Book information
Weight | 350 g |
---|
රු720.00 රු610.00
ISBN – 9789553417091
මං දන්නවා සුදු මැණිකේ
සිහියෙන් ඉන්නේ කියලා
ඔය දෙපැත්තට යන ඇස් බොල දෙක
උඹව හරි අපුරුවට පාවලා දුන්නා
In stock
Weight | 350 g |
---|
ISBN – 9786245087099
රතු ඉරි අඳින අත – Rathu Iri Andina Atha
ISBN –
ප්‍රවාහන ගාස්තු නොසලකා හරින්න
නොමිලේ ප්‍රවාහනය අදාල වනුයේ සම්පුර්ණ පොත් කට්ටලයම මිලට ගන්නා ව්ට පමණක් වන අතර කොටසක් මිලට 20% ක වට්ටම් යටතේ (ප්‍රවාහන ගාස්තු යටතේ) පහත සබැදිය භාවිතා කරන්න.
ISBN – 9789556564488
තවත් එක කතාවක් – Thawath Eka Kathawak
ISBN – 9789557189093
අනාචාරය – Adultery (Anacharaya)
ISBN – 9789553894366
මේක නීති ප්‍රශ්නයක් නෙවෙයි මේනු ආදරේ හොයන ගැහැණියකගේ හිතේ ප්‍රශ්නයක්.. මට නැති උනේ ඒ ආදරයයි විශ්වාසයයි
අද හැමදෙයක්ම දාලා මං ඒ ගෙදරින් එළියට බැස්සේත් ඒ ආදරේ ඒ ගෙදරින් නොලැබෙන නිසායි…..
ගැහැණියකට ආදරේ කියන්නේ මුළු ආත්මයම උනාට පිරිමින්ට ආදරේ කියන්නේ එක අවශ්‍යතාවයක් විතරයි. එයාලා ඒ අවශ්‍යතාවය සපුර ගන්න ඕනේම දෙයක් කරනවා. ඒත්… ගැහැණියකට එහෙම කරන්න බෑ. එහෙම කළොත් ලෝකයාගේ ඇගිල්ල දික් වෙන්නේ ඒ ගැහැණියටම විතරයි..
ISBN – 9789556710557
ධවල ව්‍යාඝ්‍රයා – The White Tiger (Dhawala Wyagraya)
ISBN – 9786245087600
ඉතිහාසයක් තුළ සාහිත්‍යය – Ithihasayak Thula Sahithya
ISBN – 9789556561463
ආදරය සමුගනී – Sayonara
ISBN – 9789553490179
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ තුන්වෙනි පොතේ සිංහල පරිවර්තනයයි.
ISBN – 9789553490209
මැට්ටි – Matti
මැට්ටි’ වැඩිහිටියන් අපේක්ෂා කරන රාමුකල ජයග්‍රහණ නෙලා ගන්නේ නැත. එහෙත් ඇය, ඇයගේම සුවිශේෂී වූ ජයග්රහණයන් භුක්ති විඳිමින් මහා වෘක්ෂයක් වෙමින් මහ පොලොව මත වැඩේ. ආර්ථික අගයන් ඉපදවීමේ පමණක් නොව ජීවිතය වින්ඳනය කිරීමේ දක්ෂතාවයද කුසලතාවයකි. දරුවන් තුල ඇති එවන් කුසලතාවයන් මොට නොකොට ඔප දැමීමට වැඩිහිටියන්ට ඇති මහත් වූ වගකීම මෙහි සියුම් ලෙස ස්පර්ශ කරයි.
වැඩිහිටියන් අපේක්ෂා කරන සාර්තකත්වයේ හා හික්මීමේ මිනුම් දඬු දරුවන් නිහඬ කරවූවද, ඔවුන්ගේ නිර්මල ඇතුලාන්තය තුල වැඩිහිටියන් සියුම් පරික්ෂාවකට ලක්වෙන අන්දම මෙහි ඉතා සරලව දරුවෙකුගේ ඇසින්ම පෙන්වා ඇත.
කුඩා දැරියක වටා ගෙතුනු හාස්‍යරසයෙන් අනූන කතාවක් වුවද මේ පොත ළමා කතාවක් නොව, දරුවන්ගේ පෞරුෂය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරවිය හැකි වැඩිහිටි දුබලකම් හා අඩුපාඩු දෙස ඇස් ඇරවීමකි.
ජනවාරි 25 නිකුත් වේ
WhatsApp Us