Book information
Weight | 350 g |
---|
රු230.00 රු200.00
ISBN – 9789553309266
Out of stock
Weight | 350 g |
---|
ISBN – 9789556779509
දයාබර ඩාලියා – Forbidden Love (Dayabara Daliya)
ISBN – Detective Story Pack – Gimhan Sooriyabandara
කතුවරයාගේ අත්සන් සහිත පිටපත් – තොග අවසන් වන තුරු පමණි.
රාජාලියා
තුන්වෙනියා
නාඳුනන සුබ පැතුම
ISBN – 9789550225484
මන් උඹව මරණවා….. මන් උඹව මරණවා…..
එදා පාසල් ගේට්ටුව ළග පිස්සෙක්සේ කැගැසුවේ සජිව් දෙව්ජාන් – ඒ නුඹය. වෙනදා සිරුවට පිරන හිසකේ අවුල්ව කදුලින් දහඩියෙන් පෙගුණ ඔබේ සුදු මුහුන දෙස මා බලා උන්නේ අදහාගන්නට බැරිවය……
එත්……
කොහොම විශ්වාස කරන්නද?
ISBN – 9789556912708
එදා රෑ උන් හදිසියේම අපේ ගෙදරටත් ආවා. ඇදගෙන හිටපු ඇදුම පිටින්ම උන් අපිව අපේ ගෙදරින් ඇදගෙන ආවා. කිසිම වරදක් නොකරපු අපිව හොරු සහ ගණිකාවෝ විදිහට ලේබල් ගහලා අපේ ගෙවල් වලින් අපේ අයගෙන් අපේ රටෙන් ගොඩක් ඇතට අරගෙන ආවා.
අපේ ජිවිත සදහටම වෙනස් උනා. අපේ විතරක් නෙමේ තවත් මිනිස්සු සිය දහස් ගණනකගේ ජිවිත වෙනස් උනා. ලෝකය අපි ගැන දැනගෙන හිටියේ නෑ. මුළු ලෝකයටම අපිව අමතක උනා. ලෝකයට රහසින් අපේ රටවල් ලෝක සිතියමිනුත් මැකිලා ගියා.
එත් තවමත් ….
අපේ කතාව ලෝකයට කියන්න අවසර නෑ
ඒ නිසාම , අනන්ත දුක් විදපු අපේ මිනිස්සු වෙනුවෙන් අපේ ජාතිය වෙනුවෙන් අපේ රටවල් වෙනුවෙන් තරුණ දුවෙකුට කරන්න පුළුවන් උපරිම යුතුකම මම කළා. මුළු ලෝකයෙන්ම වසන් කරපු අපේ කටහඩවල් මං අකුරු පේලි මැද්දේ .. චිත්‍ර වල රේඛා ඇතුලේ හැංගුවා. ඒ සටහන් අපේ මව්බිමේ පස් ඇතුලේ හැංගුවා. මේ සටහන්..
ඔබේ හුස්ම මොහොතකට නවතාවි. ඇස් දෙක කදුලින් තෙත් කරාවි. එත් කියවන්න
මම නවතින්නම්.
දැන් ඔබේ වාරය. මේ කතාව කාට හරි කියන්න.
මං
ලීනා.. පිටුවහල් සිත්තරි.
ISBN – 9789553894366
මේක නීති ප්‍රශ්නයක් නෙවෙයි මේනු ආදරේ හොයන ගැහැණියකගේ හිතේ ප්‍රශ්නයක්.. මට නැති උනේ ඒ ආදරයයි විශ්වාසයයි
අද හැමදෙයක්ම දාලා මං ඒ ගෙදරින් එළියට බැස්සේත් ඒ ආදරේ ඒ ගෙදරින් නොලැබෙන නිසායි…..
ගැහැණියකට ආදරේ කියන්නේ මුළු ආත්මයම උනාට පිරිමින්ට ආදරේ කියන්නේ එක අවශ්‍යතාවයක් විතරයි. එයාලා ඒ අවශ්‍යතාවය සපුර ගන්න ඕනේම දෙයක් කරනවා. ඒත්… ගැහැණියකට එහෙම කරන්න බෑ. එහෙම කළොත් ලෝකයාගේ ඇගිල්ල දික් වෙන්නේ ඒ ගැහැණියටම විතරයි..
ISBN – 9789551262075
චන්දන මෙන්ඩිස් මහතාගේ ස්වතන්ත්‍ර නිර්මාණ එකතුවක්
ISBN – 9789556565140
රුසියාවේ රතු හය මසක් – Red Six Months In Russia
WhatsApp Us