Book information
Weight | 350 g |
---|
රු680.00 රු580.00
ISBN – 9789556563627
අකුලට ආ ඉස්කෝලේ – Akulata Aa Iskole
Weight | 350 g |
---|
ISBN – 9789556572742
වන විමනේ අබිරහස – Wana Wimane Abirahasa
ISBN – 9789550929566
රශි…
මට මැරෙන්න දීපන් දස්සා… මට මැරෙන්න දීපං..
හැරී නොබැලුවත් මිතුරා පැමින ඇති බව දැනුනු හෙයින් ඒ හඩ පෙර තරම් වියරු නැත.
මැරෙන්න තරම් ප්‍රශ්නයක් උබට තියනවාද රශී…?
දසුන් , රශ්මිතගේ මනස නිරවුල් කරනු පිනිස නිවුනු හඩින් ඇසීය.
මාව පිච්චෙනවා බං.. ඇත්තටම පිච්චෙනවා.
ඔය උබට නින්ද නැති නිසා..
ISBN – 9789556529913
ස්ටේෆ්නි මේයර් ගේ අතිශය ජනප්‍රිය ට්වයිලයිට් කතාමාලාවේ සිව්වන්නේ දෙවෙනි කොටසට (Breaking Down 02) පාදක වූ නවකතාව
ISBN – 9789553120076
සියල්ල යහපත් අයුරින් සිදුවෙනවා සුබ්බම්මා, මා නුඹට පොරොන්දු වුනා කෙදිනක හෝ කන්නසාමි කුමරුට රජකම ලබා දෙන බවට – පිලිමතලාවේ මහ අදිකාරම්
නිළමේ දැන් ඉස්සර වගේ නෙමෙයි. බොහොම උජාරුවට නටා ඩිංගට කියලා පැණි කැවුම් තනාගෙන එන්ට ඇත්තේ අපට කන්ටම නෙමෙයි – දොඩම්වල කුමාරිහාමි
කන්නසාමි කුමරු රජ කෙනෙක් බවට පත් කළේ පිළිමතලාවේ නිළමේ මට දැක්වු ආදරයටද? එසේ නැතිනම් කන්නසාමි කුමරු ඉත්තෙක් කරගෙන අනාගතයේදි රජවීමට ඔහු තුළ වු පටු බලාපොරොත්තුවද ? – සුබ්බම්මා දේවිය
ඇහැලේපොල ද්‍රෝහියා , ඌ මට මේ සිංහල දේශයට , සෙංකඩගල නුවරට පමණ්ක් නොව ඔහුගේ බිරිදටත් දරුවන්ටත් ද්‍රොහී වු ආකාරය කදිමයි – ශ්‍රි වික්‍රම රාජසිංහ
ඔබට තබා මගේ නිළමේටවත් පවසාගත නොහැකි බොහෝ දෑ තිබෙනවා. සමහරවිට අප් නැවත හමු නොවේවි රාජ මාතාවනි – ඇහැලේපොල කුමාරිහාමි
ISBN – 9789556673258
දේවිකා පාරට පැමිණියේත්, පිටකොටුවට යන බසයට නැගුනේත් සිහිනයෙන් මෙනි. ඇය උදෑසන අට වනවිට මහ රෝහලේ සමාජ රෝග අංශය ඉදිරියේ පෙනි සිටියාය.
මෙතරම් පිළිකුල් සහගත රෝගයක් වැළදි සිටියදිත් එහි සේවය කළ සාත්තු සේවිකාවන් , හෙදියන් , වෙද්‍යවරුන් දේවිකාව පිලිගත්තේ ඉතාමත් සුහදශිලීවය..
ඔවුන්ගෙන් ලද කරුණාව නිසාම ඇයට මොහොතකට තමාගේ රොගි තත්වය අමතක විය
ISBN – 9786245087730
ඇය සතු සංස්කෘතිය දෙස ආදරයෙන් බලන්න තරම් ඔහු සංස්කෘතික මිනිසෙක් විය.
