Book information
Weight | 350 g |
---|
රු450.00 රු405.00
ISBN – 9789555516952
Weight | 350 g |
---|
ISBN – 9789551559101
ගුරු ගීතය – First Teacher (Guru Geethaya)
ISBN – 9789551559118
එම්. එල්. ස්ටෙඩ්මන් විසින් රචිත The Light Between Ocean ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය
පළමුවන ලෝක යුද්දයෙන් පසු යළිත් ඔස්ට්‍රේලියාවට එන ටොම් ෂර්බෝන්, ජානුස් ගලේ ප්‍රදීපාගාර භාරකරු ලෙස පත්වීමක් ලබා ගනියි.
මේ පාළු දූපතට ඔහු තම තරුණ, නිර්භීත බිරිඳ වන ඉසබෙල්ද කැන්දාගෙන එයි.
වසර කිහිපයක් ගෙවුණු තැන එක් අමතක නොවන දවසක, බෝට්ටුවක් දූපතේ වෙරළට ගසාගෙන එන්නේ ඔවුන්ගේ ජීවිතවල එක්තරා සන්දිස්ථානයක් සළකුණු කරමිනි.
මේ බෝට්ටුවෙන් රැගෙන ආ ඒ ‘දෙවියන්ගේ ත්‍යාගය’ කුමක්ද?
එයින් ටොම්ගේ හා ඉසබෙල්ගේ ජීවිත නොසිතූ, නොපැතූ ලෙස වෙනස් වන්නේ කෙසේද?
ISBN – 9789556770005
ඉන්දියානු ලේඛක අකිලේශ්වර් ජා ගේ “The Janpath Kiss” නමැති නවකතාවේ සිංහල පරිවර්තනයයි.
දෙනො දාහක් ඉදිරිපිට ජන්පත් විදියේ දී ඔහු දුන් ඒ හාදුව ඔහුගේත් ඇයගේත් තවත් බොහො දෙනෙකුගේ ජිවිත උඩු යටිකුරු කරන්නට සමත් වීය
ISBN – 9789556911329
ඩැනියල් ස්ටිල් පොත් රාශියක් ලියු ලේඛිකාවකි. ලංකාවේ ඉංග්‍රීසි පොත් කියවන ය අතරේ ඇගේ පොත් බෙහෙවින් ජනප්‍රියව පවතී. Wings නම් කෘතියේ එන කැසී ගුවන් නියමුවරියකි. අහස් යානා පැදවීමට අවසර නොලබන ඈ කෙසේ හෝ තම අභිප්‍රාය සපල කරගෙන ජයග්රාහි මාවතකට පිවිසේ.
ISBN – 9789551262075
චන්දන මෙන්ඩිස් මහතාගේ ස්වතන්ත්‍ර නිර්මාණ එකතුවක්
ISBN – 9789556912708
එදා රෑ උන් හදිසියේම අපේ ගෙදරටත් ආවා. ඇදගෙන හිටපු ඇදුම පිටින්ම උන් අපිව අපේ ගෙදරින් ඇදගෙන ආවා. කිසිම වරදක් නොකරපු අපිව හොරු සහ ගණිකාවෝ විදිහට ලේබල් ගහලා අපේ ගෙවල් වලින් අපේ අයගෙන් අපේ රටෙන් ගොඩක් ඇතට අරගෙන ආවා.
අපේ ජිවිත සදහටම වෙනස් උනා. අපේ විතරක් නෙමේ තවත් මිනිස්සු සිය දහස් ගණනකගේ ජිවිත වෙනස් උනා. ලෝකය අපි ගැන දැනගෙන හිටියේ නෑ. මුළු ලෝකයටම අපිව අමතක උනා. ලෝකයට රහසින් අපේ රටවල් ලෝක සිතියමිනුත් මැකිලා ගියා.
එත් තවමත් ….
අපේ කතාව ලෝකයට කියන්න අවසර නෑ
ඒ නිසාම , අනන්ත දුක් විදපු අපේ මිනිස්සු වෙනුවෙන් අපේ ජාතිය වෙනුවෙන් අපේ රටවල් වෙනුවෙන් තරුණ දුවෙකුට කරන්න පුළුවන් උපරිම යුතුකම මම කළා. මුළු ලෝකයෙන්ම වසන් කරපු අපේ කටහඩවල් මං අකුරු පේලි මැද්දේ .. චිත්‍ර වල රේඛා ඇතුලේ හැංගුවා. ඒ සටහන් අපේ මව්බිමේ පස් ඇතුලේ හැංගුවා. මේ සටහන්..
ඔබේ හුස්ම මොහොතකට නවතාවි. ඇස් දෙක කදුලින් තෙත් කරාවි. එත් කියවන්න
මම නවතින්නම්.
දැන් ඔබේ වාරය. මේ කතාව කාට හරි කියන්න.
මං
ලීනා.. පිටුවහල් සිත්තරි.
ISBN – 9789551470593
දේශපලකයා ඊලග මැතිවරණය අරමුනු කරගනි..
රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයා ඊලග පරපුර අරමුනු කරගනි..
වසර හැත්තැවක් තිස්සේ
කින්නරි , සුන්දරා , තුන්කල් , කොයින් , කුලෙන්ද්‍රන්, සින්දු දර්මේ , විලියම් කැමරා මහත්තයා , සෙනුර පරපුරෙන් පරපුරට ඒ රාජ්‍ය තාන්ත්‍රිකයා සොයමින් ගාලු මුවදොර හා දියවන්නාඔය අසල තවමත් බලා සිටිති.
ඒ රාජ්‍ය තාන්ත්‍රිකයා අපට සොයා දෙන්න..
සින්හල , දෙමළ , මුස්ලිම් , බර්ගර් , මැලේ යන අප සියලු දෙනා වෙනුවෙන් ඒ පාරාදීසය යළි අපට සොයා දෙන්න…
නැවත ඒ පාරාදීසයට අප රැගෙන යන්න
ISBN – 9789551596217
අඟහරු ලෝකයේ කුමාරිකාවක් – A Princess of Mars (Angaharu Lokaye Kumarikawak)
ISBN – 9789559682830
Abirahas Dupathe Nidanaya
ISBN – 9789553107718
අඩන්න එපා……. අඩන්න එපා… සේපාල
මම සේපාල නෙමේ රංජි අයියා….. මම සංජු
WhatsApp Us