Book information
Weight | 350 g |
---|
රු325.00 රු260.00
ISBN – 9789556778168
අනුරුද්ධ මහ රහතන් වහන්සේ – Anurudda Maha Rahathan Wahanse
Weight | 350 g |
---|
ISBN – 9789556864779
සමනළ ආචරණය නම් සංසිද්ධිය ප්‍රකට කරවීමට හේතු වූ රේ බ්‍රැඩ්බරිගේ සුප්‍රසිද්ධ විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව…
සූර්යයාගේ විනාශය හමුවේ මනුෂ්‍ය වර්ගයාගේ අනාගත පැවැත්ම පිළිබඳ ප්‍රශ්න කරමින් ලියැවුණු ආතර් සී ක්ලාක්ගේ ප්‍රසිද්ධියට පත් පළමු විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව…
අයිසෙක් ඇසිමෝෆ් සිය ප්‍රකට රොබෝ නියම පළමු වරට ප්‍රකාශයට පත් කරවූ විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව…
රොබට් හයින්ලයින්ගේ ප්‍රබන්ධ ගණනක කතානායකයා වූ ඇන්ඩෘ ජැක්සන් ලිබී නම් තරුණ ප්‍රාඥයා පළමු වරට පාඨකයන්ට හඳුන්වා දෙන විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව…
යන්ත්‍ර මත යැපෙමින් ස්වකීය පැවැත්ම ආරක්ෂා කර ගෙන ජීවත් වන අනාගත මිනිසා ඒ යන්ත්‍රවලින් නිදහස් වීමට උත්සාහ කළ විට ඇති විය හැකි ඵලවිපාක කෙබඳු වේ දැයි අනුමාන කරමින් පිලිප් කේ. ඩික් ලියූ ප්‍රකට ම විද්‍යා ප්‍රබන්ධ කෙටි කතාව…
ඒ ඇතුළු ලෝක විද්‍යා ප්‍රබන්ධ ක්ෂෙත්රයේ ප්‍රකට ම ලේඛකයන් සත් දෙනකු විසින් ලියන ලද කෙටිකතා අටක පරිවර්තන එකතුවකි.
ISBN – 9789556771831
දෑත යොමා අහස දෙසා – Zlata’s Diary (Daatha Yoma Ahasa Desaa)
ISBN – 9789555734844
පොත ඔබ වෙත ප්‍රවාහනය කිරීමේදී ප්‍රවාහන ගාස්තු තරමක් වෙනස් විය හැක. ඔබේ ඇනවුම ලැබීමෙන් පසු තහවුරු කරගැනීමකින් අනතුරුව පොත ඔබ වෙතට එවීමට කටයුතු සිදු කරනු ඇත.
ISBN – 9789556779509
දයාබර ඩාලියා – Forbidden Love (Dayabara Daliya)
ISBN – 9789558892513
කඳුකර මාවත – The Mountain Road
ISBN – 9789556779547
WALAPENNI AWAKANNI
කලක් සොදුරු රටක්ව තිබු ඇෆ්ගනිස්ථානය…. රූමත් ළදුන් නිදහසේ සැරිසැරූ ඇෆ්ගනිස්ථානය… තාලිබාන් පාලනය යටතේ එක් සුවිසල් සිරගෙයක් බවට පත්ව තිබේ. කාන්තාවන් වහලියන්ටත් අන්ත තත්වයකට ඇද දමා තිබේ. ඔවුන්ගේ මේ ඔල්මොරොන්දම් නීති සමුදාය ඔබට කිනම් හැගීමක් ගෙන ඒ ද?
ගැහැනුන්ට කිසිදු රැකියාවක යෙදීම තහනම්
පොදු ප්‍රවාහන සේවා ගැහැනුන්ට වෙනම පවත්වාගෙන යා යුතුය
ස්ත්‍රින්ට පිටත ඇවිදීම තහනම්. එසේ යනවා නම් පියා , සහෝදරයා හෝ සැමියා සමග පමනී
ගැහැණු බුර්කාව පමනක් ඇදිය යුතුය, බුර්කාවට යටින් අදින ඇදුම් තද පැහැ හෝ වේයිවර්න නොවිය යුතුය
රූපලාවන්‍ය ආලේපන නිය තොල් ආලේපන තහනම්
මිනිසුන්ගේ හා සතුන්ගේ සේයා රු තහනම්
සංගිතයට සවන් දීම තහනම්
කිසිදු වෙලෙන්දෙකුට කාන්තා යට ඇදුම් විකිණිය නොහැකිය
සරුංගල් යැවිම තහනම්
මේ ඒවායින් කිහිපයක් පමණි..
