Book information
Weight | 350 g |
---|
රු500.00 රු450.00
ISBN – 9789556861808
Weight | 350 g |
---|
ISBN – 9789553490100
මට ඇයගේ මෝඩ මුහුණට හොඳ පාරක් දෙන්න හිතුණා. ඒ ඇය මට කරන දෙය වෙනුවෙන් නෙමෙයි. නමුත් මගේ අම්මාට කරන දෙය නිසායි. මාවත්, මල්ලීවත් පාසලෙන් පරිවාසයට අරගෙන ගිය බව කීවා ම අම්මා දුක් වන හැටි මා දැන සිටියා. ඇය ජීවත් වන්නේ මාත්, මල්ලීත් නිසා පමණක් නිසා කියලා අම්මා නිතරම කීවා. දැන් ඩෆි හදන්නේ අපව ඇයගෙන් ඉවතට රැගෙන යන්නයි.
ISBN – 9789550225484
මන් උඹව මරණවා….. මන් උඹව මරණවා…..
එදා පාසල් ගේට්ටුව ළග පිස්සෙක්සේ කැගැසුවේ සජිව් දෙව්ජාන් – ඒ නුඹය. වෙනදා සිරුවට පිරන හිසකේ අවුල්ව කදුලින් දහඩියෙන් පෙගුණ ඔබේ සුදු මුහුන දෙස මා බලා උන්නේ අදහාගන්නට බැරිවය……
එත්……
කොහොම විශ්වාස කරන්නද?
ISBN – 9789556529401
අම්මාගේ ඇස් දෙක , ඒ ඇස් දෙක මගේ ඇස් දෙක වගේම දිබුරු පාටයි.මා දිහාට හැරුනා ඒ කියන්නේ ඔයා මාත් එක්ක තරහ නෑ.
මං අම්මගේ ඇගට හේත්තු උනා. මට හරිම මහන්සියක් දැනුනා. සමහර විට මට අම්මත් එක්ක තරහ වෙන්න ඕනා ඇති. බෙරෙක් බාප්පා එක්ක එකතු වෙලා එයා තාත්තාව රවට්ටපු එකට.
එත් මගේ අම්මානේ..
ඒ වැරැද්ද අවුරුදු 14 කට කලින් කරපු වැරද්දක් නේ
අම්මා වෙව්ලන සුසුමක් හෙළුවාය
ISBN – 9789550207770
අපි අපිට ගැලපෙන අත්තක් අල්ලගන්න ඕනා මද්දු. උඹේ හිතේ ඔය දොස්තර නෝනා ගැන මොනවාත් තියනවා නං.. දැම්ම අතහැර ගනිං.. නැත්ත නිස්කාරනේ පස්සෙ දුක් විදින්ඩ වෙයි
ISBN – 9789553417107
දුටුවෙමි සිහිනයක් සිතින
නුඹ මගේම කරගන්න
මගේ ළයට තුරුල් කර…. ඔය වුවන සිප ගන්න
WhatsApp Us