Book information
Weight | 350 g |
---|
රු375.00 රු300.00
ISBN – 9789553490254
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ දහවෙනි පොතේ සිංහල පරිවර්තනයයි.
In stock
Weight | 350 g |
---|
ISBN – 9789555087674
චෙක් ජනරජයට මායිම්ව පිහිටි පිටිසර පෝලන්ත ගම්මානයක සිය සුරතල් බල්ලන් දෙදෙනා සමඟ දිවි ගෙවූ ජැනිනා ඩුසෙජ්කෝ නම් සැට වියැති විකේන්ද්‍රික කාන්තාවගේ බල්ලන් දෙදෙනා එක්වරම අතුරුදන් වෙයි.ඊළඟ ශීත ඍතුවේදී ඇයගේ අසල්වැසියෙකු වන බිග්ෆුට් මරණයට පත්වෙයි. ඉන් පසු එකදිගට සිදුවන මනුෂ්‍ය ඝාතනයන් හෙළිකරගැනීමට පොලීසිය අසමත් වෙයි.
තාරකා විශ්වාස කරන, විලියම් බ්ලේක්ගේ කවි කියවන, සතුන්ට හා පරිසරයට ආදරය කරන අමුතු ගති ලක්ෂණ ඇති ඩුසෙජ්කෝ මේ මරණයන්ගේ අබිරහස හඹායයි.
මේ ඝාතනයන් සිදුකළ මිනීමරුවන් හෙළිකරගැනීමට ඇය සමත් වෙයිද?
ISBN – 9789556779998
මගේ නම හේසල්… ඔගස්ටස් වෝටර්ස් තමයි මගේ ජීවිතෙට, ආදරේට පායපු දේවයේ තරුව. මාව ජිවත් කරවපු ආදරයේ ඔක්සිජන් උල්පත.. අපේ ආදර කතාව මහ පුදුම එකක්. ඒත් මට ඒක ගැන වචනයක්වත් කියාගන්න බැරිවෙයි කදුළු ගගක ගිලෙන්නේ නැතිව.. මම ඔයාලට අපේ ආදර කතාව නොකියා ඉන්නම්. මොකද.. හැම ආදර කතාවක් වගේම අපේ ආදර කතාවත් අපිත් එක්කම මැරිලා යන නිසා…
ISBN – 9789557081052
බඩ ඇතුළට සවාරියක් – Bada Athulata Sawariyak
ආයුබොවන් ළමයිනේ….
මම තමයි මහාචාර්ය පූටන්. මගේ ගමන් චාරිකා විද්‍යාගාරයට ආවොත් ඔයාලා ඕන කෙනෙකුට පුළුවන් කවුරුවත් කවදාවත්ම ගිහින් නැති අරුම පුදුම තැන් වල සංචාරය කරන්න
ඔයාලා දන්නවාද? මේ සැරේ චාරිකාවෙන් අපි යන්නේ අපි කන කෑම වලට ඇග ඇතුලේදි මොකද වෙන්නේ කියලා බලන්න
ඉතින් ඔයාලත් එනවා නේද අපිත් එක්ක ඒ ගමන යන්න
ISBN – 9789556771831
දෑත යොමා අහස දෙසා – Zlata’s Diary (Daatha Yoma Ahasa Desaa)
ISBN – 9789556779172
ගිනි පුපුර – The Spark (Gini Pupura)
ISBN – 9789550929108
ඔයා අර ඇගිලි සලකුණු වාර්තාවක් ගැන අහලා තිබුනානේ. එතන පොඩි ප්‍රශ්නයක් වෙලා.. සියපත් කරුණු විමසනු වෙනුවට රණගල මහතා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව කරුණු කියන්නට වුවේය.
ඇයි සර් … ඒ වාර්තාවෙන් කිසි දෙයක් හොයාගන්න බැරි වෙලාද?
ISBN – 9789556565898
මීරා දහහත් හැවිරිදි හින්දි යුවතියකි. රිවර්ඩ් තරුණ ඉංග්‍රිසි ජාතිකයෙකි. සියල්ලන්ගේ වෙයිරය හා ද්වේෂය හමුවේ ඔවුන්ගේ ආදරයේ ඉරණම කුමක් වේද?
ISBN – 9789556973228
ඊජිප්තුවේ සුවිශාල බටහිර කාන්තාරය පාදක කර ගත් ත්‍රාසජනක හා කුතුහලාත්මක කතාවකි. ක්‍රි.පූ. 2152දී දී රටේ සෞභාග්‍යය වෙනුවෙන් කෙරෙන ජීවිත පූජාවක් සඳහා ප්‍රධාන පූජකයන් 80 දෙනෙකු එක්වෙති. ප්‍රධාන පූජකයා එහිදී බලගතු ශාපයක් ද කරනු ලබයි.
එයින් වසර හාරදහසකට පසුව වෘත්තීය කඳු නගින්නියක වූ ෆ්‍රෙයා හැනන් සිය සොහොයුරියගේ අවමංගල්‍යය සඳහා ඊජිප්තුවට පැමිණි අවස්ථාවේ එය මිනී මැරුමක් බවට සැකයක් ඇතිවෙයි. ඇය බි්රතාන්ය ජාතික මහාචාර්යවරයකු වූ ෆ්ලින් බ්රෝඞී සමග අදාල මෙහෙයුම් කටයුතු සඳහා වෙහෙසවෙයි.
සදාම් හුසේන්ට න්‍යෂ්ටික බෝම්බයක් සෑදීම සඳහා ගෙන ආ යුරේනියම් කිලෝ පනහක් රැුගෙන ආ ගුවන් යානයේ ඇතුරුදහන්වීම සහ සුවිශේෂී බලයක් සහිත බෙන්බෙන් පාෂාණය සොයා ඔවුන් සැඟවුන ක්ෂේමභූමිය සොයා යන්නේ එහි එක් පියවරක් වශයෙනි. අදාල පරීක්ෂණ කටයුතු ඉතා ත්රාසජනකය. කුතුහලාත්මකය. එය මෙම පොතේ වචන 161,000කට අධික සංඛ්‍යාවකින් සවිස්තරාත්මකව විස්තර කර ඇත.
නිකම් විනෝදයකට කියැවීම සඳහා පමණක් නොව සහරා කාන්තාරය හා පුරාවිද්‍යාවත් රහස් පරීක්ෂණ හා ඔත්තු සේවා ගැනත් බොහෝ දේ දැන ගැනීමට කියවන්න. දැන්ම ඔබේ පිටපත වෙන් කරවාගන්න.
ISBN – 9789556680809
මටත් අත්ඇරුණු…
මගේ මේ ජිවිතේ….
හිතින් අල්ලගෙන නුඹ…
ඉන්නවාද මං වෙනුවෙන්…
නොවෙනස්ව එකලෙසම…
ආදරයේ නාමයෙන්…
WhatsApp Us