Book information
Weight | 350 g |
---|
රු400.00 රු340.00
ISBN – 9786249582002
Weight | 350 g |
---|
ISBN – 9786249628502
අනේ මං මැරෙයි ද? භාවනාගේ කටින් ඒ වචන පිට වුනේ ඇස් අගිස්සෙන් අළුත් කදුළු පේලියක් කඩන් වැටෙද්දියි. ඒ වචන වලින් වැඩියෙන්ම පැරුනේ සිතිජ ගේ හිත
ISBN – 9789551596217
අඟහරු ලෝකයේ කුමාරිකාවක් – A Princess of Mars (Angaharu Lokaye Kumarikawak)
ISBN –978955559694
ශ්‍රී ලංකාවේ වන දිවිය පාදක කොටගෙන දොස්තර ආර් එල් ස්පිට්ල් මහතා විසින් රචනා කරන ලද සුදු වැද්දා නවකතාවේ දිගුවක් ලෙස නිව්ටන් ගුණසේකර මහතා විසින් රචිත නිර්මාණයකි.
ඉංග්‍රීසි ග්‍රන්ථයක පළමු කොටස පරිවර්තනයෙන් පසු තෙවෙනි කොටසක් අලුතෙන් සිංහලෙන් ප්‍රතිනිර්මාණය කල පළමු ග්‍රන්ථය ලෙස මෙය ඉතිහාස ගත වේ.
ISBN – 9789556529913
ස්ටේෆ්නි මේයර් ගේ අතිශය ජනප්‍රිය ට්වයිලයිට් කතාමාලාවේ සිව්වන්නේ පළමු කොටසට (Breaking Down 01) පාදක වූ නවකතාව
ISBN – 9789556779370
රිචඩ් ද සොයිසා නිහඬ කළ හඬ – Richard De Soysa Nihanda Kala Handa
ISBN – 9789556973327
බටර්ෆීල්ඩ් මන්දිරය
සිබිල් හා බ්ලේක් ග්‍රෙගරි තමන්ගේ දරුවන් – නව යොවුන් වියේ පසු වෙන ඇන්ඩෲ හා කැරොලයින් සහ හය හැවිරිදි චාලි – උස් මහත් කරමින් මනා පිළිවෙලක් ඇති, සාමාන්‍ය ජීවිතයක් ගත කරති. ඇය දක්ෂ අභ්‍යන්තර සැලසුම් නිර්මාණ ශිල්පිනියක් හා කෞතුකාගාර උපදේශකවරියකි. ඔහු අධිතාක්ෂණික ක්ෂේත්රයේ ආයෝජකයෙකි. සැන් ෆ්රැන්සිස්කෝවල පිහිටි අලූතින් පටන් ගන්නා සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් බ්ලේක්ට ඉතාමත් හොඳ රැුකියා අවස්ථාවක් ලැබෙන විට ඔහු තමන්ගේ බිරිඳගේ අදහස නොවිමසාම එයට කැමැත්ත පළ කර, ඔවුන්ගේ අලූත් නිවෙස ලෙසින් පැසිෆික් හයිට්ස්වල පිහිටා ඇති විශාල, පැරණි මන්දිරයක් මිලට ගන්නේය.
අවුරුදු සියයකට කලින් ඒ මන්දිරයේ වාසය කළ විසල් පවුල ඔවුන්ට මන්දිරය තුළදී මුණ ගැසීමත් සමග අතීතය හා වර්තමානය එකිනෙක ගැටෙන්නේය. ඔවුන් බොහෝ කාලයකට පෙර මිය ගොස් තිබුණත් ඔවුන්ගේ ආත්ම තවමත් ජීවත් වෙයි. ග්‍රෙගරි පවුලේ සාමාජිකයන්ට හැර වෙනත් කිසිම කෙනෙකුට ඔවුන් නොපෙනෙයි. මේ මායා බලයක් ඇති මන්දිරය තුළ 1917 මෙන්ම එයින් සියවසකට පසු එලඹුණු වර්තමානයද පවතින්නේය. ආදරණීය මිතුරන්, අතීතයේ ජීවත්වීමට අවස්ථාවක් හා අනාගතයට මුහුණ දීමට ඕනෑ කරන නුවණ සහිත ඉතාමත් වටිනා තිළිණයක් ග්‍රෙගරි පවුලට ලැබී ඇත්ද?
ඔබේ පෙර ඇනවුම් ලබාදෙන්න, ජනවාරි 14 න් පසු ඔබ වෙතට ප්‍රවාහනය කිරිම සිදු කෙරේ
ISBN – 9789556779592
ඇයට දරුවන් සිව් දෙනෙකි. මුනුපුරු මිනිපිරියන් අට දෙනෙකි. මී මුනුපුරු මිනිපිරියන් නව දෙනෙකි. මෙම පිරිසෙහි දුක සැප බෙදාගෙන රන්ඪු දබර ආරාවුල් විසදීම්ට ද කාලය වෙන් කර ගැනීමට තරම් ඇය කාර්ය ශූරය
ඇය සිය වල්ලභ කුමරු සමග ලෝකයේ රටවල් 116 ක 265 වතාවක් කරන ලද සංචාර දිය ගොඩ සහ ගුවන් වශයෙන් ගත්කල සැතපුම් ප්‍රමානය 1032513 කි. මෙම දුර ප්‍රමානය පෘථිවිය වටා රවුම් 42 වතාවකි.
සමස්තයක් වශයෙන් ගත්කල ඇය සතු පුද්ගලික වස්තු සම්භාරය වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් මිලියන 530 කි. ලොව පුරා ඇගේ නමින් ලියවි ඇති ඉඩ කඩම් ප්‍රමානය අක්කර මිලියන 6.6 කි. එය විශ්වයේ භුමි ප්‍රමානයෙන් 1/6 කි.
ISBN – 9789550225545
මේ රටේ සමහර මිනිස්සු ආදරේ කියන දේ මනින්නෙන් තමන්ගේ සමාජ පන්තියෙන් , තමන්ගේ දේපල වස්තුවෙන් , තමන්ගේ ජාතියෙන් , කුලියෙන්.. කොටින්ම තමන්ට තියෙන දේවල් වලින්.. එත් ආදරය එහෙම මැනලා අවතක්සේරු කරන්න වටින දෙයක් නෙමේ. ඒ ආදරේ ජිවිතේට ශක්තියක් , රැකවරණයක් , සතුටක් , සහයොගයක් වෙනවාද කියලා. එ ටික තියෙනවනම් අර ඉතුරු ටික හදා ගන්න පුලුවන්
ISBN – 9789550225446
අයියා දන්නවාද මේ ජිවිතේ අමාරුම දේ තමා ඉවසන එක. මේ කාමරේ දොරවල් ජනෙල් වැහුවහම එන කළුවරට පාලුවට මට හුස්ම හිරවෙනවා
කොයි වෙලාවේ හරි උන් මේ දොර කඩන් ඇවිත් මාව විනාශ කරලා මරලා දාලා යයි කියලා මතක් වෙනකොට මට මැරෙන්න හිතෙනවා.
ISBN – 9789556778168
අනුරුද්ධ මහ රහතන් වහන්සේ – Anurudda Maha Rahathan Wahanse
ISBN – 9789555116626
මරණයේ සෙවණැලි – Shadows of the Death (Maranaye Sewanali)
Book Translate From Ea Saha Alen Wrote by H. Rider Haggard
ISBN – 978-955-686-130-3
WhatsApp Us