off!
අපුගේ ලෝකය – Apuge Lokaya
රු580.00 රු465.00
ISBN – 978955652082
මෙය සත්‍යජිත් රායිගේ සිනමා කෘතියක් වන Apur Sansar සිනමාපටයට පාදක විය
Books You May Looking For
off!
off!
කාලාත්‍රයේ සරන්නී – The Midnight Rose (Kalathraye Saranni)
ISBN – 9789553609311
කාලාත්‍රයේ සරන්නී – The Midnight Rose (Kalathraye Saranni)
off!
off!
කමලා දාස් – මගේ කතාව – Kamala Das – My Story (Kamala Das – Mage Kathawa)
ISBN – 9789551559915
කමලා දාස් – මගේ කතාව – Kamala Das – My Story (Kamala Das – Mage Kathawa)
off!
වෙනස් වෙන්න හිතෙන කතා – Wenas Wenna Hithena Katha
ISBN – 9786245316007
2020 වසර ජීවිතයේ සාර්ථක සහ පරිපූර්ණ වසරක් කරගන්නට අවැසි ජීවන රහස් රැසක් රැගත් මේනක මදුජිත් ලියූ
‘වෙනස් වෙන්න හිතෙන කතා’- දන මන අභිප්‍රේරණ කෘතිය ගැනයි මේ.
අප සමාජයේ දුබලතම තැනක් ලෙස මා දකින්නේ වෙනස්වීමට අප තුළ ඇති අකමැත්තයි.රටක් හැටියටත්,සමාජයක් හැටියටත්,ජාතියක් හැටියටත් එය අපට ගෙන දෙන්නේ සාර්ථක,හොඳ ප්‍රතිඵල නොවෙයි.එම නිසා අප වෙනස්විය යුතුයි…නමුත් හරි පැත්තට..
අන්න ඒ හරි පැත්ත,නිවරදි චින්තනය,නිවරදි ආකල්ප මේනක මදුජිත්ගේ මේ ලිපි එකතුව ඔබ තුළ ජනිත කරවන බව මගේ විස්වාසයයි.එසේ වෙනස් වන්නට යාන්තමින් හෝ සිතුවිල්ලක් ඇති අයෙකුට මෙම ග්‍රන්ථය මහත් උත්තේජනයක් වනවාට සැක නැහැ.
ප්‍රවීණ ලේඛක _දීලීප ජයකොඩි.
off!
පාළු ළිදේ අබිරහස – Palu Linde Abirahasa
ISBN – 9789556572735
පාළු ළිදේ අබිරහස – Palu Linde Abirahasa
off!
බ්ලෙයාර් විච් – Blair WITCH
ISBN – 9789556776188
බ්ලෙයාර් පිහිටි , 1785 වසරේ සිට ශාපලත් වනාන්තරයක්
එහි ජිවත් වු යද්දෙස්සියක් !
එතැන් පටන් ශත වර්ෂ දෙකක කාලයක් තුලදි
එහි සිදුවු අද්භුත බිහිසුනු සිදූවිම් පෙළක්….!
එහි වත්මන් පරිච්ජේදය 1994 ලියවෙන්නේ හෙදර් , ජොශුවා , මයිකල් යන සිසු සිසුවියන් තිදෙනා එම වනාන්තරයට පිවිසිමෙනි.1994 ඔක්තොම්බර් 21 දින එම වනයට පිවිසුනු ඔවුන් යළි කිසිදා පැමිණියේ නැත.1995 දි ඔවුන්ගේ විඩියො කැමරාව හමුවෙයි. ඔවුන්ගේ ඉරණම් කතාවහි සටහන
off!
ඊජිප්තු විනිසුරු 2 – EGYPT Winisuru 02
ISBN – 9789556912814
මහා පිරමීඩයකට ආරක්ශාව සැපයු ආරක්ශකයන් පස් දෙනෙක් ඝාතනයට ලක්වීම සම්බන්දයෙන් කෙරෙන විමර්ශනය අතරතුර මෙම්පිස් නගරය වසා පැතිර ගිය දුෂණය දකින පැසයාර් දැඩි චිත්ත පිඩාවකට පත්වෙයි.
ඒ නිච බව තුලින් මහා රැම්සිස් ඝාතනය කිරිමේ කුමන්ත්රනයක සුළ මුළ හිමිවේ.