ඉදින් ඔවුන් වැලපෙන්නේ නැතිව වෙන කුමක් කරන්නද?
ISBN – 9789556912326
අතිත ඊජිප්තුවේ ශ්‍රි විභූතිය ගැන සදහන් කරන විට , නිසැකවම සිහියට නැගෙන නාමයයි රැම්සිස් , දෙවන රැම්සිස්.
වසර හැටකට වැඩි කාලයක් ඊජිප්තුවේ කිරුළ දැරු ඔහු ආලොකයේ පුත්‍රයා විය.
පාරාවො සේටි, ඔහුගේ පියා තම රට ලොව බලවත්ම අධිරාජ්‍යය බවට පත් කලේය.
සේටිගෙන් පසු ඔහුගේ රාජ්‍යයේ හිමිකරුවා කවුරුන්ද? සදවන් මුහුනක් ඇති වැඩිමල් පුතු ශානාර්ද? කෙළිලොල් , ජවසම්පන්න තරුණයෙකු වු රැම්සිස් ද?
විශිෂ්ඨයෙකු වන්නට , ලොව දිනන්නට සේටි උගන්වන්නේ තම බාල පුත්‍රයාටය. එහෙත් තම සහොදරයා නිසොල්මනේ වියන දැලෙන් ගැලවෙන්නට රැම්සිස් ට හැකිවේද?
ලස්සන ඉසෙට් හා නෙෆාටර්…………….
මේ දෙදෙනා අතරින් ඔහු තම ආදරිය තොරාගන්නේ කෙසේද?
සිටියේ ඔහුට, විශ්වාසි මිතුරන් තිදෙනෙකි. පාසල් මිතුරෙකු වු යුදෙව්වා , මොසස් , සර්පයින් වශි කරන සේටො , පුද්ගලික ලේකම් ආමෙනි…
මේ සියලුදෙනා සමග අනාගතය ජයගැනිමට ආලොකයේ පුත්‍රයට හැකිවේද?
ISBN – 9789550225507
ධර්මය කියන්නේ වෙනත් කවුරුහරි දේශනා කරපු දෙයක්.. මට වෙන කාගෙවත් ධර්මයකින් වැඩක් නැ හාදයා….. මට මගේම ධර්මයක් තියනවා.
මේ ගිනිගෙන දැවෙන ලොකයේ – අවීචියේ නායකයා යමරජු කීවේය.
ISBN – 9789552001683
ෂර්වුඩ් වනන්තරයේ රොබින් හුඩ් – Robin Hood 3 – හිස වැසුනු මිනිසා
ISBN – 9789556779691
ත්‍රාස ජනක නවකතා ලෝකයේ චක්‍රවර්ති ලෙස කිරුළු පලන් ජේම්ස් හැඩ්ලි චේස්ගේ ” “One Bright Summer Morning” නම් අතිශය ජනප්‍රිය නවකතාවේ සිංහල පරිවර්තනයයි.
පාතාල ලෝකයේ අපරාධ නායකයෙකුව වැජඹුනු සමයේ බිග් ජිම් ක්රාමර් උපයාගත් මහා ධනස්කන්දය අනපේක්ෂිත අයුරින් ඔහුට අහිමි වු පසු නැවතත් ඒ හා සමාන ධනස්කන්ධයක් ලබා ගැනිම ඔහුගේ අභිප්‍රාය විය. ඒ වෙනුවෙන් එක්සත් ජනපද රාජධානියේ සිටි ධනකුවේරයෙකුගේ එකම දියණිය දියණිය පැහැරගෙන ගොස් ඇය වෙනුවෙන් විශාල කප්පම් මුදලක් ලබා ගැනීමට ක්රාමර් සැළසුම් කලේය
ISBN – 9786245087280
සන්තාන ගීතිකා – Shattering Psalms (Santhana Geethika)
ISBN – 9789558884898
කිසියම් හේතුවක් මත සැප්තැම්බර් මාසයේදී යම් ස්ථානයකට රැස්වන පුද්ගලයන්ගෙන් අයෙකු ඝාතනය කිරිමට මිනිමරුවා සැලසුම් මරන්නේ පෙබරවාරි මාසයේදිය.සියල්ල නිසියාකාරව පෙළගැසුනු පසු මිනිමරුවා ක්‍රියාත්මක වේ. නමුත් හර්කියුල් පයිරේට් නොමැතිව මිනිමරුවා නැවත්වීමට පොලිසියට හැකිවේද?
WhatsApp Us