Book information
Weight | 350 g |
---|
රු6,025.00 රු5,500.00
අවශ්‍ය පොත් පමනක් තොරා ගැනීමට මිලට ගැනීමට Bookrack.lk වෙතට පිවිසෙන්න
1- සොලමන් රජුගේ දියමන්ති ආකර – චන්ද්‍ර අනගිරත්න
2- ඈ සහ ඇලන් – චන්ද්‍ර අනගිරත්න
3- ඇලන් ගේ බිරිඳ – ප්‍රබාත් මිරිහාගල්ල
4- ඇලන් සහ පුජනිය පුෂ්පය – S චන්ද්‍රසිරි දහනායක
5- ඇලන් සහ අයිස් දෙවිවරු – S චන්ද්‍රසිරි දහනායක
6- ඇත්දළ දරුවා – S චන්ද්‍රසිරි දහනායක
7- අතීතයට ගිය ඇලන් – S චන්ද්‍රසිරි දහනායක
8- හියු හියු හෙවත් රකුසා – ප්‍රබාත් මිරිහාගල්ල
9- කුණාටුවෙන් උපන් දැරිය – ප්‍රබාත් මිරිහාගල්ල
10-නාදා – S චන්ද්‍රසිරි දහනායක
11-ඇලන් ක්වාටමන්ගේ වීර චාරිකාව – චන්දන මෙන්ඩිස්
12-දඩයක්කාර ක්වාටමේන් – ප්‍රබාත් මිරිහාගල්ල
In stock
Weight | 350 g |
---|
ISBN – 9789556779592
ඇයට දරුවන් සිව් දෙනෙකි. මුනුපුරු මිනිපිරියන් අට දෙනෙකි. මී මුනුපුරු මිනිපිරියන් නව දෙනෙකි. මෙම පිරිසෙහි දුක සැප බෙදාගෙන රන්ඪු දබර ආරාවුල් විසදීම්ට ද කාලය වෙන් කර ගැනීමට තරම් ඇය කාර්ය ශූරය
ඇය සිය වල්ලභ කුමරු සමග ලෝකයේ රටවල් 116 ක 265 වතාවක් කරන ලද සංචාර දිය ගොඩ සහ ගුවන් වශයෙන් ගත්කල සැතපුම් ප්‍රමානය 1032513 කි. මෙම දුර ප්‍රමානය පෘථිවිය වටා රවුම් 42 වතාවකි.
සමස්තයක් වශයෙන් ගත්කල ඇය සතු පුද්ගලික වස්තු සම්භාරය වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් මිලියන 530 කි. ලොව පුරා ඇගේ නමින් ලියවි ඇති ඉඩ කඩම් ප්‍රමානය අක්කර මිලියන 6.6 කි. එය විශ්වයේ භුමි ප්‍රමානයෙන් 1/6 කි.
ISBN – 9789556912326
අතිත ඊජිප්තුවේ ශ්‍රි විභූතිය ගැන සදහන් කරන විට , නිසැකවම සිහියට නැගෙන නාමයයි රැම්සිස් , දෙවන රැම්සිස්.
වසර හැටකට වැඩි කාලයක් ඊජිප්තුවේ කිරුළ දැරු ඔහු ආලොකයේ පුත්‍රයා විය.
පාරාවො සේටි, ඔහුගේ පියා තම රට ලොව බලවත්ම අධිරාජ්‍යය බවට පත් කලේය.
සේටිගෙන් පසු ඔහුගේ රාජ්‍යයේ හිමිකරුවා කවුරුන්ද? සදවන් මුහුනක් ඇති වැඩිමල් පුතු ශානාර්ද? කෙළිලොල් , ජවසම්පන්න තරුණයෙකු වු රැම්සිස් ද?
විශිෂ්ඨයෙකු වන්නට , ලොව දිනන්නට සේටි උගන්වන්නේ තම බාල පුත්‍රයාටය. එහෙත් තම සහොදරයා නිසොල්මනේ වියන දැලෙන් ගැලවෙන්නට රැම්සිස් ට හැකිවේද?
ලස්සන ඉසෙට් හා නෙෆාටර්…………….
මේ දෙදෙනා අතරින් ඔහු තම ආදරිය තොරාගන්නේ කෙසේද?
සිටියේ ඔහුට, විශ්වාසි මිතුරන් තිදෙනෙකි. පාසල් මිතුරෙකු වු යුදෙව්වා , මොසස් , සර්පයින් වශි කරන සේටො , පුද්ගලික ලේකම් ආමෙනි…
මේ සියලුදෙනා සමග අනාගතය ජයගැනිමට ආලොකයේ පුත්‍රයට හැකිවේද?
ISBN – 9789553490001
එතැන නම් උබ පට්ටම වැරදි සදු.. ගොඩක් උන් කරන වැරද්දක් ඕක. උබ ඇත්තටම වැරද්දක් කරලා නැතිනම් මොනවහරි වැරදි දෙයකට උබ මැදි වෙලා නම් උබ එකට තනියම විසදුම් හොයන්න ගිය එක වැරදි. මොකද තනියම උබ විසදුමක් හොයනකොට උබ දකින්නේ එක වහගෙන හංගගෙන තියාගෙන ඉන්න එක විතරයි. හැබැයි උබට හැමදාම ඕක හංගගෙන ඉන්නත් බැ. එත් උබ ඕක කලින්ම මට කිවා නම් මොනවා හරි ක්‍රමයකට උබව ගොඩ දානවනේ…
ISBN – 9789553116161
වෙනත් බොහො නවකතා ඇතුලත් කරගත් නවකතාවක් පිලිබද නවකතාවකියි කිව හැකිය. වෙනත් නවකතාවල මෙන් නොව , මෙහිදි ඔබද නවකතාවේ චරිතයක් බවට පත්වෙයි, එහෙන්ම ලේඛකයාද නවකතාවේ චරිතයක් මෙනි.
ISBN – 9789556770005
ඉන්දියානු ලේඛක අකිලේශ්වර් ජා ගේ “The Janpath Kiss” නමැති නවකතාවේ සිංහල පරිවර්තනයයි.
දෙනො දාහක් ඉදිරිපිට ජන්පත් විදියේ දී ඔහු දුන් ඒ හාදුව ඔහුගේත් ඇයගේත් තවත් බොහො දෙනෙකුගේ ජිවිත උඩු යටිකුරු කරන්නට සමත් වීය
ISBN – 9786245087563
මිනිත්තු එකොළහේ කතන්දරේ – Eleven Minutes (Miniththu Ekolahe Kathandare)
ISBN – 9789557080819
මේ අවුරුදු 10 ක් වයසැති අනාථ දැරියක් සහ අවුරුදු 10000ක් වයසැති මැමත් හස්තියෙකු පිලිබද කතාවයි.
ISBN – 9789556773231
සිංහල සාහිත්‍ය සම්ප්රදාය – Sinhala Sahithya Sampradaya
ISBN – 9789556565935
ජීවන නදිය දිගේ – Jeewana Nadiya Dige
ISBN – 9789556527056
සුප්‍රකට ඉංග්‍රීසි ජාතික ස්වභාව වීදයාඝයකු වූ ජෙරාල්ඩ් මැල්කම් ඩරල් (1925-1995 ) සිය සුන්දර ළමාවියේ ඉතා රසවත්ම විනොදාත්මකව සැබෑ අත්දැකීම ඇතුලත් කොට පොත් තුනක් ලිවිය මගේ පවුලේ අනෙක් සත්තුයි එකී පළමු වන්න්නයි,
WhatsApp Us