Book information
Weight | 350 g |
---|---|
Cover Type |
රු595.00 – රු850.00
ISBN – 9789556775013
අහම්බකාරක – Ahambakaraka
Weight | 350 g |
---|---|
Cover Type |
ISBN – 9789550225507
ධර්මය කියන්නේ වෙනත් කවුරුහරි දේශනා කරපු දෙයක්.. මට වෙන කාගෙවත් ධර්මයකින් වැඩක් නැ හාදයා….. මට මගේම ධර්මයක් තියනවා.
මේ ගිනිගෙන දැවෙන ලොකයේ – අවීචියේ නායකයා යමරජු කීවේය.
ISBN – 9789556973204
ලෝ පතල ප්‍රහසන නළුවකු වූ ටේරවර් නෝවා ගේ උපත සිදු වන්නේ දකුණු අප්‍රිකාවේ යටත් විජිත සමයේදී ය. එකල සුද්දන් සහ කල්ලන් රමණයේ යෙදීම වැළැක්වීමට නීතී කෙටුම්පත් සකසා තිබිණි. එම නීති උල්ලංඝනය කරන්නන් හට දඬුවම් කරන ලදී. මිශ්‍ර දරුවන් සෑදීම නීතියට අනුව අපරාධයකි. නමුත් කළු ජාතික කාන්තාවක් වන පැටී්රසියා සහ ජර්මානු සම්භවයක් ඇති රොබට් එක්ව මෙම නීතියට පටහැනිව ටේරවෙර් ට උපත දෙනු ලබන්නේ පැටී්රසියාගේ බලවත් ඉල්ලීමට අනුව ය. ඉන්පසු තනි දෙමව්පියකු ලෙස මිශ්‍ර දරුවකු උස්මහත් කර ගන්නා දිරිය මවක්, මිශ්රවීම නිසා පුතුට සිදුවන ගැහැටත් මෙහි කියවෙයි. එසේම නීතියේ ඇති හිඩැස්වලින් ප්‍රයෝජන ගෙන ඔවුනට විඳීමට සිදුවන තාඩන පීඩන ජය ගත් අයුරු මේ කතාවේ හාස්‍යය, ශෝකය මෙන් ම සතුට ද ජනිත කරමින් ඔබ වෙත ඉදිරිපත් කරන්නට ටේරවර් උත්සාහ කර ඇත. මේ ඔහුගේ ජීවන අන්දරයයි.
ISBN – 9789556776904
බෙයිපින්ග් නගරයේ රික්ශෝකරුවෙකු වූ ඔටුවා උත්සහ කලේ තමාගේම රික්ශෝවකට හිමිකම් කියන්නටය . ඒ අරමුණ සදහා ගිය දිගු ගමනේදී ඔටුවාට මොනතරම් කරදර බාධක විදින්නට සිදුවී ද?
අන්තිමේදි ඔටුවා මිනිසෙකුද මුදලට විකුණුවේය.
එහෙත්…
ෂිඈන්ග්සි හෙවත් ඔටුවා ලැබූ විමුක්තිය කුමක්ද ?
අවමංගල පෙරහැරවල ඉදිරියෙන්ම හිස බිමට නැබුරු කරගෙන ගමන් ගත් ඔහුගේ ආත්මයට ඉසිබුවක් ලැබෙන්නේ කවදාද ?
ISBN – 9789556564617
වෙල්ලස්සේ ජනවහර – Wellasse Janawahara
ISBN – 9789556565577
අතුරුදහන් වෙච්ච අය වෙනුවෙන් කාර්යාලයක් පිහිටුවලා කියලා පත්තරේ තියෙන්නේ… විස්තර ඉල්ලනව….
ඒ ප්‍රවෘතිය ඇග්නස් නොනා ඇසුවේ පෙරෙදා රැයේ රුපවාහිනි ප්රවෘත්ති වලිනි.
කොල් එකක් දිලා බලන්න හිතයි..
මන් හිතන්නෙ ඌක උතුරේත් දකුනෙත් යුද්ඩ්ශෙ බැටකාපු ජනතාව වෙනුවෙන්
ISBN – 9789556523287
ශ්‍රීමත් හෝරස්ගේ පන්සිය වැනි උපන් දිනය එළැඹෙන්නට ළං වී තිබේ. ඔහුට දීම සඳහා අගේ ඇති තෑග්ගක් සොයා ගැනීම අරමින්තාගේ සහ වොන්ඩාගේ බලාපොරොත්තුවයි. සිය භූත නිවස යට ඇති සැඟවුණු ගල් ලෙනක තිබී ඔවුන්ට කඩුවක් සම්බ වෙයි. එය අරගැනීම ඉතා පහසු වැඩකි.
එය ගන්නට ගල් ලෙනට යන ඔවුහු උගුලකට හසු වී, එහි සිර වෙති. අරමින්තාට සහ වොන්ඩාට යළි නිවසට ගොස් ශ්‍රීමත් හෝරස්ගේ උපන් දිනය සැමරීමට හැකි වේවිද?
WhatsApp Us