Book information
Weight | 350 g |
---|
රු670.00 රු570.00
ISBN – 9789553417060
සිතන්නට සිතක් තිබුනත්
පතන්නට පැතුම් නොතිබුණු
ඉඩෝරයට හසුව තිබුනත්… සදහටම මැකි නොතිබුනු
මහ මෙරක් වන් සෙනහසක්…
In stock
Weight | 350 g |
---|
ISBN – 9786245152254
Nomakuna Salakuna – Worried Waitress
සිය පියාගේ අභාවයත් සමගින් අසරණ වන විනෝදකාමි තරුණියක්
අවසන් මොහොතේ පිහිටට පැමිනෙන නැන්දණියක්
එහෙත් එකී නැන්දනියගේ අබිරහස් හැසිරීම හමුවේ තව තවත් අසරන වන ඇය පෙරී මේසන් හමුවට පැමිණෙන්නේ පිහිටක් අපේක්ෂාවෙනි.
එහෙත් බිහිසුණු අපරාධකරුවෙකුගේ මාරාන්තික ප්රහාරයක් හමුවේ ඇයගේ නැන්දණිය සිහි නැති වන්නෙ තරුණිය වෙත මිනිමැරීමට තැත් කිරිමේ චෝදනාව ශේෂ කරමිනි..
පෙරී මේසන් මෙම අබිරහස විසදන්නේ සැමට මග හැරුණු අතිශය තීරණාත්මක සාක්ෂියක් සොයා ගනිමිනි
ISBN – 9789556565065
බණ්ඩාරදූවේ වැද්දෝ – Bandaraduwe Waddo
ISBN – 9786245087839
නිම්නාගේ ඉතිහාසය – Nimnage Ithihasaya
ISBN – 9789556563474
පිටිසර මිනිස්සු – Pitisara Minissu
ISBN – 9789556911329
ඩැනියල් ස්ටිල් පොත් රාශියක් ලියු ලේඛිකාවකි. ලංකාවේ ඉංග්රීසි පොත් කියවන ය අතරේ ඇගේ පොත් බෙහෙවින් ජනප්රියව පවතී. Wings නම් කෘතියේ එන කැසී ගුවන් නියමුවරියකි. අහස් යානා පැදවීමට අවසර නොලබන ඈ කෙසේ හෝ තම අභිප්රාය සපල කරගෙන ජයග්රාහි මාවතකට පිවිසේ.
ISBN – 9789556972412
පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සෝනියෙරෙ මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි. ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ අමෙරිකානු මාහාචාර්ය රොබට් ලැන්ග්ඩන් එම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ඓතිහාසික කාරණා කොතරම් බරපතළද? ඒවා අභියෝගයන් වන්නේ කා හටද?
ISBN – 9789553490278
ලිහිල් අගිසි – Lihil Agisi – The secrets Of Lost Stones
චාන්ස් අට හැවරදි පිරිමි දරුවෙකි. බොහෝ සුරතල් දරුවෙකු වූ ඔහු අවිවාහක මවක් වූ ජෙස් ට මෙලොව හිමිවූ එකම සම්පතය. චාන්ස් ගේ අනපේක්ශිත මරණය ඇයට හිමි කරනුයේ තදබල කම්පනයකි. නිවසේ නිදා සිටි දරුවා රෑ මැදියමේ ශිතලෙන් ගල් වී පාරක් මැද නිදන ඇදුම පිටින්ම මරණයට පත්වූයේ කෙලෙස දැයි යන්න කිසිදා නොවිසදෙන අභිරහස් බවට පත්වේ.
මරණයෙන් අට වසරකට පසුව අවතාරයක් මෙන් පෙනී සිටි දරුවා තම මවට එම අභිරහස විසදා දීමට වෑයම් කරයි. දරුවාගේ ආත්මය මවට සම්බන්ධ කරනුයේ පයින් විලේ මායාකාරිය ලෙස හැදින්වූ ලුසී නම් වියපත් කාන්තාවය, යන එන මo නැතිවූ ජෙස් ද, චාන්ස් ගේ මරණය ඇසින් දුටු එකම සාක්ෂිකාරිය වූ ස්ටාර් නම් අනාථ දැරිය ද ලුසීගේ සෙවනට පැමිණීම ඈ හදුන්වනුයේ ” ලිහිල් අගිසි” ලෙසින් ය. අවසානයේ මෙම ලිහිල් කොන් ( අගිසි ) එකට යාවී අභිරහස විසදේද? මිනීමරුම ඇසින් දුටු සාක්ෂිකාරීය ලෙස ස්ටාර් හට කුමක් සිදුවේ ද?
ජනවාරි 25 නිකුත් වේ….
ISBN – 9789556779516
ලක්දිව අමරණීය වීර චරිත – Lakdiwa Amaraniya Weera Charitha
WhatsApp Us