Book information
Weight | 350 g |
---|
රු700.00 රු595.00
ISBN – 9789551559956
ඈත දුර ඈත – Atha Dura Etha
Weight | 350 g |
---|
ISBN – 9789556523287
ශ්‍රීමත් හෝරස්ගේ පන්සිය වැනි උපන් දිනය එළැඹෙන්නට ළං වී තිබේ. ඔහුට දීම සඳහා අගේ ඇති තෑග්ගක් සොයා ගැනීම අරමින්තාගේ සහ වොන්ඩාගේ බලාපොරොත්තුවයි. සිය භූත නිවස යට ඇති සැඟවුණු ගල් ලෙනක තිබී ඔවුන්ට කඩුවක් සම්බ වෙයි. එය අරගැනීම ඉතා පහසු වැඩකි.
එය ගන්නට ගල් ලෙනට යන ඔවුහු උගුලකට හසු වී, එහි සිර වෙති. අරමින්තාට සහ වොන්ඩාට යළි නිවසට ගොස් ශ්‍රීමත් හෝරස්ගේ උපන් දිනය සැමරීමට හැකි වේවිද?
ISBN – 9789556563221
ජෙනරාල් අවදියෙන් – The General Is Up
ISBN – 9789556778977
ලොව පුරා මිලියන ගණනින් අලෙවි වී, වාර්තා පිහිට වූ ‘Fifty Shades Of Grey” නමැති කෘතිය ප්‍රවීණ පරිවර්තක රංජිත් කුරුප්පු විසින් ප්‍රේම සැදෑවෝ නමින්සිංහලට පරිවර්තනය කර ඇත
ප්‍රේම සැදෑවෝ 6 – Prema Sadawo – 6
ISBN – 9789556673708
දිය ස්වල්පයකින් දඩයක්කරුට යම් ප්‍රාණවත් බවක් ලැබිණි. එහෙත් ඔහු පසුවූයේ ඉතා දුබල තත්ත්වයකය. ඔහුගේ නෙත් සගල හිස් බැල්මෙන් ඒ මේ අත යැවුණ අතර ඉදිමි පැලි ගිය දෙතොල් අතරින් නික්මුනේ නොපැහැදිලි කෙදිරියක් පමණි.
ISBN – 9789553490247
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ නවවෙනි පොතේ සිංහල පරිවර්තනයයි.
ISBN – 9789556564495
තුරඟ නිම්නය – The Valley of Horses
ISBN – 9789556529036
ස්ටේෆ්නි මේයර් ගේ අතිශය ජනප්‍රිය ට්වයිලයිට් කතාමාලාවේ තෙවැන්නට (eclipse) පාදක වූ නවකතාව
ISBN – 9789556565973
බැංකුවක් , තම කාර්ය මන්ඩලයේ දෙදෙනෙකුට සිය කාර්යක්ෂම සේවාව වෙනුවෙන් වසරකට වරක් පිරිනමන සම්මාන , ශාඛා කළමනාකාර රොගර් මර්ගට්රොයිඩ හා තරුණ ජෝන් හිගින්ස්ට එම වසරේ හිමිවේ. ඔවුනට හිමිවුයේ මුරුසියේ වෙරළාසන්න හෝටලය සතියක නිවාඩුවකි. මේ නිවාඩුව ගත කිරීමට මාර්ගට්රොයිඩ මහත්මියද එක්වෙයි. වසර විස්සකට පෙර විවාහ වු මර්ගට්රොයිඩගේ බිරිද වු එඩ්නා කිසිදු දෙයකින් සෑහීමකට පත් නොවන්නියකි. මාර්ගට්රොයිඩ් වෙරලේ හිදගෙන සිටින අතර එඩ්නා කලේ ඇය ගෙන ආ නවකතා පොත් කියවීමයි. ඔහු කලේ ඔහුගේ බිරිද කී දේය, එහෙත් අවසාන දිනයේ සිදුවන්නේ කුමක්ද?
තිමෝති හැන්සන් ධනවතෙකු වුවද පිලිකා රෝගයකින් පෙලෙන්නෙකි. ඔහුගේ එකම නෑයා වු සොහොයුරිය හා ඇයගේ පවුලේ අයට ඔහුගේ කැමත්තක් නොවිය. ඔහු තම අන්තිම කැමත්ත සොහොයුරියට ලියා දිවි නසා ගනි. තම අන්තිම කැමත්ත ක්‍රියාත්මක කිරිමේ බලධාරියා වු නිතිඝායා තිමොති හැන්සන්ගේ අන්තිම කැමති පත්‍රයේ කොන්දේසි කියවා එවා ඉටුකොට අවසන් වන විට ඇයට දේපලින් හිමිව තිබුනේ කුමක් ද?
ISBN – 9789551602253
දෝණි….
ඔයාට එන්නම වෙනවා….
මං එන්නේ නෑ දෙනුවන්
ඔයා ඔය හීනෙන් අයින් වෙන්න
මං කවදාවත් අප්පච්චිට දුකක් දෙන්නේ නැ.
WhatsApp Us