Book information
Weight | 350 g |
---|
රු875.00 රු700.00
ISBN – 9789553490261
එක මොහොතක, මට ඒ හැම දෙයක්ම තිබුණා. ආදරණීය, කඩවසම් සැමියෙක්, ලස්සන ගෙදරක්, හුරතල් දරුවො දෙන්නෙක්, සාර්ථක ව්‍යාපාරයක්.. ඒ හැම දේම..
ඒත්.. එක දවසක, එක හැන්දෑවක… ඒ හැම දේම සුණු විසුණු වෙලා ගියා.. මගේ ලෝකෙම බිද වැටුණා..
ඒත් කොහොමද ඒක වුණේ..? මට මතක නෑ.. මට මොනවත්ම මතක නෑ.
මං දන්නෙ අනිත් අය කිව්ව දේවල් විතරයි.
හැමෝම කිව්වෙ වැරැද්ද මගේ අතේ කියලා.. ඒක කළේ මමයි කියලා.. එහෙම කිව්වෙ මේ ලෝකෙ මං වැඩියෙන්ම ආදරේ කරපු අය.. මං වැඩියෙන්ම විශ්වාස කරපු අය.. ඉතින් මං විශ්වාස කළා.. ඒ ගොල්ලො මට බොරුවක් කරන එකක් නෑ කියලා මං විශ්වාස කළා.
ඒත්…. මං දැනගෙන හිටියෙ නෑ.. ඒ හැමෝගෙම ලග රහස් තියෙන බව.. වැහුණ හැම දොරක් පිටිපස්සෙම.. මහ භයානක රහසක් හැංගිලා තියෙන බව..
ජනවාරි 08 නිකුත් වේ….
In stock
Weight | 350 g |
---|
ISBN – 9789556912111
පොත් කියන්නේ සල්මා අපිට තියන එකම සැනසීම.පොත් නැතිව අපි අමතක කිරීම හා සමාව දීම කරන්නේ කොහොමද?
ඔබ දත් නැති කෙනෙක්ට මස් දෙනවා. කන් විදලා නැති කෙනෙක්ට කරාබු දෙනවා.
ISBN – 9789556573121
රන් දෙවොලේ අබිරහස – Ran Dewole Abirahasa
මාර්ටින් වික්‍රමසි හ මහතා රචිත විචාරාත්මක නිබන්ධ එකතුවක් වට්ටම් සහිතව ගෙන්වා ගන්න
විචාර ලිපි
බණ කතා සාහිත්‍ය
සාහිත්‍ය කලාව
නව පද්‍ය සින්හලය
සකස්කඩ
WhatsApp Us