21%
off!

ආරෝහි – Arohi – Pre Order

රු600.00

ISBN – 9786249793613

2021 අගෝස්තු 11 න් පසු නිකුත් විමෙන් අනතුරුව බෙදා හරිනු ලබයි

සුමනා අම්මා… මේ දැන්ම… ඔයා මට ආදරෙයි නම් එක පොරොන්දුවක් වෙන්න ඕනා… මේ කිසිම දෙයක් ඔයයි මමයි ඇර කිසිම කෙනෙක් දැන ගන්න බෑ. එහෙම උනොත් ඔයාට මගේ මළ කඳ බලන්නයි වෙන්නේ.. පොරොන්දු වෙන්න සුමනා අම්මා.. මගේ ඔළුවේ අත තියලා මේ දැන්ම… පොරොන්දු වෙන්න…”

In stock

Book information

Weight 350 g