Book information
Weight | 350 g |
---|
රු985.00 රු788.00
ISBN – 9789556973181
වොෂින්ටන් නුවර ජාතික කලාගාරයේ දී 19 වැනි සියවසට අයත් චිත්‍රයක් පිහියකින් ඉරා දැමීමට උත්සාහ කළ රොබර්ට් ඔලිවර් නමැති චිත්‍ර ශිල්පියා පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව යොමු කෙරෙන්නේ ගෝල්ඩන්ග්රෝව් හී මනෝචිකිත්සක ඒකකය වෙතය. එහි ප්‍රධානී ඇන්ඩෲ මාර්ලෝ ද චිත්‍ර ශිල්පය විනෝදාංශය කරගත් කෘතහස්ත මනෝවෛද්‍යවරයෙකි. කිසිවකුට අත තැබීමට ඉඩ නොදෙන පැරණි ලිපි මිටියක් තුරුළු කරගනිමින් පුරා මාස දොළහක් නිහ`ඩතාව රකිමින් සිටින රොබර්ට් ඔලිවර් සුවපත් කිරීමට වෛද්‍ය මාර්ලෝට සිය රෝගියාගේ අතීතයට යාමට සිදුවෙයි. මේ අතර රොබර්ට් ඔලිවර් පහරදුන් චිත්‍රය ග්‍රීක පුරාවෘත්තයක් වන ලේඩා නමැති නිරුවත් කාන්තාවගේ චිත්‍රය බව වෛද්‍ය මාර්ලෝ සොයා ගනී.
ඒ අතරතුර යම්කිසි හෝඩුවාවක් දැනගැනීමේ අටියෙන් වෛද්‍ය මාර්ලෝ විසින් ඔලිවර් රොබර්ට්ගේ කුටියේ සිතියම් මැස්සක්, වර්ණ ඵලකයක්, තීන්ත, බුරුසු සහ කැන්වස් රෙදි පුරවාලමින් ඔහු චිත්‍ර ඇඳීමට පොළඹවාගනු ලබයි. රොබර්ට් ඔලිවර් විසින් දිනෙන් දින අඳිනු ලබන චිත්‍ර නිරීක්ෂණය කිරීමේදී වෛද්‍ය මාර්ලෝට දැකගත හැකිවන්නේ මේ ගුප්ත මිනිසාගේ සෑම චිත්‍රයකටම පාදක වී ඇත්තේ කළු පැහැති දෑස් ඇති, රැුළි ගැසුණු හිසකේ සහිත දුටු විගස සිත සසළ කරවන ආකාරයේ සුරූපි කාන්තා මුහුණක් පමණක් බවය.
ඇය කවුරුන්ද..?
Weight | 350 g |
---|
ISBN – 9789557883137
එලීනා ජයවර්ධන – චරිතයක කථාවක්
ISBN – 978955705936
රෝස් වයිද්ලර් යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ දියණියයි. Roger Lea Macbride විසින් රචිත මේ පොත් පෙළ මගින් රෝස් ගේ ජිවිත කතාව විස්තර කෙරෙනු ඇත
ISBN – 9789556562453
සිරි කාලකණ්ණි – Siri Kalakanni
ISBN – 9789556778915
රටම ගිනියම් කළ පාතාල අපරාධ – Ratama Giniyam Kala Pathala Aparadha
ISBN – 9789556573145
ටිල් දූපතේ අබිරහස – Til Dupathe Abirahasa
ISBN – 9789551559854
සැබෑ මිනිසෙකුගේ කතාවක් – A Story of A Real Man (Saba Minisekuge Kathawak)
ISBN – 9789551559922
මං කැත නිසා – Ugly (Man Katha Nisa)
WhatsApp Us