Book information
Weight | 350 g |
---|
රු350.00 රු280.00
ISBN – 9789556778427
අසම්මත පුත්‍රයා – Asammatha Puthraya
Weight | 350 g |
---|
ISBN – 9789550225392
විශ්ව ශක්තියෙන් මායාවන්ට අභියොග කල දියනිවරුන්ගේ කතා පුවත
ISBN – 9789556913378
දෙවන ලෝක යුද්ධය හා හිට්ලර් ගේ නාසි හමුදාවේ සමුල ඝාතනයට හසු වි ස්ගිවි ගලවාගත් ධනවත් යුක්රේන දැරියක විසින් දිනපොත් වල තැබු හිතියේ සටහන්
ISBN – 9789551191115
සුළගේ ගිය දිවිය 2 – Gone with Wind 2 – Sulage Giya Diwiya 2
ඇමරිකානු සාහිතයේ සුවිශේෂ සලකුනක් සනිටුවහන් කරන Gone with the Wind සිවිල් යුද්ධයේ උද්වේගාත්මක පසුබිමෙහි ලා මාගරට් මිචෙල් විසින් නිර්මාණය කරන ලද විශිෂ්ඨ නවකතාවකි
ISBN – 9789556913385
ආදරය කරුණාව බලාපොරොත්තු , ආසාව වැනි සියලු මනුෂ්‍යභාවයන් සහ දෙවියන් කෙරෙහි ඇති ඇදහීම අතිශය මනස්කාන්ත ලෙස විවරණය කරමින් ලියවුනු ක්‍රිස්ටි, ලොව පුරා මිලියන ගණනක් දෙනාට නව ආලෝකයක් තුළින් ජිවිතය දකින්නට සැලස්විය
ISBN – 9789551191092
සුළගේ ගිය දිවිය 1 – Gone with Wind 1 – Sulage Giya Diwiya 1
ඇමරිකානු සාහිතයේ සුවිශේෂ සලකුනක් සනිටුවහන් කරන Gone with the Wind සිවිල් යුද්ධයේ උද්වේගාත්මක පසුබිමෙහි ලා මාගරට් මිචෙල් විසින් නිර්මාණය කරන ලද විශිෂ්ඨ නවකතාවකි
ISBN – 9789552001683
ෂර්වුඩ් වනන්තරයේ රොබින් හුඩ් – Robin Hood 3 – හිස වැසුනු මිනිසා
ISBN – 9789556973051
දෙවෙනි ලෝක මහා සංග්‍රාමය අවස්ථාවේ බෙස්ෆස්ට් සත්ව උද්‍යානයේන් බේරාගත් ඇතෙක් පිළිබද සත්‍ය කතාව පදනම් කොට ලියවුනු ආශ්වාදනිය හා යුද්ධය පදනම් කරගනිමින් දෙවෙනි ලෝක යුද්ධය හා සම්බන්ධ කරගනිමින් ලියවුන අනුවේදනීය කතාවක්
ISBN – 9789556912708
එදා රෑ උන් හදිසියේම අපේ ගෙදරටත් ආවා. ඇදගෙන හිටපු ඇදුම පිටින්ම උන් අපිව අපේ ගෙදරින් ඇදගෙන ආවා. කිසිම වරදක් නොකරපු අපිව හොරු සහ ගණිකාවෝ විදිහට ලේබල් ගහලා අපේ ගෙවල් වලින් අපේ අයගෙන් අපේ රටෙන් ගොඩක් ඇතට අරගෙන ආවා.
අපේ ජිවිත සදහටම වෙනස් උනා. අපේ විතරක් නෙමේ තවත් මිනිස්සු සිය දහස් ගණනකගේ ජිවිත වෙනස් උනා. ලෝකය අපි ගැන දැනගෙන හිටියේ නෑ. මුළු ලෝකයටම අපිව අමතක උනා. ලෝකයට රහසින් අපේ රටවල් ලෝක සිතියමිනුත් මැකිලා ගියා.
එත් තවමත් ….
අපේ කතාව ලෝකයට කියන්න අවසර නෑ
ඒ නිසාම , අනන්ත දුක් විදපු අපේ මිනිස්සු වෙනුවෙන් අපේ ජාතිය වෙනුවෙන් අපේ රටවල් වෙනුවෙන් තරුණ දුවෙකුට කරන්න පුළුවන් උපරිම යුතුකම මම කළා. මුළු ලෝකයෙන්ම වසන් කරපු අපේ කටහඩවල් මං අකුරු පේලි මැද්දේ .. චිත්‍ර වල රේඛා ඇතුලේ හැංගුවා. ඒ සටහන් අපේ මව්බිමේ පස් ඇතුලේ හැංගුවා. මේ සටහන්..
ඔබේ හුස්ම මොහොතකට නවතාවි. ඇස් දෙක කදුලින් තෙත් කරාවි. එත් කියවන්න
මම නවතින්නම්.
දැන් ඔබේ වාරය. මේ කතාව කාට හරි කියන්න.
මං
ලීනා.. පිටුවහල් සිත්තරි.
ISBN – 9789556565263
ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේෂිත 2019
ඇත්තම කියනවා නම් රවින්ද්‍රන් කෙරෙහි මගේ සිතේ පතුලක සැගවුණු ආලය හරියටම හුන් තැනින් එලියට පන උඩට මතු වුයේ එදාය
මම අක්කාට ඊර්ෂයා කලෙමි. මට වඩා සුන්දර මුහුණක් සහ පිරිපුන් සිරුරක් ඇති අක්කා කෙරෙහි ඔහුගේ සිත යෑම ගැන මට පුදුමයක් තිබුනේ නැති බව ඇත්තය.
WhatsApp Us