ඔහු ආලය කරන තරුණිය නෙෆරට් සහ අතිජාත මිත්‍ර සුටි සමග මෙ කුමන්ත්රනය ලිහන්නට පැසයාර්ට හැකි වේද ? අසත්‍ය පතුරුවන සාධාරණය අසාධරණයේ වලාපොටින් මුවා කරන මිනිසුන් අතර රැම්සිස් බෙරාගැනිමට පැසයාර් ට හැකිවේද?
off!
off!
off!
off!
රුසියාවේ රතු හය මසක් – Red Six Months In Russia (Rusiyawe Rathu Haya Masak)
ISBN – 9789556565140
රුසියාවේ රතු හය මසක් – Red Six Months In Russia
off!
off!
off!
O2 ආදරේ – The Fault in our Stars
ISBN – 9789556779998
මගේ නම හේසල්… ඔගස්ටස් වෝටර්ස් තමයි මගේ ජීවිතෙට, ආදරේට පායපු දේවයේ තරුව. මාව ජිවත් කරවපු ආදරයේ ඔක්සිජන් උල්පත.. අපේ ආදර කතාව මහ පුදුම එකක්. ඒත් මට ඒක ගැන වචනයක්වත් කියාගන්න බැරිවෙයි කදුළු ගගක ගිලෙන්නේ නැතිව.. මම ඔයාලට අපේ ආදර කතාව නොකියා ඉන්නම්. මොකද.. හැම ආදර කතාවක් වගේම අපේ ආදර කතාවත් අපිත් එක්කම මැරිලා යන නිසා…
off!
ඔහෙත් එහෙමද ? මෙහෙත් එහෙමයි
ISBN – 9789556775662
ඔහෙත් එහෙමද? මෙහෙත් එහෙමයි – Oheth ehemada Meheth ehemayi
අඩේ අප්පා…….!
ඔහෙත් එහෙමද ?
මෙහෙත් එහෙමයිනේ ……!
off!
දේව උද්‍යානය – Dewa Udyanaya
ISBN – 97895513871929
සුප්‍රකට ඉංග්‍රීසි ජාතික ස්වභාව වීදයාඝයකු වූ ජෙරාල්ඩ් මැල්කම් ඩරල් (1925-1995 ) සිය සුන්දර ළමාවියේ ඉතා රසවත්ම විනොදාත්මකව සැබෑ අත්දැකීම ඇතුලත් කොට පොත් තුනක් ලිවිය දේව උද්‍යානය එහි තෙවැන්න්නයි,
off!
වාණි – WaaNi
9789556973594
සිංහල දමිළ ජාතිවාදය දශක ගණනාවක් පුරා ලාංකීය භුමිය වෙලාගත් සාපයකි. යුද්ධයෙන් බැට කෑ තාරුණ්‍යය උතුරේත් දකුණේත් සිය ජීවිත හා අනාගතය පිළිබඳව අරගලයක නිරත විය. යුද්ධය නිසා ළමා කාලය හා තුරුණු විය අහිමි කරගත් පිරිස බොහෝය.
වාණි නවකතාව දකුණේ සිංහල ගුරුවරයෙකුගේ මානුෂීයත්වයත් නැගෙනහිර දමිළ සිසුවියකගේ ආදරයත් අතර සදුවන අරගලයක් විවරණය කරන අතර පාඨක හදවත් තුළ අපූර්ව චමත්කාරයක් හා පේ‍්‍රමණීය භාවයන් ස්මතු කරන්නේ අප වෙලාගත් ජාතිවාදය පිළිබඳව ද්වේශය ජනිත කරවමිනි.
දකුණේ සිංහලයාට උතුරු නැගෙනහිර පරිසරය හා ද්‍රවිඩ සංස්කෘතිය පිළිබඳව අපූර්ව චිත්ත රූපයක් මැවීමට මෙම කතාව සමත්වන අතර පාඨකයාට නොදැනීම පුල්ලෙයාර් කෝවිල් සීනු හඬ, කල්ලඩි පාලම, සුන්දර පුණ්ණකුඩා වෙරළ තීරය පිළිබඳව ධ්වනිත වන දෘශ්‍ය රූපරාමු අතරට රැුගෙන යමින් අප එකම රටක දරුවන් බව පසක් කරන්නේ සුඛාන්ත අවසානයක් කරා පාඨක සිත් රැගෙන යමිනි.