Book information
Weight | 350 g |
---|
රු450.00 රු360.00
ISBN – 9789556529845
ඇබේලා – Abela
Weight | 350 g |
---|
ISBN – 978955098
සන්ථව කාව්‍ය රත්නාවලී 06 – ලෝවැඩ සගරාව
Santhawa Kawya Rathnawali – Loweda Sagarawa
ISBN – 9789557080345
කලකට ඉහත, මැද පෙරදිගෙන් ඇමරිකාවට සන්ක්‍රමනය වු යුදෙව් පවුලක් කෙන්ද්‍රකර ගනිමින් ඇමරිකානු ගත් කතුවරියක වු සිඩ්නි ටේලර් විසින් රචිත පොත් 5 කි.
මේ සොදුරු පවුලේ දරිදැරියො සය දෙනෙකි. ඔවුන් සිතන පතන කරන කියන දැ ඇසුරින් , විටෙක නිසසලව , විටෙක සසලව , තවත් විටෙක බාධක අතර හැපෙමින් සිරිමල් සිනා පෙණකැටි විසුරුවමින් හිටිහැටියේ ඉවුරු තළාපෙලා ගෙන ගලා බසින ගගක් සේ මේ කතා පෙලේ සිද්ධි දාමයන් ද ගලා බසී
ISBN – 9789556779950
අමාපැන් සොයන්නී වු කලී භාරතයේ ප්රායන්ත ග්‍රාමයක දිවි ගෙවමින් ජීවන ගමන පුරා සිය ප්‍රේමණීයයන් රැක ගැනීමට අනවරත අරගලයක නිරත වු රුක්මනී නම් අතිශය සරල ගම්බද ස්ත්‍රියගේ මනරම් වූ සුභාෂිත වෘතාන්තයයි
ISBN – 9786245087645
වීරයෙක් ඇවිත් – The Discreet Hero (Weerayek Avith)
ISBN – 97862499692206
ශ්‍රි ලංකාවේ සටන් පිලිබදව ඇති විවිධ මුලාශ්‍රයන් අධ්‍යනය කරමින් හා පර්යේෂණයන් සිදු කරමින් එතිහාසික යුගයේ සිට නුතන යුගය දක්වා රටේ ආරක්ෂාව වෙනුවෙන් භාවිතා කල යුධ උපක්‍රම , අවි අයුධ හා දේශිය සටන් ක්‍රමවේදයන් පිළිබදව විවරනය කෙරෙන්නකි
ISBN – 9786245329080
සැරිසර කුමරී – Sarisara Kumari
මටත් සිංහල උගන්වනවාද?
මම උගන්වන්නේ ඉංග්‍රිසි, සිංහල නෙමෙයි. එහෙමනම් මේ හොදට ලස්සනට සිංහල කතා කරන්නේ..
මම ඉගෙන ගත්තා,
තව මොනවාද ඉගෙනගත්තේ
ඔයා නැතිව අඩන්නේ නැතිව ඉන්න ඉගෙන ගත්තා. ඔයා නැතිව තනිව නිදාගන්න පුරුදු උනා. කෙටියෙන්ම කිවොත් ඔයාව ඊලග ආත්මයේ මට ලැබෙනකල්ම තනියෙම ජිවත්වෙන්න මම ඉගෙනගත්තා.
මට සමාවෙන්න සුද්දි..
