Book information
Weight | 350 g |
---|
රු450.00 රු405.00
ISBN – 9789556861242
Weight | 350 g |
---|
ISBN – 9786245409167
අහංකාර කදුළු බිංදු – Ahankara Kadulu Bindu
ඔයා සතුටින් ඉන්න අභී , මේ පව්කාරි අමතක කරලා සතුටින් ඉන්න රත්තරං අර බෝල පැටියාවත් බලාගෙන පුර්ණි එක්ක සතුටින් ඉන්න මගේ මහත්තයෝ. මං යන්නම්
ISBN – 97895565660709
භේරුණ්ඩ කැදැල්ල – Bherunda Kedella
ISBN – 9789556565492
සිංහල ජන සම්මත කතා – Sinhala Jana Sammatha Katha
ISBN – 9789553490216
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ හයවෙනි පොතේ සිංහල පරිවර්තනයයි.
ISBN – 9789555466455
මේ හැම දෙයකින්ම අසරණ වෙන්නේ මම් විතරක් නෙමෙයි. මගේ අම්මා වෙනින් මනුස්සයෙක් එක්ක ගියදා ඉදලා මාව උස් මහත් කරපු , මට පුන්චි දුකක්වත් නොදිපු මගේ රත්තරන් අප්පච්චි…! අම්මා ලගක නැ කියලා ඒ පාඩුව පාලුව වෙනින් ගැනුන්ගෙන් පිරිමහගන්න නොගිය මගේ අහින්සක අප්පච්චි…! අම්මා ම්, අප්පච්චිව දාලා ගියපු දවසෙම අප්පච්චි මගේ බෙල්ල මිරිකලා දාලා තිබුනා නම් මේ කිසිම දුකක් නෑ
ISBN – 9789551262075
චන්දන මෙන්ඩිස් මහතාගේ ස්වතන්ත්ර නිර්මාණ එකතුවක්
ISBN – 9789556525275
සදාදාර රෝසි කතාවට පාදාක වන්නේ කුඩා කාලයේ සිටම හොදම යහලුවන් වු රෝසි හා ඇලෙක්ස් ය , සිය පියාට අලුත් රැකියාවක් ලැබීම නිසා දාගත් හැවරිදි ඇලෙක්ස් ට අයර්ලන්තයේ ඩබ්ලින්වලින් පිටවි, රොසිගෙන් වෙන්වි , ඇමරිකාවේ බොස්ටන්වලට යන්නාට සිදුවෙයි.
ක්රමයෙන් වැඩි වියට පත්වන ඔවුන්ගේ ජීවිත , කාලය සහ අනේකාකාර සිදුවීම් විසින් දෙ අතකට ගෙන යනු ලබයි. ඔවූනොවුන් මග හැරි යයි. ඔවුනොවුන් කෙරෙහි ඇති ආදරය හෙළි නොකර දශක ගනනාවක් ජිවාත් වෙන්නට ඔවුන්ට සිදුවෙයි.
සදාදර රෝසි සම්පුර්නයෙන්ම ලියා ඇත්තේ ලිපි , ඊමේල් , කාඩ්පත් හා චැට් පනිවිඩ මාර්ගයෙනි. සාම්ප්රාදායික කියවිමේ රටාවකට හුරු වි සිටින පාඨකයාට මුලදි එය අමුතු දෙයක් මෙන් දැනෙනු ඇත. එහෙත් පොත ලියවි ඇති නුහුරු ක්රමයට හුරු වු විට සදාදර රෝසි හදවතේ සතුට වේදනාව සෙනහස ඇති කරවන කතාවක් බව ඔබට වැටහෙනු නොඅනුමානය. එයා එතරම්ම හෘදයාංගම ලෙස ලියවි ඇත.
ජුලි මාසයේ කියවන්න. ඔබේ පෙර ඇනවුම් ලබා දෙන්න.
ISBN – 9789551559885
චැටර්ලි ආර්යාවගේ පෙම්වතා – Lady Chatterley’s Lover (Chatterley Aryawage Pemwatha)
ISBN – 9789556565751
විමුක්තිය සොයා – Wimukthiya Soya
ISBN – 9789553113146
බැලු බැල්මට වනගහනයෙන් පිරි ඉතිරි ඇතැයි පෙනුණද පරිසර හානියට ලක්වූ පෙදෙසක් වූ එක්ස් කලාපය වටහාගත නොහැකි සීමාව නිසා වසර ගණනාවක් තිස්සේ අබිරහසක්ව දුරස්ථව පැවතියේය.
සර්දන්ජි නම් රහසිගත රාජ්ය කාර්යාලයක් විසින් මේ ප්රදේශය පිලිබදව සොයා බලනු පිණිස ගවේෂණ කණ්ඩායම් 11 ක් පිටත්කර යවා තිබුණි.
එක කණ්ඩායමක් සියලුදෙනා එකවර සියදිවි නසා ගත්හ. තව එකක් වෙඩි වරුසාවකින් කෙලවර විය . එකලොස් වැන්න මාරාන්තික පිළිකා වසංගතයක ගොදුරු බවට පත් වුහ.
දැන් කාන්තාවෝ සිව්දෙනෙක් දොළොස්වෙනි ගවේෂණ කණ්ඩායම වශයෙන් එම නොදන්නා අඩවියට ඇතුළු වී සිටිති.
WhatsApp Us