Book information
Weight | 350 g |
---|
රු720.00
ISBN – 9789553727244
දිලීප ජයකොඩි ගේ… නවතම ස්වතන්ත්‍ර කෘතිය….
සුදු පැහැ ඩිෆෙන්ඩරයට පසුව එන කළු පැහැ බීඑම්ඩබ්ලිව් රථය දැන් පැහැදිලිව ගඩාෆිට පෙනෙයි. තව ඇත්තේ තත්පර ගණනකි. ගඩාෆි හිණ රැඳි පිස්තෝලය සුරතට ගෙන පොරවාගෙන සිටි වැරහැල්ලට යටින් පපුතුරයට තද කර ගත්තේය.
එපමණකි!….
ගාල්ල පැත්තේ සිට කොළඹ දෙසට විදුලි වේගයෙන් ධාවනය වූ ටිපර් රථය දකුණු දෙසට කැපී හෙණ ගසන්නාක් බඳු හඬක් සමඟින් කළු පැහැ බීඑම්ඩබ්ලිව් රථයෙහි බඳේ වදිනු ගඩාෆි දුටුවේ සිහිනෙන් මෙනි. ඊළඟ තත්පරයේ දී බීඑම් ඩබ්ලිව් රථය පාලමේ ඇන්දද කඩාගෙන ගඟට වැටිණ.
ඉතිරිය කියවන්න…… අගොස්තු 17 න් පසු ගෙදරටම වට්ටම් සමගින් ගෙන්වා ගන්න
Out of stock
Weight | 350 g |
---|