මාර්තු 26 වෙනිදාගෙන් පසුව ප්‍රවාහනය කෙරේ
ISBN – 9789556523669
දොළොස් හැවරිදි අමිර්ගේ එකම අරමුණ ගමේ පැවැත්වෙන සරුංගල් තරගෙන් ජයගෙන සිය පියාගේ සිත දිනාගැනීමයි. තමා දක්ෂයෙකු බව පියාට තහවුරු කර පෙන්වීමයි. හැම විටම ඔහුගේ සහයට ඉන්නා ඔහුගේ හිතෙෂි මිතුරා වන හසන් ඔහුට උදව් කිරීමට පොරොන්දු වෙයි. එහෙත් අඩු කුලයේ මෙහෙකරුවෙකු වන හසන් සතුව ඇති නිර්භීතභාවය නිසාත් ඔහු පිළිබද සිය පියාගේ හිතේ ඇති ඇල්ම නිසාත් අමීර් ඔහුට ඊර්ශයා කරයි. මේ අතර තරගය පැවැත්වෙන දිනයේ සැන්දෑවේ හසන්ට මුහුණ දෙන්නට සිදුවන අතිශය කටුක අත්දැකීමත් සමග ඔවුන් සියලු දෙනාගේ ජිවිත දෙදරා යයි. අමීර් ඔහුගේ මුළු ජිවිතයටම ඔහුට හමුවූ හොදම මිතුරාට ද්‍රෝහී වෙයි….
ISBN – 9789555704066
ඔහේ පැත්තකට වෙලා ඉන්න දෙමව්පියෝ එක්ක ඉන්නකොට කිසි විනෝදයක් නෑ.
එකටත් එක්ක ළමයෙක් බලාපොරොත්තු වෙන්නේ
ළමයෙකුට ලැබෙන්න ඕනා මෙන්න මේ වගේ
හරිම ආස හිතෙන විදිහේ වැඩ කරන අම්මලා තාත්තලා
ISBN – 9789556913002
මගේ අම්මා ගණිකාවක්.. අම්මා ගණිකාවක් උනාට මට ඕනා වුනේ අම්මාගේ අඩිපාරේ යන්න නෙවෙයි. මට ඕනාවෙලා තිබ්බේ ඉගෙනගන්න.
එත් මට අකමැත්තෙන් වුණත් අම්මා ඉන්න ගණිකා නිවාසේ වැඩකාරි වෙන්න නම් සිද්ද වුනා. නගරේ හිටපු හැමෝම මගේ දිහා බැලුවේ කසළ ගොඩාක් දිහා බලන ගාණට පිළිකුලෙන්.
ගණිකා නිවාසයක වැඩකාර කෙල්ලෙක් වුණාට මටත් තිබුණා හිනයක්. කවදා හරි මේ නගරයේන් පිටවෙලා විශ්ව විද්‍යාලයකට ගිහින් ඉගෙන ගන්න හීනයක්. ඒ හිනේ හැබෑකරගන්න මං සතෙන් සතේ සල්ලි එකතුකලා.
එත් හදිසියෙම……
නොහිතපු දෙයක් සිද්ද වුනා…
මිනිමැරුමක්. ………
ජුනි මාසේ ඉතිරිය කියවන්න දැන්ම ඔබේ පිටපත වෙන්කරවාගන්න..
15% වට්ටම් සමගින් ගෙදරටම ගෙන්වා ගන්න..
ISBN – 9789556565317
උත්තම ගැහැනු මගේ සිත කාලයක් තිස්සේ පැවති සන්කල්පයකි. ඒ සන්කල්පය ඇති කිරිමට මා ඇසුරු කල චරිත කිහිපයක්ම උදව් විය, උත්තම සන්කල්ප ගැන එකිනෙකා සිතන අන්දම වෙනස් ය. ධාර්මිකව ජිවත්වන පුද්ගලයා සමහරක්ට උතුම් ය. එහෙත් උත්තම සන්කල්පය මා තුළ මැවුනේ තම ජිවිතයට සම්බන්ද පුද්ගලයන් කරන වැරදි නොතකමින් ඔවුනට අනුකම්පා කරමින් තම ජිවිතය සාර්තකව ගොඩ නගා ගන්නා ගැහැණුන් ගැනය.
අවශ්‍ය පොත් පමනක් තොරා ගැනීමට මිලට ගැනීමට Bookrack.lk වෙතට පිවිසෙන්න
WhatsApp Us