දැන් මල්කඩුවාව ගමේ තරුණ කැල වැන්ඩර්ෆූටන් නිවෙසේ ගැහැනු ළමයින් හා නාට්‍ය පිටපතක් රඟදක්වන්න පුහුණු වන්නේ ඒ අරුමැසි ප්‍රේමය සාක්ෂාත් කර දෙන්නය. උසස් පෙළට ශේක්ස්පියර් පොත් පාඩම් කළ දැරියන් දැන් ගමේ තරුණියන් හා එකතුව ඇඳුම් මසන්නේද ඒ මහඟු ප්‍රේමය ආලෝකවත් කරන්නය. සියලු විකල්ප අවසන් කළ ඔහුද, සිය පරම්පරාවේ උරුමය අත්හැරදැමූ ගී කියනා කෙල්ලන්ද උපන් ගම මැදින් අලුත් කල්පිතයක් නිර්මාණය කරනුයේද ඒ ප්‍රේමයට මග කියනු පිණිසය.ආරම්භයේ සියලු තර්ක පැවතියේ ඒ ප්‍රේමයට එදිරිව නමුත් දැන් අපේ මුළු මහත් විශ්වාසයම ඇත්තේද ඒ ප්‍රේමයට පක්ෂවය. එකිනෙකා හඳුනාගත්, එකිනෙකා එකට එකතු කළ, එකිනෙකාගේ වටිනාකම් තේරුම් ගන්නට ඉඩ දුන් ඒ උත්කෘෂ්ට ප්‍රේමයට පක්ෂවය.
ISBN – 9789556564655
ඉන්දියානු වනදිවිය – The Wild Life of India
ISBN – 9789556940596
සිතක් නැතුවා මිසක්
සමුගන්න ඔබ වෙතින්
දුරක් යන්නට ඉඩක්
නැති බවද දැන උනිමි
තරුත් නැති මහ රැයේ
සද පහන අයදිමින්
දිනක් හැඩුවා මමත්
සෙනෙහසට සිත ලොබින්……
ඇතත් සිත සනසවන
සුව දසුන් දස අතම
නෙතත් නිදි වර අහිමි
සොයයි නිති ඔබෙ රුවම
කිසිත් නැත තව පැතුම්
ඔබ ලැබෙන දා මටම
එකස්පස් වෙයි මගේ
තුන් සිතම ඔබ ළගම.
ISBN – 9789558033669
සොෆීගේ ලෝකය – Sophie’s World (Sophiege Lokaya)
ISBN – 9789553425287
නිම්නා උපදින්නේ 1989 නොවැම්බර් 09 වනදායි. ඒක ඉතිහාසය අලුතෙන් ඇරඹෙන දවසක්. එතැන් පටන් දිග හැරෙන ඇගේ ජීවිතයට ඇගේ අම්මාගේ පරම්පරාවත් මිත්තණියගේ පරම්පරාවත් මී මිත්තණියගේ පරම්පරාවත් වරින් වර මුණගැසෙයි. මේ නිසා නිම්නාගේ වයස අවුරුදු 25 වන තෙක් ඇදෙන මේ කතාව ඇතුළේ සියවසක කතන්දර කැටිව ඇත. ඒ තුළ අතීතයේ රාත්‍රියට අනාගතයේ රාත්‍රිය මුණ ගැසෙන්නට ඉඩ ඇත. අනාගතයේ ආදරයට අතීතයේ ආදරය මුණගැසෙන්නට ඉඩ ඇත. අතීතයේ අධ්‍යාත්මිකත්වයට අනාගතයේ අධ්‍යාත්මිකත්වය මුණ ගැසෙන්නට ඉඩ ඇත. අනාගතයේ දේශපාලනයට අතීතයේ දේශපාලනය මුණ ගැසෙන්නට ඉඩ ඇත. අතීතයේ ආශාවට අනාගතයේ ආශාව මුණ ගැසෙන්නට ඉඩ ඇත. එසේම මේ කිසිවක් සිදු නොවන්නට ද ඉඩ ඇත. එසේනම් කොටස් 4කින් පරිච්ඡේද 75කින් හා පිටු 667කින් සමන්විත නිම්නාගේ ඉතිහාසය තුළ සිදුවනු ඇත්තේ කුමක්ද?
WhatsApp Us