Book information
Weight | 350 g |
---|
රු500.00 රු400.00
ISBN – 9789551596217
අඟහරු ලෝකයේ කුමාරිකාවක් – A Princess of Mars (Angaharu Lokaye Kumarikawak)
In stock
Weight | 350 g |
---|
ISBN – 9786249636590
කාලාත්රා – The Lost Girl (Kaalaathraa)
ISBN – 9789556564488
තවත් එක කතාවක් – Thawath Eka Kathawak
ISBN – 9789556971970
ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර රෝහලක යහනක් මත දී රොබට් ලැන්ග්ඩන් අවදි වන්නේ බියකරු සිහිනයක් දකිමිනි. ජලය රක්ත වර්ණයෙන් ගලා යන නදියක අනෙක් ඉවුරේ මළ සිරුරු දහස් ගණනක් මැද සිටගෙන සිටින රිදී පැහැ හිසකේ සහිත කාන්තාව ඔහුට පවසන්නේ ‘සොයන්න. සම්බවේවි.’ කියාය.
අවදි වන රොබට් ලැන්ග්ඩන් හට ගත වූ දින දෙකක මතකය අහිමිව තිබේ. හිසේ වෙඩි උණ්ඩයක් නිසා ඇති වූ තුවාලයකි. කළු හැඳගත් ඝාතක කාන්තාවක සහ කළු නිල ඇඳුමෙන් සැරසුණු සෙබළු ඔහු පසුපස ලූහුබැඳීම අරඹති.
ISBN – 9789556912661
එලිසබෙත්ගේ පන්තියේ දැන් අලුත් පිරිමි ළමයෙක් සිටියි. කොච්චර බුම්මාගෙන තරහින් සිටින ඔහු එලිසබෙත්ව තරහ ගැස්වීමට මාන බලයි.
ඈ තරහ නොගෙන ඉවසිල්ලෙන් කටයුතු කිරීමට උත්සහ කරන නමුත් වරක් පාසලේ නරකම සිසුවිය වී සිටි කෙනෙක්ට එය පහසු වැඩක් නොවේ
පොත් කට්ටලය මිලට ගැනිමේදි ප්‍රවාහනය නොමිලේ වන අතර ඇනවුම යොමු කිරිමේදි ප්‍රවාහන ගාස්තු එකතු වුවත් එය නොසලකා හරින්න
රැම්සස් 1
රැම්සස් 2
රැම්සස් 3
රැම්සස් 4
රැම්සස් 5
ඊජිප්තු විනිසුරු 1
ඊජිප්තු විනිසුරු 2
ඊජිප්තු විනිසුරු 3
ISBN – 9789556673647
A Baby’s Cry කෘතියේ සිංහල පරිවර්තනය
ISBN – 9789556564778
අතුරුදන් වූ කත – Island of The Blue Dolphins
ISBN – 9789553116161
වෙනත් බොහො නවකතා ඇතුලත් කරගත් නවකතාවක් පිලිබද නවකතාවකියි කිව හැකිය. වෙනත් නවකතාවල මෙන් නොව , මෙහිදි ඔබද නවකතාවේ චරිතයක් බවට පත්වෙයි, එහෙන්ම ලේඛකයාද නවකතාවේ චරිතයක් මෙනි.
ISBN – 9789556778441
සරු තණ බිම් සොයා – Saru Thana Bim Soya
ISBN – 9789556525267
සදාදාර රෝසි කතාවට පාදාක වන්නේ කුඩා කාලයේ සිටම හොදම යහලුවන් වු රෝසි හා ඇලෙක්ස් ය , සිය පියාට අලුත් රැකියාවක් ලැබීම නිසා දාගත් හැවරිදි ඇලෙක්ස් ට අයර්ලන්තයේ ඩබ්ලින්වලින් පිටවි, රොසිගෙන් වෙන්වි , ඇමරිකාවේ බොස්ටන්වලට යන්නාට සිදුවෙයි.
ක්‍රමයෙන් වැඩි වියට පත්වන ඔවුන්ගේ ජීවිත , කාලය සහ අනේකාකාර සිදුවීම් විසින් දෙ අතකට ගෙන යනු ලබයි. ඔවූනොවුන් මග හැරි යයි. ඔවුනොවුන් කෙරෙහි ඇති ආදරය හෙළි නොකර දශක ගනනාවක් ජිවාත් වෙන්නට ඔවුන්ට සිදුවෙයි.
සදාදර රෝසි සම්පුර්නයෙන්ම ලියා ඇත්තේ ලිපි , ඊමේල් , කාඩ්පත් හා චැට් පනිවිඩ මාර්ගයෙනි. සාම්ප්‍රාදායික කියවිමේ රටාවකට හුරු වි සිටින පාඨකයාට මුලදි එය අමුතු දෙයක් මෙන් දැනෙනු ඇත. එහෙත් පොත ලියවි ඇති නුහුරු ක්‍රමයට හුරු වු විට සදාදර රෝසි හදවතේ සතුට වේදනාව සෙනහස ඇති කරවන කතාවක් බව ඔබට වැටහෙනු නොඅනුමානය. එයා එතරම්ම හෘදයාංගම ලෙස ලියවි ඇත.
ජුලි මාසයේ කියවන්න. ඔබේ පෙර ඇනවුම් ලබා දෙන්න.
ISBN – 9789556565034
සදාම් හුසේන් කුවේටය ආක්‍රමණය කල පසු ඔහු පලවා හැරීම සදහා ඔහු සතු යුධ බලය ගැන තක්සේරුවක් ලබා ගැනීමට ජෙරිකෝ නමින් හැදින්වූ නොදුටු ඔත්තුකරුගේ සේවය ඊශ්‍රායිලය හරහා ලබාගත් බ්‍රිතාන්‍ය – ඇමරිකා සන්ධානය ඔහු ලබාදුන් තොරතුරැ වල නිවැරදි භාවය අනුව ඔහු සදාම්ගේ රජයේ ඉහල නිලධාරියෙකු බව සොයා ගනිති. කුවේටයෙන් ඉවත් වීමට අවසාන දිනයක් ලබා දී තිබියදීත් තම සතු යුධ බලය නටහිර හමුදා පැරදවීමට ප්‍රමාණවත් නොවන බව දැන දැනම ඒ ගැන නොසලකා දිගටම කුවේටයේ රැදී සිටිමින් , තමන් සතුව දේව හස්තය ඇති නිසා මෙවර බටහිරට පාඩමක් ඉගැන්වීමට ඉඩ ලැබෙන බව සදාම් තම සමිපයන්ට පවසා තිබු බව දැනගත් පසු මෙය නිසැකයෙන්ම විෂ වායු හෝ විෂ බිජ වලට වඩා භයානක අවියක් බව අනුමාන කරන බිතාන්‍ය – ඇමරිකා සන්ධානය එය තබා ඇති ස්ථානය සොයා ගැනීමට හා විනාශ කොරිමට ගන්නා උත්සාහය මෙහි විස්තර කෙරේ.
අහසට නොපෙනන සේ සගවා ඇති , ලොවෙන් අඩක් පමණ වැනසිය හැකි යයි කියූ මේ භයානක ගිනි අවිය සොයා විනාශ කිරීමට බටහිර හමුදාවට හැකි වුයේද?
WhatsApp Us