Book information
Weight | 350 g |
---|
රු375.00 රු300.00
ISBN – 9789553490216
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ හයවෙනි පොතේ සිංහල පරිවර්තනයයි.
In stock
Weight | 350 g |
---|
ISBN – 9789557080444
කැරොලොයින් ක්විනර් යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ මවයි. THE CAROLINE YEARS ලෙසින් දිග හැරෙන්නේ ලොරාගේ මව විවාහ විමට පෙර කැරොලොයින්ගේ ළමා හා තරුණ කාලය ගෙවි ගිය අන්දමයි
ISBN – 9789551559922
මං කැත නිසා – Ugly (Man Katha Nisa)
සේද වෛරය
කළු ඕපල් මුදුව
මෙලින් මැදුරේ පාලිකාව
නි රා ශා
මයුරාගේ අබිමන
ලන්තෑරුම් දහසේ නිවහන
මරු සැගවුණු වැල්ල
සත් වැනි සඳේ රෑ
අභිරහස් ළද
සාරාගේ ගෙත්තම
මොනර පිලේ ශාපය
සර්ප උගුලසොදුරු මැදුර මෙන්ෆ්රෙයා
වික්ටොරියා හොල්ට් ගේ කෘති 13 ක් – 10385 වට්ටම් සහිත මිල 9120 ක් වන ප්රවාහන ගාස්තු Free Delivery ලෙස සලකන්න.
ISBN – 9789551262075
චන්දන මෙන්ඩිස් මහතාගේ ස්වතන්ත්ර නිර්මාණ එකතුවක්
ISBN – 9786245087297
සිතුවමෙන් නෙරපු කිඳුරෙක් – Sithuwamen Nerapu Kindurek
ISBN – 9789558033743
සුදුකලු – How To Kill A Mockingbird
ISBN – 9786249636590
කාලාත්රා – The Lost Girl (Kaalaathraa)
WhatsApp Us