Book information
Weight | 350 g |
---|
රු600.00
ISBN – 9789551975432
ඔහු නමින් ආනන්ද ලාල් වෙලගෙදර. එහෙත් කොළඹ පාතාලය ඔහුව දන්නේ රාජා නොහොත් පොඩි මල්ලි කියයි. 2017 වසරේ එක වැහිබර දවසක හැන්දෑවේ පාතාලයේ අලුත්ම තරුව වූ රාජා හෙවත් පොඩි මල්ලි රාජගිරියේ කෝටිපති යුවතියක්ව පැහැර ගනී. එය ඝාතන කොන්ත්රාත්තුවකි.
Out of stock
Weight | 350 g |
---|