Book information
Weight | 350 g |
---|
රු850.00 රු750.00
ISBN – 9789550171231
Weight | 350 g |
---|
Frederick Forsyth Book Set
කොදුරන සුළග
මොස්කව් පෙරළිය
සංසන්ධිකයා
නාග මෙහෙයුම
දේව හස්තය
නරියා
රැවටිලිකරුවා
සතරවන වගන්තිය
හිට්ලර්ගේ එස් එස් හමුදාව
භූත යානය
ISBN – 9789556564983
වැදි ජනයාගේ සාම්ප්රදායික ආහාර තාක්ෂණය – Wadi Janayage Sampradaika Ahara Thakshanaya
ISBN – 9789555703205
ලොකුවට තවත් ලොකුවට පිච් ගෙඩිය ලොකු වුණා..
ලොකු උණා…
තවත් ලොකු උනා…
තවත් ලොකු උණා..
ISBN –
ලෝක ප්රකට ලේඛිකා ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද ලොව පුරා අතිශයින් ජනප්රිය වූ st’ Clare’s කථා මාලාව ” අපුරු ඉස්කෝලේ ” නමින් ජනප්රිය පරිවර්තක සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන අලෙවි වාර්තා තබමින් පාඨක සිත් සතන් ඇද බැද ගනිමින් අලෙවි වී ඇත. ඒ සදහා අද ද ඉහල පාඨක ප්රතිචාරයක් හිමි වී ඇත.
ISBN – 9789556913460
ඒ ක්රි. පුර්ව 17 වන ශතවර්ශයයි. හික්සොවරුන් ඊජිප්තුව යටත් කරගත් අදුරු කාලපරිච්ඡේදයයි. හික්සොවරුන් යනු වෙනත් රාජ්ය වලින් පැමිණි කුමාරවරුන්ය. මේ කෘර ඒකාධිපති පාලකයන්ගේ ආක්රමනයත් සමගම ඒ වනතෙක් ඊජිප්තුවේ පැවති සාධාරණත්වය , ආදරය , නිතිගරුක බව යන උතුම් ගුණාxග සියල්ල යටපත් විය. කෘරකම, ආත්මාර්ථකාමි බව ඉස්මතු විය
ඊජිප්තුවට බලපැ මේ ආක්රමණික පාලනයෙන් බේරි අවසානයේ ඉතිරි වුයේ තිබසය නම් වු කුඩා රාජ්ය පමණි. තිබසය පාලනය කලේ ටේට් රැජිනගේ දියණිය ආහොටෙප් කුමරියයි.
ඊජිප්තුව , ආක්රමණිකයන්ගේ කෘර හස්තයෙන් ගලවාගැනිමට ඉදිරිපත්වුයේ ආහේටෙප් කුමරියයි.
ඉතින්, ඇයට මේ දරුණු පාලකයන් පරාජය කිරිමට හැකිවේද……. දැනගන්න කියවන්න….. නිදහසේ රැජින
ISBN – 9789556565539
මගේ ජනරාල් – My General
ISBN – 9789556563962
එක් දෙයක් ඔබට කීමට ඉඩ දෙන්න
ඒ ඉතා කටුක ජිවිතයක් ගෙවා යන්තම් ඔලුව ඔසවා ගැනීමට හැකිවූ මට , මගේ අතීතය ගැන සැගවීමට හෝ ඒ ගැන ලජ්ජා වීමට උවමනා නැති බවය. එහෙත් තුවාලයේ වේදනාව දන්නේ එය තිබෙන පුද්ගලයාය කියන ප්රකට කියමන මෙහෙදී සිහිපත් කිරීමට කැමතිය. ඇග විකුණු ගැහැනියකගේ දියණියක වියාපාර ලෝකයේ ඉහලටම නැගීම ඔබට රස මවන පුවතක් වුවාට මට එය එසේ නොවේ.
මේ තුවාලය මගේය. එය ඔබේ නොවේය. එහෙයින් වේදනාව ගැන විස්තර කිරීම පලක් ඇතැයි නොසිතමි.
ISBN – 9789551559403
චීන සින්ඩරෙල්ලා – Chinese Cinderella (Cheena Cinderella)
WhatsApp Us