විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව…
රොබට් හයින්ලයින්ගේ ප්‍රබන්ධ ගණනක කතානායකයා වූ ඇන්ඩෘ ජැක්සන් ලිබී නම් තරුණ ප්‍රාඥයා පළමු වරට පාඨකයන්ට හඳුන්වා දෙන විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව…
යන්ත්‍ර මත යැපෙමින් ස්වකීය පැවැත්ම ආරක්ෂා කර ගෙන ජීවත් වන අනාගත මිනිසා ඒ යන්ත්‍රවලින් නිදහස් වීමට උත්සාහ කළ විට ඇති විය හැකි ඵලවිපාක කෙබඳු වේ දැයි අනුමාන කරමින් පිලිප් කේ. ඩික් ලියූ ප්‍රකට ම විද්‍යා ප්‍රබන්ධ කෙටි කතාව…
ඒ ඇතුළු ලෝක විද්‍යා ප්‍රබන්ධ ක්ෂෙත්රයේ ප්‍රකට ම ලේඛකයන් සත් දෙනකු විසින් ලියන ලද කෙටිකතා අටක පරිවර්තන එකතුවකි.
ISBN – 978955155965X
හඳ පළුව තනි තරුව – Handha Paluwa Thani Tharuwa
WhatsApp Us