off!
අපූ ත්‍රිත්වය – Apu Thrithwaya
රු1,790.00 රු1,435.00
වංග නවකතා සාහිත්‍යයේ විශිෂ්ඨ නිර්මානයක් වු කතා තිත්වයක සිංහල පරිවර්තනය
Books You May Looking For
off!
off!
off!
off!
off!
off!
off!
සමුදුරු සංහාරය – The Odyssey Of Homer
ISBN : 9789556565997
ට්‍රෝජ පුර සංග්‍රාමය නිමවි වසර විස්සක් ගතවි ගොසිනි. රණශූර යුලීසීස් තවමත් සිය මව් රට වු ඉතාකාවට පැමිණ නැත. සංග්‍රාමය නිමවු ආකාරය පැවසිය යුත්තේ ඔහුය. ඉතාකාවේ වෙසෙන යුලීසීස් ප්‍රිය බිරිද පෙනිලෝප නිදි නැතිව ගෙත්තම වියමින් තව කොපමණ කලක් විවාහාපේක්ෂකයන් රවටන්න ද? සිය පුතු ටෙලිමකුස් ගේ ජීවිතය අනතුරේ බව යුලීසීස් නොදන්නේද? සමුදුරු දෙවියා පොසිඩෝන් සමග ගැටුම නිම කරනා තෙක් යුලීසීස් ට මවු රටට ඒම සිහිනයකි. එම ගැටුම නිම කරන්නට ඔහු සමුදුර හරහා වීර චාරිකාවක යෙදිය යුතුමය.
off!
නැවියාගේ බිරිඳ – The Sailor’s Wife (Naviyage Birinda)
ISBN – 9789558892971
නැවියාගේ බිරිඳ – The Sailor’s Wife
off!
off!
off!
off!
මගේ භූත විමන – Mage Bootha Wimana
ISBN – 9789556523287
අරමින්තා ස්පූකි ජීවත් වන්නේ භූතයින්ද සිටින පරණ නිවසකය. එය අපූරු නිවසක් වුවත්, වෙනත් තැනක පදිංචියට යන්නට, කොච්චරවත් නොරිස්සුමින් පසුවන ඇගේ ටැබී නැන්දාට ඕනෑය. ඔවුන්ගේ නිවස විකුණා දැමීමට ටැබි නැන්දා අදිටන් කරගෙන සිටියි. අරමින්තා ඈ නතර කළ යුතුව තිබේ.
ශ්‍රීමත් හෝරස් යනුවෙන් හඳුන්වන භූත යුධ සන්නාහයකත්, එඩ්මන්ඩ් නමැති භූතයාගේත් උදව් ඇතිව, රැක සිට ප්‍රහාරයක් එල්ල කිරීමට අරමින්තා සැලසුම් කරයි. ඒ දක්ෂ සැලසුමෙන් ටැබී නැන්දාගේ සිත වෙනස් කිරීමට ඈට හැකි වේවිද?
off!
off!
off!
off!
මොනර පිලේ ශාපය – Monara Pile Shapaya
ISBN – 9789556971972
ෆ‍්‍රැම්ලිංග් මන්දිරය ඇතුළේ සඟවා ඇති මිල කළ නොහැකි අවාන කොතරම් ලස්සනට මොනර පිහාටුවලින් සාදා තිබුණත් එය තමන්ගේ අයිතිකරුවාගේ ජීවිතයට විනාශය හා මරණය රැගෙන එන්නේය. එහි ඒ ශාපය තමාටත් උරුම වී ඇති බව ඩෘසිලා ඩිලේනි නොදන්නීය.
නමුත් අවානට උරුම අඳුරු අතීතයට වඩා ෆේබියන් ෆ‍්‍රැම්ලිංග් භයානක විය හැකිය. අඳුරු චරිතයක් වෙන, නිතරම කල්පනාවේ ගැලූණු, තමා වටේ ඉන්නා සියලූ දෙනාවම පාලනය කරන්න පුරුදු වී සිටින ඔහු ඩෘසිලා, අවාන ලබා දෙන නපුරු ඉරණමෙන් බේරා ගනීවිද. නැත්නම් ඇගේ මරණයට මඟ පාදයිද?
off!