off!
ඇනා කැරනිනා – Anaa Keranina
රු990.00 රු890.00
ISBN – 9789555734813
2008 හොඳම පරිවර්තන සාහිත්‍ය කෘතියට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ නවකතාව වේ.
මෙය ලෝකයේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම මනෝ විද්‍යාත්මකම නවකතාව වශයෙන් සම්භාවනාවට පාත්‍ර වූ Anna Karenina කෘතියේ සිංහල පරිවර්තනයයි.
මේ මහා කෘතිය රචනා කරන මහා ගත්කතුවර රුසියානු ජාතික ලියෝ ටෝල්ස්ටෝයි, තම අති ප්‍රබල පරිකල්පන ශක්තිය මෙහෙයවමින් ජගත් සාහිත්‍යයෙහි දකින්නට ලැබෙන අමරණීය චරිත කිහිපයක් නිර්මාණය කරයි.
Books You May Looking For
off!
සුළගේ ගිය දිවිය 4 – Gone with Wind 4
ISBN – 9789551191108
සුළගේ ගිය දිවිය 4 – Gone with Wind 4 – Sulage Giya Diwiya 4
ඇමරිකානු සාහිතයේ සුවිශේෂ සලකුනක් සනිටුවහන් කරන Gone with the Wind සිවිල් යුද්ධයේ උද්වේගාත්මක පසුබිමෙහි ලා මාගරට් මිචෙල් විසින් නිර්මාණය කරන ලද විශිෂ්ඨ නවකතාවකි
off!
ගිම්හානයේ අවසානය – Summer’s End
ISBN – 9789556973587
දින කිහිපයකින් නිකුත් විමෙන් පසු ප්‍රවාහනය කරනු ලැබේ….
සැප පහසු සුවිසල් නිවසක් , මිල මුදල් , මිල අධික ඇදුම් පැළදුම් , සුඛෝපභොගි වාහනයක් , ඉස්තරම්ම වර්ගයේ දියමන්ති , කඩවසම් කාර්යශිලී සැමියෙක්, මේ සියල්ල ඇගේ ජිවිතයට ලැබි තිබුනි. නමුත් ඇගේ සැමියා ජ්‍යාතන්තර නීතිඥයෙකු වශයෙන් ගතකලේ කාර්ය බහුල සංචාරක ජිවිතයකි. ගිම්හානයේ මුළු මාස තුනම ඩිනාට ගත කිරීමට සිදුවී තිබුනේ හුදකලා පාළු ජිවිතයකි. ඒ ඇගේ ජිවිතයට බෙන් පිවිසෙන තුරුය. ….
off!
ඇනා – Anaa
ISBN – 9789556770414
හිට්ලර්ගේ යුද්ධයට ගොදුරු වූ ජර්මානු දැරියකගේ අනුවේදනීය කතාව
off!
මරණ වරෙන්තුව – Marana Warenthuwa
ISBN – 9789558217092
ඔහුට අවියෙන් ලොව දිනා ගැනීමට හැකි වේද? මරුවා තමා දෙස බලා සිනාසෙමින් සිටියදීම ඔහු පෝරකයෙන් පිටතට පැන්නේය. මැෂින් තුවක්කුවේ ආධාරයෙන් නිලධාරින් ගණනාවක් මරා දැමු හෙතෙම බෝගම්බර බන්ධනාගාරයේ උස් තාප්පයෙන් පැන මාර්ගයේ කෙළවරක නතර කර තිබු මෝටර් රථයක නැගී පලා ගියේය.
මැෂින් තුවක්කුවේ බලයෙන් දාමරික රාජ්‍යක් ගොඩනැංවූ අති බිහිසුණු අපරාධකරුවෙකු පිළිබද ඇග ලොමුදහගැන්වන මෙමෙ බිහිසුණු ත්‍රාස ජනක නවකතාව ඔබ ත්‍රාසයෙන් මුසපත් කරනවා ඇත.
off!
off!
සිහින දකින චාලට් – Eka Iththaka Mal 4
ISBN – 9789557080420
කලකට ඉහත, මැද පෙරදිගෙන් ඇමරිකාවට සන්ක්‍රමනය වු යුදෙව් පවුලක් කෙන්ද්‍රකර ගනිමින් ඇමරිකානු ගත් කතුවරියක වු සිඩ්නි ටේලර් විසින් රචිත පොත් 5 කි.
මේ සොදුරු පවුලේ දරිදැරියො සය දෙනෙකි. ඔවුන් සිතන පතන කරන කියන දැ ඇසුරින් , විටෙක නිසසලව , විටෙක සසලව , තවත් විටෙක බාධක අතර හැපෙමින් සිරිමල් සිනා පෙණකැටි විසුරුවමින් හිටිහැටියේ ඉවුරු තළාපෙලා ගෙන ගලා බසින ගගක් සේ මේ කතා පෙලේ සිද්ධි දාමයන් ද ගලා බසී
off!
කිරි සයුර – Kiri Sayura
ISBN – 9789558460887
ඇයි මිස් කතා කලේ?
පොඩි උදව්වක් ඉල්ලන්නයි කතා කලේ
කොයි වගේ උදව්වක් ද?
අර කාමරේ ඉන්න මහත්තයා ඇහුවොත්, මම ඔයාගේ බිරිද කියලා කියනවාද?
off!
off!
මියැසි විරාමය යළි පැමිණ ඇත – Miyasi Wiramaya Yali Pamina Atha
ISBN – 9789553121516
මියැසි විරාමය යළි පැමිණ ඇත – Miyasi Wiramaya Yali Pamina Atha
off!
off!
මලබාර් නෑයෝ – Malabar Neyo
ISBN – 9789556864182
ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේෂිත 2019
off!
off!
off!
off!
off!
off!
off!