Book information
Weight | 350 g |
---|
රු300.00 රු240.00
ISBN – 9789556775433
ANNE FRANK MATHAKA SUWADA – MEMORIES OF ANNE FRANK
“ඈන් ෆ්රෑන්ක් මතක සුවද” පාඨකයා ‘ඈන් ෆැන්ක් දිනපොතෙන්” පියවරක් ඔබ්බට රැගෙන යයි. ඈන්ගේ මරණයට මදකට පෙර බර්ගන් – බෙල්සන් නට්සි වධ කදවුරේ දි ඈන්ගේ හා හානාගේ අශ්චර්යමත් හා අනුවේදනීය වු අවසාන හමුවීම ද ඉන් විස්තර කරනු ලබයි.
In stock
Weight | 350 g |
---|
ISBN – 9789556971970
රූමත් ප්‍රංශ කාන්තාවක් හා දක්ෂ අමෙරිකානු නළුවෙක්, සුරංගනා කතාවක් මෙන් ආරම්භ වෙන ඔවුන්ගේ ආදර කතාව අවසන් වන්නේ ශෝකාන්තයකිනි. එක් වරටම අනාථයන් බවට පත් වෙන ඔවුන්ගේ දියණියන් තිදෙනා, බොහොම නපුරු ලෙස එකිනෙකාගෙන් වෙන් කරනු ලබයි. තිදෙනා තෙආකාරයකට හැදී වැඩෙති. නොසිතූ ලෙස ජීවිතය ජය ගනු ලබති.
වසර ගණනාවකට පසු නීතිඥයකු හා වැදගත් පෞද්ගලික විමර්ශකයකු වෙන ජෝන් චැප්මන්ට ඒ වෙන විට වැඩුණු කාන්තාවන් බවට පත් වී ඇති මේ දැරියන් තිදෙනා සොයාගෙන, නැවත එකිනෙකා හා මුණ ගැස්වීමේ රාජකාරිය පැවරෙන්නේය. ඔවුන් සොයමින් යන ඔහුගේ ගමන සුඛෝපභෝගී නිව් යෝක් නගරයේ සිට බෝස්ටන්වල මුඩුක්කුවලට, ශෝභන පැරීසියානු විසිත්ත කාමරවල සිට ඇපලාචියානු කඳුකරය දක්වා ඔහු ගෙන යන්නේය. තම වර්තමාන ජීවන තත්ත්වය පරදුවට තබා ජලයට වඩා ලේවල ඝනකම වැඩි බව පෙන්වමින් සොහොයුරියන් එක් වන්නේ සියල්ල සතුටින් අවසන් කරවමිනි.
ISBN – 9789556802962
බොහො උජාරුකම් ලොකයට පෙන්වා මනුශ්‍යත්වය පගා දමමින් වහල් වෙළදාමේ යෙදුනු , දුප්පත් රටවල ධනය , සම්පත් සුරාකමින් වැජඹෙන , කළු හමට නිග්‍රහ කරමින් ලොකය පාලනය කිරිමට කැස කවන බටහිර ජේත්තුකාරයින්ට වඩා ජපනුන් සැබවින්ම මනුශ්යයොය….
මේ ඔවුන්ගේ කතාවයි.
ISBN – 9789556565969
එන්ගලන්තයේ වන්ශාධිපතියෙකුගේ පුතෙකු සහ ඔහුගේ සේවකයකුගේ දියණිය අතර වු බැදීම් වයසින් මුහුකුරා යද්දි , ධනය , බලය සහ සමාජ චාරිත්‍ර වාරිත්‍ර නිසා ඔවුන්ගේ ගමන් මාර්ගයන් දිසා දෙකකට යොමුවේ.
එහෙත් ඔවුන් ගතින් වෙන් වි වසර ගණනාවක් ගත වුවද මානසික හා ආත්මීය බැදීම් කිසිලෙසකින් නොවෙනස්ව පැවතියේය.
අවසානයේ දි…
ISBN – 9786245152247
මෙගන් – තම අතීත කතාව නොදන්නා අනාථයෙකි. ඈ ජේම් මීරෝ හා පෙමින් වෙලෙයි
ලුසියා – සිසිලියානු ධන කුවේරයකුගේ දියණියයි. ඈ සම්බන්ධයෙන් මිනිමැරුම් චෝදනා ඇත. රූබියෝ ආසනෝ තම දිවි පරදුවට තබා ඇගේ ශිවිය රැක ගනි
තෙරේසා – අධික දේව භක්තිය නිසා තම මිතුරන් පාවාදිමට ඈ පෙලබේ
ග්රෂිලා – ප්‍රබල රහසක් සගවා ගෙන සිටී
ISBN – 9789556913439
Poison’s Kiss II – Raja Kumari
අයිලාත් මමත් පුංචි කාලයේ පටන්ම “මිනි මැරුවේ” එකටය . අයිලා මගේ ඔත්තුකාරියයි. ඇය විසින් ඔත්තු බලන ලද මිනිසුන්ව මරා දමන විෂ කන්‍යාව මම වීමී. කුඩා කල පටන් සිදු කලත් ඒ ” මිනි මැරිම” කුඩාවුන්ගේ සෙල්ලම්ක් නොවිය. එය අපිට පැවරුනු රාජකාරියයි. ඒ අපුල රාජකාරියෙන් පලා යන්නට අප දෙදෙනාටම උවමනා විය. එහෙත් අපට ලේසියෙන් පලා යා නොහැකිය. එයට හේතුව මා “තවත් එක විෂ කන්‍යාවක්” පමනක් නොවීමය.
එසේ නම් මම කවුරුන්ද ?
නාග වංශයේ එකම එක රාජ කුමාරි ය ද?
රාජධානියක් තරමට වටිනා සිරකාරියක් ද?
නැතිනම් සතුරු වංශයක අතුරුදහන් වු කුමරියක් ද?
ISBN – 9789556778939
බිංදුවේ වටිනාකම – Binduwe Watinakama
WhatsApp Us