Book information
Weight | 350 g |
---|
රු680.00 රු575.00
ISBN – 9789556565362
අතීතාත්ම ස්මරණ – Atheethathma Smarana
Weight | 350 g |
---|
ISBN –
SAYYIDAT AL-QAMAR
Celestial Bodies
2019 වසරේ, ජාත්‍යන්තර මෑන් බුකර් සම්මානය දිනූ ප්‍රථම අරාබි නවකතාවආකාශ වස්තු කතාවෙන් කියැවෙන්නේ, සමාජ විපර්යාසයේ ප්‍රතිඵලයක් ලෙසින් ඕමානි පවුලක පරම්පරා තුනක් මුහුණ දෙන අත්දැකීම් මාලාවයි. ඕමානයේ, අල් අවාෆි නම් කාන්තාර ගම්මානයේ සහෝදරියෝ තිදෙනෙක් වෙසෙති. තමා පැතූ ප්‍රේමය ඉෂ්ට කර ගන්නට නොහැකි වූ මායා, බිඳුණු හදවතින් වෙනත් කෙනකු සමග විවාහ වෙයි. අස්මා, ඇගේ පවුලට ඉටු විය යුතු යුතුකමක් වශයෙන් යුග දිවියට පිවිසෙයි. ඔවුන්ගේ බාල සහෝදරිය ඛ්හාලා, කැනඩාවට සංක්‍රමණය වූ තම පෙම්වතා එනතුරු, සියලු මංගල යෝජනා ප්‍රතික්ෂේප කරමින් බලා සිටියි. වහල් හිමි ක්‍රමයක් පැවති සාම්ප්‍රදායික සමාජයක් වූ ඕමානය, යටත් විජිත ක්‍රමය බිඳ වැටීමෙන් පසුව අද පවත්නා සංකීර්ණ සමාජ ක්‍රමය බවට ක්‍රම ක්‍රමයෙන් පරිණාමනය වන ආකාරය ඒ ගැහැනුන් තිදෙනා සහ ඔවුන්ගේ පවුල් තුළින් අපට දැක ගන්නට ලැබෙයි. රමණීය ආකෘතියකින් ලියැවුණු ආකාශ වස්තු, ඕමාන ඉතිහාසයේ සහ නවීන ඕමාන මිනිසුන්ගේ කතාන්දරයයි.
– ජූනි මාසයේ නිකුත් වෙයි –
ISBN – 97895570
රෝස් වයිද්ලර් යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ දියණියයි. Roger Lea Macbride විසින් රචිත මේ පොත් පෙළ මගින් රෝස් ගේ ජිවිත කතාව විස්තර කෙරෙනු ඇත
ISBN – 9789550929160
මෙලොව පියවි ඇසට පෙනෙන නොපෙනෙන යම් යම් අදශමාන බලවේග තිබිය නොහැකිද….?
ඇතැම් පුද්ගලයින් මරණාසන්න මොහොතේදි තම සමීපතමයන් ඉදිරියේ පෙනීසිටින බව සත්‍යක් ද?
තීරනය ඔබට භාර කරමි
ISBN – 9789551188556
හිට්ලර් ගේ මිනීමරු කම්හල තුළදී වේද්යවරයෙකු ඇසින් දුටු සාක්ෂි
ISBN – 9789556776614
Chetan Bhagat විසින් රචිත One Indian Girl කෘතියේ සිංහල පරිවර්තනය.
ISBN – 9789551559109
දළ රෙදි සහ කසී සළු – Dala Redi Saha Kasi Salu
ISBN – 9786245409167
අහංකාර කදුළු බිංදු – Ahankara Kadulu Bindu
ඔයා සතුටින් ඉන්න අභී , මේ පව්කාරි අමතක කරලා සතුටින් ඉන්න රත්තරං අර බෝල පැටියාවත් බලාගෙන පුර්ණි එක්ක සතුටින් ඉන්න මගේ මහත්තයෝ. මං යන්නම්
ISBN – 9789552001213
ෂර්වුඩ් වනන්තරයේ රොබින් හුඩ් – Robin Hood 2 – යක්ෂයාගේ අසරුවෝ
ISBN – 9789553120083
හද බැඳුණු රුසියාව – Hada Bandunu Russiyawa
“කාටවත් පහර දෙන්න එපා…..” ඔහු උස් හඬින් කෑ ගැසුවේය. එම ශබ්දයට ඔහුගේ කණ්ඩායම මෙන්ම සතුරු කණ්ඩායමද සටන නවත්වා හැරී බැලුවේය. ඔහු තම සෙබළෙක් විසින් බිම හෙළා සිටි තරුණිය දෙස විමසිල්ලෙන් බැලුවේය. තව සුළු මොහොතක් ප්‍රමාද වූවානම් සෙබළාගේ හෙළි පහර ඇයගේ පපුව සිදුරු කරගෙන යාමට ඉඩ තිබුණි. තරුණියද තම දෑස වසාගෙන තම ඉරණම් තීන්දුව ලබා ගැනීමට සූදානමෙන් සිටියාය. ඇය දෙස බැලූ මාන්කෝට තම ඇස් අදහාගැනීමට නොහැකි වූවේය. ඒ බිම වැටී සිටින්නේ එදින තමාගේ ජීවිතය බේරා ගත් තරුණියයි. තම හෙල්ල විසි කළ ඔහු වහා ඇය අසලට දුවගොස් හෙල්ල එල්ල කරගෙන සිටි සෙබළා පසකට තල්ලු කර දැම්මේය.
WhatsApp Us