Book information
Weight | 350 g |
---|
රු500.00 රු400.00
ISBN – 9789551319236
සැබෑ මිනිසෙකුගේ කතාවක් – A Story of A Real Man (Saba Minisekuge Kathawak)
Out of stock
Weight | 350 g |
---|
ISBN – 97895570
රෝස් වයිද්ලර් යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ දියණියයි. Roger Lea Macbride විසින් රචිත මේ පොත් පෙළ මගින් රෝස් ගේ ජිවිත කතාව විස්තර කෙරෙනු ඇත
ISBN – 9789556973631
සාරා කෲව් මව අහිමි දැරියකි. ඇගේ පියා මින්චින් මෙනවිය මෙහෙයවන කන්‍යාරාමයේ ඇය නතර කරන්නේ හොද අධ්‍යාපනයක් හා ආරක්ශාවක් ඈට ලබා දිමේ බලාපොරොත්තුවෙනි. දියමන්ති කැනිම් සදහා තම ධනය යොදවන සාරාගේ පියා නොසිතු මොහොතක හදිසියේ මිය යයි. ඉන්පසු නොසලකා හැරීම් වලට ලක් වෙවි කන්‍යාරාමයේ සේවිකාවක් ලෙස ඇයට දුක් විදීමට ඇයට සිදුවේ. චිත්ත රූප මවමින් තම ආත්ම ශක්තිය වර්ධනය කරගන්නා සාරා හැමවිටම අනුන්ට යහපතම කරයි.. අවසානයේ ඇගේ ජීවිතයට අත්වෙන සුන්දර ඉරණම පිලිබද කතාන්දරයයි මේ..
ISBN – 9789556673241
පරි හිතුවේ කාර්තික් එන තෙක් හැමදේම අමතක කරලා නිදහසේ අද දවස විදිනවා කියලා මුණ සෝදාගෙන උදෑසන ආහාර ගත්තට පස්සෙස් ඇය වීර් ව එක්කගෙන ගියේ ඇගේ කාමරයට.
අරන්ගේත්‍රම් දා ගත් ඡ්යාරුපයක් විශාල කරලා කාමරේ ගැහුවේ කාර්තික්.
ඒ දවස්වල ඔහු පරී ව සැලකුවේ ඔවුන්ගේ පවුලේ අභරණය විදිහට
එවකට අවුරුදු හයක් වු ළදැරිය දිහා වීර් ඇස් නොපියා බලන් හිටියා
ISBN – 9789556778748
සමස්ත ලෝකයටම අතිශය බලගතු තර්ජනයක් ලෙසින් මතුවි ව්‍යාප්ත වු අයිසිස් ත්රස්තවාදයේ මුලාරම්භයත් එහි වර්දනයත් මුලදර්මවාදින්ගේ අන්තවාදී උන්මන්තකයන්ගේ ඇග කිලිපොලා යන තිරශ්චින මිලේච්ඡ අපරාද හා ඔවුන්ගේ මුග්දබාවය නිරුවත මැනෙවින් නිරාවරණය කරන්නට සමත්ය
ISBN – 9789551559496
සුවඳ සොයන කුසුම – Slave (Suwanda Soyana Kusuma)
ISBN – 9789550980666
සන්ථව කාව්‍ය රත්නාවලී 04 – ජාතික තොටිල්ල
Santhawa Kawya Rathnawali – Jathika Thotilla
ISBN – 9786245664009
බර්නි මාමාගේ විනෝද උයනේ සිදුවු කාන්තාවකගේ මරණය සහ තවත් සිදුවිම් පිළිබදව විමර්ෂනය කිරිම
ISBN – 9789553101891
සැබෑ ආදරය තරම් ශක්තියක් තවත් නොමැත. සසර පුරා ආගමනයේදී ඇති වූ ලෙන්ගතුකම එකිනෙකා අවබෝධ කර ගැනීම, උදාර ප්රාර්ථනයන් නොමැති වුයේ නම්, මාද ඉපදී මියැදෙන තවත් ආ ගමන පමණක්ම වන්නේය. මේ ආත්මයේ උදාර ප්‍රාර්ථනා සදහාද ඉකුත් ආත්මවල ලබැදියාව තිබිය යුත්තේමය.
ISBN – 9789556864779
සමනළ ආචරණය නම් සංසිද්ධිය ප්‍රකට කරවීමට හේතු වූ රේ බ්‍රැඩ්බරිගේ සුප්‍රසිද්ධ විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව…
සූර්යයාගේ විනාශය හමුවේ මනුෂ්‍ය වර්ගයාගේ අනාගත පැවැත්ම පිළිබඳ ප්‍රශ්න කරමින් ලියැවුණු ආතර් සී ක්ලාක්ගේ ප්‍රසිද්ධියට පත් පළමු විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව…
අයිසෙක් ඇසිමෝෆ් සිය ප්‍රකට රොබෝ නියම පළමු වරට ප්‍රකාශයට පත් කරවූ විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව…
රොබට් හයින්ලයින්ගේ ප්‍රබන්ධ ගණනක කතානායකයා වූ ඇන්ඩෘ ජැක්සන් ලිබී නම් තරුණ ප්‍රාඥයා පළමු වරට පාඨකයන්ට හඳුන්වා දෙන විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව…
යන්ත්‍ර මත යැපෙමින් ස්වකීය පැවැත්ම ආරක්ෂා කර ගෙන ජීවත් වන අනාගත මිනිසා ඒ යන්ත්‍රවලින් නිදහස් වීමට උත්සාහ කළ විට ඇති විය හැකි ඵලවිපාක කෙබඳු වේ දැයි අනුමාන කරමින් පිලිප් කේ. ඩික් ලියූ ප්‍රකට ම විද්‍යා ප්‍රබන්ධ කෙටි කතාව…
ඒ ඇතුළු ලෝක විද්‍යා ප්‍රබන්ධ ක්ෂෙත්රයේ ප්‍රකට ම ලේඛකයන් සත් දෙනකු විසින් ලියන ලද කෙටිකතා අටක පරිවර්තන එකතුවකි.
WhatsApp Us