Book information
Weight | 350 g |
---|
රු250.00 රු200.00
ISBN – 9789556775440
මීට සය වසකට පෙරාතුව මා මාගේ දේශයට කොතරම් ආදරය කලාද? එකල මට රට ගම හැරදා බැහැර යන්නට උවමනා වුණෙ නැ. සමහර විට මේ හැම දේටම දොස් අහන්න ඕනා මම මයි මොකද සාෂාටයි තාත්තාටයි රටින් පිටව යා නොදි නවතා තබා ගත්තේ මායි….
Out of stock
Weight | 350 g |
---|
ISBN – 9789556778946
රජරට හෙල්ලු කළු අධිරාජ්යේ කතාව – Rajarata Hellu Kalu Adhirajye Kathawa
ISBN – 9786245087310
චන්ද්‍රකින්නරාවිය – Chandrakinnaraviya
ISBN – 9789550980000
2012 විශිෂ්ටතම නවකතාව – රාජ්‍ය සාහිත්‍ය සම්මානය
2012 විශිෂ්ටතම නවකතාව – විද්‍යෝදය සාහිත්‍ය සම්මානය
2012 විශිෂ්ටතම නවකතාව – ගොඩගේ සාහිත්‍ය සම්මානය
2012 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශය
ISBN – 9789553727244
දිලීප ජයකොඩි ගේ… නවතම ස්වතන්ත්‍ර කෘතිය….
සුදු පැහැ ඩිෆෙන්ඩරයට පසුව එන කළු පැහැ බීඑම්ඩබ්ලිව් රථය දැන් පැහැදිලිව ගඩාෆිට පෙනෙයි. තව ඇත්තේ තත්පර ගණනකි. ගඩාෆි හිණ රැඳි පිස්තෝලය සුරතට ගෙන පොරවාගෙන සිටි වැරහැල්ලට යටින් පපුතුරයට තද කර ගත්තේය.
එපමණකි!….
ගාල්ල පැත්තේ සිට කොළඹ දෙසට විදුලි වේගයෙන් ධාවනය වූ ටිපර් රථය දකුණු දෙසට කැපී හෙණ ගසන්නාක් බඳු හඬක් සමඟින් කළු පැහැ බීඑම්ඩබ්ලිව් රථයෙහි බඳේ වදිනු ගඩාෆි දුටුවේ සිහිනෙන් මෙනි. ඊළඟ තත්පරයේ දී බීඑම් ඩබ්ලිව් රථය පාලමේ ඇන්දද කඩාගෙන ගඟට වැටිණ.
ඉතිරිය කියවන්න…… අගොස්තු 17 න් පසු ගෙදරටම වට්ටම් සමගින් ගෙන්වා ගන්න
ISBN – 9789556778724
රස බොජුන් – 3 – Rasa Bojun – 3
Book Translate From Ea Saha Alen Wrote by H. Rider Haggard
ISBN – 978-955-686-130-3
ISBN – 9789559348450
සරු පස – Growth Of The Soil
ජයසේන ජයකොඩි මහතා විසින් රචිත පිච්ච මල නවකතා මාලාවේ පොත් සියල්ල
වට්ටම් සමගින් ගෙන්වා ගන්න.
ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහන ගාස්තු රු 200 ලෙසින් යොදා ගන්න
පිච්චමල
අරලියමල් ආරාමය
මහ මෙර
උපේකා
පින්කෙත
සිල් සුවද
සුදු නෙළුම
තෙර තරණය
ISBN – 9789556913279
ඒ ක්‍රි. පුර්ව 17 වන ශතවර්ශයයි. හික්සොවරුන් ඊජිප්තුව යටත් කරගත් අදුරු කාලපරිච්ඡේදයයි. හික්සොවරුන් යනු වෙනත් රාජ්‍ය වලින් පැමිණි කුමාරවරුන්ය. මේ කෘර ඒකාධිපති පාලකයන්ගේ ආක්‍රමනයත් සමගම ඒ වනතෙක් ඊජිප්තුවේ පැවති සාධාරණත්වය , ආදරය , නිතිගරුක බව යන උතුම් ගුණාxග සියල්ල යටපත් විය. කෘරකම, ආත්මාර්ථකාමි බව ඉස්මතු විය
ඊජිප්තුවට බලපැ මේ ආක්රමණික පාලනයෙන් බේරි අවසානයේ ඉතිරි වුයේ තිබසය නම් වු කුඩා රාජ්‍ය පමණි. තිබසය පාලනය කලේ ටේට් රැජිනගේ දියණිය ආහොටෙප් කුමරියයි.
ඊජිප්තුව , ආක්රමණිකයන්ගේ කෘර හස්තයෙන් ගලවාගැනිමට ඉදිරිපත්වුයේ ආහේටෙප් කුමරියයි.
ඉතින්, ඇයට මේ දරුණු පාලකයන් පරාජය කිරිමට හැකිවේද……. දැනගන්න කියවන්න….. නිදහසේ රැජින
WhatsApp Us