Book information
Weight | 350 g |
---|
රු375.00 රු300.00
ISBN – 9789553490179
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ තුන්වෙනි පොතේ සිංහල පරිවර්තනයයි.
In stock
Weight | 350 g |
---|
ISBN – 9789551300692
ලංකාව නැමැති ද්වීපයේ අයිතිහාසික සබදතා නැමැති සුප්‍රකට ග්‍රන්ථය ලියු බ්‍රිතාන්‍ය ජාතික රොබර්ට් නොක්ස් හෙළිකල තොරතුරු පාදක කරගනිමින් ප්‍රබන්ධිත අයිතිහාසික නවකතාව
ISBN – 9789557883137
එලීනා ජයවර්ධන – චරිතයක කථාවක්
ISBN – 9789556528206
ස්ටේෆ්නි මේයර් ගේ අතිශය ජනප්‍රිය ට්වයිලයිට් කතාමාලාවේ දෙවැන්නට (new moon ) පාදක වූ නවකතාව
ISBN –
ලෝක ප්‍රකට ලේඛිකා ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ st’ Clare’s කථා මාලාව ” අපුරු ඉස්කෝලේ ” නමින් ජනප්‍රිය පරිවර්තක සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන අලෙවි වාර්තා තබමින් පාඨක සිත් සතන් ඇද බැද ගනිමින් අලෙවි වී ඇත. ඒ සදහා අද ද ඉහල පාඨක ප්‍රතිචාරයක් හිමි වී ඇත.
ජයසේන ජයකොඩි මහතා විසින් රචිත පිච්ච මල නවකතා මාලාවේ පොත් සියල්ල
වට්ටම් සමගින් ගෙන්වා ගන්න.
ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහන ගාස්තු රු 200 ලෙසින් යොදා ගන්න
පිච්චමල
අරලියමල් ආරාමය
මහ මෙර
උපේකා
පින්කෙත
සිල් සුවද
සුදු නෙළුම
තෙර තරණය
ISBN – 9789556912661
එලිසබෙත්ගේ පන්තියේ දැන් අලුත් පිරිමි ළමයෙක් සිටියි. කොච්චර බුම්මාගෙන තරහින් සිටින ඔහු එලිසබෙත්ව තරහ ගැස්වීමට මාන බලයි.
ඈ තරහ නොගෙන ඉවසිල්ලෙන් කටයුතු කිරීමට උත්සහ කරන නමුත් වරක් පාසලේ නරකම සිසුවිය වී සිටි කෙනෙක්ට එය පහසු වැඩක් නොවේ
ISBN – 9789556564013
කර්ක්ලන්ඩ් දේවස්ථානයේ නටඹුන් අතර රොක්වෙල් පරම්පරාවේ ආදිතමයන් විසින් ඉදි කරන ලද සිටු මැදුරක් වැනි විශාල රෙවල්ස් නිවසේ හිමිකරු වන්නට සිටි ගේබ්‍රියෙල් , කැතරින් කෝඩර් හා විවාහ වී මධු සමයෙන් පසු නිවසට පැමිණ සතියකින් සිය දිවි හානි කරගනියි. කර්ක්ලන්ඩ් රෙවල්ස් නිවසට උරුමකම් ඇති හැම පිරිමියෙක්ම එසේ දිවි හානි කරගෙන ඇත්තේ කුමන සාපයක් නිසාද , කැතරින්ට දරු ගැබක් ඇති බව දැනගත් කල ඒ සාපය ඇය පසු පසද හඹා එයි.
ISBN – 9789559682830
Abirahas Dupathe Nidanaya
ISBN – 9789559520009
අරමුණු විරහිතව මගට බැස මග තොට නොහැදීන , ගමින් ගම දොරින් දොර අයාලේ ඇවිද , නන්නාදුනන මිනිසුන් හා නොමිනොසුන් මැද ඇති දැඩිවී හිවිතය දික් විජය කරන්නට නොපසුබට උත්සාහයක යෙදුනු රන්සිරි නම් තරුණයාගේ ජවන සංග්‍රාමය
ISBN – 978955570337-X
මම විලි වොන්කා. මෙ අවුරුද්දේ ළමුන් පස්දෙනෙකුට මගෙ ෆැක්ටරිය නැරඹිමට අවස්තාවක් දෙන්න මම තිරණය කලා..
මේ වාසනාවන්තයින් පස් දෙනාට සියලුම රහස් සහ මායාවන් නැරඹිමටත් අවසර ලැබේ
WhatsApp Us