Book information
Weight | 350 g |
---|
රු350.00 රු300.00
ISBN – 9789551559107
උත්තම ආලයක කතාවක් – A Great Love
Weight | 350 g |
---|
ISBN – 9789556522808
ආදරය කරුණාව බලාපොරොත්තු , ආසාව වැනි සියලු මනුෂ්‍යභාවයන් සහ දෙවියන් කෙරෙහි ඇති ඇදහීම අතිශය මනස්කාන්ත ලෙස විවරණය කරමින් ලියවුනු ක්‍රිස්ටි, ලොව පුරා මිලියන ගණනක් දෙනාට නව ආලෝකයක් තුළින් ජිවිතය දකින්නට සැලස්විය
ISBN – 9789556562996
බ්‍රිතාන්‍ය බුද්ධි සේවාවේ නිර්භීත හා නිර්මාණශීලි නිලධාරියෙකු වූ සෑම් මක්ක්රිඩ් ගේ නිදහස් රාජකාරි රටාව ඇතැම් විට ඔහු පැවති නීති රීති වලින් පිටතට පවා ගෙන ගියේය. තමන්ට පැවරු රාජකාරිය ඉටු කිරීමට ඔහු CIA පවා දැඩි ලෙස පිඩනයට පත්කිරීමටද KGB සමග මි- බළල් සෙල්ලම් කිරීමටද බිය නොවිය. ඔහු ඉතා සාර්ථක ලෙස කර්නල් ගඩාෆි හා අයර්ලන්ත ගරිල්ලන්ගේ IRA සංවිධානයද වරක් රවටා උගුලකට හසු කළේය. වරෙක ඈත කැරබියන් දුපතක බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙස පෙනී සිටිමින් ෆිදෙල් කස්ත්‍රෝ හා කොලොම්බියානු මත්ද්‍රවය ජාවාරම්කරුවන්ගේ සිහින බිද දැමුවේය.
ISBN – 9789551559441
දම් පාට කතාව – The Color Purple
ISBN – 9789550201587
දකුණු පළාතේ ගමක වාසය කළ දරුවෙකුගේ සිතුම් පැතුම් වස්තු කොට ගත් අපේ ගම පරිසරය , චරිත හා අත්දැකීම් විසින් ලංකාවේ කවරම ප්‍රදේශයක හෝ වෙසෙන ගැමි දරුවකුගේ අත් දැකීම් වලට සමාන වෙයි.
ISBN – 9789551559816
තාරා මගේ දෙව්දුව – Thara Mage Devduwa
ISBN – 9786245087063
සකිසඳ – Go Get A Watchman
ISBN – 9789556572629
සහරාවේ වික්‍රමය – Saharawe Wikramaya
WhatsApp Us